Пікірлер
@nimeshaperera8819
@nimeshaperera8819 14 сағат бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahanseta uthum chathurarya sathya avaboda wewa me Jeevithedima 🙏🙏🙏
@prasangikapriyadarsani1100
@prasangikapriyadarsani1100 Күн бұрын
Teruwan saranai oba wahanseta!
@amparewimala5976
@amparewimala5976 Күн бұрын
🙏
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 2 күн бұрын
🙏🙏🙏
@padminitillekeratne2595
@padminitillekeratne2595 3 күн бұрын
Sadhu sadhu sadhu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
@chandrapiyadasa9164
@chandrapiyadasa9164 3 күн бұрын
Sadu sadu sadu
@champabasnayake6721
@champabasnayake6721 5 күн бұрын
🙏🙏🙏💐💐💐
@nimeshaperera8819
@nimeshaperera8819 5 күн бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahansege me deshanava mata Hondatama hithata danuna swaminvahansa 🙏🙏🙏 oba wahanseta Paththana u bodiyakin nivan avabodaya labewa ikmanata ma 🙏🙏🙏
@rukshalasubhashini
@rukshalasubhashini 5 күн бұрын
sadu sadu sadu theruwan saranai
@Nandani-v5y
@Nandani-v5y 6 күн бұрын
සාධු! සාධු !සාධු!
@Nandani-v5y
@Nandani-v5y 6 күн бұрын
ධූරය ගමං ඒකචරං... යන ගාථා රත්නය තුලින් සිත නාමය, යනු අභෞතිකයක් බවත් ඵය හේතුන් ඇති කල ඵය උපදින බිඳෙන නාම පරම්පරාවක් ලෙස මරණින් මතුවද දිගටම සම්බන්ධ වන බවත් තවද රෑප යනු ගති ස්වභාවයන් බවත් හෝ අංශු සමුහයක් බවද අවධාරණය කලා. මම යනු මිරිඟුවක් බවත් ඉතා විචිත්‍රව දේශනා කලා. මේ සියල්ලට කර්මය සහ තවත් කරැණු ද බොහෝ පැහැදිලි කලා. මෙය භාවනාවට ඉතා අවශ්‍ය බවත් පෙන්වා. දුන්නා. ඔබවහන්සේට අප්‍රමාණ කුසලයන් ජනිත වී නිර්වාණය අවබෝධය පිණිසම මෙම ධර්ම දානය හේතු වේවා!!
@kanthiwijenayake4736
@kanthiwijenayake4736 6 күн бұрын
🙏🙏🙏
@sriyanifernando5606
@sriyanifernando5606 7 күн бұрын
හාමුදුරුවනේ මෙතන ඔබවහන්සේ කීවත් අවිද්‍යාව කියන ක්ලේශය නිසා සංකාර කියන කර්මය හැදිලා සංකාර කියන කර්මය නිසා විඤ්ඤාණ නාමරූප සලායතන පස්ස වේදනා කියන විපාක හැදිලා මේ විපාක නිසා නැවත තන්හා උපාදානය කියන ක්ලේශ්‍ය සැදී මේ ක්ලේශය නිසා නැවත භව කියන් කර්මය හැදිලා නැවත ජාති ජරාමරන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය උපායාස කියන විපාකයත් ඒ විපාකය නිසා නැවත අව්ද්‍යාව කියන ක්ලේශය සැදෙනවා මේ නිසාම නේද කම්මා විපාකෝ වට්ටන්ති විපාකෝ කම්ම සම්භවන් තස්මා පුනබ්භවෝති ඒ තං ලෝකේ පවත්වති.. මා නිවැරදිද?
@Nandani-v5y
@Nandani-v5y 7 күн бұрын
Venerable Sir, This Dhamma Discourse has uncomon and very important Dhamma facts. Rev.Sir analytically discusses different validities of chetiyas & their levels of reverance . Rev.Sir, is enhancing to improve the knowledge of wisdom in Dhamma with overflowing kindness.
@kumudu-k4e
@kumudu-k4e 7 күн бұрын
Sadu sadu sadu Bohoma pin Suwameenwhansa Theruwan saranie
@demunisenanayake8359
@demunisenanayake8359 7 күн бұрын
Sàdu 👏 Sadu 👏 Sadu 👏!!! Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
@Nandani-v5y
@Nandani-v5y 7 күн бұрын
MUCH MERITS TO YOU REV.SIR. SADU !SADU! SADU!
@IsharaWickramathunga
@IsharaWickramathunga 8 күн бұрын
🙏🙏🙏
@sriyanifernando5606
@sriyanifernando5606 8 күн бұрын
මේ හේතුඵල දහමම තමයි අනිච්ච ලක්ශනය කියන්නේ එහෙම නේද හාමුදුරුවන් ඒවගේම හේතුඵල දහම ප්‍රඥාවෙන් දැකීමයි උදය වය දැකීම නොහොත් සමුදය නිරෝදය එහෙම නැත්නම් අනුලෝමක්ශාන්තිය ත් සම්මත්ත නියාමය ත්.. එහෙම නේද ස්වාමීන් වහන්ස ..ඔබවහන්සේ ට උතුම් නිවනම පූර්නය වේවා !!!
@NilukaDamayanthi-k5y
@NilukaDamayanthi-k5y 8 күн бұрын
Sadu sadu sadu
@NilukaDamayanthi-k5y
@NilukaDamayanthi-k5y 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rukshalasubhashini
@rukshalasubhashini 8 күн бұрын
ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය කෙසේ නම් අගයා නිම කරන්නද ඔබ වහන්සේ හැදූ වෑඩූ දෙමව් පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් බොහෝ පින් අත්වේවා සාදු සාදු සාදු
@rukshalasubhashini
@rukshalasubhashini 8 күн бұрын
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස මෙවන් ධර්ම දේශනා සවනට ගැටෙන්නේ අපගේද මහා පින් මහිමයකටයි
@AmaraRathnayake-b5b
@AmaraRathnayake-b5b 10 күн бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්ස! අප අසන මෝඩ ප්‍රශ්නවලින් අපටම දමා ගසමින් දේශණාව මෙහෙයවූ ආකාරය ආශ්චර්යය ! නමස්කාර කරමි! නමස්කාර වේවා!!!
@IsharaWickramathunga
@IsharaWickramathunga 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 10 күн бұрын
🙏🙏🙏
@TilakSiriwardana
@TilakSiriwardana 10 күн бұрын
🙏🙏🙏
@Nandani-v5y
@Nandani-v5y 10 күн бұрын
Venerable Sir, has been discussing the importance of dana , sheela, and meditation . And further discusses the importance of understanding Nibbana . THANK YOU IMMENSELY Rev. Sir .for sharing great Dhamma facts.
@jayanijaya2638
@jayanijaya2638 11 күн бұрын
අප්‍රමාණ පින් සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🌸🙏
@Nandani-v5y
@Nandani-v5y 10 күн бұрын
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වේවා!!
@Nandani-v5y
@Nandani-v5y 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kadubodamanin3741
@kadubodamanin3741 12 күн бұрын
ගොරවණීය ස්වාමීන් වහන්ස කරුණාවෙන් රූප හා රූපස්කන්ධය පැහැදිලි කර දෙනු මැනවි. තෙරුවන් සරණයි.
@PJ-2014
@PJ-2014 11 күн бұрын
රූපස්කන්ධය :-- සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස, “කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ මහා භූතා චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං, ඉදං වුච්චති භික්ඛවෙ රූපං” යනු වදාරන ලදි. මහණෙනි! රූපය නම් කවරේද යත්? සතර මහා භූතයෝ ය, සතර මහා භූතයන් නිසා හට ගන්නා වූ රූපයෝය යන මේ සියල්ල රූප නම් වන්නේය” යනු එහි තේරුමයි. පෘථිවි වෘක්ෂ පර්වත ගංගා සමුද්‍රාදි වශයෙන් මහත් මහත්ව පහළවන්නා වූ රූපයෝ මහාභූත නම් වෙති. ඒ මහාභූතයන් නිසා හටගන්නා වූ මහාභූතයන් හා බැඳී පවත්නා වූ තවත් රූප සූවිස්සෙකි. ඒවාට උපාදාය රූපයෝය යි කියනු ලැබේ. මහාභූත රූප සතරය, උපාදාය රූප සූවිස්සය යි රූප විසි අටෙකි. ඒ රූප විසිඅට රූපස්කන්ධය යි. මහාභූත රූප සතර සත්ත්ව ශරීරයන්හි හා බාහිර වස්තූන්හි ඇත්තා වූ,,,, 1. පෘථිවි ධාතුවය, සත්ත්ව ශරීරයන්හි හා පෘථිවි වෘක්ෂ ලතාදි බාහිර වස්තූන්හි ද ඇත්තා වූ තද ගතිය - රළු ගතිය පෘථිවි ධාතුව ය. වඩා තද දෙයක් අපේක්ෂා කොට කතා කරන කල්හි අඩු වූ තද ගතියට මෘදු බවය - මොලොක් බවය යි කියනු ලැබේ. එබැවින් තද බවය - මෘදු බවය යන දෙකින් ම කියවෙන්නේ පෘථිවි ධාතුව ම බව දත යුතු. 2. ආපෝ ධාතුවය, තෙත් ගතිය ඇලෙන ගතිය ආපෝ ධාතුවයි. 3. තේජෝ ධාතුවය, සිසිල් ගතිය හා උණුසුම් ගතිය තේජෝ ධාතුව ය. 4. වායෝ ධාතුව. පුම්බවන ගතිය වායෝ ධාතුව ය. ය යි මහාභූත රූප සතරෙකි. ලෝකයෙහි යම්කිසි වස්තුවක් වේ නම් ඒ සියල්ල ම ඇති වී තිබෙන්නේ ද, මේ මහා ධාතු සතර පවත්නේ ද එකක් අනිකට උපකාර වීමෙනි. ඉතිරි ධාතු තුනෙන් වෙන්ව එක් ධාතුවකට පවත්නට නුපුළුවන. සෑම වස්තුවක ම මේ ධාතු සතර එක පමණට ඇත්තේ ද නො වේ. කෙස්-ලොම්-නිය-දත්-සම්-මස් ආදී ශාරීරික වස්තූන්හි ද, ගස්-ගල්-පස් ආදී බාහිර වස්තූන්හි ද, පෘථිවි ධාතුව අධිකව පවතින්නේය. ජලයෙහි ද, තෙල් වර්ගවල ද, ලහටු වර්ගවල ද, ආපෝ ධාතුව අධිකව පවත්නේය. ගින්නෙහි ද, ගිනිරැස්, හිරුරැස්, සඳරැස් ආදි ආලෝකයන්හි ද තේජෝ ධාතුව අධිකව පවත්නේය. සුළගෙහි ද, දුමෙහි ද වායෝ ධාතුව අධිකව පවත්නේය. මේ මහාභූත ධාතු සතර සුදුසු පරිදි පවත්නා තුරු ලෝකය පවත්නේ ය. ඒ ඒ ධාතූන්ගේ අඩු වැඩි වීමෙන් ලෝකය නස්නේය. මනුෂ්‍යයාගේ ශරීරයෙහි පෘථිවි ධාතුව අධික වුවහොත් උත්සන්න වුවහොත් ශරීරය දරදඬු වන්නේ ය. පෘථිවි ධාතුව හීනව ආපෝ ධාතුව අධික වුවහොත් ශරීරය ධූලි බවට පැමිණ විසිර යන්නේය. පෘථිවි ධාතුව හීන වී ආපෝ ධාතුව උත්සන්න වුවහොත් ශරීරය දියවී යන්නේය. තේජෝ ධාතුව අධික වුවහොත් ඉදිමෙන්නේය. කිනම් වස්තුවක වුව ද යම්කිසි එක් ධාතුවක් සම්පූර්ණයෙන් ම නැති වුවහොත් ඉතිරි ධාතු තුන ද නැති වී ඒ වස්තුව අතුරුදහන් වන්නේ ය. උපාදාය රූප සූවිස්ස
@PJ-2014
@PJ-2014 11 күн бұрын
ප්‍ර‍සාද රූප - චක්ෂුඃප්‍ර‍සාදය, ශෝත්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍ප්‍ර‍සාදය, ඝ්‍රාණප්‍ර‍සාදය, ජිහ්වාප්‍ර‍සාදය, කායප්‍ර‍සාදය යි ප්‍ර‍සාද පසෙකි. චක්ෂුඃ ප්‍ර‍සාදය ඇසෙහි කළු ඉංගිරියාව මැද ඇතුළෙහි මුං ඇටයක පමණ වූ හෝ උකුණු හිසක් පමණ වූ හෝ තට්ටු සතෙක් ඇති කුඩා ගුළියක් ඇත්තේ ය. පුළුන් පිඩක තැවරී තිබෙන තෙලක් මෙන් ඒ ගුළියෙහි ඇතුළත පිටත සැම තැන ම පැතිරී පවත්නා වූ එක්තරා ඔපයක් ඇත්තේය. කැඩපතක් ඉදිරියෙහි තිබෙන සියළු වස්තූන්ගේ ඡායා ඒ සැටියට ම කැඩපත තුළ පහළ වන්නාක් මෙන්, ඇස ඉදිරිපිට තිබෙන සියල්ලෙහි ඡායාවෝ, ඒ කුඩා ගුළියෙහි ඇති ඔපයෙහි ම පහළ වෙති. ගිනිපෙට්ටියත් ගිනිකූරත් එකට ඇතිල්ලුන කල්හි ගින්නක් හට ගන්නාක් මෙන් ඇසෙහි වූ ඔපය තුළ පහළ වූ ඡායා දැනෙන්නා වූ සිතක් පහළ වේ. එයට පෙනීමය යි කියනු ලැබේ. පෙනීමය යි කියනු ලබන ඒ රූප දක්නා සිතට ආධාර වන්නා වූ ඇසෙහි වූ ඒ ඔපයට චක්ෂුඃප්‍ර‍සාදය යි කියනු ලැබේ. ප්‍ර‍සාදය යන වචනයෙහි තේරුම ඔපය යනුයි. ශෝත්‍ර‍ ප්‍ර‍සාදය කන ඇතුළත දුඹුරු පැහැති සියුම් ලොම් ඇති මුද්දක් වැනි ස්ථානයක, ශබ්දයන්ගේ ඡායා ඇතුල් වී පහළ වන්නා වූ එක්තරා ඔපයක් ඇත්තේ ය. ඒ ඔපය තුළ සමීපයෙහි ඇති වූ ශබ්දයන්ගේ ඡායා ද පහළ වෙති. ඡායා පහළ වූ කල්හි චක්ෂුඃප්‍ර‍සාදයෙහි මෙන් ම ඒ ශබ්ද ඡායා දැන ගන්නා සිත එහි පහළ වේ. එයට ඇසීම යයි කියනු ලැබේ. ශබ්දය දැන ගන්නා වූ හෙවත් අසන්නා වූ සිතට ආධාර වන කනෙහි වූ ඒ ඔපයට “ශෝත්‍ර‍ ප්‍ර‍සාදය” යි කියනු ලැබේ. ඝ්‍රාණ ප්‍ර‍සාදය නැහැය ඇතුළත එළු කුරයක් බඳු ස්ථානයක, සුවඳ දුගඳ දෙක කාවැදීමට යෝග්‍ය වූ ඔපයක් ඇත්තේ ය. සුවඳ-දුගඳ දෙක එයට ප්‍ර‍විෂ්ට වූ කල්හි ඒවා හැඳින ගන්නා වූ සිත එහි උපදී. එයට ආඝ්‍රාණය කිරීමය යි කියනු ලැබේ. ඒ ගන්ධය දැනගන්නා වූ සිත ඉපදීමට ස්ථාන වූ නැහැයෙහි වූ ඔපය ඝ්‍රාණ ප්‍ර‍සාද නමි. ජිහ්වා ප්‍ර‍සාදය දිවෙහි නෙලුම් මල් පෙත්තක අග වැනි සටහන් ඇත්තා වූ ස්ථානයක මධුර තික්තාදි රසයන් කාවැදෙන්නා වූ ඔපයක් ඇත්තේය. රසයන් ඒ ස්ථානයක පැමිණි කල්හා රස දැනෙන්නා වූ සිත එහි පහළ වේ. ඒ සිතට ආධාර වූ රසය කාවදින්නා වූ දිවෙහි ඒ ඔපය ජිහ්වා ප්‍ර‍සාදය යි. කාය ප්‍ර‍සාදය ඒ ඒ වස්තූන්හි ඇත්තා වූ තද බව මොලොක් බව රළු බව සෙවෙනි බව බර බව සැහැල්ලු බව සිසිල් බව උණුසුම් බව යන ආදි ස්පර්ශයන් ගැටෙන්නා වූ කාවදින්නා වූ එක්තරා ස්වභාවයක් ශරීරයෙහි පවත්නේය. එය හිසකෙස්, ලොම්, නිය, වියළි සම්, පාචක ගින්න ඇති ස්ථාන හැර සියළු ශරීරයෙහි පැතිර පවත්නේ ය. ස්පර්ශ දැන ගන්නා වූ සිත එහි පහළ වන්නේය. ඒ ස්පර්ශ දැනගන්නා වූ සිත ඉපදීමට ස්ථාන වන ඒ ස්වභාවයට කාය ප්‍ර‍සාදය යි කියනු ලැබේ. ගෝචර රූප :- රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය යන මේ පස ගෝචර රූපයෝ ය. රූපය යනු නිල්-කහ-රතු-සුදු යන ආදි වර්ණයෝ ය. රූපස්කන්ධ යනාදි තැන්වල රූප යනුවෙන් අදහස් කරන්නේ ඒ විසිඅට ම ය. මෙතැන්හි රූප යනුවෙන් අදහස් කරන්නේ ඒ විසි අටක් වූ රූපයන් අතුරෙන් වර්ණය (පැහැය) නමැති එක රූපයකි. රූප විසි අට අතුරෙන් ඇසට පෙනෙන්නේ වර්ණය වූ එක ම රූපය පමණෙකි. ඉතිරි සත් විස්සක් රූපයෝ ඇසට නො පෙනෙති. ශබ්ද රසය යනු වස්තු දෙකක් එකට සැපුණු විට හටගන්නා වූ ශබ්ද, කථා කරන ශබ්ද, නලා ශබ්දාදි වාතය ගැටීමෙන් හට ගන්නා වූ ද ශබ්දයෝ ය. ගන්ධය යනු ඒ ඒ වස්තූන්හි ඇත්තා වූ ඒ දුගඳ සුඟඳ දෙකය. රසය යනු ඒ ඒ වස්තූන්හි ඇත්තා වූ පැණි රස, තිත්ත රස, කසට රස, ඇඹුල් රස ආදි රසයෝ ය. ස්පර්ශය යනු තද බව මෘදු බව රළු බව සෙවෙනි බව බරබව සැහැල්ලු බව සිසිල් බව උණුසුම් බව යනාදි ශරීරයට දැනෙන්නා වූ ස්වභාවයෝ ය. ගෝචර රූපයන් දක්වන කල ‘ස්පර්ශ’ රූපයයි රූපයක් දක්වන නමුත් එය අමුතු රූපයක් නො වේ. පෘථිවි තේජෝ වායෝ යන මහාභූත තුනට ම ස්පර්ශ රූපයයි ද කියනු ලැබේ. එබැවින් ගෝචර රූප පසකට බෙදා දක්වන ලද නමුත් සංඛ්‍යා වශයෙන් ගැන්මේ දී සතරක් වශයෙන් ගණන් ගන්නා බව දත යුතු.
@PJ-2014
@PJ-2014 11 күн бұрын
භාව රූප ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය යි භාව රූප දෙකකි. සත්ත්වයන්ගේ ශරීර සෑදෙන්නේ පෘථිවි ආදි ධාතූන්ගෙනි. ස්ත්‍රී පුරුෂ ශරීර දෙක්හි ම ඒ ධාතූන්ගේ වෙනසක් නැත. නමුත් ස්ත්‍රී ශරීරයත් පුරුෂ ශරීරයත් දෙක එකිනෙකට ඉතා වෙනස් ය. ඒ වෙනස්කම තැනක දෙතැනක නොව මුළු ශරීරයේ ම පවත්නේ ය. ස්ත්‍රී පුරුෂ ශරීර දෙක්හි කිසි ම අවයවයක් එකිනෙකට සමාන නැත. එක ම වර්ගයකට අයත් ධාතූන් එකතුව සත්ව ශරීරය සෑදෙන කල්හි ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනසක් වන්නේ ඒ පෘථිවි ආදි ධාතූන් හා තවත් රූපයක් මිශ්‍ර‍ වීමෙනි. ඒ රූපය නම් භාව රූපය යි. ස්ත්‍රී භාව රූප සහිත වූ කල්හි පෘථිවි ආදි ධාතූහු ස්ත්‍රී භාව රූපයට අනුකූල වී ස්ත්‍රී රූපයක් සාදති. පුරුෂ භාව රූපය සහිත වූ කල්හි පුරුෂ ශරීරයක් සාදති. භාව රූපය සකල ශරීරයෙහි පැතිර පවත්නේය. එය ඉතා සියුම්ය. ඇසට නො පෙනෙන්නේය. සත්ත්වයා මළ කල්හි එය අතුරුදහන් වන්නේ ය. මළ සිරුරුවල භාව රූප නැත. හෘදය වස්තු රූපය මනුෂ්‍යයාගේ ශරීරයෙහි පපුවෙහි පෙණහැල්ලට යටින් හෘදය වස්තුව නම් වූ අඹ ගෙඩියක හැඩහුරුකම ඇති දෙයක් ඇත්තේය. එය ප්‍ර‍මාණයෙන් මනුෂ්‍යයාගේ මිට පමණ වේ. එයට හෘදය වස්තුව යයි කියනු ලැබේ. එය මනුෂ්‍යයාට වඩා මහත් වූ සත්ත්වයන් තුළ මනුෂ්‍යයාගේ හෘදය වස්තුවට වඩා මහත්ව ද කුඩා සතුන් තුළ කුඩාවට ද පිහිටා තිබේ. රූපස්කන්ධය හෙවත් අටවිසි රූපය දක්වන තැන්වල හෘදය වස්තු නාමයෙන් දක්වන්නේ මේ හෘදය වස්තුව නොවේ. හෘදය වස්තුව නම් වූ මේ මස්ගඩුව තුළ කුහරයන්හි අඩ පතක් පමණ ලේ ඇත්තේය. ඒ ලෙයෙහි චක්ෂුඃ ප්‍ර‍සාදාදිය සේ සිත් ඉපදීමට ආධාර වන එක්තරා දෙයක් තිබේ. රූප විසිඅට දක්වන තැන හෘදය වස්තුව යයි කියනු ලබන්නේ ඒ ලෙයෙහි පවත්නා වූ සිත්වලට ආධාර වන දෙයට ය. ජීවිතේන්ද්‍රිය රූපය කර්මය, චිත්තය, සෘතුවය, ආහාරය කියා රූප උපදවන හේතු සතරෙකි. දල්වා තිබෙන පහනේ ගින්න, තෙල් නිසා පවත්නා දෙයකි. තෙල් නැතිවීමෙන් පසු මොහොතකුදු ඉදිරියට පැවතිය හැකි ශක්තියක් ඒ ගින්නට නැත. එමෙන් චිත්ත සෘතු ආහාර යන රූපජනක හේතූන්ගෙන් උපදනා රූපයෝ ද ඒ හේතූන් ඇතිතෙක් පවතිත්. හේතූන්ගේ අභාවප්‍රාප්තියෙන් පසු පැවතිය හැකි ශක්තියක් ඒවාට නැත. හේතූන්ගේ අභාවප්‍රාප්තියෙන් පසු ඒවා ද අභාවප්‍රාප්ත වන්නේ ය. මෙය ආහාරයෙන් උපදනා රූප කොටස ගැන සලකා බැලීමෙන් පහසුවෙන් දත හැකිය. ආහාරයක් අනුභව නො කළ කල්හි ශරීරය දුබල ද මලානික ද වෙයි. එයට හේතුව ශරීරය බලවත් කරන ප්‍රබෝධ කරන ආහාරයෙන් උපදවන රූප කොටස ශරීරයට අඩුවීම ය. ඒවා නැවත ඇති කිරීමට නැවත ආහාරයක් ගත යුතුය. ඒ ආහාරය ද දිරා නැති වී ගිය පසු එයින් උපන් රූපයෝ ද නිරුද්ධ වෙති. ආහාරයෙන් උපදවන රූපයන්ට ශරීරය තුළ ආහාර නැති වීමෙන් පසු තවත් ඉදිරියට පැවතිය හැකි ශක්තියක් නැත. චිත්ත සෘතු දෙකින් හටගන්නා රූපයන්ගේ ස්වභාවය ද එසේ ම ය. කර්මයෙන් හටගන්නා රූපයන්ගේ ස්වභාවය ඒවාට හාත්පසින් ම වෙනස් ය. දැනට පවත්නා ශරීරයේ තිබෙන කර්මජ රූප අතීත භවයකදී කළ කර්මයක බලයෙන් පහළ වූ ඒවාය. ඒ අතීත කර්මය එවෙලේ ම නිරුද්ධ බැවින් දැනට නැත. එහෙත් අජීවමාන වූ කර්මයෙන් උපදවන රූප, පරම්පරා වශයෙන් දීර්ඝ කාලයක් ශරීරයෙහි පවතී. ඒවා අලුතෙන් උපදවා ගැනීම පිණිස නැවත නැවතත් කර්ම කළ යුතු බවක් නැත. ඒවාට එසේ දීර්ඝ කාලයක් පැවතිය හැකි වීමට විශේෂ බලයක් තිබිය යුතුය. ඒ බලය නම් ජීවිතේන්ද්‍රිය රූපයයි. එය ද අතීත කර්මයෙන් ඉපිද, අන්‍ය කර්මජ රූපයන් පාලනය කරමින් කර්මජ රූපයන් හා බැඳී පවත්නා වූ රූපයකි. ආහාර රූපය ආමාශයට පැමිණියා වූ ආහාරය එහිදී ඇඹරෙමින් පාචාකාග්නියෙන් පැසෙන්නේ ය. පැසෙන කල්හි එහි සාරය වූ යුෂය එයින් නික්මෙන්නේය. ඒ යුෂයට රස ධාතුව යයි කියනු ලැබේ. ඒ රස ධාතුව නහර වලින් ශරීරය සෑම තැනකට ම ගෙන යනු ලැබේ. ශරීරයේ ඒ ඒ තැන්වලට පැමිණියා වූ, ඒ රස ධාතුවෙහි ඇත්තා වූ ඉතා සියුම් වූ එක්තරා දෙයක්, ශරීරයෙහි ඒ ඒ තැන්වල රූපයන්ට අනුබල දී තවත් රූප කොටසක් උපදවයි. ඒ රස ධාතුවෙහි පිහිටි සූක්ෂම දෙය ආහාර රූපයයි. එයින් උපදවන්නා වූ රූපයන්ට ආහාරජ රූපයෝය යි කියනු ලැබේ. මෙතෙකින් දක්වන ලද මහාභූත රූප සතරය, ප්‍ර‍සාද රූප පසය, ගෝචර රූප සතරය, භාව රූප දෙකය, හෘදය වස්තු රූපය, ජිවිතේන්ද්‍රිය රූපය, ආහාර රූපය යන මේ රූප අටළොස ප්‍ර‍ධාන රූපයෝ ය. ආකාශ ධාතුවය, කාය විඥප්තිය, වාග්විඥප්තිය, ලහුතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපය, උපචය රූපය, සන්තති රූපය, ජරතා රූපය, අනිච්චතා රූපයයි අප්‍ර‍ධාන රූප දශකයෙක් ද වෙති. සියල්ල එකතු කළ කල්හි රූප විසි අටක් වන්නේය. මේ විසි අටක් වූ රූපය රූපස්කන්ධය නම් වන්නේය.
@chanakaliyanawatte1604
@chanakaliyanawatte1604 12 күн бұрын
🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 13 күн бұрын
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@ChandraLandeBadalgeDon
@ChandraLandeBadalgeDon 13 күн бұрын
Sadu sadu sadu 🌸🌸🌸 Theruwan sarani pinwath swamin wahanseta
@Populartiktox
@Populartiktox 13 күн бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🙏 ගම්භීර වූ නිර්වාණ ධර්මය සයංභූ ඥානයෙන් පරූපදේශ රහිතව අවබෝධ කළා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද, පසේ බුදුරජාණන් වහන්සේලාට ද මාගේ උත්තමාංග නමස්කාරය ම වේවා!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺💮💮💮💮🌸🌸🌸🌸🌼🌼🌼🌼 උතුම් සද්ධර්ම දේශනාව පවත්වා නිර්වාණ මාර්ගය පැහැදිලි කරදුන් අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසෙන්නටත් ලැබේවා!!! 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺💮💮💮💮🌸🌸🌸🌸🌼🌼🌼🌼 දායක වූ සෑමදෙනාටමත් බොහොමත් ම පින්!!! 🙏🙏🙏🙏
@LohithaAmarawansa
@LohithaAmarawansa 13 күн бұрын
🙏🙏🙏
@nimeshaperera8819
@nimeshaperera8819 14 күн бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahanseta me Jeevithedima uthum chathurarya sathya avaboda wewa 🙏🙏🙏
@saddha6717
@saddha6717 16 күн бұрын
සාධූ! සාධූ ! සාධූ ! හැමදාමමෙන් අගනා දේශනාවක් 🙏 ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි, නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 17 күн бұрын
🙏🙏🙏🙏🌸🌸🌸
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 17 күн бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 17 күн бұрын
ගෞරවනීය පූජනීය ස්වාමීන්වහන්සේ පටිච්චසමුප්පාද පිළිබඳව මනා විවරණයක් සිදු කලා. සියලු දේ හේතු එල සම්බන්ධය අනුව සිදුවේ. සාංසාරික ප්‍රවෘත්තිය ඇතිවීමට ද හේතු එලය අනුව සිදු වේ. පුරාණ කර්ම නිසා විඥාණය ඇති වේ. ඵයින් නාම සහ රෑප ,සළායතන ඇති වන බව පහදා දුන්නා, ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් ජනිත වී නිවන් මාර්ගය ඉක්මනින්ම අවබෝධය ලැබේවා!!
@anomaweerasinghe569
@anomaweerasinghe569 20 күн бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය අභිවෘද්ධිය සැලසේවා ...🙏🙏🙏
@Nandani-v5y
@Nandani-v5y 21 күн бұрын
Venerable Sir, It is a comprehensive analysis of Panchaskanda. It is simply convinced , yet deep concepts have been discussed. And further it conveys the illusion of "I " is valueless. Thank you immensely for sharing great Dhamma concepts fascinatingly May You Attain in Nibbana sooner. Sadu !Sadu! Sadu! .
@Nandani-v5y
@Nandani-v5y 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nandani-v5y
@Nandani-v5y 21 күн бұрын
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ජනිත වේවා!! සාධු සාධු! සාධු!
@kanthidias7267
@kanthidias7267 22 күн бұрын
🙏🙏🙏🌷🌷🌷 පීන්සිදු වෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 පතනා බොදිය දුරනොව්වා ස්වාමීන් වහන්ස 🌺
@janpeiris1376
@janpeiris1376 22 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස හොදටොම පැහැදිලියි හොදටොම තෙරෙනවා ගැලපෙනවා අහන්න අහන්න ප්‍රීතියි අති විශිෂ්ටයි එළ කිරි සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏
@nimalawelikanna2800
@nimalawelikanna2800 24 күн бұрын
🙏🙏🙏🙏
@kumudu-k4e
@kumudu-k4e 24 күн бұрын
Sadu Sadu Sadu Pinwath Suwameenwhansa Oba wahanse bohoma pin Theruwan saranie
@Dilrukshi-nj9jw
@Dilrukshi-nj9jw 24 күн бұрын
🙏🙏🙏
@demunisenanayake8359
@demunisenanayake8359 24 күн бұрын
Sadu 👏 Sadu 👏 Sadu 👏!!! Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
@kamanimendis1474
@kamanimendis1474 26 күн бұрын
🙏🙏🙏