Пікірлер
@NaleyHnnaley
@NaleyHnnaley 11 минут бұрын
මගෙ අපලද සෙම රොගද සුවවෙවා සාදු සාදු සාදු සාදු සාදු සෙතක් ශාන්තියක් උදා වෙවා සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු සාදු
@NuwanSampath-u7g
@NuwanSampath-u7g 31 минут бұрын
Sadu sadu sadu
@suraboy6572
@suraboy6572 2 сағат бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
@edirisinghe9159
@edirisinghe9159 6 сағат бұрын
さdu sadu sadu kavesha dinudi hansaka mage daruwage apala duru wewa demapiyanda suwapath wewa😊
@AnulawathiWL
@AnulawathiWL 10 сағат бұрын
සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි මිහිරි හඬින් සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා අපි හැමෝටමත් සියලු ලෝක වාසී සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා
@LahiruSampath-jx5mr
@LahiruSampath-jx5mr 11 сағат бұрын
මගේ දරුවගේ අතයි කකුළයි ඉක්මනටම සුව වේවා❤❤❤❤❤
@NeluniHansikaKaluwadewage
@NeluniHansikaKaluwadewage 13 сағат бұрын
මා ඇතුළු දරුවන් කුස දරා සිටින සියලුම අම්මාවරුන්ගේ කුසේ සිටින දරුවන් නිරෝගී අගපසගයෙන් යුත් දරු පැටියන් බිහි වේවා. ❤ කුසට දරු පැටියෙකු බලාපොරොත්තුවෙන් සිටින සියලු අම්මාවරුන්ට කිරි සිහිනය සැබෑ වේවා. 💝
@NayomiWijenayake
@NayomiWijenayake 14 сағат бұрын
🙏🙏🙏
@upulimahaliyana1302
@upulimahaliyana1302 14 сағат бұрын
සාදු🙏🙏🙏🙏 ස්වාමින්වහන්සේ දේශනා කරන උතුම් නවග්‍රහ සෙත් පිරිතේ ආශීර්වාදයෙන් මගෙත්,මගේ දියණියගේත්, මගේ පවුලේ සියලු දෙනාගේත්,රටවාසී,ලෝකවාසී සැමගේත් මේ වනවිට බලපාන්නාවූ සියලු නවග්‍රහ වහන්සේලා අස්ථ්වීමෙන්,වක්‍රවීමේන් දුෂ්ඨස්ථානයන්ට පැමිණීමෙන් වැළදී තිබෙන්නාවූ සියලූම ලෙඩ රෝග විහත විද්වංසනය වේවා !! නිදුක් නීරෝගී සුවසම්පත සැමටම මෙතැන් පටන් ලැබේවා🙏🙏
@TharakaGayan-l3l
@TharakaGayan-l3l 14 сағат бұрын
Sadu sadu sadu
@Denethumayanga-i2c
@Denethumayanga-i2c 14 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaduSadu-x5s
@MaduSadu-x5s 14 сағат бұрын
පවුලේ සියලු දෙනාගේ graha apala දුරු වේවා ..!!.ලෝක වැසියන් හට තිබෙන සියලු dos දුරු වේවා ..!!🙏🙏🙏🙏
@ShashiniShakya
@ShashiniShakya 16 сағат бұрын
මේ සත් බුදු වන්දනාවෙ පිහිටෙන් මාගේ දරුවා ඉක්මනින් නිදුක් නීරෝගි වී සුවය ලැබී මගේ දෝතට ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@KumariDelupa
@KumariDelupa 16 сағат бұрын
❤❤❤
@ireshaudeni6427
@ireshaudeni6427 Күн бұрын
Siyalu amawwarunge kiri sihinaya sebe wewa........ ❤️❤️❤️
@AnulawathiWL
@AnulawathiWL Күн бұрын
උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු අපි හැමෝටමත් සියලු ලෝක වාසී සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා
@AshaMadumali-x6m
@AshaMadumali-x6m Күн бұрын
@vishwaniroshan
@vishwaniroshan Күн бұрын
මෙසැරෙ ජපන් විබාගයට මුහුන දෙන හැම කෙනෙක්ට මෙ කවි ආශිරුවාදයෙන් ජයගන්න ලැබෙවා🙏🙏 🇯🇵
@NiroseAnee
@NiroseAnee Күн бұрын
Me podi pujawea balna mage apla duruweawea sadu 🙏sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@MalishaTharangi-j4i
@MalishaTharangi-j4i Күн бұрын
Budu saranai
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m Күн бұрын
Saadu Saadu Saadu thuruwan sarany pinwath shuwaminwahansa deergaausha wewa!!!
@DammiKarunanayaka-b5c
@DammiKarunanayaka-b5c Күн бұрын
Oba whanseta aaneka waryak pin apita me hama dema srwnaya karanna salassanwata 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@palikairanganie9336
@palikairanganie9336 Күн бұрын
මගේ ලෙඩ දුක් සහ ග්‍රහ අපල දුරු වේවා මේ බෝධි පූජාබල මහිමයෙන් ❤❤❤❤❤
@sudathkusum5614
@sudathkusum5614 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudathkusum5614
@sudathkusum5614 2 күн бұрын
❤❤❤❤❤❤
@MallikamanikeWijethunga
@MallikamanikeWijethunga 2 күн бұрын
❤🙏
@kumarihjshvj1303
@kumarihjshvj1303 2 күн бұрын
මගේ දෙමාපියන් දෙදෙනාටත්,දරුවෝ දෙදෙනාටහ් මහත්තයාටත් ,මටත් .තියෙන ග්‍රහ අපල මාරක බාදක දුරින් බූත වී සියලු දෙවියන්ගේ ම පිහිට ආරක්ෂාව ලැබේවා සාදූ සාදූ සාදූ ....2022/08/08 දින මෙලොවින් සමගත් මගේම මල්ලිට අජරාමර නිවන් සුව ලැබේවා ...දුක්කිත ස්තානයක සිටීනම් සැපවත් ස්තානයකට යන්න මේ ආශිර්වාද පූජාව පිහිට ලැබේවා ....🙏🙏🙏🙏🙏
@edirisinghe9159
@edirisinghe9159 2 күн бұрын
ssudu sadu sadu kavesha dinudi hansaka mage daruwage apala duru wewa demapiyanda suwapath wewa
@k_a_v_i__editz
@k_a_v_i__editz 2 күн бұрын
මගෙ අම්මගෙ කකුලෙ තුවාලය ඉක්මනින්ම සුව වේවා.තවද සියලු දෙනාගෙම අපල දෝෂ දුරු වී සියලුම දෙනා හට ජයෙන් ජයම වේවා !!!!🙏🙏🙏
@DamithDamith-xm7bi
@DamithDamith-xm7bi 2 күн бұрын
Budusarine
@DananjaniPeeris
@DananjaniPeeris 2 күн бұрын
මගේ පුතා යම්කිසි දේකට අබ්බැහි වි තිබේ නම් මේ බෝධි පුජාවෙ ආශිවාද බලයෙන් ඒහැම දේකින්ම එයාගලවා දෙන්න බො සමිදුනේ
@wattagefanando3911
@wattagefanando3911 2 күн бұрын
සාදු.සාදු.සාදු
@Manurandigamage
@Manurandigamage 2 күн бұрын
මේ අවුරුද්දේ උසස්පෙල ලියන මට අශිර්වාද කරන්නකො😊❤️ඔයාලටත් බුදුසරණ යි❤️
@NiroseAnee
@NiroseAnee 2 күн бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@AchiniWeerathunga
@AchiniWeerathunga 3 күн бұрын
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀suwadawat wawa bosamibun
@9rosyheming785
@9rosyheming785 3 күн бұрын
බුදු ගුණ සෙත් සාන් ති බලයෙන් මගේ චාමර පුතා ගේ මනසික රෝගය සුවවේ මගේත් දරුවන්ගේ ක් අපල දුරුවී බුදු ගුන බලයෙන් පිහිට ලැබේ
@sudathkusum5614
@sudathkusum5614 3 күн бұрын
Adarei ❤❤❤❤❤❤
@sudathkusum5614
@sudathkusum5614 3 күн бұрын
❤A❤❤❤
@ShanikaKumuduni-v8y
@ShanikaKumuduni-v8y 3 күн бұрын
සාදු සාදු සාදු 🎉
@NandaDeshapriya
@NandaDeshapriya 3 күн бұрын
p
@Krnaa-d4i
@Krnaa-d4i 3 күн бұрын
Vidas gatha Vala enna rata viruvanta asirvada karanna apa hamuduruvane
@Dineshamadhushani-f1j
@Dineshamadhushani-f1j 3 күн бұрын
මගෙ අම්මා තාත්තා අයියලා දෙන්නා අක්කා ලෙඩක් දුකක් නැතුව සතුටින් ඉන්න ලැබේවා...🙏🙏🙏
@Krnaa-d4i
@Krnaa-d4i 3 күн бұрын
Meleasiya rate rakiya karana Maga loku putha sahn himesa arksa vava
@Krnaa-d4i
@Krnaa-d4i 3 күн бұрын
Saudi rate rakiyava karana Mada budu guna balen arksa vava niduk nirogimath vava
@Krnaa-d4i
@Krnaa-d4i 3 күн бұрын
Maga seamiyaga harda rogaya budu Guna balen suvapath vava thavada Maga daruvan arksa vava
@IreshaIresha-t8c
@IreshaIresha-t8c 3 күн бұрын
මගෙ කුසෙ සියලු අගපසගවලින් යුත් පින්වන්ත දරු පැටියෙක් පිලිසිද ගනිත්වා.
@anjanapathum-z4s
@anjanapathum-z4s 3 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏👉
@kithsiribandara545
@kithsiribandara545 3 күн бұрын
සාදු සාදු සාදු මටත් මාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m 3 күн бұрын
Sumana saman deve pihitay Saadu Saadu Saadu samadenatama sirepa karunakaranna labewa!!!pinwath shuwaminwahansa thisarana sanay 🎉🎉🎉🎉🎉