Channel Name Change
7:30
8 ай бұрын
Cab Ride on YAL DEVI Sri Lanka
38:13
Jaffna Night Mail Sri Lanka
27:46
Жыл бұрын
Пікірлер
@udaidunil9372
@udaidunil9372 2 сағат бұрын
දුම්රිය බලධාරීන් ගෙන් විමසන්නෙ මේ දුම්රිය ඇයි දැන් පැය ගනන්න ප්‍රමාද වෙන්නෙ
@deathkiller764
@deathkiller764 Күн бұрын
ayye edat 2d class gaththoth sheet set veyid
@reshankrismantha
@reshankrismantha Күн бұрын
@@deathkiller764 එක කියන්න අමරුයි එදාට යන්න ඉන්න සෙනග එක්ක තමා තීරණය වෙන්නේ මොකටත් 7.45 වෙද්දිවත් වේදිකාවේ ඉන්න කොච්චියේ අන්තිමට වගේ තමා 2nd clz තියේන්නේ
@KaveeshaShenal-jm9fc
@KaveeshaShenal-jm9fc 3 күн бұрын
මට දැන ගන්න පුලුවන්ද 2024/11/14 අද දිනට මේකේ ප්‍රවේශපත් වල ගනන් කොහොමද කියලා
@reshankrismantha
@reshankrismantha 3 күн бұрын
@@KaveeshaShenal-jm9fc online බුක් කරන එකේ පෙන්නන්නේ නැ බුක් කරන්න එතකොට ගන පෙන්නනවා කලින් පලමු පන්තියේ ac වල ගාන 3000යි තාම නයිට් මේල් දුවන්නේ නැ කොටුවෙන් උදේට 5.45ට පිටත් වෙන යාල් දේවි එක විතරයි තියෙන්නේ
@sidharth_national_7514
@sidharth_national_7514 6 күн бұрын
Door open කරන්න පුළුවන් 2class විතරද
@reshankrismantha
@reshankrismantha 6 күн бұрын
@@sidharth_national_7514 නැ 1st එකෙත් දෙනවා අවුලක් නැ
@sidharth_national_7514
@sidharth_national_7514 6 күн бұрын
@reshankrismantha මොකක්ද 1st එකෙයි second එකෙයි තියෙන වෙනස්කම්
@reshankrismantha
@reshankrismantha 5 күн бұрын
@sidharth_national_7514 1st eka ac wagema yana paththata seat harawanawa 2n eke ac naha seat harawanna baha
@sidharth_national_7514
@sidharth_national_7514 5 күн бұрын
@@reshankrismantha ගොඩක් ස්තුති marry කරන්න ඉන්න ඒකයි විස්තර ඇහුවා ගොඩක්ම ස්තුති
@reshankrismantha
@reshankrismantha 5 күн бұрын
@sidharth_national_7514 congratulations
@chalanamadushan4353
@chalanamadushan4353 20 күн бұрын
Ayya 2 nd clz ticket gaththath idagana yanda seet hamben nadda
@reshankrismantha
@reshankrismantha 20 күн бұрын
@@chalanamadushan4353 ඉන්නපිරිස සහ සිට් එකක් අල්ල ගන්න පූලුවන් උනොත් හොදයි කොහොමත් පේරාදෙණිය ගම්පොල කිට්ටුවෙද්දි සිට් ඉතුරු වෙනවා
@sathiyarajrajadurai5394
@sathiyarajrajadurai5394 22 күн бұрын
👍👍👍👍👍
@KalumLasantha-k7y
@KalumLasantha-k7y Ай бұрын
❤🎉😮😮😅😊😊😊🙏🤟👍👍👍👍👍👍
@binariperera8728
@binariperera8728 Ай бұрын
අයියේ බදුල්ලට යනකොට සල් ගහක් එක්ක තියන station එකක් හම්බෙනවා නේ, අයියට මතක නැතුව ඇති නෙ ඒ මොකද්ද කියලා. මන් දැන් සෑහෙන දවසක් ඉදන් මතක් කරනවා station එක මොකද්ද කියලා තාම හොයාගන්න බැරුව ගියා.
@reshankrismantha
@reshankrismantha Ай бұрын
@@binariperera8728 හාලි ඇල ස්ටේෂමේ මල්ලි තියෙන්නේ
@UnclePoki
@UnclePoki Ай бұрын
Thanks for the content ❤
@reshankrismantha
@reshankrismantha Ай бұрын
@@UnclePoki welcome 👍
@pasindusahan9278
@pasindusahan9278 Ай бұрын
3rd class normal seats set wenne trsin ek koi hriyeda
@reshankrismantha
@reshankrismantha Ай бұрын
@@pasindusahan9278 එන්ජිම එක්කම තියන සෙට් එක
@danushkasubash1749
@danushkasubash1749 Ай бұрын
@upulsamantha1752
@upulsamantha1752 Ай бұрын
ලෝකයේ දැකපු නිදන මැදිරි වලින් දැකපු අපිරිසිදුම නිදන දුම්රිය මැදිරිය මුලු ලෝකයක් දැක්කා, සියළු දුම්රියන් අපිරිසිදුකම අතින් පලමු තැන.
@dumindujayakodi
@dumindujayakodi Ай бұрын
ayye poddak oya ticket wen kereema eka ganath dannako video ekak ..
@reshankrismantha
@reshankrismantha Ай бұрын
@@dumindujayakodi මම විඩියො දෙකක් කරලා තියනවා එකක් ටිකට් බුක් කරන විඩියො එකක් අනිත් එක්ක ඇල්ල ඔඩ්ඩ්සි විඩියො එකේ තියනවා චැනල් එකේ විඩියො වලට ගිහින් බලන්න 👍
@dumindujayakodi
@dumindujayakodi Ай бұрын
@@reshankrismantha thankx ayye
@chrishanthafernando5105
@chrishanthafernando5105 Ай бұрын
සුපිරි ගමනක්👍👍👍👍
@kingsleyperera9655
@kingsleyperera9655 Ай бұрын
Never,take a night train,as you can never enjoy the beautiful upcountry SCENERY !
@anthonispan8380
@anthonispan8380 Ай бұрын
Thank you very much for this video. I have done this many many times from 1971to 1977. Since then never got on a train up to date.I am now 68 years. Brings back a lot of memories. Once again Thank you very much.All the best.
@reshankrismantha
@reshankrismantha Ай бұрын
Thank you very much
@dilharakulathunga4391
@dilharakulathunga4391 2 ай бұрын
Idalgashinnata yaddi kiya withr wenwd time ek
@reshankrismantha
@reshankrismantha 2 ай бұрын
@@dilharakulathunga4391 5.30aM 6.30am අතර යනවා
@dilharakulathunga4391
@dilharakulathunga4391 2 ай бұрын
@@reshankrismantha e time wenkot eliwelane nd
@reshankrismantha
@reshankrismantha 2 ай бұрын
@@dilharakulathunga4391 වෙලාව තියෙන්නේ 5.25ට
@SakuFoods
@SakuFoods 2 ай бұрын
හරිම ලස්ස්නයි.ගොඩක් පැහැදිලි.මමත් කෝච්චියෙ ගියා වගේ.good luck.
@reshankrismantha
@reshankrismantha 2 ай бұрын
@@SakuFoods thanks 👍
@TharanganiEkanayaka
@TharanganiEkanayaka 2 ай бұрын
Mirigama ❤
@JeevangaSeneviratne
@JeevangaSeneviratne 2 ай бұрын
Same as 1990s when I did this trip a few times. The first and third classes had Indian compartments.
@madushaninisha7901
@madushaninisha7901 2 ай бұрын
Book karagane කොහොමද
@madushaninisha7901
@madushaninisha7901 2 ай бұрын
1cl නිදන මැදිරිය na kiyanwane online banking eka
@madushaninisha7901
@madushaninisha7901 2 ай бұрын
Eka book karagane කොහොමද
@reshankrismantha
@reshankrismantha 2 ай бұрын
@@madushaninisha7901 කොටුවට ගිහින් බලන්න වෙනවා අමාරුයි නිදන මැදිරිය බුක් කරන්න මාසෙකට කලින් booking open වෙනවා එදාම උදෙන්ම කොටුවෙන් බුක් වෙනවා
@madushaninisha7901
@madushaninisha7901 2 ай бұрын
මම ada mount lavinia ekata katha kalam නිදන මැදිරිය na kiyanwa 2nd /3ad class thiyenwa kiyanwa​@@reshankrismantha
@reshankrismantha
@reshankrismantha 2 ай бұрын
@@madushaninisha7901 බුක් නම් නැ කියනවා දින 30කට කලින් නිදන මැදිරි booking open වෙනවා උදෙන්ම කොටුවට ගිහින් පොලිමේ ඉදලා බුක් කරගන්න ඔනා මට මතක විදියට නිදන මැදිරියක 16කට විතරයි බුකින් තියෙන්නේ ගොඩක් warrant වලට බුක් වෙන්නේ
@madushaninisha7901
@madushaninisha7901 2 ай бұрын
@@reshankrismantha ehamada
@madushaninisha7901
@madushaninisha7901 2 ай бұрын
👍👍
@reshankrismantha
@reshankrismantha 2 ай бұрын
@@madushaninisha7901 👍
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
ලස්සන පරිසරයක් ❤
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
❤❤❤
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
😮😮😮😮
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
😮😮😮😮
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
Beautiful
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
😮😮😮😮
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
😮😮😮
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
❤❤❤❤
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
😮😮😮
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
❤❤❤
@ShanthiJinova
@ShanthiJinova 3 ай бұрын
❤❤❤
@madushaninisha7901
@madushaninisha7901 3 ай бұрын
නිදන මැදිරිය book karanne කොහොමද
@madushaninisha7901
@madushaninisha7901 3 ай бұрын
Plz kiyanna puluwanda
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@madushaninisha7901 ඔන් ලයින් පුලුවන් කොටුවට ගිහිනුත් පුලුවන් මාසෙකට කලින් බුකින් ඔන් ව්වෙන්වා ඉක්මන් වේන තරමට හොදයි ඉක්මනට නිදන මැදිරි ෆුල් වෙනවා
@madushaninisha7901
@madushaninisha7901 3 ай бұрын
@@reshankrismantha api ahuwam kiyanwa නිදන මැදිරිය dan na kiyala
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@madushaninisha7901eka gana nam dnne na
@CT-vl3iu
@CT-vl3iu 3 ай бұрын
Excellent vedio brother...road situation and its truth briliantly exposed. Pollution and plastic and polyethylene situation is sad . Thank you for exposing this truth. Truly beautiful vedio..than you!
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@CT-vl3iu thanks brother 👍
@Malindadilshan009
@Malindadilshan009 3 ай бұрын
Super ❤❤❤
@Direckszz
@Direckszz 3 ай бұрын
Great video. Felt like a live Experience.
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@Direckszz thanks👍
@AnnoyedJasmine-by3qu
@AnnoyedJasmine-by3qu 3 ай бұрын
Godak ho😊Dai teruwan saranai
@anujawickckamarachchi639
@anujawickckamarachchi639 3 ай бұрын
Api dena ganne kohomada pada charikawa patan ganna dawasa
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@anujawickckamarachchi639 ලබ අවුරුද්දේ පාද යාත්‍රාවේ අරම්භය ඇතුලු සියලල්ලුම විස්තර මම විඩියො එකකින් දෙන්නම් 👍
@anujawickckamarachchi639
@anujawickckamarachchi639 3 ай бұрын
Thanks 😊​@@reshankrismantha
@Malindadilshan009
@Malindadilshan009 3 ай бұрын
මේ වගේ Video's දිගටම කරන්න 🙂👍🏻🎥
@reshankrismantha
@reshankrismantha 2 ай бұрын
@@Malindadilshan009 ok 👍
@Malindadilshan009
@Malindadilshan009 3 ай бұрын
Super ❤👍🏻🎥
@reshankrismantha
@reshankrismantha 2 ай бұрын
@@Malindadilshan009 thanks 👍
@shakthiruwanerangabandara6318
@shakthiruwanerangabandara6318 3 ай бұрын
අනිත් අයගේ video වලට වඩා හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා.
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
බොහොම ස්තුතියි
@railwaycrossing
@railwaycrossing 3 ай бұрын
Ali hitiye nadda ?❤
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@railwaycrossing naha 👍
@tameshasanuvi
@tameshasanuvi 3 ай бұрын
නයිට්මේල් එක මොන ප්ලැට්ෆෝම් එකෙද නවත්තන්නෙ
@W.K.Dissanayake
@W.K.Dissanayake 3 ай бұрын
කොළඹ කොටුවේ අංක 3 වේදිකාවෙ. කොටුව දුම්රිය පොලට ඇතුල්වෙද්දී ඉදිරියෙන් තියෙන වේදිකාව.
@tameshasanuvi
@tameshasanuvi 3 ай бұрын
@@W.K.Dissanayake bohoma sthuthi
@lahiruperera-ty9xu
@lahiruperera-ty9xu 3 ай бұрын
Niyamai
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@lahiruperera-ty9xu thanks 💚
@kanishkalakshan8441
@kanishkalakshan8441 3 ай бұрын
😘🥰🥰
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@kanishkalakshan8441 👍
@tharangakumara116
@tharangakumara116 3 ай бұрын
Kandy ❤
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@tharangakumara116 👍💚
@ShanthiJinova-iv3co
@ShanthiJinova-iv3co 3 ай бұрын
❤❤❤❤❤
@reshankrismantha
@reshankrismantha 3 ай бұрын
@@ShanthiJinova-iv3co 💚💚💚💚