Пікірлер
@JayasinghaLilian-mw3bj
@JayasinghaLilian-mw3bj Ай бұрын
සිරිල් එදිරිසිංහ පියතුමාගේ නිර්මානයක් අනත්දරුවන් බොහෝදෙනෙකුගේ ආරක්ෂකයා උනේ ඒමගේආධර ආදනීය සිරිල් එදිරිසිංහ පියතුමායී මාකුඩාකාලයේදි පාසැල් අධ්‍යාපනය ලබාගත්තේ සාන්තානා මෑණියන්ගේ පාසැලෙන් කාලයක් පල්ලියේ සංකිරිස්තන්වැඩේදත් කලා වන්දනාකරුවන් එනකාලෙට මටවැඩ ගොඩයි පූජා ඇඳුම් පෙට්ටියකරගහගෙන දවසට2. වරක්වත් කඳු මුඳුනටයන්නවෙනව එකල මාගතකලේඉතාමත්සතුටු කාලපරිච්ඡේදයක් පැරැන්සිස් ක්ෂේවියර් පියතුමා ස්ටීවන් පෙරේරා පියතුමා මෝසෙස් පියතුමා හෙන්රි වීරරත්න පියතුමා කැමිලස් ජයමාන්න පියතුමා කොරේයා පියතුමා උන්වහන්ලා සියලුදෙනාටම ජේසුගේ පිහිටයි අව්රුදු 21ක් කල්වාරි පුදබිමේ නිර්මාතෘවරයාණනී ඔබවහන්සේටත් දෙවිපියතුරුලේ සගසුව ලැබේවායි කියා පරාත්තනා කරමී සැමටම ජේසුගේම පිහිටයි
@KumuduKumari-z2t
@KumuduKumari-z2t Ай бұрын
🙏🙏🙏😲
@chamindakumara3822
@chamindakumara3822 4 ай бұрын
Api yanawa lagadi
@ranjithfernando8707
@ranjithfernando8707 7 ай бұрын
කලාවැවේ නිල් දියවර අපෙ අම්මා යන්න ගැන හරියට කිව්වෙ නෑ
@antonypaul3609
@antonypaul3609 9 ай бұрын
Godbless.❤🙏❤🙏
@thilankalakmali3055
@thilankalakmali3055 10 ай бұрын
Dutugemunu raja thumage nowei,siduhathkumaruge magulkaduwa neda thenpath karala thiyenne
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🇱🇰🇰🇼🙏🇱🇰🙏🌺🙏🌸🙏🌷🙏🌺🙏🙏🌻🙏
@mudithagamage3690
@mudithagamage3690 8 ай бұрын
අනේ වාසනාවන් වාසනාවන් වාසනාවන් සාධු සාධු සාධු සාධු සාධු 🙏සාධු බොහොමයක් පින් අනුමෝදන් වේවා !
@MaleeshaMaleeshagimhhan
@MaleeshaMaleeshagimhhan 11 ай бұрын
Saadu saadu saadu budu saranai loka waasi siyaluma denata yahapathakma wewa❤🙏🙏🙏
@bakmitiyawepungngnarathana4052
@bakmitiyawepungngnarathana4052 Жыл бұрын
Harina watinwa desanawak
@AmodyaGimhan
@AmodyaGimhan Жыл бұрын
Budu saraniii
@mkudugama2880
@mkudugama2880 Жыл бұрын
🙏🙏🙏
@susilanuradha5610
@susilanuradha5610 Жыл бұрын
මේකේ පොඩි ප්‍රස්නයක් තියනවා වස් සික්ශා පදය පැනෙවුවේ කොයි කාලෙද කියල අවුරුදු 20ස්සෙන් කටිනය පනවලා තියනවා ඒත් ඊට ඉස්සර සිට වස් ඉදල තියනවා
@SumuduRavihara-vd4kr
@SumuduRavihara-vd4kr Жыл бұрын
🙏🙏
@anurakodithuwakku6098
@anurakodithuwakku6098 Жыл бұрын
අපේ ගම
@PrabodhaSandanayaka
@PrabodhaSandanayaka Жыл бұрын
🙏🙏🙏
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 Жыл бұрын
Mama nam kiriweherata wadinne e gena hodinma denagenai
@slgamma9496
@slgamma9496 Жыл бұрын
Bohoma pin
@upalisenarath8610
@upalisenarath8610 Жыл бұрын
හාමුදුරුවනේ දැනුවත් කිරීම හොඳයි නමුත් ඹබවහන්සෙ සිදු හත් කුමරු අනොමගන්තෙරදි කෙස් කැපූ රන්කඩුව තැම්පත් කර ඇති බව ගල් පුවරු වෙ සදහන් කර ඇත ත් මහජනතාව ට මෙව නොකියන්නේ ඇයි දාගැබ සැදුවෙ බුදු න් ජීවමාන කාලයේ බව සඳහන් වෙයි දුටු ගැමුණු රජුගේ කඩුව ක් ගැන තොරතුරු ඹය ගල් පුවරු වෙ සදහන් කර නැත
@Feathers59
@Feathers59 Жыл бұрын
අද මම තව තවත් කරුණු වලින් දැනුවත් වුණා. කිරි වෙහෙර මහා චෙෙත්‍යය රාජයාණන් වහන්සේට නමස්කාර වේවා!!!
@Feathers59
@Feathers59 Жыл бұрын
කිරි වෙහෙර මහා චෙෙත්‍යය රාජයාණන් වහන්සේට නමස්කාර වේවා!!!
@sithumpriyanjana6975
@sithumpriyanjana6975 Жыл бұрын
I m proud of you Sunil Aiye.
@jayaminidinushika5775
@jayaminidinushika5775 Жыл бұрын
💖💖❤
@shajking5092
@shajking5092 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@pgkularathna
@pgkularathna Жыл бұрын
Sa Sadu,sadu,sadu,
@mudu.ranjithdesilva808
@mudu.ranjithdesilva808 Жыл бұрын
පට්ට අවුල් අනේ
@udeshikadil5807
@udeshikadil5807 Жыл бұрын
❤❤❤
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න
@kanchanawilegoda-qi3wj
@kanchanawilegoda-qi3wj Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanawilegoda-qi3wj
@kanchanawilegoda-qi3wj Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vineethathero5178
@vineethathero5178 Жыл бұрын
මෙතන "තුන් සිත" කියන්නෙ මොකක්ද කියල කියන්නෙ නෑ නේද ..?
@gobilaproductions2163
@gobilaproductions2163 Жыл бұрын
kzbin.info/www/bejne/iGS0p35mjqprjZY කතරගම
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo buddaya
@Anonymous-kj5cn
@Anonymous-kj5cn 2 жыл бұрын
❤️
@sarathranga2020
@sarathranga2020 2 жыл бұрын
Ehema wela nee
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ගොඩක් වටිනා දහම් කරුණක් ගොඩක් පින් අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට...🙏🙏🙏
@dinushaathauda1448
@dinushaathauda1448 2 жыл бұрын
Harima watinw bohoma pin 😊💜
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිරෝගි සුවය ලැබේවා තේරුවන් සරණයි
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
සාදු සාදු බුදුසරණයි
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
ස්තුතිය
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
කිරිවෙහෙර තියෙන්නේ පොලොන්නරුවෙ . මේ චයිත්‍යය කිහිරි වෙහෙර. කිහිරි වනයක් තුල නිර්මානය කල නිසා. අද අපේ අය කතරගම ගියාම රත් හදුන් කියලා ගේන්නෙත් රත් කිහිරිය. රත් හදුන් ලංකාවේ නැහැ. . පිස්සො රංචුවක් ප්‍රචාරයක් යවනවා සිදුහත් කුමාරයාගේ කෙස් කපපු මගුල් කඩුව තියනවා කියලා. ඒ පිස්සාන්ට අමතක වුනා කුමාරයින්ට මගුල් කඩු නැහැ කියලා. මගුල් කඩුව කියන්නේ රජ වුනාම පලදින කඩුව. දුටුගැමුනු රජ්ජුරුවන්ගේ මගුල් කඩුව තැන්පත් කලඑක වෙන්න පුලුවන්. ඒ පිස්සන්ට කඩේ යන උද්දච්ච මෝඩ කොල්ලෝකෙල්ලෝ ටිකක් බිහිවෙලා ඉන්නවා.ඒ හරක් හිතන් ඉන්නේ බුදුන්වහන්සේ ඉපදුනේ ලංකාවෙ කියලා. එක්කො මුන් හර්ස්ක් නෙමේ බුදුදහම විනාශ කරන්න ආපු විදේශීය ආදාර වලින් දුවන NGO team එකක්.
@hasinimadushika254
@hasinimadushika254 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
@kokiladilsarani314
@kokiladilsarani314 2 жыл бұрын
අපිට නෙළුවට යන්න 14KM.🥰❤️ අපි දෙල්ලව
@GAMINGMrDina
@GAMINGMrDina 2 жыл бұрын
අපිත් යන්න ඉන්නේ
@niranjala9068
@niranjala9068 2 жыл бұрын
අපිට කිරිවෙහෙරට කන්චුකයක් පුජා කරන්න ඔනේ, ඔබතුමාගෙ ලග පන්සලේ නම්බරයක් තියෙනවනම් අපිට ලබාදෙන්න පුලුවන්ද?
@techslk8553
@techslk8553 2 жыл бұрын
අපී ඔතනට ගියා ඔය හබරකඩ
@disnakumari8934
@disnakumari8934 3 жыл бұрын
Kirewehara haduwe kawuda
@onithiedirisinghe8701
@onithiedirisinghe8701 3 жыл бұрын
මගේ ගමත් බද්දේගම.මගේ සීයාගේ ලොකු තාත්තා තමයි එතුමා
@onithiedirisinghe8701
@onithiedirisinghe8701 3 жыл бұрын
අපේ මී සීයා වන සිරිල් එදිරිසිංහ පියතුමාගේ නිර්මාණයක් කල්වාරි පුදබිම
@user-jz8zb3kq6y
@user-jz8zb3kq6y 3 жыл бұрын
ඉතා වැදගත් , කාලීන වැඩසටහනක් , මෙය නිර්මානය කිරීමට දායක වූ කොබවක ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාට පින් අත්වේවා
@rasinduprabath1083
@rasinduprabath1083 2 жыл бұрын
කතරගම කිරි වෙහෙර ගැන විස්තර
@anoopanoop1090
@anoopanoop1090 3 жыл бұрын
Sadu sadu sadu මාගේ namaskaaraya වේවා මාගේ බුදු පියාණන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼💐💐💐🌷🌷🌷🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼💐💐💐🌷🌷🌷🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼💐💐💐🌷🌷🌷🌸🌸🌸
@CharikaSatahan
@CharikaSatahan 3 жыл бұрын
Theruwan saranai