Пікірлер
@desilva381
@desilva381 26 минут бұрын
අද්‍ඉ මම දැක්කේ ලින් වතුර නැතුව tap වතුර දාන්න බැරිද
@NuwanthiKumari-y8r
@NuwanthiKumari-y8r 27 минут бұрын
🎉🎉🎉🎉🎉oba.ratata.sampathak❤❤❤❤❤❤❤
@NiwarthanaR.p.g
@NiwarthanaR.p.g 37 минут бұрын
ම්ස් පාන්පිටි මන් ගන්නේ.හාල්පිටි විතරමද ගන්න ඕනේ
@malapeiris66
@malapeiris66 38 минут бұрын
God Bless You Miss Well Done Good Ideas Thank You Very Much❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯💯💯💯💯💯💯💯💯
@HashanRandika-y6c
@HashanRandika-y6c Сағат бұрын
අපිනම් හාල් පිටි දාන්නැ තරිකර මුන් පිටි පමණයි දාන්නේ දියකරන්න විතරයි හාල්පිටි ගන්නේ ඕන්නම් පිටි කැටයක් දානවා අපි හදන විදිහට ඔයිටවඩා රසයි හොදේ
@pabawathieperera9118
@pabawathieperera9118 6 сағат бұрын
How to seal ? How to bring it to market ?
@pabawathieperera9118
@pabawathieperera9118 10 сағат бұрын
Fried cutlets fried mushrooms and vegetables , it's a lot of oil , not healthy madam......
@Kkk-lo2dq
@Kkk-lo2dq 11 сағат бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි
@SumanalathaJayaweera
@SumanalathaJayaweera 15 сағат бұрын
බැටර්🍽️ බිත්තර 1මමබීට්කරලදානවාකැවුමහොදටමෙලෙකෙටහැපෙනවා.ඔයාලාකරලාබලන්න.
@SumanalathaJayaweera
@SumanalathaJayaweera 16 сағат бұрын
මිස්,තලකැරලිහදනවිදිහකියලදෙන්න.
@pabawathieperera9118
@pabawathieperera9118 17 сағат бұрын
It is ideal to know bottling and packaging nowadays. So many people think about having a restaurant or a boutique after that selling imported goods. Sri Lankans need to be more productive.......
@Kkk-lo2dq
@Kkk-lo2dq 17 сағат бұрын
ඔබතුමියට බොහෝම ස්තුතියි
@pabawathieperera9118
@pabawathieperera9118 17 сағат бұрын
Would you acknowledge people to use small places to grow nutritional plants? .....Indoors and balconies, may be on exterior walls too......
@premanirodrigo3205
@premanirodrigo3205 18 сағат бұрын
මම අද හැදුවා හොඳට ආවා ගොඩක් ස්තූතියි❤❤❤❤
@RangaKumara-e6x
@RangaKumara-e6x 19 сағат бұрын
කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද මිස්
@MallikaEthugala
@MallikaEthugala 21 сағат бұрын
ස්තුතියි මිස්
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 17 сағат бұрын
❤❤❤
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d 22 сағат бұрын
ෙද්ශිය ක්‍රමයට උණබමිඹුෙව දැමිමා නමි තමයි ෙහාද ෙද්ශිය කරිමාතයටත් අත දිමක් ව ෙග්ම ගන දායකයි.
@nelumsamarakoon3933
@nelumsamarakoon3933 23 сағат бұрын
Mis kiya dunna vidiyta mun keum heduwa. Hodata a thibuna.... Thanks ❤
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 22 сағат бұрын
❤❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 23 сағат бұрын
ස්තුති මිස්🎉🎉සුබ නව wasrak වේවා theruwan saranai 🎉🎉
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 22 сағат бұрын
සුබ නව වසරක් වේවා ❤❤❤
@ජයන්ති-ඡ1ඟ
@ජයන්ති-ඡ1ඟ Күн бұрын
Nirmansa ayata niyamai
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 22 сағат бұрын
❤❤❤
@geethanisumanasinghe6293
@geethanisumanasinghe6293 Күн бұрын
Thank you miss ❤️🙏
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@iknowuknowthat
@iknowuknowthat Күн бұрын
Thankyou very much❤️
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 22 сағат бұрын
❤❤
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Күн бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි ❤
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@kanthiambawatta6123
@kanthiambawatta6123 Күн бұрын
Sthuthi Sawiya🎉❤
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 22 сағат бұрын
❤❤
@indranirajapaksha2870
@indranirajapaksha2870 Күн бұрын
❤👌👍
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 22 сағат бұрын
❤❤
@indranirajapaksha2870
@indranirajapaksha2870 Күн бұрын
❤.👍
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 21 сағат бұрын
❤❤❤
@Madu-p6s
@Madu-p6s Күн бұрын
කොහොමද මිස් දවුල් කුරුදු අදුර ගන්නේ.
@Madu-p6s
@Madu-p6s Күн бұрын
මිස් කොහොමද දවුල් කුරුදු අනිත් කුරුදු වලින් වෙන් කර අදුර ගන්නේ. මම මිස් කියන විඳියට මුං කැවුම් හැදුවා. ගොඩක් හොඳට තිබුණා.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
Mata call ekak denta ❤❤
@Madu-p6s
@Madu-p6s 23 сағат бұрын
@priyangikajayaweera5733 phone number එක දන්නේ නැහැ මිස් .
@shanisilva6389
@shanisilva6389 Күн бұрын
God bless you 🙌
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@morinmutaliph1630
@morinmutaliph1630 Күн бұрын
Haal piti bedalada ganne.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
Ne
@shanthiabeysinghe4545
@shanthiabeysinghe4545 Күн бұрын
Thank you miss❤❤
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 Күн бұрын
Nice way of teaching. We value your very good service with a big smile. Theruwan Saranai. Semada Jaya.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@chandralathawickramaarachc668
@chandralathawickramaarachc668 Күн бұрын
බයිට් කොකිස් හදන හැටි කියල දෙනවද මිස් පින්
@maheejananayakaya5721
@maheejananayakaya5721 Күн бұрын
මිස් තෙත හාල් පිට් ද වියලි හාල් පිටි ද ගන්නේ ඔබ තුමියට බොහොම බොහොම ස්තුතියි බුදු සරනයි ❤
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
දෙකම ගන්ට පුලුවන්. මෙතන මම ගත්තේ කඩෙ ඉදිආප්ප පිටි❤❤
@premanirodrigo3205
@premanirodrigo3205 Күн бұрын
හරිම ලස්සන වැඩ.. සටහන්.. ඉදිරිපත් කිරීම වෙනුවෙන් ස්තූතියි..කවදාවත්ම..හදල නැති..දෙවොල්...කියා..දෙන්නෙ❤❤ හරි ම..වටිනවා..මට..සොයාවලින්..හදපු..කෘම.. බලන්න.. ලැබුනේ නැහැ තෙරුවන් සරණයි ඔයාට
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@Kkk-lo2dq
@Kkk-lo2dq Күн бұрын
❤බොහොම ස්තුතියි ඔබතුමියට
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@chandrasomajayaweera2098
@chandrasomajayaweera2098 Күн бұрын
Mama nitarama sisterobege programme balanawa.try karanwa. Nilmini Jayaweera
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤❤
@NelumKodikara
@NelumKodikara Күн бұрын
ObA .thumiya.kiya dunn A.vidyata ,muñkaum mamaaduwa.arima.vidiya ..aroma.raßai
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤
@kavishakavisha2707
@kavishakavisha2707 Күн бұрын
1st comment.හරිම ආසයි ඔබතුමියගෙ වැඩසටහන් බලන්න ❤
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@nethmiperera3644
@nethmiperera3644 Күн бұрын
❤❤❤❤
@saliyadissanayaka9137
@saliyadissanayaka9137 Күн бұрын
Math haduwa miss supiri....thawa thawath kama warga danna
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@SarathkumaraSarath-i2b
@SarathkumaraSarath-i2b Күн бұрын
කොහෙන්ද මිස් මෙ බඩු ටික අඩුවට ගන්න පුලුවන්
@LalaniHerath-fn1kt
@LalaniHerath-fn1kt Күн бұрын
මම mahiyangane එනවා ke rote kala තැටියක් අරන් යන්න ඉන්නේ මහනුවර 😅
@RenukaDeAlwis-hw3cv
@RenukaDeAlwis-hw3cv Күн бұрын
Miss mun kawun haduwa hamoma rasai kiwa thank you. Miss aluwa hadanna kiyala denna.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@nethmiperera3644
@nethmiperera3644 Күн бұрын
❤️❤️❤️
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤
@ShamilahAa
@ShamilahAa 2 күн бұрын
Aya inne ape mis aurudu dekahamarak mis ekka wada kara misge gatiguna kiyala nima karanna ba etaramma hoda kenek
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Күн бұрын
❤❤❤❤kawuda me
@PuujaSamanmali
@PuujaSamanmali 2 күн бұрын
මෙහෙ බේකරියක්තියනවා ඉස්සරල ඉස්සරලා පාන්හොදයි දැන් පාන්රාත්තල හුලංපුරවල වගේ රෝස්පාන් එකබටර් බිස්කොතුවක්වගේගේ
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 күн бұрын
❤❤
@ChitraWarakagoda
@ChitraWarakagoda 2 күн бұрын
Thuthi.oba.thumiyata
@ThusharaRathnayaka-fi5ii
@ThusharaRathnayaka-fi5ii 2 күн бұрын
මිස් ආල් පිටි බැදුලද ගන්නේ
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 күн бұрын
Ne❤
@Champikamadunnawa
@Champikamadunnawa 2 күн бұрын
මිස් සුවද කාරක ගන්නේ කොහෙන්ද.වර්ණකාරක වෙනම ගන්න තියනවද