Пікірлер
@samankumara8269
@samankumara8269 6 күн бұрын
TMS therapy eka gena program ekak karanna.. google eke hoyala anith ayatath kiyala denna.. maath widonawa godayanna widihak kiyala hitanawa TMS therapy eka.. hebei lankewe ne.. lankawata genna puluwan unoth hodai
@CoffeewithCounselor
@CoffeewithCounselor 6 күн бұрын
@@samankumara8269 Thats a good one. ඒක ගැන ලොකු විස්තරයක් කරන්න අමාරුයි, අපි බලමු ☺️
@SFFayara
@SFFayara 7 күн бұрын
වැටිලා ඉන්නේ නිල් වෙන්න හලෝව් ❤️‍🩹
@Ishara783
@Ishara783 16 күн бұрын
Campus ekedi breakup ekak wuna.eya th magema degree eka.eyata dn wena kenek innwalu.eyawa dakinna wenawa mata campus ekedi.mn komda hasirenne campus eke.mn anith lamai mona hithanawa athi da kiyalath hithanawa😢
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 16 күн бұрын
🔥🔥
@CoffeewithCounselor
@CoffeewithCounselor 16 күн бұрын
@@LayanSooriyaarachchi ☺️🧡
@malathiedesilva9472
@malathiedesilva9472 17 күн бұрын
ස්තුතියි 🙏
@CoffeewithCounselor
@CoffeewithCounselor 16 күн бұрын
@@malathiedesilva9472 ☺️🧡
@ThiliniNisansala-r5d
@ThiliniNisansala-r5d 20 күн бұрын
Miss ta katha karnn puluwnd.
@CoffeewithCounselor
@CoffeewithCounselor 18 күн бұрын
@@ThiliniNisansala-r5d පුළුවන්, 0711706009 ☺️
@madurijayalath3671
@madurijayalath3671 20 күн бұрын
Call akakin obathumiya ha smbndhawiya hekidha
@CoffeewithCounselor
@CoffeewithCounselor 18 күн бұрын
@@madurijayalath3671 පුළුවන්, 0711706009 ☺️
@madurijayalath3671
@madurijayalath3671 20 күн бұрын
oba thumiyage hada nm bhawanawak...🙏🙏😁
@CoffeewithCounselor
@CoffeewithCounselor 18 күн бұрын
@@madurijayalath3671 බොහොම ස්තූතියි ☺️🧡
@indranimp5013
@indranimp5013 23 күн бұрын
Misge whatsapp number ekak denna puluwanda
@CoffeewithCounselor
@CoffeewithCounselor 22 күн бұрын
@@indranimp5013 0711706009 :)
@NimaniMeegoda
@NimaniMeegoda 26 күн бұрын
ඉතා හොඳ වැඩසටහනක් 🎉
@CoffeewithCounselor
@CoffeewithCounselor 26 күн бұрын
@@NimaniMeegoda ☺️🧡
@thilinithinara5405
@thilinithinara5405 27 күн бұрын
Thank you 🤗💐
@CoffeewithCounselor
@CoffeewithCounselor 27 күн бұрын
@@thilinithinara5405 🧡😊
@Chamosaputhanthri
@Chamosaputhanthri 29 күн бұрын
Doctor wa contact krgnn puluwn weid
@CoffeewithCounselor
@CoffeewithCounselor 29 күн бұрын
@@Chamosaputhanthri මම වෛද්‍යවරියක් නෙමෙයි, මනෝ උපදේශකවරියක්. උපදේශනයට සම්බන්ධ වෙන්න 0711706009 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න 😊
@mdschandrasena8170
@mdschandrasena8170 Ай бұрын
❤️❤️❤
@CoffeewithCounselor
@CoffeewithCounselor Ай бұрын
@@mdschandrasena8170 😊🧡
@DamithDamith-k4m
@DamithDamith-k4m Ай бұрын
Ane mis mata welawakata hamadema apa wenawa hethuwak nathiwama duka hithenawa koi weleth baya hithenawa godak tharaha anawa ai a mis manasika rogayak kiyalath hithenawa mata mata kageth akkawath katha karanna hithenneth na a hinda mata yaluwo na a gana hitheddi pissu wage mis
@CoffeewithCounselor
@CoffeewithCounselor Ай бұрын
@@DamithDamith-k4m ඔයා ටික කාලයක් තිස්සෙ හිතේ තියාගෙන ආව ප්‍රශ්නයක්, අත්දැකීමක් නිසා , තමන්ගේ ජීවිතේ ගැන තෘප්තිමත් නැති නිසා වගේ හේතුවක් තියෙන්න පුලුවන්. මනෝ උපදේශකයවරයෙකුට කතා කරන්න, අවශ්‍ය නම් වෛද්‍යවරයෙකුට යොමු කරයි. ගොඩක් දුරට මානසික රෝගයක් නොවෙන්න ඉඩ තියෙනවා :)
@Rajeekakumari
@Rajeekakumari Ай бұрын
Mage මහත්තයගෙ paule aya mata boru චෝදනාවක් kara....den masayak withara ethi ....mn inne thaniyema......mt kochchara hari den bayak දැනෙනවා ....kauru hari sadden katha karath hithe bayak denenawa.....mt babek hada ganna one....mt bayai e deta badawak wei kiyala....ane mt udau karanna.....mekata beheth ganna oneda
@CoffeewithCounselor
@CoffeewithCounselor Ай бұрын
@@Rajeekakumari මෙතන තියෙන විස්තර නම් ප්‍රමාණවත් නැහැ. ඒත් මේ කියලා තියෙන විදිහට ඔයාට බය එන්න හේතුවක් තියෙනවනෙ. ඒනිසා මුලින් මනෝ උපදේශකවරයෙක්ට කතා කරන්න. බෙහෙත් ගන්න අවශ්‍ය නම් මනෝ උපදේශකවරයා ඔයාට ඒ ගැන දැනුවත් කරයි, අවශ්‍ය යොමු කිරීම් කරයි
@ruwandanushka1183
@ruwandanushka1183 Ай бұрын
Oyawa conteck karaganne kohomada miss
@ruwandanushka1183
@ruwandanushka1183 Ай бұрын
Mata husma ganna amaru wenawa .athapaya weulanawa .kate kela ne hathiya enawa venizxr 115iye idan wedi kala kalim biuwe 75.meka mata jeewitha kalema thiyeida
@ruwandanushka1183
@ruwandanushka1183 Ай бұрын
Mata den denne venizXr 115.
@ruwandanushka1183
@ruwandanushka1183 Ай бұрын
Miss oyawa contec karaganna kohomada
@CoffeewithCounselor
@CoffeewithCounselor Ай бұрын
@@ruwandanushka1183 0711706009 මේ අංකයට WhatsApp message එකක් එවන්න :)
@ruwandanushka1183
@ruwandanushka1183 Ай бұрын
Mn beheth bonawa den auruddak wenawa eth aduwak ne.
@CoffeewithCounselor
@CoffeewithCounselor Ай бұрын
@@ruwandanushka1183 බොහෙත් වලින් විතරක් ඕනිම මානසික ගැටළුවකට විසඳුම් හොයන්න අමාරුයි. අපි හිතන විදිහ, දවස ගෙවන විදිහ වෙනස් කරන්න ඕනි. අවශ්‍ය වෙනස්කම් කලොත් anxiety සාමාන්‍ය මට්ටමට ගේන එක අමාරු නැහැ :)
@dilendrasiribaddana6917
@dilendrasiribaddana6917 2 ай бұрын
❤️
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 ай бұрын
@@dilendrasiribaddana6917 😊🧡
@PoorvaNambuwasam
@PoorvaNambuwasam 2 ай бұрын
Simple and clear explanation ❤😊
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 ай бұрын
Thank you so much! Thought it was too short 😊♥️
@NishanthaChala
@NishanthaChala 2 ай бұрын
❤❤❤❤
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 ай бұрын
@@NishanthaChala 😊🧡
@nithumheshan2756
@nithumheshan2756 2 ай бұрын
Sertaline 50 mg.. social anxiety category ekt hriynwd miss
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 ай бұрын
Sertraline ගොඩක්ම දෙන්නෙ depression වලට. ඊට අමතරව social anxiety , OCD (Obsessive Compulsive Disorder) වගේ තත්වවලටත් දෙනවා. මුලින් 25mg වගේ තමයි පටන්ගන්නෙ, 50mg, 200mg වගේ වැඩි කරනවා අවශ්‍යතාව අනූව :)
@nithumheshan2756
@nithumheshan2756 2 ай бұрын
@@CoffeewithCounselor itkota mis social anxiety category ekt wenam behtak tiyenwd..sertaline walata amtarwa..
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 ай бұрын
@@nithumheshan2756 ඒගැන ගොඩක් විස්තර කියන්න අමාරුයි , ඒකට මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනි. දැන් වෛද්‍යවරයෙක් ළඟට යනවනම් එයාට කියන්න දැනෙන අපහසුතා. ඒ අනුව සුදුසු වෙනස්කම් කරයි. එහෙම කතා කරන්න අපහසුයි නම් වෙන මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. හැමවෙලේම තමන්ට විවෘතව කතා කරන්න පුලුවන් වෛද්‍යවරයෙක් වෙත යන්න, රෝගීන් විදිහට අපිට අවශ්‍ය විස්තර දැනගන්න අයිතියක් තියෙනවා 😊
@thilaknalin463
@thilaknalin463 2 ай бұрын
සාමාජ භිතිකාව නැති කර ගන්නෙ කොහොමද
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 ай бұрын
ඒ ගැන ඉක්මනින් වීඩියෝ එකක් කරන්නම් 😊
@thilaknalin463
@thilaknalin463 4 күн бұрын
@@CoffeewithCounselor ස්තුති
@LalithRathnasara
@LalithRathnasara 2 ай бұрын
Thanks!❤
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 ай бұрын
😊♥️
@Maleeshakavishanjayasekara
@Maleeshakavishanjayasekara 2 ай бұрын
Social ansaity gana oni video ekk doctor
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 ай бұрын
Social anxiety ගැන ඉක්මනින් video එකක් කරන්නම්. ඒත් එක්කම කියන්න ඕනි මම වෛද්‍යවරියක් නෙමෙයි, මනෝ උපදේශකවරියක් විතරයි 😊
@sepalifernando6628
@sepalifernando6628 2 ай бұрын
Very nice explanation and the technique is fantastic. Thank you
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 ай бұрын
Thank you so much for your kind appreciation! ♥️😊
@sankamadu8154
@sankamadu8154 3 ай бұрын
❤❤❤❤
@CoffeewithCounselor
@CoffeewithCounselor 3 ай бұрын
😊
@youteube8104
@youteube8104 3 ай бұрын
මට කාලෙකට කලින් හතිය හැදුනා..මිස් මට ඒක මාර විදිහට දැනුනා..කාලයක් බෙත් කරා ඒත් අඩු වෙන්නෙම නැ ලොකුවට සෙම නැ කියනවා දැන් ඒත් මට අර තිබ්බ විදිහටම පපුවට අමාරුයි කොහෙවත් යන්න බැ වැඩ කරන්න ත් බැ නිතරම ඒක දැනෙනවා ...මට ඒ ගැන නිතරම හිතෙනවා එදා ඉදන් මොකක්ද මෙකට කරන්න පුළුවන්
@CoffeewithCounselor
@CoffeewithCounselor 3 ай бұрын
මෙතන ගොඩක් විස්තර දාලා නැති නිසා පැහැදිලි පිළිතුරක් දෙන්න අමාරුයි. පහසු වෙලාවක මට කතා කරන්න, එහෙම නැත්නම් වෙන මනෝ උපදේශකයකවරයෙකුට කතා කරන්න. අවශ්‍ය මගපෙන්වීම ලබාගන්න පුලුවන් වෙයි 🙂
@videocafe9594
@videocafe9594 9 ай бұрын
Mama fb na. oyawa sambanda kara ganna puluwan kramayak tiyeda
@CoffeewithCounselor
@CoffeewithCounselor 4 ай бұрын
සමාවෙන්න reply කරන්න පරක්කු වුනාට. ගොඩක් කල් මේ චැනල් එක use කලේ නැහැ. උපදේශනයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් 0711706009 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න :)
@wizach777
@wizach777 Жыл бұрын
Thank you very much dear. This helped me. Bless you!
@CoffeewithCounselor
@CoffeewithCounselor Жыл бұрын
You are so welcome! 😊❤️
@eurekateareallygood655
@eurekateareallygood655 Жыл бұрын
මේ තුලින් අපිට හොඳින් ඉංග්‍රීසි භාශාවත් ඉගෙන ගන්න පුළුවන් ස්තූතියි
@CoffeewithCounselor
@CoffeewithCounselor Жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@eurekateareallygood655
@eurekateareallygood655 Жыл бұрын
විශිෂ්ටයි තවත් මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න ස්තූතියි ජය ජය
@CoffeewithCounselor
@CoffeewithCounselor Жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 2 жыл бұрын
Maru.
@maheshananasaacademy1414
@maheshananasaacademy1414 2 жыл бұрын
Nice
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 жыл бұрын
Thank you! 😊♥️
@2004Rashi
@2004Rashi 2 жыл бұрын
Thankyou 💚
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 жыл бұрын
You are most welcome! 😊♥️
@kimsoo7329
@kimsoo7329 2 жыл бұрын
ඔබට බොහොම පින් 🙏💫
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 жыл бұрын
වචනයකින් හරි උපකාරයක් වූවා නම් සතුටුයි! ❤😊
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 2 жыл бұрын
Grate
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 жыл бұрын
😊♥️
@sankadickwella6859
@sankadickwella6859 2 жыл бұрын
Mata obathumiyath ekka katha karanna oni. Plz mata awasthawak danna puluwanda?. Mama anushika.
@sankadickwella6859
@sankadickwella6859 2 жыл бұрын
Mage hithata wedanai. A nisa mage egata nithara nithara wedanawa denenawa. Masa 2kata wedi kalayak me wedanawalin duk widinawa. Mata me wedanawalin nidahas wenna oni. Mata udau karanna. Mata covid walin passe mehema une. Mama anushika. Ikman uththarayak obathumiyagen balaporoththu wenawa. Obathumiyata pin.
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 жыл бұрын
Sorry Anushika, ගොඩක් කල් channel එක active තිබුනෙ නෑ. ඒ නිසා දැන් තමයි comments දැක්කෙ. Really sorry about that! ඔයා කතා කරන්න කැමති නම්, facebook.com/CoffeewithCounselor Fb page එක හරහා සම්බන්ධ වෙන්න!
@tharu7473
@tharu7473 3 жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා .ඒ හින්දම exam වලට පාඩම් කරන්නත් බෑ.thank you 🖤
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
mokakda prashnaya?ekama dea gana nitharama kalpana karanna epa ,excersice karanna,hithawath yaluwek ekka katha karanna & asama Music walata ahun kan denna.
@abcabc4245
@abcabc4245 2 жыл бұрын
මටත් තියෙන ප්‍රශ්නේ ඔහොමයි
@d.ywalpita4549
@d.ywalpita4549 2 жыл бұрын
@@abcabc4245 ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@speedymclips1572
@speedymclips1572 2 жыл бұрын
Matath bn thawa masa 5i a/l walata. Prashnayak nisa manasa awla wela thiyenne. padam karannath ba eka nisa😑
@c_hamodi_lak_shani9458
@c_hamodi_lak_shani9458 2 жыл бұрын
Mokdda prashne
@kosalahimal8983
@kosalahimal8983 3 жыл бұрын
මටත් ඒවා අමතක කරන්න අමාරුවෙන් මන් ඉන්නෙ මට ඒක අමතක කරන්න ඕනෙ
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@CoffeewithCounselor
@CoffeewithCounselor 2 жыл бұрын
Sorry Kosala, channel එක active තිබුනෙ නෑ, ගොඩක් කල්. ඒ නිසා දැන් තමයි comments දැක්කෙ. Hope you are doing better! කතා කරන්න කැමති නම්, facebook.com/CoffeewithCounselor FB Page එක හරහා සම්බන්ධ වෙන්න! Sorry again for the late reply!
@mala1839
@mala1839 3 жыл бұрын
ස්තුතියි
@sandunichamika3216
@sandunichamika3216 3 жыл бұрын
Thank you akke 🙏
@CoffeewithCounselor
@CoffeewithCounselor 3 жыл бұрын
You are most welcome! 😊
@johanperera8953
@johanperera8953 3 жыл бұрын
😣♥️♥️♥️♥️😣♥️♥️♥️♥️😣🙏
@CoffeewithCounselor
@CoffeewithCounselor 3 жыл бұрын
Hope everything is alright with you 🙂
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@mahindaherath9853
@mahindaherath9853 3 жыл бұрын
🎁
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa ,excersice karanna,hithawath yaluwek ekka katha karanna & asama Music walata ahun kan denna.
@Mind-Tools
@Mind-Tools 3 жыл бұрын
Excellent 👍. Great content . If you like to do a collaborative project please send me a mail. [email protected]
@udchampa9280
@udchampa9280 3 жыл бұрын
Aththamai.raththaran.daruwo...kanapitata.harila.thibuna.mage.jeevithya.hoda.pitata.harawala.dunnata.sthuthi.karanna.me.loke.thiyana.wachana.madi.me.labuna.mohotha.nam.mage.jeevitheta.labuna.sundarama.amaraneeya.una.mohothai..me.mohothe.mage.hadawathin.uthura.n.pita.una.adaraya.mulu.vishwaya.purama.r.donkara.dena.hada.mata.me.mohothe.asenawa
@CoffeewithCounselor
@CoffeewithCounselor 3 жыл бұрын
බොහොම පිං ඔබතුමියගෙ වටිනා අදහස්වලට වගේම මේ video එකේ තේරුම බොහොම ගැඹුරින් උකහා ගත්තාට! ❤️
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa ,excersice karanna,hithawath yaluwek ekka katha karanna & asama Music walata ahun kan denna.
@sujathamelagoda1358
@sujathamelagoda1358 3 жыл бұрын
Hama denatama me awabadhaya godak watinawa.visheshayenmatharuna lamainta.obata theruwan saranai duwe.
@CoffeewithCounselor
@CoffeewithCounselor 3 жыл бұрын
Bohoma pin obe karunika wachana walata! ❤️
@sujathamelagoda1358
@sujathamelagoda1358 3 жыл бұрын
Me upadeshanaya katath goda....kma prayojanawath wenawa. Obata theruwan saranai!
@CoffeewithCounselor
@CoffeewithCounselor 3 жыл бұрын
Bohoma isthuthi obata! Theruwan saranai! 😊