Пікірлер
@imrazaniff375
@imrazaniff375 12 сағат бұрын
Just piss off
@najithkoralage3578
@najithkoralage3578 12 сағат бұрын
හදවතේ පොපියන චමත්කාරයක පෙරමග සලකුනු පහල විය .එයයි සජිත් නාමය දෙරනේ ආලෝකය ....❤❤❤❤❤❤
@abdullrahman6906
@abdullrahman6906 12 сағат бұрын
ඔහුගේ ඉල්ලීම තරහෙ ප්‍රේතික්ෂේප කරනවා.ඔහුට ඔනිවිදිහට දෙන්න ජනයා සුදානම් නැ
@sunilvithanage9997
@sunilvithanage9997 12 сағат бұрын
ජොනියගෙ කසිප්පු 😀😀😀ජනධිපතිවෙන්නෙ අනුර කුමාර දිසානායක 👍👍👍👍
@94sheehan
@94sheehan 12 сағат бұрын
💩💩💩💩
@ruwannadeewa4713
@ruwannadeewa4713 12 сағат бұрын
Pak. Thamai
@nishanthiperera4585
@nishanthiperera4585 12 сағат бұрын
බලයට කෑදරකමින් පොරකන්නෙ රට බංකොලොත් කරපු set එකම නෙද? මෙවා දකිනකොට හිනා යනවා. ජනතාව බුද්ධිමත් විය යුතුයි.
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 12 сағат бұрын
පාස්කු පුහාරයට වගකිවයුතු චුදිතයින් නිතියේ රැහැනට ගෙනෙන්න හැකි එකම පුද්ගලයා සජිත් පෙු්මදාස මහත්තයා පමණයි .ඔහු එය ලියවිල්ලක් මගින් අගරදතුමා වෙත දන්වා තියෙනවා . වෙන කිසිවෙක් එවැන්නක් කර තිබෙනවාද . හැමදාම මාලිමාවට චන්දය දෙන්න යයි කියන අයගෙන් මම අහනවා ඔබලාගේ නායකයාට එවැන්නක් කල නොහැකි වුයේ මන්ද කියා . අපි බලාගෙන ඉමු .
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 12 сағат бұрын
🎉...
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 12 сағат бұрын
බලයට පැමිණියහැකි එසේම පාස්කු චුදිතයින්ට දඩුවමි දියහැකි අයෙකුටයි යුක්තිය අගයන අපි චන්දය දියයුත්තෙ. එවැන්නෙකුට ඉන්නෙ සජිත් පමණයි .
@naththarsi5251
@naththarsi5251 12 сағат бұрын
ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp
@naththarsi5251
@naththarsi5251 12 сағат бұрын
බොන්ඩ දීලා කුලියට අරන් ආව මන්දබුද්දිකයෝ වගේ පිරිසක් මුන්ගේ මූනවල් වලින්ම පේනවා නාකි හම්පඩ කාලකන්නි මෙලෝ හරසක් නොදැන සල්ලි වලට හොරු පස්සෙ ගිය මේ වගේ කාලකන්නි තමයි රටට කෙලෙව්වේ
@AmilaFernando-ts3yw
@AmilaFernando-ts3yw 12 сағат бұрын
Uba gihin ube nayakaya anura uoo ta salli deela jokek aran deepan . Moda moosalaya
@kumaramadanayake7508
@kumaramadanayake7508 13 сағат бұрын
🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕
@arunakelum8417
@arunakelum8417 13 сағат бұрын
මුන් බෙරේ වැවට දාලා නාවන්න. දැන් කාලේ හරි
@BigHarsha
@BigHarsha 13 сағат бұрын
නාම යෝජනා දෙන්න අනුර ආව විදිහ.. අයේ ගැම්ම. සජිත් කෙලින්ම රනිල් Type මයි.. නාමල් ඉස්කෝලේ sir ලා ටිකක් මැද හිර වෙච්ච ලමයෙක් වගේ.. ඒ අස්සේ සජිත්ට පන දෙන්න Show එකකුත් දාලා නෙ ඉතින්.. හරි ගොන් නේ මෙයාලාගෙ Political theories
@shamithshiwantha3614
@shamithshiwantha3614 13 сағат бұрын
හිර ගෙදරට වෙලා ඉන්න සූදානම්ද😂😂😂😂😂
@arunakelum8417
@arunakelum8417 13 сағат бұрын
අපිට ඕවට යන්න වේලාවක් නැහැ. අපි මාලිමාවට
@ranjithrathna5690
@ranjithrathna5690 13 сағат бұрын
Sajiyath 😂😂a godema tamaie ape haamuduruwane 😂😂😂sajiya aavoth me game ekama tamaie sajiyatanam vote eka denta epa 😂😂akd npp jvp all'the best 👑💖
@indrajithupul6395
@indrajithupul6395 13 сағат бұрын
Npp historic victory
@ranjithrathna5690
@ranjithrathna5690 13 сағат бұрын
❤❤❤akd pracident of srilanka 🔥🔥💐💖🎉
@Mmediateam
@Mmediateam 13 сағат бұрын
උඔලා හැංගිලා ඉන්න කාලෙි ප්‍රසන්න තමයි බන් ඉස්සරහට බැහැලා ගේම ගැහුවේ
@janakadasanayaka4701
@janakadasanayaka4701 13 сағат бұрын
Yal penapu deasapalanaya,, system change karai me minissu 😢😢😢
@chandrakumarakumarapeliara2479
@chandrakumarakumarapeliara2479 13 сағат бұрын
පුකානෝගෙ නිදන් හොරාගේ 🐂🐂🐂🐂🐂රැලටම පිස්සු ඩබල් වී ඇති බව පෙනෙනවා
@vajiraperera3799
@vajiraperera3799 13 сағат бұрын
Last time you said different story.
@EderageWasantha
@EderageWasantha 13 сағат бұрын
Sagith hoda unata laga Inna un horu Anura thamai hodama
@awimala24apura71
@awimala24apura71 13 сағат бұрын
විධායකය,පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් නා නා විධ ආයතන ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර හිගන දුක්ඛිත ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් වූ ඔවුහු ගුණනුවණ හීන වූ උගත්මෝඩයෝ නිසාය. ලෝකයේ දියුණු රටක් ඇත්තේ නම් එ රට දියුණු වූයේ ගුණවත්කම් නිසාය. එබැවින් හොරබොරුවංචාදිය නැති අවංක වූ ජාතියාලැති විර්‍යවත් ගුණනුවැණැති දේශපාලක හා රාජ්‍ය සේවක පිරිසක් අලුතින් නිර්මාණකිරීමෙන් තොරව මෙ රට ශක්‍රයාටවත් දියුණු කල නොහැකිය. Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි නිරාගමික බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි අදහස් කිරීමෙන් ම ඔවුන්ගේ තිබෙන මෝඩකම මනාව පැහැදිළි වෙයි. නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා බිලියන ගණනින් මුදල් වියදම් කලහ. බාර් කැසිනෝකඩ ස්පාගණිකාකඩ කුඩුමත්ද්‍රව්‍ය අවිආයුධ වැනි ජාවාරම්වලට වැඩෙන්නට ඉඩ දී බලා සිටියහ. ඒ පවිටුකම්වලින් සෑහීමකට පත්නොවුන වර්තමාන රජය තවදුරටත් තිරිසන් ගෝත්‍රික විකෘති කාමුක සමලිංගිකත්වය නිතීගතකරමින් බාර් බලපත්‍ර දීමෙ ජාවාරම කරමින් කායිකමානසික දුබල මන්දබුද්ධික සමාජයක් නිර්මාණ කරති. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ. නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගනිමින් දේශපාලන කරළියට පැමිණි මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමික මාලිමා ජනඅරගලපෙරටුගාමී වැනි සම සමාජවාදී කල්ලි රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව වරදකරුවන් වෙනුවට බුදුදහමට පහර දෙති. රට පිරිහීමට හේතුව ආගම යයි කියා ආගම දේශපාලනයෙන් බැහැර කරවීමට ජනමතයක් ගොඩනගති. නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සංවිධානාත්මකව සමාජමාධ්‍ය, යුටියුබ්, වීඩියො කොමෙන්ට් වලින් වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැදි නායකකාරකාදීන්ට ගෝත්‍රික ලෙස දිනපතාම ගරහති. මාලිමාවේ නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව,ගනිකකඩ,ගංජාබාර්කඩ දියුණුකරන බව කියමින් සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර ගොඩ නැගීම වන්දනමාන වැනි දේ විවෙචන කර ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරව භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් පව්කාර මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. මාලිමාවේ ඇති සාසනික ජාතික සංස්කෘතික ඓතිහාසික ද්‍රෝහී කම් ගැන ඊයේ අගලවත්තේ සජබ වේදිකාවට ගොඩවූ හිටපු jvp නායක චන්ද්‍රසේන ඉතා කළකිරීමෙන් යුක්තව කළ කථාවෙන් පැහැදිළි වෙයි ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව පැහැදිළි වෙයි. එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය..
@user-pb4xv8kb7e
@user-pb4xv8kb7e 13 сағат бұрын
විලිලැජ්ජා නැතිම ජාතිය රටම හොරාකෑවා .තවත් මුංට හොදයි කියලා කියන්නත් පිරිසක් ඉන්නවා කියලා දැනගත්ත එකනම් ..හරිම වේදනාවක් අප්පා ...මහප්පා..කුඩප්පා මේ වනතුරැ රටකාපු එක .හදන්න පුතාඑනවා
@kasunsuranga1182
@kasunsuranga1182 13 сағат бұрын
Akd❤❤❤❤🎉🎉🎉
@wijayabandara2081
@wijayabandara2081 13 сағат бұрын
a k d kayen jaya wewa
@jayathissabandara1560
@jayathissabandara1560 13 сағат бұрын
සහතික කරලා කියනවා හැටදාහක් මරපු ප්‍රේමදාසගේ පුතා දිනන්නෙ නෑ ඒකාන්තෙම සහතිකයි
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 13 сағат бұрын
නියත ජනපති අනුර
@shanukagishan3224
@shanukagishan3224 13 сағат бұрын
😂😂 mun paw ban
@dilipkumara7507
@dilipkumara7507 13 сағат бұрын
Yes
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 13 сағат бұрын
😂😂බත් කන හරකෙක් 😂😂
@niluksanjeewa3276
@niluksanjeewa3276 13 сағат бұрын
Majority of sir Lankan decided stand with NPP
@sampathsilva3273
@sampathsilva3273 13 сағат бұрын
This time for AKD 🧭🇱🇰❤️🇱🇰 RATA ANURATA 💖💖😘💖 clean leader anura win ❤️💖🧭🇱🇰❤️ malimawa win ❤️💕💖 clean leader anura win ❤️💕💖 clean leader anura win ❤️💖 new vision anura win ❤️💖💖 next president anura kumara desanayaka 🧭💐🧭💐 anura thami wesaduma 🧭🧭🧭 AKD jandipathi ❤️🧭💐🧭💐🧭 RATA ANURATA 💖💖😘💖😘💖😘💖😘💖😘💖 RATA ANURATA 💖😘💖😘💖😘💖😘💖😘😘 RATA ANURATA 💖😘😘💖😘💖😘💖😘💖😘💖😘💖😘💖😘
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 13 сағат бұрын
රනිල්ට පොහොට්ටුවේ නැට්ට විතරයි වගේ 😂😂😂
@samserasinghe3109
@samserasinghe3109 13 сағат бұрын
N P P
@priyanthabandara554
@priyanthabandara554 13 сағат бұрын
Podi mayinage gu kwpiyau sakkili hettha
@udaralakshitha4127
@udaralakshitha4127 13 сағат бұрын
Adde wajiraya😂😂😂😂😂
@namalwijesooriya9008
@namalwijesooriya9008 13 сағат бұрын
මේ දවස්වල සමගි ජන බලවේගයට සහය දෙන්න එන මන්ත්‍රීලා අවුලක් නැද්ද?😂😂
@deneshchathuranga2111
@deneshchathuranga2111 13 сағат бұрын
මොනවාද මේ
@deneshchathuranga2111
@deneshchathuranga2111 13 сағат бұрын
ආතල් ම තමා
@anslemv
@anslemv 13 сағат бұрын
මූට පිස්සෙක්
@damayanthiramawickrama3890
@damayanthiramawickrama3890 13 сағат бұрын
Namala rajapaksa jastin crudo Canada agamathi vage. Javeva namala. Kuhaka minissu athare . ❤
@susanthawikramapala3923
@susanthawikramapala3923 13 сағат бұрын
Malimawa ta ජය වේවා
@bandara929
@bandara929 13 сағат бұрын
🇱🇰👍
@shanthadealwis2266
@shanthadealwis2266 13 сағат бұрын
Npp ❤.
@samarasinghebuddhika4560
@samarasinghebuddhika4560 13 сағат бұрын
මාලිමාවට ජය වේවා
@dananjayaperera2302
@dananjayaperera2302 13 сағат бұрын
5000 kali