Пікірлер
@K-0211
@K-0211 2 күн бұрын
PANSAL========ALUTHNA =========GARANAWA---------------------GON HARAKUNI=======HADAPALLA ROHALAK========PASALK DR KAMALFONSEKA
@nandikaranathunga7236
@nandikaranathunga7236 8 күн бұрын
Excellent story. We are happy to listen and see these videos.
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 11 күн бұрын
මේ වටිනා දේපල ප්‍රතිසංස්කරනය කර සංචාර කර්මාන්තයට සහ චුත්‍රපටිකර්මාන්තයේ අවශ්‍ය වීඩියෝවලට කුලියට දෙන්න ඉන් රජයට මුදලක් උපයා ගන්බ මේ දේපල තවත් කාලයක් පවතිනව එවිට..
@niroshagamage4748
@niroshagamage4748 12 күн бұрын
රිච්මන්ඩ් කාසල් එක කොහෙද තියෙන්නේ බලන්න යනවනම් මොන path එකේද යන්න ඕනේ..මේ vedio එක දැක්කම මේ කාසල් එක ගොඩක් interesting කියලනම්.පේනවා..බලන්න ආසයි..දන්න කෙනෙක් මට details දෙන්න පුලුවන්ද..☺️
@TanshiVlogsSl
@TanshiVlogsSl 5 күн бұрын
Google eke tiyanawa location n contact details
@Hasinishashadara
@Hasinishashadara 13 күн бұрын
❤ape pattene thinne
@WathsalaThushani142
@WathsalaThushani142 14 күн бұрын
Kaluthara kohode thinne meka
@dilshanijayasinghe1939
@dilshanijayasinghe1939 14 күн бұрын
මේක තියෙන්නෙ අපෙ පැත්තෙ මේක මාලිගාවක් ආකාරයට නිර්මානය කරලා තියෙන්නෙ ඒ කියන්නෙ වහලය නොපෙනෙන ආකාරයට මහාරාජගේ මාලිගාවට නෙදෙවෙනි වෙන්න හදලා තියෙන්නෙ දරුවෝ නැති නිසා මාලිගාවෙ මිදුලෙ පිරිමි දරුවෝ මාලිගාව දෙස බලා සිටින ලෙස හදලා තියෙන්නෙ මුදලිතුමා පිරිමි දරුවන්ට කැමති නිසා හරිම ලස්සනයි අදටත් පිරිමි ළමයිගෙ ළමා නිවාසයක් තියෙනවා දුක හිතෙන කතාවක් තව ගොඩක් කතා තියෙනවා😢
@nirmadilrukshi9438
@nirmadilrukshi9438 15 күн бұрын
Apith giya me mandireta lassanai e thana.
@SanduManage-o9e
@SanduManage-o9e 17 күн бұрын
5
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 17 күн бұрын
දරුවන් නැති නිසා ඒ හදපු පිළිරූ වල ඇති තවත් විශේෂ දේ තමයි පුතුන් පරම්පරාව ගෙන යන නිසා මන්දිරය පැත්තට මුහුණලා සහ කාන්තාවක් වෙලා දරුවෙකු වැදීමට නොහැකි වූ නිසාත් දූවරුන් ගේ පිළිරූ මන්දිරයට පිටුපා සිටින අයුරුන් තමයි අඹලා තියෙන්නේ.😢 ඒ කාලයේ දරුවකු වැදුවේ නැත්නම් කාන්තාවන්ට පමණයි වරද පැටවෙන්නේ.ඒත් දැන් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා හොඳයි.
@charithawickramatunga5842
@charithawickramatunga5842 18 күн бұрын
මේක හරි ලස්සන ගෙයක්. නිදන කාමරය sound proof කරන්නත් විදිහක් හදල තිබුන මට මතක විදිහට . ඒ වගේ ගොඩක් ගෘහ නිර්මාන ශිල්පය පැත්තෙන් විශේශ දේවල් තියෙන නිර්මානයක්.❤
@Sakuartandcrafts
@Sakuartandcrafts 20 күн бұрын
ගුප්ත ගාමභීර වලව්වක් දුක්බර කතාවක්
@LuckLucky-x9e
@LuckLucky-x9e 22 күн бұрын
Lassanai dukai
@dinethmihiranga2518
@dinethmihiranga2518 22 күн бұрын
පුංචි පැලේ සතුට නැත මහ මන්දිරේ වෙන උදාහරණ මොකටද 💐 වටිනා ස්තායක් ප්‍රයෝජනවත් දේකට ගන්න විශ්වවිද්‍යාලයක් වගේ
@nilanialawaththa6359
@nilanialawaththa6359 27 күн бұрын
පරන මන්දිරයේ දෙවල් පෙන්නනවා එන එන අයට කාලයත් එක්ක මෙ හැම දේම දිරා පත්වෙයි එතකොට මොනවා පෙන්නන්න දපැරනි ගතිය පේන විදියටවත් මෙ මන්දිරය කැඩෙන බිදෙන තැන් අලුත් වැඩියා කලා නම් කොයි තරම් වටිනවද
@DilisiImalsha
@DilisiImalsha 28 күн бұрын
මේ ගෑනූ ඒ කාලේත් හොර මගුල් නටලා
@dilininilushika8111
@dilininilushika8111 28 күн бұрын
මහ මූසල සවුන්ඩ් එකක් දාලා තියෙන්නේ
@KaveeshaSooriyabandara
@KaveeshaSooriyabandara 29 күн бұрын
Mn sooriyabandara kenk ..... hari amuthu hithuna ahddi ek prtm ... Mr lassnai ❤
@MilrujPereira
@MilrujPereira Ай бұрын
Tragedy started, mudliyars wife ran away with his driver because his big stuff, that's the truth, no hanky panky
@kasun-vf1bt
@kasun-vf1bt Ай бұрын
Buutha guhawak🤣
@sanduniy
@sanduniy Ай бұрын
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Ай бұрын
Thawa wisthara thiyenawa me castle eka genai mudalithuma genai
@BuddikaBawan
@BuddikaBawan Ай бұрын
රජ ගැම්ම ඇගට දැනුනු අය කෝ😮😮😮
@BuddikaBawan
@BuddikaBawan Ай бұрын
ගෙයක් හදනවනම් මෙන්න 😊😊😊😊😊😊
@cholithaishang.3705
@cholithaishang.3705 Ай бұрын
දැන් ඕකෙ මොන්ටිසෝරියක් තියනවා ⁣නේද
@namalwithanage7269
@namalwithanage7269 Ай бұрын
❤❤❤❤
@Dvhjhdfjhc
@Dvhjhdfjhc Ай бұрын
වාව් මං මාරම ආසයි
@wapasela
@wapasela Ай бұрын
Wellexoplain video, but background music is mot match
@AmashaMinoli-j4e
@AmashaMinoli-j4e Ай бұрын
Math mekata gihin thiyanawa❤
@Rajasingharaja
@Rajasingharaja Ай бұрын
සියල්ල නැසෙන සුලුය ....
@NC-ud1lk
@NC-ud1lk Ай бұрын
බීලා ප්‍රථෘපල තියෙන අය ඉන්නවද?
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
කොළඹ හත නෙවේද ධනවත් අය හිටියේ කළුතර ද? මම හිතුවෙ තුන්පනේ කියලා
@sanjanabotheju
@sanjanabotheju Ай бұрын
අපිව ඉස්කෝලෙන් එක්කං ගිය 😊
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
බැල්කෙනිය අඩියක් ගහන්න සුපිරි තැන. ❤
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
ගෑණුන්ගෙ පිරිමින්ගේ ප්‍රස්නයක් නැති තැනක් නැහැ ❤
@Dimuthujanaka-p5x
@Dimuthujanaka-p5x Ай бұрын
මමත් දොං විජෙිසිංහ
@chandanianomasiriwardhana7382
@chandanianomasiriwardhana7382 Ай бұрын
මෙවැනි පෞරාණික ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කර සංචාරකයන් සඳහා විවෘත කරනව නම් කොච්චර හොඳයිද?නව ජනාධිපතිවරයාට මේ අදහස් පහල වේවා !
@nishanthapradeep3313
@nishanthapradeep3313 Ай бұрын
මෙව ගෙ එව රජයේ සොයා බලා පිටරටවල එන ඉදලා එන අයට විවුර්ත කරන්න ඹන නැද්ද , මෙව කඩගෙන වැටුනොත් වැඩක් නැහැ නෙද මම මෙක බලන්න ගියා මෙව අරක්ෂක කරන එක රජයේ වග කිමක් ජනාධිපති අනුර කුමර දැනුවත් කරන්න
@VishwaNawodya-te1wy
@VishwaNawodya-te1wy Ай бұрын
Othana udumahalata kaluthara bodiya penwa sarigama film eka haduweth oke❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Ай бұрын
දැන් ඉතින් ඒක ලමා නිවාසයක් කියන්නෙ, මුදලි තුමාට සසර පුරාම පිං🙏🏽❤️
@sisarasandeepani3485
@sisarasandeepani3485 Ай бұрын
Film ekak gahuwam hodai.😢
@punarakahatapitiya5693
@punarakahatapitiya5693 Ай бұрын
Ape iskole trip ekak giya meka balanna . Amma kenek apota me castle eka gana kiyala deddi wate photos aran thibba ali bus ekata awilla e photos baladddi uda indala dennek api diha balan innawa e phto eke thiyenawa .. ema hondatama pahadili... Eke eka kenekge athak na anith kenage kakulak kotai wage
@claudesag
@claudesag Ай бұрын
මේක දැනට අයිති වෙන්න යන්නේ කාදිනල් තුමන්ටයි. මුදලි තුමා එය ලියා තිබෙන්නෙ අගරදගුරු තුමන්ටයි.
@induradhini9992
@induradhini9992 Ай бұрын
ලංකාවේ ඉතින් මේවා පරිස්සම් කරන්නේ කඩාගෙන බිමට ම වැටුනාම නටබුන් තමා😂, ඒ හැටි ඉතින් ලංකාවේ ...එතකල් කිසිම ප්‍රතිසංස්කරණයක් , මේවා අලුත් වැඩියාවක් නෑ, 😢 ඒක නම් ලංකාවේ මිනිසුන්ගේ කරුමයක්, නැත්නම් වෙන රටවල අවුරුදු සිය, ගනන් පරණ ගොඩනැගිලි ලස්සනට අපූරුවට තියෙන්නත් ,ලංකාවේ ගඩොල් කෑලි විතරක් තියෙන්නත් හේතුව මොකක්ද,, 😢
@nilankalakmal4635
@nilankalakmal4635 Ай бұрын
අපේ මුදලිතුමා සමලිංගික නේ
@sahanagangadari
@sahanagangadari Ай бұрын
Dala thina widuru nisa athule ayawa penne ne.e unata athule ina ayata eliye aywa.penawa.bitti wala pedata lee dala tinne.athule kata krnna kisi deyk eliyata ahenne ne
@nilanthisilva2015
@nilanthisilva2015 Ай бұрын
Me mandir Aya pili sakarma Kara janathawata padarshanaya kaloth narakada
@prasadipriyadarshani9338
@prasadipriyadarshani9338 Ай бұрын
Holman nedda😂😂😂
@SupunSupuns-d4i
@SupunSupuns-d4i Ай бұрын
Vikarasalavanamanasa
@සත්යදුටුතැන
@සත්යදුටුතැන Ай бұрын
අපේ සීයගෙ තත්තා මොහන්දිරම් කෙනෙක් එයාගෙ ෆොටෝ එකක් රිච්මන්ඩ් එකේ තියෙනවා