Пікірлер
@padminikyriakou6359
@padminikyriakou6359 4 сағат бұрын
❤❤ සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ❤❤
@ChamindaIndika-n2h
@ChamindaIndika-n2h 5 сағат бұрын
සාදු..සාදු...සාදු...මාගේ පින්වත් කල්‍යාණ ස්වාමින් වහන්ස ඉක්මන් බවයකදී නිර්වානය සාත් සත් වේවා. ....
@KMm-wq4ti
@KMm-wq4ti 12 сағат бұрын
Pinwat suwamen wahansa maga namaskaraya wawa 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 15 сағат бұрын
හැම දේශනාවක අවසානයේ හො මගදී හො අගදී හො බොරු කියන කතාව නොකිය ඉන්නෙ නැහැ පොඩි කාලයේ සිට මගේ දෙමවුපියන් වෙවෙලක් ගෙදර තියාගෙන අපිව පවු නොකරන විදියට හැදුවා නමුත් මං බොරු කිව කියලා එකක් හදලාමට‍ කොච්චර දේවල් කිවුවද මං දන්නේ මං කියූ කෙරු දෙයක් නමුත් මට‍ පන්සිල් උල්ලංගනය කරන්න උගන්නල නැහැ පවට බය කරලා තියෙන්නේ මගේ තත්තා ඒ නිසා අපේ ගෙදර කවුරුත් අදත් පෝයට ශිල් සමාදන් වෙනවා දන් දෙනවා හැම මාසයේම කුසල් කරනවා හැර වැරදු වැඩ කරන්න කියලා දිල නැහැ මට‍ බොරු කිවුවා කියලා හදලා තියෙනවා කාටද ඒ බොරුවක් මං කිවුවේ කියලා මං දන්නේ නැහැ හිතල කියන දේට මට‍ කරන්න දෙයක් නැහැ මං කිසි කෙනෙකකුට බොරු කියලා නැහැ මගේ පුර්ව අකුසල් වෙන්න ඇති මෙතෙක් මට‍ කවුරුත් නොකියපු දෙයක් මොනවා කරන්නද මං සුගතියේ උපදින බව‍ මං දන්නවා අති උතුම් ඔබ වහන්සේට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මා ශ්‍රවනය කරගත් සියලුම පුණ්‍ය ධර්මය ඔබ වහන්සේට පාරමිතාවක් වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 16 сағат бұрын
විවාහ වූ දෙන්නෙක් වුවත් ඒ සැමියා පමනක් ඒ බිරිද විතරක් ඇසුරු කරනවා නම් එත් බ්‍රහ්මචරියාව රැක්ක වෙනවා අන් අය සොයා නොගිය ඉන්නවා නම්
@RohiniSomalatha-m4f
@RohiniSomalatha-m4f 16 сағат бұрын
Sadu sadu sadu
@indikaasanka5309
@indikaasanka5309 17 сағат бұрын
Ape හාමුදුරුවනේ oba වහන්සේගේ bana හැමදාම අහනවා
@indikaasanka5309
@indikaasanka5309 17 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@InduPiyasile
@InduPiyasile 17 сағат бұрын
ඔබ වහන්සෙ ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 17 сағат бұрын
දැන් වැඩ සිටියා හැටියට හ‍රි සංවේදී වගේ ඒකයි මං ගැහුවේ පස්සේ අහන්නම් සමිදුන් වහන්ස
@ChamaniPriyanka-b9z
@ChamaniPriyanka-b9z 20 сағат бұрын
තුනුරුවන් .සරනයි අපෙ පින්වත් සුවාමින් වහන්සේ ට.🙏🙏🙏🙏🙏🙏🙏
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 23 сағат бұрын
🙏🌹🙏🌹🙏🌹.. සාදු... සාදු.. සාදු.. 🙏🙏🙏.
@nishanthafernando2257
@nishanthafernando2257 Күн бұрын
Oba wahanseta mage namas Karaya wewa sadu sadu sadu
@madhawajayasekara3996
@madhawajayasekara3996 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RuwanChandralal-m8r
@RuwanChandralal-m8r Күн бұрын
🙏🙏🙏🙏🙏
@LIFEdirms
@LIFEdirms Күн бұрын
නමාස්කාර වෙවා ගැගතර ස්වාමින් වහාන්සෙට සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
අමාරුයි ශිල් නැතිව කිසි නිවනක් ලබන්න බැහැ මර්ග පලයක් ලබන්න බැහැ ශිල් තියෙන්න ඕන මං තරම් ඉවසන කෙනෙක් මං වගේම ඉවසීම මං ප්‍රගුණ කරනව ♦️♦️♦️♦️♦️♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
පංච කම් මං කතාං සාධු සැපයට කරන ඕනෑම දෙයක් කුසල් සුමන රජ මැදුරට යන්න යනකොට සුමන පින්වතාත් යන්න ලේස්ති වෙලා ඉන්නෙ සමහර දිනට සිවුරේ යටින් හංගා ගෙන වඩි නව‍ වලාහක දෙවියන් හොදට පාරේ කොළ රොඩු සියල්ල පාරෙන් අයින් කරල හරිම ලස්සනට පාරෙ සුන්දර බව‍ හිතින් හිතාගන්න පුළුවන් වලලු වගර් දේවල් ඒකට ගැටෙන්න පුළුවන් සැවැත් නුවර රජගහ නුවර දහඅට කෝටියක් බාග්‍ය වතුන් වහන්සේගේ කුසල කර්මයක් ආශ්චර්ය ක්‌ ශඩ් වර්ණ රශ්මිය විහිදාවමින් වඩිනව‍ මට‍ රජ්ජුරුවෝ මොනවා කරයිද දන්නේ නැහැ මේ මල් ටික මං පුජාකලේ සුමනගේ ජීවිතය පුජාකලා සුමන මල් නැලි දෙකක් අහසට විසි කලා තවත් මලනාලි දෙකක් විසිකලා අවසාන මල් නැලි දෙකත් සුමන විසිකලා ඒ මල් යානාවක් වගේ මල් වලින් පිරිනු ලෝකයක් වගේ වෙන්න ඇති අද රජ්ජුරුවන්ට අද මල් නැද්ද රජුට මල් නැති වුනොත් මං මරයි නැත්නම් මට‍ බිරිද ගියා රජ මාලිගාවට ගියා මගේ ස්වාමිනි මල්ටික බුදුරජාණන් වහන්සේට පුජා කරල බිම්බිසාර රජුට කේලමත් කිවුවා රජු එයට මොනවත් කලේ නැහැ රජ්ජුරුවෝ ඇතුලට එන්න කිවුවා නමුත් එළියේ සිට් දානයක් වලදන්න ලේස්ති කරන්න කියලා බුදුපියාණන් වහන්සේට මං පුජා කලා සුමන ඔබ වගේ අයට තමයි ශ්‍රේෂ්ට පුරිසයෝ කියන්නේ ඇත්තු අත්දැහක් දුන්න හැම දෙයක්ම දුන්නජිවත් වෙන්න අවස්‍ය සියලුම දේ දුන්න මොන තරම් ආස්චරයමත් වෙන්න ඇත්ද දාන පාරමිතාවක් වේවි කුසල් අකුසල් කරත් එවෙලේ විපාක දෙන්නේ නැහැ කුසල් කලොත් එය එවෙලේ විපාක දෙන්න පරක්කු වෙනවා හිතට ගතට මේ පිංකම මං බලං හිටිය වගේ මට‍ ගොඩක් සතුටුයි මං කලා වගේ මට‍ දැනුනා අවංක ව කිවුවොත් 🌺🌺🌺 අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් බෝසත් සත්පුරුශෝත්තමයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වි මතු උතුම් සසරේ උතුම් සම්බුද්ධත්වය කරදර බාදක කම්කටොලු නැතිව සුන්දර බුදුමගක් විවර වේවා උතුම් පාරමිතාවක්ම වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🔥🔥🔥🔥🔥🔥🔥🌸🌸♥️💙♥️💙♥️💙♥️💙♥️💙♥️💙ශ්‍රේෂ්ට පිංකමක් මට‍ දැක්ක වගේ මේ අසිරිමත් පුජාව දැනුත් හිතට පේනවා වගේ මට‍ ඕන තරම් මට‍ එහෙම වෙලා තියෙනවා ඉතාමත් ශ්‍රේෂ්ට පින්කමක් කලා වගේ මට‍ දැනුන කුසල් දන්නා අය කුසල් කරන්නා අය එහි වටිනා කම දන්නේ කුසල් කරන කෙනෙක් පමණි අකුසල් කරන්න කරන්න එයටම හිත කුසල් නොකරන්නා හැමදාම දුක් විදින්න වෙනවා මයි මලයට ආසා වෙලා අරගෙන දැම්ම කැපී කැපී යනවා මොහු කරල තියෙන්නේ උරචක්‍ර මාලය දාගත්ත වගේ කියනව මං ජිවිත තුනක් මං බේරලා තියෙනවා දුරං ගමං ඒක චරං දැකපු දෙයක් පමනයි අරමුණ ගන්න පුළුවන් වෙන්නෙ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
.මේ තරම් වෙලා වැඩ හිටියේ ඇයි ඔබ වහන්සේ මං බුදුන් වැන්ද දැන් ඉවර වුනේ
@dissakumari1875
@dissakumari1875 Күн бұрын
සාධු` සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
Ati♥️ උතුම් පින්වත් ගුණවත් සිල්වත් බෝසත් සත්පුරුශෝත්තාමයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි කරදර බාදක කම්කටොලු වලුන් තොරව උතුම් සම්බුද්ධත්වය ලෙහෙසියෙන් විවර කරගන්න ලැබේවා ♦️ලැබේවා ♦️ලැබේවා ♦️සාධු සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු සාධු 🔥සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🏵️🏵️🏵️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
ඔ ලෙවෙල් කලේ මං තනියෙම ඉගෙන ගත්තේ හේතුව අම්මා නැහැ එතකොට ඒ නිසා මං ස්කොලේ ගියේ නැහැ තනිවම පොත් බලල කොහොම හ‍රි මං විශිෂ්ට ලකුණු අරගෙන ඔ ලෙවෙල් කරන්න පුළුවන් වුණා මටත් පුදුම හිතුන හරිම දුකෙන් ඒ වැඩ ටික කරගත්තේ දුකින් ඉගෙන ගත්තේ තනිවම ගෙදර සිට පොත් අධ්‍යනය කරලා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
මේ වගේ ගාථාවක් නිර්මාණය කරන්න පුළුවන් වුනේ කවුද අපේ කොරලයාගම සරණතිස්ස මතු බුදුවන බෝසත් උතුමාණන් වහන්සේයි සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️😊
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 Күн бұрын
SADU 🙏 🙏 🙏 🙏 SADU SADU 🙏 APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA LABATHWA 🙏 🎉🎉🎉
@mallikaherath7022
@mallikaherath7022 Күн бұрын
Pinwath Swameen Wahanseta uthum theruwan Belen Niduk Nirogi Chira jeewanaya labewa! Appramana Bathi Sithin Sirasa Nama Namaskara Karami.Namaskara wewa.! Saadu saadu saadu saadu saadu saadu saadu saadu 🙏🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸
@chamarasaumya7947
@chamarasaumya7947 Күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@chamarasaumya7947
@chamarasaumya7947 2 күн бұрын
සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා .සම්බුද්ද සාසනය චිරත් කාලයක් පවතීවා
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 2 күн бұрын
සාදු සාදු සාදු මාගේ බුදුරජාණන් වහන්සේට න්සමස්කාරය වේවා 🙏🙏🙏🙏
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 2 күн бұрын
❤❤❤❤❤❤❤ ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthapeiris9156
@priyanthapeiris9156 2 күн бұрын
Sadu sadu sadu namo buddaya
@NISANKANisanka-x3f
@NISANKANisanka-x3f 2 күн бұрын
Taruwansarni obawansata sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 күн бұрын
අපේ ගෙදර දෙමාපියන් හැම දේම අපට කියලා දුන්න වගේම කුසල් කරන්න සෑහෙන්න කියලා දුන්න ශිල් සමාදන් කෙරෙවුව දානයක් දෙනකොට සියලුම දෙනාට ලුණු ගෙඩියක් හ‍රි සුද්ද කරවනවා හැමදාම රෑට දානයට ඇවිත් නතර වෙනවා අරණ්‍ය ට ගිහින් බණ අහනවා ඒක දවසක් රෑ වෙලා යනකොට වාහනයක් නතර කලා අපි ගොඩක් ගෑනු ලමයිනේ අම්මා බය වෙලා අම්මයි තාත්තා යී මොන තරම් දුක් විදින්න ඇත්ද අනේ පව් ඔබ වහන්සේ කියන කොට මට‍ ගොඩක් දුකයි අපේ දෙමව්පියන් දෙන්න නම් රැකියාවක් කරපු නිසා අපි කාටත් දුකක් නැහැ පුදුම සතුටින් අපි හිටිය අම්මා නැති වුනාට පස්සේ තත්තා ගොඩක් දුක් වින්ද ඒක පඩියකින් මදි නිසා මට‍ දැනුත් ඒ දෙන්නගේ රුපය මට‍ මතකයි අට දෙනෙකුට කැමි බිම් දෙන්න ටිකක් අමාරු වුණා වෙන්න පුළුවන් හැබැයි හරියට දන් දුන්න දැන් ඒ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නෙ තුසිත දිව්‍ය ලෝකයේ අති උතුම් පින්වත් කොරලයාගම සරණතිස්ස බෝසත් උතුමන් වහන්සේට බුදුබවම අත් වේවා 🏵️අත්වේවා 🏵️අත්වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@dayapathmini6834
@dayapathmini6834 2 күн бұрын
Sadu..❤sadu.❤❤❤
@kumudunikumu6988
@kumudunikumu6988 2 күн бұрын
Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 күн бұрын
මං රෑට අහන්න ම් ස්වාමින් වහසන්ස ටී වි එකේ දේශනා වක් දමල මට‍ එහෙම අහන්න බැහැ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 күн бұрын
මවුපියන්ට උදවු කිරීම අඹු දරුවන්ට සැලකීම අන්තිමට දෙමවුපියන් මහළු නිවස වලි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 күн бұрын
මාතා පිතු උපට්ටානං පුත්තදාරස්සා සංගහෝ අනාකුලාච කම් මන්තා
@Buddhikanl
@Buddhikanl 2 күн бұрын
බෝධිසත්ත්ව ගුණෝපේත , ධර්ම භාණ්ඩාගාරයක් බඳු මාගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේගේ ඇසුර නිවන් දක්නා ජාති දක්වා මට ලැබේවා !!! තෙරුවන් සරණයි සුවපත් වූ දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස ❤💖
@lalithsathkumara.788
@lalithsathkumara.788 2 күн бұрын
ඉතා සංවරව ගෞරවයෙන් නිර්මල සත්‍ය දහම දේශනාකරන ස්වාමින් වහන්සේලා අතර අග්‍රම හිමිනමක්.මගේ නමස්කාරය වේවා....දහම විකුර්ති කරන සිවුරැ පොරවාගත් හොරැ ගැනත් ජනතාව දැනුවත් කරන්න.මොඩර්න් හාමුද්රැවෝ චැනල් එක කරන මිනිහ වගේ උන්ව.
@ChamaniPriyanka-b9z
@ChamaniPriyanka-b9z 2 күн бұрын
අපෙ පින්වත් .සුවාමින් වහන්සේ ට.තුනුරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilminikumari5566
@nilminikumari5566 2 күн бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 күн бұрын
අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා වේවා! සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි. සාදු සාදු සාදු . ධර්ම දානය දුන් සියලූම දෙනාටත් බොහොම පින්. සාදු සාදු සාදු.
@nilminikumari5566
@nilminikumari5566 2 күн бұрын
🙏🙏🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 күн бұрын
🙏🙏🙏
@NirmalaNamalika
@NirmalaNamalika 2 күн бұрын
දන්න කෙනෙක් කියනවද මේ හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින තැන.ගොඩක් පිං 🙏🙏🙏
@wasalagekasunperera3336
@wasalagekasunperera3336 2 күн бұрын
Nikawaratiya,rasnayakapura
@NirmalaNamalika
@NirmalaNamalika 2 күн бұрын
@@wasalagekasunperera3336 අනේ ඔයාට ගොඩක් පිං .🙏🙏🙏
@NirmalaNamalika
@NirmalaNamalika 2 күн бұрын
@@wasalagekasunperera3336 ඔයාට කියන්න පුලුවන්ද එහෙට යන්නේ කොහොමද කියලා.නම්බර් එකක් තියනවාද උන් වහන්සේගේ.
@NirmalaNamalika
@NirmalaNamalika 2 күн бұрын
සාදූ සාදූ සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nilminikumari5566
@nilminikumari5566 2 күн бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 күн бұрын
පුණ්‍ය ට දානය දෙන්න ලැබුන පෙර පිනට සැරියුත් තෙරුන් වහන්සේ වැඩිය දානය පුණ්‍ය ට දානය දුන්න සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 පුණ්‍ය යට මහත්පල ලැබුන මට මේ චායාවක් වගේ පෙන්නේ හැබැයි පුණ්‍ය එයට ඇති වුණා සතුට නිමාවක් නැහැ ඇන්ඩබාරට පිහිට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ thavam වෙලා තියෙනවා ගෙදර දිවුවා ආයිත් දිවුවා පින්ඩපාතායට වැඩිය ඒ මොහොතේ ඇති වූ සතුට නිමක් නැහැ අහෝ දානං ඇන්ඩ දානං මෙච්චර කල් මට‍ දානයක් දුන්න මට‍ සැදු නොකයපු අද මොකද මට‍ සැදු කියන්නේ මගේ පින් ඉල්ලනවා මට‍ නැතිවෙයිද ඒක පහනක් පත්තු කරපු තැන ඔබේ පින නැති වෙන්නෙ නැහැ රජ මාලිගාවට එක්ක ගියා සිටුවරයා පසේබුදු රජාණන් වහන්සේට දන් දුන්න ඒ නියත විවරණ්‍ය දෙන වෙලාවට සියලුම දේවල් සම්පුර්ණ කරන්න ඕන චෛත්‍ය යක්‌ ලග බෝධියක් ලග බුදුවෙන්න පාර්ථනා කරන්න ඕන ලොවුතුරා බුදුකෙනෙකුට නියත විවරණය ගන්න ඕන නැතුව බුදුවෙන්න බැහැ නිමක් නැති ගුණ සාගරයක් මේ දේශනා කලේ සාධු සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️මේ දේශනාව කර උතුමන් වහන්සේට මේ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය කිසිදු කරදරයක් නොවී සැපෙන් සුවෙන් සතුටින් උතුම් තැනට බුදුමග විවර වේවා සාධු 🙏🏻සාධු 🌹සාධු 🌹සාධු ♦️සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹බුදුවේව් 🏵️බුදුවේවා 🏵️බුදුවේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 күн бұрын
සාධු සාධු සාධු මං රහත් වෙලා නැති වුනත් මෙඋතුම් ධර්මය මගේ හිතේ නැති වෙලාවක් නැහැ හැබැයි මට‍ හරියට කරදරයි නිදහසේ ශ්‍රවනය කරන්න ස්ථානය ක්‌ නැහැ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 күн бұрын
තප්පරයක් තියෙනවා ස්වාමින් වහන්ස