Battery eka overcharge wenna පුළුවන් mona karath, Ampere eken balala hariyata kiyanna be charge welada nadda kiyala mokada api balanne battery voltage eka
@Rumesh-n4d5 күн бұрын
@@SLElectricalTechnic Voltage ඒක බලල Battery ඒක charge වෙලා complete ද කියන්න බැහැ මන් ඔය විදිහටම හැදුව Cut off voltage ඒක 14.7V තිබ්බා තව clamp meter එකත් ඇමිණුවා. 14.7V දී cutt off උනා එත් Battery එකේ indicator ඒක Green උනේ නැ ඒ වෙලාවෙත් 3.5A වගේ Battery ඒක ගත්තා cut off වෙද්දීත්. පස්සේ මන් cut off module ඒක නැතුව පැය 2ක් තිබ්බට පස්සේ තමා indicator ඒක green උනේ සහ Clamp meter එකේ reading එක 0.3A වලට අඩු උනා. Smart chargers වල උනත් Voltage ඒක නෙමෙයි බලන්නේ ගන්න Amps ප්‍රමාණය 0.7A වලට වඩා අඩු උන ගමන් තමා cut off වෙන්නේ. මොකද charge වෙලා ඉවර උනාට පස්සේ Battery එකට Amp ගන්නේ නැ. ඔය Voltage cut off ක්‍රමය එච්චර සාර්ථක නැ බොරුනම් ඔයා ඕකට ammeter එකක් සම්බන්ද කරලා බලන්නකෝ Voltage up උනාට ගන්න Amps ප්‍රමාණය එක පාර අඩු වෙන්නෙ නැ. UPS Transformers වල 15.6V වගේ තමා Battery සම්පුර්න charge වෙලා ඉවර වෙන්නේ මොකද Voltage ඒක වැඩි නිසා.
@kumaravije93696 күн бұрын
ඒක මරැ
@SanduniFernando-c5q8 күн бұрын
❤❤
@SLElectricalTechnic8 күн бұрын
Thank
@k.a.nsampath90948 күн бұрын
15-18 nc නේද nc එක pase failed වුනොත් open වෙනවා එතකොට uvt එකට supply නැති නිසා off වෙනවා නේද
@SLElectricalTechnic8 күн бұрын
Ne.15,18 kiyanne NO point ekak, ita passe pfr eka on unama e point eka NC wenawa ita passe uvt ekata supply ekak yanawa, pfr eka failure unoth ayeth NO wela uvt operat wenawa
Meke motor na.thiyenne solanoide ekak, low voltage awoth onama device ekak pichchinawa thamai,ekata thamai mama voltage protector ekak dala thiyenne. oyage experience madi.thank you comment ekata
@roshancosta50714 күн бұрын
Solar panel ,inverter ඔක්කොම තියෙනවා .wiring eka gahala denawada?
@SLElectricalTechnic14 күн бұрын
Video balala oyatama පුළුවන් karanna.baya wenna epa help karannm
@Chamikavideoteam199515 күн бұрын
24v berida
@SLElectricalTechnic15 күн бұрын
පුළුවන්
@SanduniFernando-c5q15 күн бұрын
👍❤️
@SLElectricalTechnic15 күн бұрын
Thanks
@tharindubandara83015 күн бұрын
👍👍
@SLElectricalTechnic15 күн бұрын
❤️
@sadaruchamoth104315 күн бұрын
ඔයා වැඩ කරන්නෙ කොහෙද?
@SLElectricalTechnic15 күн бұрын
🙄
@IsuruSaranga-cq6jn16 күн бұрын
❤️🫂
@SLElectricalTechnic15 күн бұрын
🌹
@AshokaAiya-r7z17 күн бұрын
Good
@SLElectricalTechnic17 күн бұрын
Thanks
@upulherath313317 күн бұрын
A/C ekak paya 7 wage duwanna hadanna barida
@SLElectricalTechnic17 күн бұрын
පුළුවන් loku wiyadamak yai,me solar panel 2kin karanna be