KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Ananda_Perera_GemologyTeacher
Join with me & Learn Gemology
physical පංතියකදී අතගැමෙන් ලැබෙන දැනුම අතට දැනේ. නමුත් ඇසට හා ඇස හරහා මොලයට දෙන වර්ණ, ප්‍රමානය සහ අනෙකුත් මේ පාඩම්වල ඇති දැනුම කෙලින්ම මොලයට ලැබෙන ප්‍රයෝගික දේවල් බැවින් මෙම දැනුම නැතිව ඔබට business කල නොහැකි අතර කිසිම physical පන්තියකින් මේවා නොලැබෙන බව පමණක් හොඳින් සිතට ගන්න.
සටහනක් පොතක ලියාගෙන පාඩම් කරමින් මොලය දැනුමින් පුරවාගෙන ව්‍යාපාරයට එකතුවන්න.
මෙම මැණික් විද්‍යා පාඨමාලාව අපගේ තරුණ තරුණියන් සඳහා, ඇසට හසුවන මගේ අවුරුදු 49 ක අත්දැකීම් සමඟින් නිසි දැනුමක් ලබා දීමට, සහ ඔවුන් සාර්ථක අදායම් මාවතකට ගෙන ඒම සඳහා, අපගේ සියලුම තරුණ තරුණියන් සඳහා, නොමිලේය. මෙය නිවැරදිව ඉගෙනගන්නා සෑම අයෙකුටම මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වී සාර්ථකත්වය ලබා ගත හැක.
එබැවින් කරුණාකර හොඳින් ඉගෙන ගෙන ඔබේ ජීවන මාර්ගය සාර්ථක කර ගන්න.
මෙය ව්‍යාපාරයේ සම්පූර්ණ රහස් හෙළිකරමින් රුපියල් මිලියන ගණනක් වටිනා මේ දැනුම නොමිලේය
මෙම විශිෂ්ට කාර්යය සඳහා ඔබ දායක වී මිතුරන්ටද share කරන්න
Call for more.. 94761815072 සෑම සතියකටම වරක් එළඹෙන සෙනසුරාදා සවස 5 ට අලුත් video lesson එකක් upload කරමි.
15:21
L 113 | ඔබ පුදුම කරවන කිරිංචි අන්තර්ගතයන් | Surprising Spinel Inclusions
14 күн бұрын
16:05
L 112 | ස්වාභාවික ස්පිනල් ඇතුළත් කිරීම් | අන්වීක්ෂීය ආශ්චර්ය සොයා ගන්න | Natural Spinel Inclusions
Ай бұрын
14:47
L 111 | ස්වභාවික කිරිංචි අන්තර්ගතයන් Natural Spinel Inclusions අභ්‍යන්තර අලංකාරය විවෘත කිරීම
Ай бұрын
2:52
L 53 s3 | සෆයර්වල උපන්ලප 😏✔️හෙවත් Inclusions #gemology #inclusion #https://youtu.be/4jJQMPMHpKw
Ай бұрын
21:34
L 110 | ඔබ නොදන්නා කිරින්චිවල අන්තර්ගතයන් | Natural Spinel Inclusions
Ай бұрын
14:39
L 109 | කිරිංචි වල අන්තර්ගතයන් ඔබ දැක තිබේද L 109 සිට L 122 දක්වා පාඩම් බලන්න.
2 ай бұрын
16:01
L 108 | එමරල්ඩ් සහ තෝරමල්ලි අන්තර්ගතයන් ඔබ දැක නැහැ නේද?
2 ай бұрын
14:02
L 107 | ඉන්ක්ලුෂන්ස් තිබේනම් මිල ඉහල යන එකම මැණික
2 ай бұрын
13:14
L 106 | ඔබ ස්වභාවික රබහ අන්තර්ගතයන් දැක තිබේද?
3 ай бұрын
18:28
L 105 | ස්වාභාවික රබහ ඇතුලත්කිරීම් |
3 ай бұрын
25:45
L 104 | ගෙවුඩ පිච්චිමේ පාඩම් 15 වේ අවසාන කොටස | Geuda Burning Secrets Part 15
3 ай бұрын
26:09
L 103 | ගෙවුඩ වල පාට ලබා ගැනීම 14 කොටස | Getting Color in Geuda
3 ай бұрын
15:49
L 102 | ආලෝකයට නිරාවරණය වීමෙන් සෆයර්වල සිදුවන ඔබ නොදන්නා වර්ණ හුවමාරුව | Tenebrescence
4 ай бұрын
14:23
L 101 | සූර්යාලෝකයට නිරාවරණය වූ විට මැණික් ගලක සිදුවන වර්ණ වෙනස්වීම | Tenebrescence of a Gemstone
4 ай бұрын
22:22
L 100 | Tenebrescence සහ Reversible Photochromism Gems හි ආකර්ෂණීය ලෝකය | මැණික්වල වර්ණ අස්ථායි වීම
4 ай бұрын
16:37
L 99 | සෆායර් මැණික් අපේ ඇසට වර්ණ පෙන්වන්නේ කෙසේද? | How Sapphires Show Color to Our Eyes | Part 10
4 ай бұрын
25:05
L 98 | කොරන්ඩම් වල පාට දෙන වර්ණ දේහ හඳුනාගනිමු.| How Corundum Gets Colors Part 9
4 ай бұрын
53:22
L 97 | ගෙවුඩ පිච්චිමේ ඔබ නොදන්නා කවුරුත් හංගන ඇත්ත සියල්ල එලියට | All Geuda Burning Tips and Tricks
5 ай бұрын
47:54
L 96 |Part 7අත්‍යවශ්‍ය තීක්ෂ්ණ බුද්ධිය | Geuda දැවෙන රහස් අගුළු | Hidden Secrets of Geuda Burning
5 ай бұрын
26:54
L 95 | Part 6 |ගෙවුඩ පිච්චිමේදී දතයුතු දේ | The Hidden Secrets of Geuda Burning What You Should Know
5 ай бұрын
33:46
L 94 | ගෙවුඩ Part 5 ඔබ නොදන්නා කවුරුත් හංගන ඇත්ත | Geuda Burning Secrets | Geuda Heat Treatment
5 ай бұрын
31:44
L 93 | 4 වන කොටස ගෙවුඩ පිච්චිමේ ඔබ නොදන්නා කවුරුත් හංගන ඇත්ත | Geuda Burning Top Secrets Part 4
6 ай бұрын
32:50
L 92 | ගෙවුඩ ඔබ නොදන්නා කවුරුත් හංගන ඇත්ත Part 3 | Mastering Geuda Burning: Expert Tips and Tricks
6 ай бұрын
42:02
L 91 | ගෙවුඩ පිච්චිමේ ඔබ නොදන්නා කවුරුත් හංගන ඇත්ත Part 2 in | How Colors improve in Sapphires
6 ай бұрын
29:40
L 90 | ලංකාවේ කවුරුත් නොකියන Geuda පිච්චීමේ ඇත්ත part1 | Truth of the Geuda Burning in Sri Lanka
6 ай бұрын
29:03
L 89 | ඇතුලත්කිරීම් වල සංසන්දනය (Natural, Heated & බෙරිලියම් ගැසූ) | Compare the differences
7 ай бұрын
9:05
L 88 | ඇම්බර් මැණික්වල ඇතුලත් කිරීම් | Unlocking Earth's Secrets: Exploring Natural Amber Inclusions
7 ай бұрын
31:52
L 87 | නිල් මැණික් මිල ඔබ දන්නේ නැහැ නේද මෙන්න පාඩම | How to Value a Blue Sapphire Gemstone
7 ай бұрын
10:19
L 86 | ඇෆ්ගනිස්ථානයේ Ruby වල අන්තර්ගතයන් Inclusions හඳුනාගනිමු | Inclusions in Afghanistan Ruby
8 ай бұрын
Пікірлер
@CyrilGunerathne
17 сағат бұрын
Great master in Sri Lanka for gem
@Ananda_Perera_GemologyTeacher
7 сағат бұрын
Learn well and join to gem industry
@RizmaDubai
Күн бұрын
Thank you, Very informative
@Ananda_Perera_GemologyTeacher
7 сағат бұрын
Glad it was helpful!
@kawanthissaabeywardana4178
Күн бұрын
Excellent 😊
@Ananda_Perera_GemologyTeacher
Күн бұрын
Thank you! Cheers!
@JayanthaKumara-v2h
Күн бұрын
❤🙏🙏🙏👍
@Ananda_Perera_GemologyTeacher
Күн бұрын
Thank you 😊
@shehanbo
2 күн бұрын
ගුරු පියානනි ඔබ අපහට මහත් සමිපතකි. අපට ජීවිතය දිනීමට අවශය දැනුම ලබාදී . අපගේ දියුනුව දැක නිහඩව සතුටක් ලබන ඔබ වැනි ගුරු දෙවිවරුන් ඉතාමත් දුර්ලබයි. ගුරු පියානනී ඔබට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏
@Ananda_Perera_GemologyTeacher
2 күн бұрын
පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න එවිට මොලයේ save වේවි. හොඳින් ඉගෙන ක්ෂේත්රයට එන්න ඕනැම වෙලාවක ගැටළු සඳහා 24x7 සේවාව WhatsApp, messenger 0761815072
@PriyanthiPriyanthi-l1d
2 күн бұрын
දුරකතන අඞකය එවන්න
@Ananda_Perera_GemologyTeacher
2 күн бұрын
Mage channel description එකේ ඇති බලන්න WhatsApp, messenger 0761815072
@armfaizer8902
2 күн бұрын
Thank you sir
@Ananda_Perera_GemologyTeacher
2 күн бұрын
All the best
@aravindahapurugala-uh1kf
3 күн бұрын
Thank you so much ❤
@Ananda_Perera_GemologyTeacher
2 күн бұрын
You're welcome 😊
@antonyfernando9367
3 күн бұрын
🎉
@Ananda_Perera_GemologyTeacher
2 күн бұрын
Thanks 😊
@Slbonsaidoor
3 күн бұрын
ඇත්තටම කොහෙන්වත් මෙහෙම කියලා දෙන එකක් නෑ....❤❤❤❤❤
@Ananda_Perera_GemologyTeacher
2 күн бұрын
හොඳින් ඉගෙනගන්න
@bhagyaneranjana1843
3 күн бұрын
Thank you.Sir, 25x lens එකෙන් මෙ inclusions දකින්න පුලුවන්ද!
@Ananda_Perera_GemologyTeacher
3 күн бұрын
Yes If not need to see through microscope
@wwehotvideos01
3 күн бұрын
❤❤❤
@MAGICr2
3 күн бұрын
💎❤
@Ananda_Perera_GemologyTeacher
3 күн бұрын
Welcome
@MaduraPrasanna-lk7ci
4 күн бұрын
Manik wala lassana danagena balanda, kiyawaganda purudukeruwa guruwaraya sir thamai.❤❤❤
@Ananda_Perera_GemologyTeacher
4 күн бұрын
එකෙන් ප්‍රයෝජන ගන්න ව්‍යාපාරය ට එන්න
@chamindapriyadarshana4134
3 күн бұрын
ඔබට ස්තූතියි
@RizmaDubai
5 күн бұрын
Appreciate your service. Thank You
@Ananda_Perera_GemologyTeacher
4 күн бұрын
සටහනක් ලියා ගනිමින් ඉගෙනගන්න එවිට මොලයේ save වේවි
@kumudugws1086
5 күн бұрын
🙏
@Ananda_Perera_GemologyTeacher
4 күн бұрын
සටහනක් ලියමින් ඉගෙනගන්න
@MohomadRizan-w3z
5 күн бұрын
Thank you
@Ananda_Perera_GemologyTeacher
5 күн бұрын
You're welcome
@ihthi23
5 күн бұрын
Thank you Sir Keep doing these kinda deep informative videos. Very helpful 🥺
@Ananda_Perera_GemologyTeacher
5 күн бұрын
Learn well Goodluck
@jeewansudarshana6362
6 күн бұрын
Sir phone number ekak ganna puluwanda
@Ananda_Perera_GemologyTeacher
5 күн бұрын
WhatsApp 0761815072
@ihthi23
6 күн бұрын
Thank you so much
@Ananda_Perera_GemologyTeacher
5 күн бұрын
You're most welcome
@MohomadRizan-w3z
7 күн бұрын
Thank you Sir
@Ananda_Perera_GemologyTeacher
7 күн бұрын
All the best
@chathurasanjeeva4865
7 күн бұрын
Thank you so... much Sir,.
@Ananda_Perera_GemologyTeacher
7 күн бұрын
Most welcome
@armfaizer8902
7 күн бұрын
Thank you sir
@Ananda_Perera_GemologyTeacher
7 күн бұрын
All the best
@PriyanthaRodrigo-n1v
8 күн бұрын
Ithamath watina padam malawak genena guruthuma
@Ananda_Perera_GemologyTeacher
7 күн бұрын
හොඳින් ඉගෙනගන්න
@lakshanwijesekara3400
8 күн бұрын
ස්තුති
@Ananda_Perera_GemologyTeacher
7 күн бұрын
Welcome
@PriyanthaRodrigo-n1v
8 күн бұрын
රත්න විද්‍යවෙ මුදුන් මල්කඩ
@Ananda_Perera_GemologyTeacher
7 күн бұрын
හොඳින් ඉගෙන ක්ෂේත්රයට එන්න
@SulakshaFernando-ke8pn
8 күн бұрын
🙏🙏🙏
@Ananda_Perera_GemologyTeacher
8 күн бұрын
පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියා ගනිමින් පමනක් ඉගෙනගන්න එවිට මොලයේ save වේවි
@saduntharakakumarasinghe6762
9 күн бұрын
❤❤❤
@Ananda_Perera_GemologyTeacher
9 күн бұрын
Thank you
@MAGICr2
9 күн бұрын
Jaya wewa sir 💎❤️
@Ananda_Perera_GemologyTeacher
9 күн бұрын
Thanks 😊
@CyrilGunerathne
9 күн бұрын
Excellent explanation.
@Ananda_Perera_GemologyTeacher
9 күн бұрын
Glad it was helpful!
@antonyfernando9367
9 күн бұрын
🎉
@Ananda_Perera_GemologyTeacher
9 күн бұрын
හොඳින් ඉගෙන ක්ෂේත්රයට එන්න
@Alwithdamith
10 күн бұрын
Manik gana nodanna kenekta unath sirge me video valin okkom igena ganna puluvanda sir
@Ananda_Perera_GemologyTeacher
9 күн бұрын
Yes පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියා ගනිමින් පමනක් ඉගෙනගන්න එවිට මොලයේ save වේවි
@VindikaChathura-ey2qm
10 күн бұрын
Sir taaffeit point gala valata mila gana puluwanda
@Ananda_Perera_GemologyTeacher
10 күн бұрын
Call me to tell
@shanthapriyadarshana8269
10 күн бұрын
Thank you dear Sir God bless you ❤
@Ananda_Perera_GemologyTeacher
10 күн бұрын
Learn well Goodluck
@chathurasanjeeva4865
10 күн бұрын
Thank you so.... much!! Sir,.
@Ananda_Perera_GemologyTeacher
10 күн бұрын
Welcome
@antonyfernando9367
10 күн бұрын
🎉
@Ananda_Perera_GemologyTeacher
10 күн бұрын
Thanks 😊
@RizmaDubai
10 күн бұрын
Thank you
@Ananda_Perera_GemologyTeacher
10 күн бұрын
You're welcome Learn with a short note
@SulakshaFernando-ke8pn
11 күн бұрын
🙏
@Ananda_Perera_GemologyTeacher
10 күн бұрын
පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියා ගනිමින් පමනක් ඉගෙනගන්න එවිට මොලයේ save වේවි
@peradigaisiwaru487
11 күн бұрын
❤❤❤❤❤ ස්තුතියි 🙏
@Ananda_Perera_GemologyTeacher
11 күн бұрын
Welcome
@lionelpeter5965
11 күн бұрын
Mr could you please have your contact no thank you
@peradigaisiwaru487
11 күн бұрын
Thanks ❤
@Ananda_Perera_GemologyTeacher
11 күн бұрын
You're welcome 😊
@dineshnalakakadadora3471
12 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Ananda_Perera_GemologyTeacher
11 күн бұрын
පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න එවිට මොලයේ save වේවි
@entertainmentthief3611
12 күн бұрын
Senasurada irida witharak karana thanak dannawanam kiyanda clz negombo paththe wage
@Ananda_Perera_GemologyTeacher
11 күн бұрын
Call me to explain 0761815072
@Slbonsaidoor
12 күн бұрын
මේක උපාධියක් සර් ඇත්තටම, ඉගෙන අරන් ගලක් අරන් ලාභයක් ගත්තොත් ගල ගත්ත කෙනයි සර්වයි අමතක කරන්නෙ නෑ.
@Ananda_Perera_GemologyTeacher
12 күн бұрын
උපාධියක් තමයී හොඳින් ඉගෙනගන්න
@Slbonsaidoor
12 күн бұрын
ගුත්තිල වගේ ගුරුවරයෙක්
@Ananda_Perera_GemologyTeacher
12 күн бұрын
Yes of course
@Foodceylon
12 күн бұрын
මම මුලින්ම ගලක් ගද්දී මම ගත්තේ ලොකු ගලකින් කපපු ගල් පොත්තක් රුපියල් 3000කට😅 දැන් මම කොරියවේ ලංකාවට ඇවිත් පටන්ගන්න ඉන්නේ
@Ananda_Perera_GemologyTeacher
12 күн бұрын
පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න උදවු කරන්නම්
@Foodceylon
12 күн бұрын
@ මම මේ දවස් වල පෙලිවෙලකට අහගන යනවා දෙවනි වටේන් ලියනවා වැඩ කරන ගමන් අහනවා
@ChamaraKulasingha
13 күн бұрын
❤❤❤❤thank you sr
@Ananda_Perera_GemologyTeacher
13 күн бұрын
Welcome
@freezeshotlk
13 күн бұрын
ඉතා වැදගත් පාඩමක් ❤
@Ananda_Perera_GemologyTeacher
13 күн бұрын
Yes that's true 👍
@24HK732SurangaLakmal
13 күн бұрын
❤❤❤
@Ananda_Perera_GemologyTeacher
13 күн бұрын
Learn well & join to industry
@amilatharanga-gn3wt
14 күн бұрын
Obatuma jatika mehewark karanne,
@Ananda_Perera_GemologyTeacher
13 күн бұрын
හොඳින් ඉගෙනගන්න