Chat & Tune (Full Program)
2:22:37
Heart Click Tele Film / Sirasa TV
5:28
Himagiri Arana ( Theme Song)
2:54
CEAT KELANI (TVC)
0:30
2 жыл бұрын
Singer Sisil (TVC)
0:31
2 жыл бұрын
SISIL REFRIGERATOR  ( TVC)
0:31
2 жыл бұрын
Singer Sisil (TVC)
2:01
2 жыл бұрын
Some of my Commercials
5:05
3 жыл бұрын
'Jabos Lane' Tittle Song
2:16
4 жыл бұрын
Kimbula Udella (New TVC )
0:45
4 жыл бұрын
2018 05 20   My Family
1:37:13
4 жыл бұрын
Пікірлер
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di 4 күн бұрын
සිරිදාසව පාවදෙනව සීතට මේ නැන්දම්ම බෝන්බෙ නේද
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di 4 күн бұрын
මගෙ නැන්දම්ම මැරුනු දවසෙ මිරිකලවත් කදුලක් ගන්න බැරිඋනා 😂😂
@user-cz9rl8do3h
@user-cz9rl8do3h 27 күн бұрын
Lassanai film aka.dukai awasanaya 😢
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 29 күн бұрын
Film eka baluwa ha samanai comment baluwama .kalayath iturui .detath iturui .oba samata budu saranai .tnx❤❤❤❤🎉
@charakalahiru2705
@charakalahiru2705 29 күн бұрын
පද්මිණි කුලරත්න නඩුව
@user-vs6kw4gl1h
@user-vs6kw4gl1h Ай бұрын
ඇත්ත කතාවේ සමන් මදුවන්තිට පිහි පාරවල් 25 ඇන්න කියලා ඔප්පු උනා
@user-vs6kw4gl1h
@user-vs6kw4gl1h Ай бұрын
සත්‍ය කතාවක් කැලනි සරසවියේ අවසන් වසර මදුවන්ති ගාතනය
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
අනේ....😢😢😢මේ වගේ අපරාධ කරන උන්ට නන් හෙන ගහන්න ඕන....වාවන්නෙ නෑ 🥹🥹🥹
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
තමන් අසරණ උණු වෙලාවේ පිහිට උණු මිනිහා එක්ක හිටියනම් ඕක වෙන්නෙ නෑ මේක ඇත්ත සිද්දියක් නෙ
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
❤❤❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
මෙහෙම හරි මේ වගෙ චිත්‍රපටි නැරඹෙන්න ලැබෙන එකත් ලොකු දෙයක්..
@Sampath-u2f
@Sampath-u2f Ай бұрын
Wasanawantha riyadurek
@rush5288
@rush5288 Ай бұрын
මං මේක මුලින්ම බැලුවේ 1991 දි එතකොට මම 8 ශ්‍රේණියේ හිටියේ ❤❤
@kdramahaishi1398
@kdramahaishi1398 Ай бұрын
University of kelaniya incident still that gate not open and they have ghost story
@dilupamanori637
@dilupamanori637 Ай бұрын
මෙච්චර හොද අම්මා ,තාත්තා ඉද්දී මේ දුව කර තිබෙන වැරදාි ගොඩ.
@dilupamanori637
@dilupamanori637 Ай бұрын
මේ චිතුපටයේ සමහර දේ මධුවන්තිට ඇත්තට වුවාද මම දන්නෑ.ඒ කාලේ පුවත්පත් වල සදහන් වූයේ ඇය විවාහකයි,සැමියා පිටරට සිටියා.නමුත් ඇයව කැන්දන් ගිහිං තිබුනේ නෑ. ඒ කියන්නේ mariage එක Register කරලා තිබිලා. අය විශ්ව විද්‍යාලයේ තරුණයකු සමග සම්බන්ධතාවයක් පැවැත්වූවා.ඒත් ඇය විවාහ වෙලා කියලා හගවලාවත් නෑ.පස්සේ wedding එක ගන්න මහත්තයා ලංකාවට එන්න ලං වුනාම ඇය තරුණයා මග හැරියා ,විශ්ව ව්ද්‍යාලයට එන එකත් අඩු කරනවා.දැඩි වෛරයෙන් පසුවූ තරුණයා ඇය විභාගයට එන දවසේ ඇයට පිහියෙන් ඇනලා මරා දැම්මා. ඔහුත් වස බීවා .හැබැයි ඔහු මැරුණේ නෑ. පස්සේ කාලෙක මම පුවත්පතක දැක්කා ඔහු විදේශ ගත වෙලා සැගවී සිටින අතර තරුණියක් සමග පේුම සම්බන්ධතාවයක් පවත්වා ඇයටත් පහර දීම නිසා පුශ්න ඇති කරගත් බව. දැං මට හරියට කාලය නම් මතක නෑ.මෙවැනි අය මනෝ ⁣වෛද්‍යවරයෙකු ළගට ගෙන ගොස් පුතිකාර ලබා ගන්න උනන්දු කරවන්න.එය දෙමව්පියන් ,ගුරුවරු ,යහළුවෝ සියල්ලන්ගේම වගකීමක්.
@gajabamanawadu6567
@gajabamanawadu6567 Ай бұрын
Film location university එක මොකක්ද ?
@TestTest-jx7rg
@TestTest-jx7rg Ай бұрын
කතාවෙ පනිවිඩය හොන්ද නරක දෙකම මනස මහ පුදුම්‍යි කරුම මුනගැසීම් වෙන්නෙම හොන්ද හො නරක වෙන්නම්‍යි ආගම තුලින් අවබොදය තුලින් මෙවන් ප්‍රස්න ජය ගන්න හැමොටම මාන්සිකත්වයක් හොන්දට නැ ප්‍රස්නෙ විනිවිද දැක ජය ගන්නො බොහොම්‍යි දෙමාපියො පත්තකින් අසරන්‍යි තරුනියගෙ ජීවිතය අසරන්‍යි පිරිමි හිත් රලුයි මුදුයි අරක්ශාව
@GFx-hf5oo
@GFx-hf5oo Ай бұрын
Godak asawen beluwa
@pavanamarasooriyaamarasoor2958
@pavanamarasooriyaamarasoor2958 Ай бұрын
ගාල්ලේ පද්මිණී කුලරත්න ඝාතනය...
@MikeAnthonyFernando
@MikeAnthonyFernando Ай бұрын
@@pavanamarasooriyaamarasoor2958 ඔව්..මේ එම සිද්ධිය තමයි ..ස්තුතියි ..
@ridmiamaya3853
@ridmiamaya3853 Ай бұрын
Ramya gani loku haminei😡
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
මට අහුවුනා නම් මේ වගේ නැන්දම්මෙක් මන් හිරේ !!!
@u.g....9819
@u.g....9819 Ай бұрын
මම.මේක්ක.දෙවණි.වතාවට.බලන්නේ.❤
@tharinduwickramarachchi2550
@tharinduwickramarachchi2550 Ай бұрын
2024.07.13 එකදිගට ම බැලුවා.. හරිම දුක හිතෙන සිද්ධියක් 😪
@bsworld8
@bsworld8 2 ай бұрын
හොද ඉදිරිපත් කිරීමක් 🤔
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 ай бұрын
Padmini kularathna
@SusanthaArtoutdoor
@SusanthaArtoutdoor 2 ай бұрын
සාධාරණ මරණයක් 😢
@NuwanthikaFernando
@NuwanthikaFernando Ай бұрын
අධිකරණයෙන් නියම කරන මරණයක් හැර එහෙම බල්ලො බලල්ලු වගේ මිනිස්සු මැරෙන්න ඕනෙ නෑ. ලෝකෙ ඉන්න නරකම මිනිහටත් අදාලයි
@dilupamanori637
@dilupamanori637 Ай бұрын
මරන්න පුළුවන්ද ආදරේ කළ ගැහැණු ළමයව.😪😪
@SusanthaArtoutdoor
@SusanthaArtoutdoor 2 ай бұрын
අපේ දුවව අපට විස්වාසයි
@dilupamanori637
@dilupamanori637 Ай бұрын
😴😴😴😴😴
@SusanthaArtoutdoor
@SusanthaArtoutdoor 2 ай бұрын
අමිබො... සංගීතා
@TharangaHenegama
@TharangaHenegama 2 ай бұрын
Meya Galle wala siddauna real story ekak
@SamudraKalhari
@SamudraKalhari 3 ай бұрын
චිත්‍රා වාකිශ්ට නම් විශිෂ්ඨ රංගන ශිල්පිනිය ❤ රංගනය ගැන කියන්න වචන නෑ.
@Ravi56774
@Ravi56774 3 ай бұрын
ඒ වේසිගෙ පුතා ගෙයි මහ වේසිගෙයි වලටත් හෙන ගහපං
@wardana2
@wardana2 3 ай бұрын
Mike anthony kiyanna සිංහල කෙනකු නමේ da
@wardana2
@wardana2 3 ай бұрын
ලස්සනයි atta කතා k නේද මේක
@POAsirini
@POAsirini 4 ай бұрын
සීතාල නම් තව කොයි තරම් ඉන්න වද අදත්,පපුව පිච්චුනෙ ඔලිවර් රමයට ලන් වෙනකොට නෙමෙයි සීතගෙන් දරුව වෙන් කරද්දි අනේ කොයි තරම් දුක හිතෙන්න ඇද්ද
@pubuduoshadee3217
@pubuduoshadee3217 4 ай бұрын
විශ්ම ලෝකේ විඩියෝ එක බලලා අවේ
@lasithavikum3048
@lasithavikum3048 4 ай бұрын
අනේ දැන් තියෙන දේශපාලනය ගැන මේ චරිත දාලා කතාවක් හදන්නේ අපි උදව් කරන්නම්
@spkkumari1649
@spkkumari1649 5 ай бұрын
තිරිසනුන් ටත් අන්තයිනේ
@user-nv8if9gy7z
@user-nv8if9gy7z 5 ай бұрын
Mn shishyathve kale asaven baluve panthi arila avilla me cartoon eka.
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 5 ай бұрын
මේ වගේ නැන්දම්මල මකබෑවිලා යන්න ඕනෙ
@nipunimaduwanti9275
@nipunimaduwanti9275 5 ай бұрын
විශම ලෝකය වීඩියෝව බලල අබීගෙ සින්දුව අහල ආවෙ❤❤❤
@lekadammi3758
@lekadammi3758 5 ай бұрын
Math
@amashajayasooriya3315
@amashajayasooriya3315 4 ай бұрын
Math
@shyamaliishankawickramasin2573
@shyamaliishankawickramasin2573 5 ай бұрын
Me katawa balanakota mage jeewite eka kalayak matak wenawa.meeta awrudu 9kata kalin.mage duwata awrudu 3k ethakota.me widihata siduweemakata man munadunna.allapu gedarata rent ekata awa lady kenek nisa. Matat pissu kiyala police entry damma Eyala.man piligatta pudagalika ayatanayaka job ekak karanawa. Mata Eyala uyapuwa kanna Dunne na.man thaniyama uyagena kawa.passe Mata ekat epa una.man hitunama kanawa.nattam kaden kanawa.husben wena kamarekata giya.ekata e ammai tattai witarai yanne.masa 2k man uparima widagena hitiya.2015.4.4.Mata hondata matakai nidahas dawasa.ape ammala tatta ayya awit mai duwai apahu gedara ekka awa. Man job ekata giya.loan ekak dala geyak haduva.scooty ekak gatta.duwata dan awrudu 13K.eya hinda school ekaka iganagannawa. Husband Mata wiyadamata salli hama masema dunna.tamat denawa.mai duwai satutin nidahase mage gedara innawa.ape mahagedara langa nisa amma duwa balagannawa.man office gihin enakam. Mata mage ateete matak una.
@miracle-tv2zh
@miracle-tv2zh 5 ай бұрын
❤❤
@user-rr5fq6ju5y
@user-rr5fq6ju5y 5 ай бұрын
මේ ලමා නිලියගෙ නම මොකක්ද
@SLartist001
@SLartist001 5 ай бұрын
Thilini jayamali ද කොහෙද හරියටම දන්නෙ නැහැ
@MikeAnthonyFernando
@MikeAnthonyFernando Ай бұрын
දිල්හානි තෙන්නකෝන්
@MikeAnthonyFernando
@MikeAnthonyFernando Ай бұрын
දිල්හානි තෙන්නකෝන්
@DulanjaliAthukorala-cn4fm
@DulanjaliAthukorala-cn4fm 5 ай бұрын
මට මාව මතක් උනා 😢
@user-mn2rq8zq1z
@user-mn2rq8zq1z 5 ай бұрын
Meke anith episode tika tibbith Danna konpls
@MikeAnthonyFernando
@MikeAnthonyFernando Ай бұрын
මෙහි විකාශන අයිතිය සතු වන්නේ සිරස ටීවී ආයතනයටයි.
@mashijayarathna-5939
@mashijayarathna-5939 6 ай бұрын
දරුවො කියන ආත්මීය බැදීම ලග ගෑනු අපි කොයිතරම් අසරණද?? ආදරේ නීතිය මේ තරම් අසාධාරණ ඇයි දෙයියනේ ❤️‍🩹🥺
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 6 ай бұрын
Lankawe hitapu hodama director kenek 😢
@anushkadilhani3733
@anushkadilhani3733 6 ай бұрын
ප්‍රේමලාල් නඩුව මේකට සම්බන්ධය් කියන්නේ ඇත්තද
@vinushiruwanka3472
@vinushiruwanka3472 Ай бұрын
Premalal vs state
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 6 ай бұрын
❤❤sangeeta lasanae 🎉🎉🎉I love