29 December 2022
3:01
Жыл бұрын
SITHIJAYA (සිතිජය)
3:54
2 жыл бұрын
9 April 2022
15:16
2 жыл бұрын
Пікірлер
@PasinduMalith-rs4pm
@PasinduMalith-rs4pm 38 минут бұрын
අද 2024/09/27 ඊයේ මගේ 32 වෙනි උපන්දිනේ.අද දවල් කන්න කඩේකට ගියා.කඩේ ඉන්න අක්ක මේ සිංදුව දාල තිබ්බ.මගෙ හදවතට පුදුමාකාර විදියට දැනුන.මගේ වයසට මට මෙච්චර දැනුන සින්දුවක් නෑ.දක්ෂයෙක් තව මේ වගේ හදවතට දැනෙන සින්දු කරන්න.අපි වෙනම ලෝකෙකට යනව.
@janithapramod2594
@janithapramod2594 5 сағат бұрын
Tama oba gana sithnawa Nodanena baw dannawa Dannawda adare neethiya ??😢 Danunu taramata redenaw 😢😢😢 Adarei oyata ❤❤
@NadeekaKalyani-ms2mb
@NadeekaKalyani-ms2mb 7 сағат бұрын
Lassanai.❤❤❤❤❤❤❤❤attamai
@JithmiDisanayaka
@JithmiDisanayaka 2 күн бұрын
හිත නිවන ලස්සන සින්දුවක් 👌🫰🩷
@gayanarosha
@gayanarosha 2 күн бұрын
@@JithmiDisanayaka pls subscrib like and share ❤️❤️
@HiruniPaboda-h6f
@HiruniPaboda-h6f 2 күн бұрын
මේ සිංදුව අහපු ගමන් ඇහැට කදුලක් එනවා😊
@MaheeshaJayasooriya
@MaheeshaJayasooriya 3 күн бұрын
It's melody so attractive and your voice ✨
@AnusaJoylat
@AnusaJoylat 7 күн бұрын
දින සති මාස ගෙවෙනකම් මන් බලන් ඉන්නෙ මගෙ හස්බන් ලගට යන්න ඉක්මනින් මේ රටින් මන් සවුදි ඇවිත් මාස 4යි ඉක්මනින් ගෙවෙනවනම් මේ අවුරුදු දෙක දරාගෙන ඉන්නෙ හරිම අමාරුවෙන් වේදනාවෙන් මගෙ හුස්ම නැති මේ ජීවිතේ කුමටද මට මගෙ ජීවය රැදී තියෙන්නේ මගෙ හස්බන් ලග 😢😢😢
@AnusaJoylat
@AnusaJoylat 7 күн бұрын
මගෙ ඇස් පියෙනතුරා මගෙ ජීවිතේ මගෙ හස්බන්❤
@GayanJaye-x4l
@GayanJaye-x4l 7 күн бұрын
𝑃𝑎𝑡𝑡𝑎𝑚𝑎 𝑝𝑎𝑡𝑡𝑎 𝑠𝑢𝑝𝑖𝑟𝑖 𝑠𝑖𝑛𝑑𝑢𝑤𝑎 𝑠𝑎ℎ𝑜𝑑𝑎𝑟𝑎𝑦𝑎. 𝑔𝑜𝑜𝑑 𝑙𝑢𝑐𝑘....
@gayanarosha
@gayanarosha 7 күн бұрын
@@GayanJaye-x4l ❤️❤️❤️pls subscrib like and share ❤️❤️🌹🙏🏻
@dewminivihagika-d8l
@dewminivihagika-d8l 7 күн бұрын
තාමත් අහන්වා🥺❤ එදා වගේම කවදාවත් එපා වෙන එකක් නෑ.
@PradeepikaRanasinghe-e5k
@PradeepikaRanasinghe-e5k 7 күн бұрын
මගෙ ආසම සින්දුවක් අයියෙ ඔයාගෙ song එක ඒක මාරම ලස්සනයි ❤ මම කීපාරක් ඇහුවද කියලා මටවත් මතක නැ එතරම් හිතට වදින සින්දුවක් 😢 අයියෙ මම ඔයාගෙ ඉදිරියට සුභ පතනවා 💐💖
@හදහන-ඬ7ශ
@හදහන-ඬ7ශ 8 күн бұрын
කීපාරක් අහන්න ඇති ද 💞❤️💞❤️💞
@Kasundeshappriya-g2m
@Kasundeshappriya-g2m 8 күн бұрын
❤❤❤❤
@kaveesharanaveera2616
@kaveesharanaveera2616 9 күн бұрын
අපී අපෙ නොවුනත් ඉන්න දෙන්න තහනම් සිතේ❤
@t.gaming488
@t.gaming488 9 күн бұрын
මැනික ඔයා ගෝඩාක් මතක් වෙනවා😢😢😢
@AnusaJoylat
@AnusaJoylat 9 күн бұрын
Lahiru Jayalath කතරක තනිවු තනිවී අසරණ චෝදනා ගැරහුම් ලබනා අසරණ බිරිදයි සදා නොවෙනස් මගෙ ආලේ නිය පිඩකින්වත් වරදක් නොකලත් මේ තරම් සැක මා ගැන ඔබහට නොදනිමි කියන්න මා කල පව කිම නිමක් නැතැයි මා ගෙවී නැතැයි තව දෙවියන්ගෙ පිහිටක්වත් තවමත් නොලැබී නින්දා ගැරහුම් ලබනා මේ ජීවිතේ කුමටද කියන්න මැරි මැරි ඉපදෙනා😭😭😭😭
@GeethanjanaSathsarani
@GeethanjanaSathsarani 10 күн бұрын
හැමදාම අහන එකම සින්දුව 🥹❤️
@WathsalaLiyanage-x2o
@WathsalaLiyanage-x2o 10 күн бұрын
මේ බවේ අපි විදි සෙනේ ..මතු ලොවක විදිමු එක්වීලා🥺❤
@gayanarosha
@gayanarosha 10 күн бұрын
@@WathsalaLiyanage-x2o ❤️❤️🙏🏻🙏🏻🙏🏻pls subscrib like and share ❤️❤️🌹🙏🏻
@uniquegrl9558
@uniquegrl9558 10 күн бұрын
මේවා සින්දු නෙමෙයි...ආත්ම සුවපත් කරන බෙහෙත් 🥹🫂🫶..
@HashanDimuthu
@HashanDimuthu 11 күн бұрын
❤❤❤❤❤❤❤😢
@NiroshaNirosha-s6r
@NiroshaNirosha-s6r 12 күн бұрын
😢😢❤️‍🩹
@gayanarosha
@gayanarosha 11 күн бұрын
@@NiroshaNirosha-s6r ❤️❤️❤️pls subscrib like and share ❤️🙏🏻
@HeeshaniThiwanki-q8r
@HeeshaniThiwanki-q8r 12 күн бұрын
💖💝💘❤🌹
@saliyawijenayaka1750
@saliyawijenayaka1750 13 күн бұрын
OBE wachana ape Le kakiyanawa ahema karanna puluwan apekama ta vitharayi
@gayanarosha
@gayanarosha 12 күн бұрын
@@saliyawijenayaka1750 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@saliyawijenayaka1750
@saliyawijenayaka1750 13 күн бұрын
Guruthumani apekama Gena oba thuman gen penawa obawan Daru kelak bihikaranna siyalu ape muthun miththange asirwadaya lebewa
@SharanathD.H.K-xi6yv
@SharanathD.H.K-xi6yv 13 күн бұрын
අදත් අහනවා. 😔💞💘
@shashinisanjula5935
@shashinisanjula5935 14 күн бұрын
මේ සිංදුව ම මට නම් ලොකු හුස්මක්..කවදාවත් එයාගෙ වෙන්නෑ කියලා දැන දැනත් 2015 දි කෙනෙක් ට මේ සිංදුවෙ කොටසක් ලියලා යැව්වා ලියුමක..ඒක කදුලු කතාවක් ම වෙලා නතර වුනා....පුළුවන් උපරිමයෙන් ම ආදරේ කළා දකින්නෙවත් නැතිව අවුරුද්දක් ම....දැකලා කතා කරලා ඇති තුන්පාරක් විතර...දැන් නම් කොහේ ඉන්නවාද මොනා කරනවද දන්නෙ නෑ..... ඒත් මං දන්නවා මං එයාටත් එයා මටත් හුගාක් ම ආදරේ කලා...අදටත් මගෙ කටහඩින් එයා අදුරගනී...මටත් එහෙමයි... හුගාක් දුරට හිතන කොට ලේ,නහර රත් වෙලා රිදෙනවා වගේ....අදටත් කදුලු වලින් තෙත් වෙනවා මගෙ ඇස්.... ඒ කවදාවත් අමතක වෙන්නැති මගෙ පළවෙනි ආදරේ...❤ ඒත් දැන් එහෙම හිතෙන්න දෙන්නෑ.. පව් සිද්ධ වෙයි මට.. ම්ම්ම්...මං දැන් marry කරලත් අවුරුද්දකට වැඩියි...
@ashen6198
@ashen6198 14 күн бұрын
Magr pana matak venawa eya inne saudi 🇸🇦 i love ❤️ you asgar
@nimalichandrika5727
@nimalichandrika5727 14 күн бұрын
Harima lassana wachana tikak sinduwa lassanai godaaaaaak❤❤❤
@gayanarosha
@gayanarosha 14 күн бұрын
❤️❤️🌹🙏🏻pls subscrib like and share ❤️❤️🌹🙏🏻
@TharinduDilshan-gz7ul
@TharinduDilshan-gz7ul 14 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ එදා ඉදන්ම අද වෙනකුත් අහනවා...❤❤
@gayanarosha
@gayanarosha 14 күн бұрын
❤️❤️🌹🌹pls subscrib like and share ❤️❤️🌹
@AselaSandaru
@AselaSandaru 14 күн бұрын
Ekanam marama lassanai aiyeeee plz matath reply ekak oniiiii❤❤❤❤❤
@kinethkethmina
@kinethkethmina 16 күн бұрын
gayan ayyah mathakd 😁🔴
@gayanarosha
@gayanarosha 15 күн бұрын
@@kinethkethmina ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@chamivlog
@chamivlog 16 күн бұрын
🎧
@arunisiyumi3146
@arunisiyumi3146 16 күн бұрын
❤❤❤
@gayanarosha
@gayanarosha 16 күн бұрын
❤️❤️🌹🌹pls Subscrib like and share ❤️❤️🌹🙏🏻
@sahashrikawickramasinghe2205
@sahashrikawickramasinghe2205 16 күн бұрын
අවුරුදු 10 ක් තිස්සෙම ඇබ්බැහියක් මේ වගේ ලස්සන වචන ටිකකට පන දෙන්න ආසාවෙන් බලන් ඉන්නවා.😊
@gayanarosha
@gayanarosha 16 күн бұрын
❤️❤️🌹🌹🙏🏻pls subscrib like and share ❤️
@dilshamadusanki7915
@dilshamadusanki7915 18 күн бұрын
ඇත්තමයි කොච්චර ඇහුනත් එපා වෙන්නේ නැත්තේ මට විතරද❤
@gayanarosha
@gayanarosha 18 күн бұрын
@@dilshamadusanki7915 ❤️❤️❤️❤️pls subscrib like and share ❤️🙏🏻
@NishanthaBandara-nj5fm
@NishanthaBandara-nj5fm 20 күн бұрын
2024❤😊
@gayanarosha
@gayanarosha 16 күн бұрын
❤️❤️🌹🌹🙏🏻pls subscrib like and share ❤️❤️🌹🙏🏻
@madurangaprabath8546
@madurangaprabath8546 20 күн бұрын
මොන සින්දුව කීවත් එ කටහඬට අැබ්බැහි වෙනවා සත්තයි..... ❤
@gayanarosha
@gayanarosha 20 күн бұрын
@@madurangaprabath8546 ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@madurangaprabath8546
@madurangaprabath8546 20 күн бұрын
දුකින් ඉන්න හැම වෙලාවෙම අහන සින්දුව 🥺🥺🥺😔
@ChamilaDamayanthi-y3r
@ChamilaDamayanthi-y3r 21 күн бұрын
❤❤
@SenaliImeshika-t7f
@SenaliImeshika-t7f 23 күн бұрын
❤❤❤
@gayanarosha
@gayanarosha 21 күн бұрын
❤️❤️🌹🌹pls subscrib like and share ❤️❤️🌹🙏🏻
@reshantissera3440
@reshantissera3440 24 күн бұрын
Jaya wewaa aiyee ❤️😍
@gayanarosha
@gayanarosha 21 күн бұрын
❤️🌹🌹🙏🏻pls subscrib like and share ❤️🌹🙏🏻
@DularaDeshana
@DularaDeshana 25 күн бұрын
2024❤
@gayanarosha
@gayanarosha 21 күн бұрын
❤️❤️🌹🙏🏻pls subscrib like and share ❤️❤️🌹🙏🏻
@DularaDeshana
@DularaDeshana 21 күн бұрын
@@gayanarosha ok ❤️
@sawanimj
@sawanimj 26 күн бұрын
I don' t know why but i keep listening to this song
@gayanarosha
@gayanarosha 26 күн бұрын
❤️❤️🌹🌹pls subscrib like abd share ❤️🌹
@DesikaNamali
@DesikaNamali 26 күн бұрын
මම ඔයාට ගොඩක් ආදරෙයි ... මම දන්නෙ එච්චරයි .. මට මේ සින්දු අහද්දි මතක් වෙන්නෙ ඔයාව
@sakusenadhi9394
@sakusenadhi9394 26 күн бұрын
අහන හැම වෙලාවකටම දන්නේම නැතුව ඇහැ තෙත් වෙනවා,Mr.Gayan I wish you all the happiness in your life.
@gayanarosha
@gayanarosha 26 күн бұрын
@@sakusenadhi9394 ❤️❤️❤️🌹🌹🌹🙏🏻pls subscrib like and share ❤️❤️🌹
@DBOY.5
@DBOY.5 27 күн бұрын
My fav ❤❤❤❤
@HarshaSampath-ss5uz
@HarshaSampath-ss5uz 28 күн бұрын
මගෙ ආදරේට අවුරුදු 21 ක්.....අපිට අපි හිමි උනේ නෑ....ඒ....ත්.......හැම අවුරුද්දකම ජුලි 23 මං මැරිලා ආයෙ ඉපදෙනවා....මේ සිංදුවත් එක්ක මං තනි වෙනවා....😢😮😮😢😢😢
@gayanarosha
@gayanarosha 26 күн бұрын
❤️❤️❤️🌹🙏🏻🙏🏻pls subscrib like and share ❤️❤️🌹🙏🏻
@h.aroshani5957
@h.aroshani5957 29 күн бұрын
ලස්සනයි බුදු සරණයි අයියා...❤❤❤❤❤❤❤
@gayanarosha
@gayanarosha 26 күн бұрын
❤️❤️🌹🙏🏻🙏🏻pls subscrib like and share ❤️🌹🙏🏻
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy Ай бұрын
අංගම්පොර සටන් කලාව අනාගතයේ දී මෙරටෙ බැබලෙන සටන් කලාවක් වෙවා.
@gayanarosha
@gayanarosha 26 күн бұрын
❤️❤️🌹🌹🙏🏻pls subscrib like and share ❤️❤️🌹🙏🏻
@NishanthiSenadeera
@NishanthiSenadeera Ай бұрын
මේ තරම් මේ සින්දුව දැනෙන්නේ ඇයි දන්නේ නෑ පපුවට පුදුම විදියට දැනෙනවා
@gayanarosha
@gayanarosha Ай бұрын
❤️❤️pls subscrib like and share 🌹🌹🌹🙏🏻