Пікірлер
@DevOpsPulse
@DevOpsPulse Күн бұрын
supiri program ekak digatama karanna. me wage ugaththu genath
@danajayaisuru8871
@danajayaisuru8871 Күн бұрын
2014 amy සිවිල් සේවකයින් වාසයෙන් බැදුනේ තාම අනියම් සේවකයන් වශයෙන් ඉන්නේ තාම කිසිදු රජයකින් ස්ථිර කරේ සියලු වගකීම් පැහැර හරිමින් සිටියේය 2025 වත් මේ රජයෙන් ස්ථිර kara කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
@SujithRajapakse
@SujithRajapakse Күн бұрын
සමහර මාධ්‍යවේදී ...මී හරක් ගොං ප්‍රශ්ණ අහන්නේ
@darshiranasinghe4771
@darshiranasinghe4771 Күн бұрын
Sound is very poor
@karu3021
@karu3021 Күн бұрын
චොප්පෙලාගෙ මල්ලිලා කතා කරති. කිසිම සංයමයක් නැත.
@lankapuwath8308
@lankapuwath8308 Күн бұрын
කලින් හිටිය චොපේලා නේ.
@DevOpsPulse
@DevOpsPulse Күн бұрын
රටට අහිතකර කිසිවක් කරන්න එපා. පරන ගිවිසුම් වල රට අහිතකර දේවල් අයින් කරලා මිනිසුන්ගෙනුත් අහල අත්සන් කරන්න කරන්න ඕනිම නම්... මිනිසුන්ට යහපතක් වන හැම දෙයක්ම කරන්න.. ඔබලාට විරුද්ධව සමහර මාධ්‍ය වැඩ කරමින් පවතිනවා. අස්ත්‍ය ප්‍රචාර ගෙනිය මාධ්‍ය තහනම් කරන්න. ජනතාව තවත් රවටන්න ඉඩ දෙන්න එපා. බොරුව ඇත්ත කරලා කියන මාධ්‍ය වලින් වැඩක් නැහැ. රජයේ හරි/වැරදි දෙකම කියන්න ඕනි මාධ්‍යයක් උනාම නැතුව හරි දේත් වැරදි විදියට කියන නාලිකා නෙවෙයි. මේ රට හැදුනොත් අපිට. සල්ලි තියෙන සමහර උන්ට මේ රට හැදෙනවට කැමති නෑ. ඒක තමයි ඇත්ත...
@oneofthecrore
@oneofthecrore Күн бұрын
@maddumabandara7443
@maddumabandara7443 Күн бұрын
Poor sound .
@wmanurakumara4392
@wmanurakumara4392 Күн бұрын
Ranil❤
@inokasenewiratna3425
@inokasenewiratna3425 4 күн бұрын
I voted for NPP but I'm worried that you'll are going to continue from where Ranil stopped. Please don't connect our country to India by any means may it be through energy, fuel supply lines or a bridge by doing so they will gain out of it but not us. I heard that India was funding for Rama Trails in our country they are going to build Kovils with huge statues of Rama & Hanuman on our historically important sites so much so that our people will forget that we had a great King called Ravana. Our government also needs to research about the correct Buddhist history & our Gotama Buddhurajanwahanse but you need to get an independent team who will go out of the framework not the professors at the Archaeological Department who doesn't go beyond 3BC😢
@oneofthecrore
@oneofthecrore 5 күн бұрын
Unless it's an internationally agreed sanction why should we be concerned about what USA do about adhani ? That was a stupid question
@oneofthecrore
@oneofthecrore 5 күн бұрын
Thanks for uploading the full video
@samankodippili7720
@samankodippili7720 5 күн бұрын
❤NPP
@shanikarasanjali4952
@shanikarasanjali4952 6 күн бұрын
Hoda wadak .ape janadipathithumata isthuthiyi.
@prabathchaminda5422
@prabathchaminda5422 6 күн бұрын
පෞද්ගලික වාහන ගෙන්වීම hybrid හෝ electric වාහන සදහා බදු අඩු කිරීම වෙනවාද ? පෞද්ගලික වාහන Engine capacity 2500 වඩා වැඩි වාහන පමනක් බදු වැඩි කරන මෙන් ඉල්ලා සිටිමි.
@ravindraariyarathna3441
@ravindraariyarathna3441 6 күн бұрын
❤❤❤❤❤
@Di54678
@Di54678 6 күн бұрын
Digital kanna kalin Internet ganin
@rvandephili
@rvandephili 6 күн бұрын
හදිස්සිනම් උඹලා චන්දෙ දීපු හොර රනිල් රාජපක්ශලාගෙන් ඉල්ල ගනිල්ලා 😂
@Di54678
@Di54678 6 күн бұрын
Live Wath denna bane hirawenawane 😂😂
@dilanamadushanka2807
@dilanamadushanka2807 6 күн бұрын
@Skyline1986.
@Skyline1986. 9 күн бұрын
Hadawathe Janapathi...
@CharithCooray
@CharithCooray 9 күн бұрын
❤❤❤
@lean_sumek
@lean_sumek 9 күн бұрын
අයූබෞවන්😊😊😊😊
@oneofthecrore
@oneofthecrore 9 күн бұрын
51:13 අසන්නන් සිහි බුද්ධියෙන් ඇහුවනම් ඔය ප්‍රශ්නය එන්නේ නෑ
@oneofthecrore
@oneofthecrore 9 күн бұрын
29:19 එයා නිදාගෙන ඉඳලා..
@iranthihettihewa1531
@iranthihettihewa1531 12 күн бұрын
@pushpajay6701
@pushpajay6701 12 күн бұрын
රාජ්‍ය ආයතනයක් නිසා මේ සම්බන්ධව ඉතා විනිවිද පැහැදිලි කිරීමක් අවෂ්‍යයි. නැව ආපහු ගියා කිව්වට වැඩක් නැහැ. මේක හැරී ගියේ ඇයි, කොහේ යන නැවක්ද මේක, මොකක්ද ඇත්තටම සිද්ධඋනේ කියන එක ජනතාවට ඉතා පැහැදිලිව ඉදිරිපත් කප යුතුයි. මෙතන මොකක්හෝ අකටයුතු දෙයක් සිදුවී ඇති බවත් එය ජනතාවට වසන් කරනවා යන්න ඉතාමත්ම පැහැදිලියි.
@oneofthecrore
@oneofthecrore 13 күн бұрын
ස්තූතියි දිගටම මේ වැඩසටහන කරන්න ශක්තිය ලැබේවායි පතමි. ❤
@chandraalwis3874
@chandraalwis3874 13 күн бұрын
නරි කැහැ ගැවුවට ඔබලා සැලේන්න එපා ඉදිරියට යන්න ❤❤❤❤❤❤
@HemakumaraSky
@HemakumaraSky 14 күн бұрын
😭😭😭😭😭😭🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂👎👎👎👎👎👎✈️✈️✈️🌝🌝
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 14 күн бұрын
බදු නොගෙවූ අරක්කු factories ඇතුලුව දූෂිත රජයට පවරා ගැනීමට 2/3 ක බලයක් ඇති රජයට ප්‍රතිපත්ති සංශෝදනය කල හැකියි නේද.???
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 14 күн бұрын
❤jayawawa
@dumithsuraj2941
@dumithsuraj2941 14 күн бұрын
ranil deepu baar laisan thahanam karanna berida. puluwanne .thahanam karanna. handiyak handiyak gaane baar oni nehene.
@prasannasamaraweera
@prasannasamaraweera 15 күн бұрын
❤❤❤❤❤❤ නියමයි රට පිලිවෙලට❤❤❤
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 15 күн бұрын
සමගිය බලය වේ .එක මිටට එක්වී රට ගොඩ නගන්නට ජනාධිපති තුමා ඇතුළු ඔබ සැමට ශක්තිය දෛර්‍ය සහ වාසනාව ලැබේවා ! 🇱🇰 ✌❤❤❤❤🌎
@nimalkarunarathna985
@nimalkarunarathna985 15 күн бұрын
තර්ක විතර්ක වැඩක් නැහැ. හාල් ඇතුළුව අතයවශය භාණ්ඩ මිල අඩුකරන්න .
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 14 күн бұрын
රනිලයට නේහ් කිවුවේ 😂😂😂
@goodteste2799
@goodteste2799 15 күн бұрын
Mama malimawe thami.eheth Dan Yana thathwe etharam hoda nahane.janadipathi why minissunta ganna Bari mudata hal Mila kale?
@samindikamadushan5071
@samindikamadushan5071 14 күн бұрын
උඹ බත් කන්නද මාලිමාවට චන්දෙ දුන්නෙ
@oneofthecrore
@oneofthecrore 15 күн бұрын
Thank you NPP ❤ 🍛
@oneofthecrore
@oneofthecrore 15 күн бұрын
New technology Great country NPP ❤
@oneofthecrore
@oneofthecrore 15 күн бұрын
NPP best diplomacy 🇮🇳🇱🇰🚉
@oneofthecrore
@oneofthecrore 15 күн бұрын
Thank you NPP ❤ ⛴️
@kamaldealwis8386
@kamaldealwis8386 15 күн бұрын
නඩු ඇසීම ඉක්මන් කර ගැනීමට අලුතින් අධිකරණ දෙක තුනක් පිහිටුවනවා නම් හොඳයි වයස් ගත සාක්ෂිකරුවන් සිටින නිසා.
@dayandayan3295
@dayandayan3295 15 күн бұрын
රටට හා ජනතාවට වැදගත් ප්‍රශ්න ගැටළු මේ වගේ වැදගත් සාකච්ඡාවලදී අහන්න මාධ්‍යට අවස්ථාව අනිවාර්යෙන්ම දිය යුතුයි ඒක ගැටලුවක් නැහැ නමුත් මේ එක එක කුනු කාණු පද්ධතියට වැටෙන දේශපාලන පක්ෂ වලට වැදගත් කියලා හිතෙන ප්‍රශ්න ගැටළු අහන්න මේ වගේ අවස්ථාවක වටිනා කාලය අපතේ යවන්න ඉඩ දෙන්න එපා එයාලට කියන්න ගමේ පොදු ලිඳ පයිප්පය හවස කාලේ කන කඩවල් ලගට ගිහිල්ලා ඒ විස්තර ගන්න කියලා මොකද අපි මේ කැබිනට් සාකච්ඡාව හා මාධ්‍යය විසින් අසන ප්‍රශ්න ගැටළු අහන්නේ අපේ වැදගත් කාලය යම්කිසි කලමනාකරණය කරගෙන ඒක අපට වැදගත් කාරණයක් නිසා නැතිව ඕපදූප අහන්න උවමනාවක් නිසා නෙමෙයි ඒ වගේ මානසික අවපාතයක් තියෙන ප්‍රස්න ගැටලු රටට ජනතාවට සමාජයට කොතරම් වැදගත්ද කියලා නොහඳුනන මාධ්‍ය වේදීන් ගැන නිරික්ෂණය කරලා ඉදිරියේදී මෙවැනි වැදගත් සාකච්ඡාවලදී අවස්ථාව නොදී ඉන්න වග බලාගන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 15 күн бұрын
ජනතාවගේ සුභසිද්ධි වෙනුවෙන් ගන්නා මේ පියවර වෙනුවෙන් ආණ්ඩුවට ප්‍රණාමය....අත්හැර දමා ඇති සියළු කර්මාන්ත මේ පිළිවෙලින් සැකසෙනවා ඇතැයි බලාපොරොත්තු වෙමු...සුභාසිංශන....🙏🌼🌄
@kumudurajapaksha9756
@kumudurajapaksha9756 15 күн бұрын
Emblipitiye ratu kakulu 280
@slmicro3857
@slmicro3857 15 күн бұрын
good one❤👊
@nilaniweragoda2709
@nilaniweragoda2709 15 күн бұрын
❤❤❤❤❤❤
@BekindbyRukshan
@BekindbyRukshan 15 күн бұрын
Srilanka government should carefully understand Eisenhover Vs. Trumenn doctrin.. US strategies That could be used against Srilankas new socialist lean government..using The Truman Doctrine was promised aid to European nations threatened by communist revolutions. The Eisenhower Doctrine was focused on the Middle East and promised aid to nations both threatened by revolutions from within as well as overt attacks by the Soviet Union.
@darshiranasinghe4771
@darshiranasinghe4771 15 күн бұрын
👍👍👍👍👍
@d.m.wijekoon4916
@d.m.wijekoon4916 15 күн бұрын
1:12:59 😅
@Nelwzks0A9so
@Nelwzks0A9so 15 күн бұрын
අපේ සෞඛ්‍යය ඇමතිතුමනි මම කලවානේ අයගම අපේ පැත්තෙ නම් 260265යි හාල් කිලෝ එක
@darshiranasinghe4771
@darshiranasinghe4771 15 күн бұрын
බොරුවට කෑ ගහන්නේ . E-mail address එක දැක්කහම අපි දන්නවා කුලියට කහින බඩුවක් කියලා . 🐕🐕🐕
@sigirivithanage2057
@sigirivithanage2057 15 күн бұрын
Kiiri. Sambar. WenuwAta sambar. Ho. Nazdu. 220. Ta. 230 ta thiinawaa .
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 15 күн бұрын
නාඩු ද? 230ට දුන්නේ නැත්නම් පාරිභෝගික අදිකාරියට පැමිනිලි කරන්න 👍
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 14 күн бұрын
රජය වී මිලදීගෙන යම් වැඩපිළිවෙළක් කරගෙන යනවා කන්නයක් දෙකක් යනකොට සාදාරන මිලක් ලැබෙනවා ටික දවසක් ඉවසන්න සහෝදරයා
@sonierekshan4935
@sonierekshan4935 15 күн бұрын
Why can't we use Manganaguma vehivles and machineries for upcoming projects? Please consider this.
@chandrasiriwardena4943
@chandrasiriwardena4943 15 күн бұрын
Very good ...Lucky for our future generation ....