KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
HELAYO
For official purposes please contact me at, +94 712476219 (Bharatha) / +94 753777182 (Eranda)
© 2024 by Helayo Media Productions.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Helayo Media Productions.
28:07
ගෙදරම හැදෙන මේ දේ නිතර හදලා කන්න ඔයාගේ වකුගඩු රෝග වලට තිත තියන්න පුළුවන්
14 күн бұрын
9:51
මගේ බ්ලොක් 5ක් තිබුණා, එකක් 88% ක්, අඩි දෙක තුනක් ඇවිද ගන්න බැරුව හිටිය මට දැන් හොඳ සුවයක් දැනෙනවා
21 күн бұрын
26:05
අතපය නවන්න බැරුව හිරිවැටිලා ඇඳට වැටිලා හිටපු මාව පැය විසිහතරෙන් නැගිට්ටුවා | Dr Ramesh
Ай бұрын
21:37
කපන්නේ කොටන්නේ නැතුව නිට්ටාවට සුව කරන්න පුළුවන් | Ayurveda Sri Lanka | Dr. Anura Wijesekara
Ай бұрын
22:54
සීනි අමාරුව තියෙන අයගේ සුද, ඇසේ සිදුරු, ඇස් ඉදිමීම වගේ ගොඩාක් ලෙඩ තියෙනවා | Bandula Landegedara
Ай бұрын
22:45
මතක තියාගන්න වැරදි කේන්දරයට යන්තර දැම්මට වැඩක් නහැ
Ай бұрын
25:36
මේවාට මම විනාඩියෙන් දෙකෙන් ප්‍රතිඵල අරන් දෙනවා | Treatment for glaucoma
Ай бұрын
15:46
දැන් මැදි වයස්වල අය ගොඩක් ගොදුරු වෙනවා
2 ай бұрын
19:37
දද, කුෂ්ඨ සදහා පාරම්පරික හෙළ සත්කාර | Treatments for Eczema Sinhala
2 ай бұрын
20:30
වයස, ස්ත්‍රී පුරුෂ කියල වෙනසක් නෑ, හැම වෙලාවෙම එකට ඉන්න ආශාව ඇතිකරවනවා | Dr. Anura Wijesekara
2 ай бұрын
15:02
ඔබව කෝටිපතියෙක් කරවන වැනිලා වගාව මුල සිට කරන්න්නේ මෙහෙමයි | How to grow vanilla
2 ай бұрын
14:31
අක්මාවේ තෙල් හෙවත් ෆැටි ලිවර් වලට හොඳම බෙහෙත වතුර | Helawedakama
3 ай бұрын
21:00
සතියට දෙපාරක් මේකෙන් මැල්ලුම කන්න ඔබට වකුගඩු රෝගයෙන් මිදෙන්න පුළුවන් - Herbs
3 ай бұрын
14:04
70-80 බ්ලොක් තිබුණාත් හොඳ කරන්න පුළුවන්
3 ай бұрын
12:40
දැන් ග්ලූකෝමාව කියන එක බෝවෙන ලෙඩක් වගේ | Eye treatment in Ayurveda
3 ай бұрын
17:10
මේ ලෙඩේ ජාන ගත වත් එන්න පුළුවන් | Treatments for Asthma
4 ай бұрын
22:39
කාන්තාවන්ට ගොඩක් මේ දේ වෙන්නේ දරුවෝ ලැබුනට පස්සේ | Arthritis
4 ай бұрын
18:47
ඔටිසම් දරුවන් සුව කල හැකියි. මම ඇත් දැකීමෙන් කියන්නේ
4 ай бұрын
15:06
දියවැඩියාවෙන් බේරෙන්න මෙන්න හොඳ ම කෑම | Diabetes Treatment
4 ай бұрын
19:51
Treatment for back pain in Indigenous medicine | මේ තියෙන්නෙ සාක්ෂි
4 ай бұрын
16:48
ඇසේ සුද හැදෙන්න කලින් බේරෙන විදිහ
5 ай бұрын
17:23
ශරීරයට කැවුන විෂවලට පිළියම් තියෙනවා - මේක කොන්දේ අමාරුවක් විදිහටත් පිට දානවා
5 ай бұрын
17:10
ඇයව දීර්ඝ කාලයක් සතුටින් තැබීමට හැකියාවක් ලැබෙනවා වගේම ශක්තිය වර්ධනය කරනවා
5 ай бұрын
18:04
කොන්දේ අමාරුව වකුගඩු ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන් - Back Pain Treatment
5 ай бұрын
17:59
බයි පාස් කරන්න කියල හිටපු රෝගීන් දාස් ගානක් මේ වෙද්දි හොඳ කරල තියෙනවා
6 ай бұрын
17:31
ඇස් වලට හැදෙන ප්‍රෙසර් එක, ග්ලූකෝමාව සහ කොර පොතු ඔබව සදහටම අන්ධ කරවනවා
6 ай бұрын
15:17
මේකෙන් කාන්තා ලිංගේන්ද්‍රිය උත්තේජනය වෙන නිසා එකතු වීමේ අශාව වැඩි වෙනවා - Dr. Anura Wijesekara
6 ай бұрын
22:59
කාන්තාවන්ට අර්ශස් අමාරුව හැදෙන එක වැඩි වෙලා තියෙනවා - Arsas
6 ай бұрын
1:17
ඔබගේ සිහින වාහනය සොයා ගැනීමට හොඳම තැන | Anura Prime Holdings
7 ай бұрын
Пікірлер
@shashikaishanishashikaishani
13 сағат бұрын
Methanata gihilla harigiya ada innawada
@ChanakaWeerasiri-gt2is
Күн бұрын
Me beheth eka kohenda ganne doctor ?
@ChathurikaMg
2 күн бұрын
Koheda me doctar inne
@HashiniArsela
2 күн бұрын
Mama doctor lagata gye eka maasayai.doctor kyapu vidiyatama hamadema kla.pin sidda wenwa doctor.devi kenek wage.mm vishwasen giye.doctor enna hadaddi kwwa aye enna ona wena eka nha kyla.a vidiyatama una.theruwan saranai doctor.me comment eka kiyawana oyalath yanna vishwasen.
@YosodaSansalani
2 күн бұрын
Ane obathumiya koheda inne
@NiroshaDamayanthi-t5g
3 күн бұрын
Rathnapura නැද්ද
@NiroshaDamayanthi-t5g
3 күн бұрын
අනේ මටත් බෙහෙත් ගන්න ඕනි ,ඔබතුමිය කොහෙද ඉන්නෙ
@SusanthavirasinhaVirasinha-h5c
3 күн бұрын
අනෙ හැම අම්මා කෙනෙක්ගෙමයි මගේයි කිරි සිහිනෙ සැබැ වෙවා
@janakagunatilaka3189
4 күн бұрын
මිලදී ගන්නේ කෙසේද?
@ramyakw5166
4 күн бұрын
ගෑඩවිලි පොහොර නිෂ්පාදනය නොකිරීමට හේතුව කුමක්ද?
@DanushkaBandara-b7t
4 күн бұрын
කොහෙද ඉන්නෙ කියන්නකො
@wasanathilini4291
5 күн бұрын
ජාඇල නිවන්දම දීපදුප්තාආරාම විහාරස්ථානය -ජනවාරි 04 (උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා ) දෙහිඅත්තකණ්ඩිය බෞද්ධ මධයස්ථානය ජනවාරි 03 (උදේ 10.00 සිට දහවල් 12.00 දක්වා ) සියලු සර්වාoග රෝග සදහා ප්‍රතිකාර කරනු ලැබේ. සුවනි ආයුර්වේද ප්‍රධාන මාධ්‍යස්ථානය පඩුවස්නුවර, කොටඹපිටිය මාලිගාව ඉදිරිපිටදී :- ඉරිදා සදුදා බදාදා දිනයන්හි 8. 00 a.m - 4.00 p.m. දක්වා විවුත වේ. maps.app.goo.gl/jPv9v5QwrHGYFbKv9
@W.udayangani
5 күн бұрын
ජයසිංහ වෙද මහත්මයාට තෙරුවන් සරණයි🙏 මගේ කමෙන්ට් පිළිවෙලින් අංක යොදලා 4ක් දාලා තියනවා. මේ පින්වන්ත වෙද මහත්මයාගෙන් ප්‍රතිකාර ගන්න අවශ්‍ය අය ඉන්නවනම් ඒ කමෙන්ට් කියවන්න කියලා ඉල්ලා සිටිනවා🙏 සියලු දෙනාටම කායික මානසික සුවපත් හාවය ලැබේවා!!!
@W.udayangani
5 күн бұрын
(3) ඒ අතරෙ තමා ක්ලිනික් එකට ආපු ගෑනු කෙනෙක්🙏 මට දඹුල්ලෙ ජයසිංහ වෙද මහත්තයා ගැන කිව්වේ. ජයසිංහ වෙද මහත්මයා පිළිකා වලට ප්‍රතිකාර කරනවා කිව්වා, එයා ප්‍රතිකාරය කරා කිව්වා. ඒ වගේම වෙදමහත්මයා මාර්ගයෙන් ළය විරේකය ප්‍රතිකාරය කරා කිව්වා, එයා ඒ විස්තර කිව්වේ වෙද මහත්මයාට පින් දෙන ගමන්. පුදුම සැහැල්ලුවක් වගේම බඩත් අඩු උනා කිව්වා. මටත් ලොකු විශ්වාසයක් ආවා එයා කියපු දේවල් ගැන. ඒ විදිහට තමයි මම ජයසිංහ වෙද මහත්මයාගේ ආසිරි වෙද මැදුරට ගියේ. වෙද මහත්මයා පිළිකා සෛල තියනවනම් ඒවා විනාශ වෙන්න බෙහෙත් දුන්නා. ඒ වගේම ළය විරේකය කරා. 😢😢😢පොඩි කාලේ ඉඳලම අපා දුකක් වින්ද මගෙ ජීවිතේ වෙනස් උනේ එදායින් පස්සේ. මගේ බඩ ගැනම සිහියෙන් හිටපු මට පුදුම සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා. කවදාවත් හොඳ වෙන්නෙ නැති වෙයි කියල හිතපු ලෙඩේ හොඳ උනා. කවදාවත් විඳලා නැති සැහැල්ලු වෙනස්ම ජීවිතයක් මම අද ගත කරනවා🥺 මේ පින්වන්ත වෙද මහත්මයා නිසා🙏 වෙද මහත්මයාට බුදු බව අත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට වෙද මහත්මයා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කෙළෙහිගුණය එයයි🙏 මට වෙද මහත්මයා මුණ ගැහුණේ මම උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ ගිය නිසා කියලා අදටත් මම විශ්වාස කරනවා. පුදුමම දේ තමයි විරේකය(වමනය) කරපු දවසේ ඉඳලම මගේ විශාදිය තත්වය අතුරුදහන් උනා. වෙද මහත්මයාගේ උපදෙස් අනුව මම විශාදිය පෙති නැවැත්තුවත් මට නිතරම හිතුනේ අද හෙටම ඒ පෙත්ත ආයෙත් බොන්න වෙයි කියලමයි.මොකද මම අවුරුදු 15 වගේ වයසෙ ඉඳලම ඔලුවට වද දෙන ඉවරයක් නැති සිතුවිලි ගලාගෙන එන එකෙන් පීඩා වින්දා. මම විරේකය කරලා මාසයක් වගේ ඇති, මට තාම හිතාගන්න බෑ ඔලුව මේ තරම් සැහැල්ලු උනේ කොහොමද කියලා
@W.udayangani
5 күн бұрын
මම මහනුවර පදිංචි අවුරුදු 40 වයස කාන්තාවක්. පොඩි කාලේ ඉඳලම මට කෑම කෑවට පස්සෙ බඩ පිපෙන ගතිය තිබුනා. හැම දාම හැම වෙලාවෙම ඒ අමාරුවෙන් මම කාලය ගත කරේ. මම නිතර නිතර බඩට දරාගන්න බැරි තරම් කෑම කනවා, මුලදි මම හිතුවා ඒ නිසා මට බඩ පිපෙනවා ඇති කියලත්. ඒත් මේ ළඟකදි තමයි වෙද මහත්මයෙක් කිව්වේ බඩ පිපෙන අපහසුතාවය නිසා ඒ රෝගීන් එහෙම වැඩියෙන් කෑම ගන්න පෙළඹෙනවා කියලා. මේ අතරෙ තදින්ම බඩ වේලන එකෙනුත් මම පීඩා වින්ඳා. මේ හැම ලෙඩක්ම දරාගන්න බැරි තරම් අමාරු වෙන්න ගත්තේ මට බබාලා ලැබෙන්න ඉද්දි. බබාට අමතරව බඩේ වාතය පිරිලා පුදුම අමාරුවෙන් ඒ මාස 9ක කාලය ගත කරේ. මට බබාලා තුන් දෙනෙක් ඉන්නවා. ලෙඩ හොඳ කරගන්නකන් බබාලා හදන්න එපා කියලා උපදෙස් දෙන්න තරම්වත් කෙනෙක් මට හිටියෙත් නෑ, බඩේ අමාරුව නිසා නිවැරදි දේ තෝර බේර ගන්න බැරි මානසිකත්වයකිනුත් පොඩි කාලෙ ඉඳලම මම හිටියෙත්. ඒ ලෙඩ නිසා විශාදිය කියලා හඳුනගත්තු මානසික ආතතියකිනුත් මම පීඩා වින්දා😔💔
@SamanJayasekara-ij6wy
9 күн бұрын
ආලේප කරන තෙල් කුප්පියක් කුරියර් කමයට ගෙන්වා ගන්න පුලු වන්ද
@JayathilakaDhanasekara
10 күн бұрын
පොල් වලට ගම්මිරිස්වලට මේ පොහොර දාන්න පුලුවන්ද
@rakshitharuchira8703
10 күн бұрын
Ane me doct enne kohed
@gayansanjiwa382
10 күн бұрын
Man Rathnapura kohomada enne . Koheda me Tena tiyenne
@shiranigeethika4739
11 күн бұрын
වෛද්‍යතුමනි අනුරාධපුර ඇලයාපත්තුවේ වෙද ගෙදරක් පවත්වාගෙන යනව තාත්තා ,පුතා සහ දුව.මේ හොර වෙද ගෙදර හොර වෙද්දු නිසා මේ වන විට අපි දන්න ලෙඩ්ඩු මැරුණ අනිත් ලෙඩ්ඩු ඩයලයිසීස් වලට ගියා.ඒ ලෙඩ්ඩුත් මැරුණ.මුන් බොන්න දෙන්නෙ තෙල්,කෂාය ,කුඩු වර්ග,කල්ක ,ගුලි වගේ දේවල්.ලෙඩේ වැඩි උනාම මගාඅරිනව. මුන් තුන්දෙනාම හොර වෙද්දු. නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන.මන් මේ දේවල් කියන්නේ අපේම ලෙඩාට උන දෙයින්.
@wasanathilini4291
11 күн бұрын
ඔව් හැමෝම එහෙම නහැ 🙏
@ThisalMandasma
11 күн бұрын
Phone answer karan nane
@Minty147
11 күн бұрын
අපි ඉන්නේ ලන්ඩන්ම වල. මගේ නෝනා (වයස අවූරුදු 47)ගෙ වකුගඩු රෝගය හින්දා එයා ජීවත් වන කාලය තව අවුරුදු 5 ක් වගේ කියලා තමයි කියන්නේ. ඔබට දෙන්න පුළුවන් උපදෙස් කියන්න. ❤️
@AnuraAsoka-s8u
12 күн бұрын
මේ කියන දේ හොදින් හැමෝම තෙරුම් ගන්න.මුලින්ම කියන්න ඕන විදෙස් ගත වෙලා ඉන්න කිසිම කෙනෙක් මේ වෛද්‍ය වරයා කියන මේ පුද්ගලයට සතයක් වත් දාන්න එපා ඔබේ රෝගී තත්වයන් මත.මොකද මම 2024/10 /14 වන දින මොහුවෙත මාගේ පාදයේ රෝගී තත්වයක් මත ඖෂධ ලබා ගැනීම සදහා රු 31000 මිදලක් මොහුගේ බැංකු ගිනුමට බැර කරා.මම මේ වෙනකොට සේවය කරන්නේ ඊශ්‍රායල් රාජයේ සොට්න නිසා මට එය ඉක්මනින් අවශ්‍යතාව තිබුනා රෝගී තත්වයේ වේදනාව නිසා.මොහු අරුණ තිලක බන්ඩාර නමින් හැදින්වෙන ඉතාමත් ගරු සරුව කතා කර කෙටි කාලයක් තුල සිත් දිනා ගැනිම වැනි ඉතාමත් උපක්‍රමශීලී කෙනෙක් යැයි මේ මට සිදු වු මේ සිදුවීමෙන් හැගේ.කොහොම උනත් ලොකු මන් ලග සියලු සාක්ශීද ඇත.කොහොම නමුත් මේ වෙන තෙක් කිසිදු ඖෂධයක්.ඒ වෙනුවෙන් දාපු මුදල් රිසිට් පතක් මා හට ලැබී නොමැත.මුදල් බැර කර දින සිට අද වෙන තෙක් 2024/12 /25 මාගේ කිසිම දුරකථනයනක් ආන්සර් නොකරන අතර වෙනත් පුද්ගලයි හට ඕනෑම වෙලාවක් දුරකථනය අන්සර් කරන බව මා නිශ්තවම සෝයා ගැනුනි. වෙනත් අය හරහා මාගේ විස්තරය කියා ඇසූ විට ඔහු කියන්නේ බඩු දමා ඇත සතියක් දෙකක් මාසයක් යා හැකි බවයි.ඔහු කාර්යබහුල නිසා දුරකථනයට ඒම ඉතාමත් අපහසු බවයි.දෙවනි පාර ඔහු එම දුරකථනය නැවත ආන්සර් නොකරේ.කෙසේ නමුත් ඔහු දන්නේ නෑ කොට්ටොරුව මේ පර කොටල තියෙන්නේ කෙසල් ගසට කියා.මොකද රටවල් වල විදින වේදනාවල් වචනවල හරවන්න බැ.එහෙම දුක් විදින අංහින්සක මිනිස්සුන්ගේ සල්ලී හොරා කන කිසිම කෙනෙකුට එය ඉදිරියට කරගෙන යෑමට මින් ඉදිරියට ඉදෙන්න ඕන.ඒ වගේම මේ එලයෝ නාලිකාව හරා තමයි මම මෙම කෙනාව අදුර ගන්නේ ඒ video එක බැලුවට පස්සෙ.නමුත් මේ සිදුවීමේදි මේ නාලිකාවේ ප්‍රාදානියාද මම සම්බන්ද කර ගනිමින් මේ සිදුවීම පැවසු විට.ඔහු දුන් පිලිතුව වුවේ.අපි නාලිකාවක් විදියට මාසෙට වෛද්‍යවරු 4/5, ජනතාවට අදුන්වල දෙනව සල්ලි සම්බන්දව අපිට වග කිව නොහැක යනුවෙනු.ඒ වගේම ඔව්න්ටද හොද නොව් රෝගින්ගෙන් දුරකථන ඇමතුම් එන බවත් ඔහු කියා සිටියා.ඒ වගෙම තවද මොහු මා සමග කියා සිටියා අදාල වෛද්‍යවරයා දැනුවත් කර මා හට දුරකථන ඇමතුමක් ඉදිරි දින ලබා දෙනනම් කියා.එයද මෙ වෙනතෙක් අවේ නැත.දැනට මාස 3 කට ආසන්නය.මෙවැනී නාලිකා සල්ලී මත යැපෙන බවත් ලොක වාසි ජනතාව මේ නාලිකා හරාහා කිසිදු පුදගලයෙක් ඉලක්ක කර මුදල් දැමීමට වලකින්න මොකද මොහු සියල්ලන්ම වන්චා කරයින් බව හොදින් වැටහේ.මම ගල්ලේ කෙනෙක් මට දෙයක් කර හැකි කෙනෙක් ඒ නිසා මේ පුදලය කිසිසේත්ම අත අරින්නේ නැ.මේ වෙනකොටත් ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රායාමාර්ග ගනිමෙන් සිටිනේ.මේය පල කීරීමට තිරනය කරේ තවත් මේ වගේ පුද්ගලයින්ට අසුවන අය හසු නොවන්නටයි.අහිංසක රෝගින් එක්ක සෙල්ලම් කරන මෙවන් පුද්ගලින්ට නැවත එය නොකරන්න සියකු කටයුතු කරනව.ඉදිරි දින කිහිපය තුල ශාක්ශි සහිතව FB දැමීමටත් මම කටයුතු කරනව.තවද මේ වෙද්දි ගතයුතු සියලුම ක්‍රයා මාර්ග ගනිමින් සිටිනව.මන් ලග ඒ වෙනුන් මුදල් දැමූ බැංකු PDF, දුරකථන සංවාද ද තවත් ශාක්ශිද ඇත.ඒ වගේම තවත් මේ වගේ අසාදරනයට ලක් වූ සියලුම දේනා මේ පොස්ටුව යටින් ලියන්න.ඒ වගේම මාව සම්බන්ද කර ගන්න ඕන කෙනෙක් මගේ 0777387040 wutasp නම්බර් එක මට කතා කරන්න ස්තුතියි 🙏
@SmartTechHoldings
12 күн бұрын
I spend more than Rs 10million to cure my Autistic son from Helawedakama , but no result , do not waste your time & money on Monsters like this , I do not have words to describe people like this , making money from completely broken parents
@Isiwara_wedhadhuru
12 күн бұрын
කොහෙත්ම නෑ.තෙල් වර්ග අරිශිඨ වර්ග කශාය වර්ග වකුගඩු රෝගීන් සදහා භාවිතා කරන්නෙ නෑ.
@shiranigeethika4739
12 күн бұрын
අනුරාධපුර ඇලයාපත්තුවේ වෙද ගෙදරක් තියෙනවා තාත්තා,පුතා ,දුව තුන්දෙනාම වකුගඩු රෝගයට බෙහෙත් කරනව.අපි දන්න ලෙඩ්ඩු ගොඩක් මැරුන,අනිත් අය ඩයලයිසීස් වලට ගියා.මුන් තුන්දෙනාම තනිකරම හොරු. දුන්නෙම බොන්න තෙල්
@shiranigeethika4739
12 күн бұрын
අනුරාධපුර ඇලයාපත්තුවේ වෙද ගෙදරක් පවත්වාගෙන යන හොරු තුන්දෙනෙක් ඉන්නවා.මුන් මිනිස්සු මරනවා.
@shiranigeethika4739
13 күн бұрын
වකුගඩු රෝගීන්ට සිංහල බෙහෙත් කියල හදපු තෙල් වර්ග බොන්න දෙනවාද? මෙය අහන්න හේතුව තමයි එක වෙදෙක් කියා ගත්තු හොරෙක් අපිට කරපු දේ හින්ද
@dipr5103
13 күн бұрын
Ase suda hoda karanawada
@amalisewwanthi5343
13 күн бұрын
කෑම බිමෙන් පරිස්සම් වෙන්න ඕනේ ද කොහොමද ගනන් මේ ඩොක්ටර් ගේ
@madushika-ft2sh
15 күн бұрын
මට මෙන්සස් හරියට වෙන් නෑ ස්කෑන් කලාම pcos කිව්වා, මෙතුමිය බෙහෙත් කරනවා ද ඒවාට
@rosharikaushalya2782
19 сағат бұрын
Ow
@madurangasampath5656
16 күн бұрын
මෙතුමා කොහෙද ඉන්නෙ
@MaduwanthiMadu-u1h
16 күн бұрын
Doctorge number ekak denna puluwanda ... Godak pin🙏🙏🙏
@pasindumadhushan2536
18 күн бұрын
Godak hodai tawa me wage dewal daanna .hadawatinmasuba patanaw
@aseas2429
20 күн бұрын
මහත්තයා මටත් එහෙම ගවයෙක් දෙන්න පුලුවන් ද මමත් මේ පොහොර එක කරනව මහත්තයා ත් එකතැන් වෙලා ඉන්නෙ ගොඩක් පින්
@anuradhathilini8144
20 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
@ChathurikaGayani-d2c
20 күн бұрын
අනේ nambarayak nadda doctor ge
@SanTechnicOffcial
22 күн бұрын
කොහෙද බෙහෙත් කරන්නෙ.
@asankamudalige9589
22 күн бұрын
කුරුඳු වලට කොහොමද හොදයිද
@Skyline1986.
22 күн бұрын
Theruwan Saranai waidyaacharyathumiyani!
@MouniroothBriyon
22 күн бұрын
අපිත් ගියා හැබැයි යනකොටත් මන් pregnant ඒත් බෙහෙත් බිව්වා දරුවා ගොඩාක් ලස්සන උනා
@rohana8451
22 күн бұрын
මෙය අතිශය විශ්මය ජනක කතාවකි. යම් කිසි රෝගයක් 'නිට්ටාවටම සුවකරමි" යනුවෙන් ප්‍රකාශ කරන වෛද්‍යවරුන් කොතෙකුත් සිටියත් එසේ මෙවැනි අවාසනාවන්ත රෝග තත්ත්වයන් නිට්ටාවටම සුව කළ අයෙක් පිළිබඳව සත්‍ය වශයෙන්ම දැන නොසිටියෙමි. නමුත් දැන් ඒ සඳහා දක්ෂ වෛද්‍යවරයකු සිටින බව දැන ගන්නට ලැබීම ඉමහත් සතුටකි. රටේම වාසනාවකි. ආතරයිටීස් නම්වූ ප්‍රභේද කීපයකින් යුතු ඒ අවාසනාවන්ත රෝග තත්ත්වයට ගොදුරු වූ අසරණ රෝගීන්ට මෙය ඉමහත් අස්වැසිල්ලකි. රෝගීවූ සියළුම දෙනා සුවපත් වේවා! මේ උතුම් ශ්‍රේෂ්ඨ වෛද්‍යතුමාට අසරණ රෝගීන් වෙනුවෙන් මහා පුණ්‍ය කර්මයක් කිරීම සඳහා නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
@thamaramillawa5497
22 күн бұрын
මේ වෙද නෝනාගේ tele number එක දෙන්න පුලුවන්ද?
@ruckyg3177
23 күн бұрын
මොන පිස්සෙක්ද මේ වැඩ සටහන මෙහෙයවන්නෙ. වෙද මහතා කියන දේ ඉවර කරන්න නොදී මැදින් පනිනව. අවධාන ගණිකාවක් වගේ
@suniljayawickrama9665
24 күн бұрын
වෛද්‍යචාරතුමියණි චිරං ජයතු !!!.
@NuwanGamage-me6cq
24 күн бұрын
Theruwan saranai oba thumiyata
@wasanathilini4291
24 күн бұрын
🙏
@LakshithaMadhushan-z7t
25 күн бұрын
Pala ganna thanak thiyenawada
@GamagaSurange
26 күн бұрын
බුදුසරණයි ❤️🙏
@nuwandarshana1908
29 күн бұрын
අනෙ මගෙ කුසට ඉක්මනින් දරුවකු පිලිසිද ගත්වා.🌼🙏
@suniljayawickrama9665
Ай бұрын
වෛද්‍යචාරතුමණි චිරං ජයතු !
@surangakaru7405
Ай бұрын
Mewa ganne kawda welada polak tiyanawada