STOP CHILD ABUSE
9:23
Ай бұрын
Пікірлер
@krishanthamahendrajith7856
@krishanthamahendrajith7856 11 сағат бұрын
Doctor mekata beheth nadda?
@nadeeshamalshani5599
@nadeeshamalshani5599 6 күн бұрын
ඩොක්ටර් මගෙ බාබාට මාස4 ...අදට දවස් 4යි කාක්කා දැම්මෙ නැ...මොකක්ද කරන්න ඔනි ඩොක්ටර්
@DocSamJay
@DocSamJay 6 күн бұрын
මාස 4 බබෙක් දවස් 4ක් කක්කා දැම්මෙ නැත්නම් ෛවද්‍යවරයකුට බබා පෙන්නල උපදෙසක් ගත්තොත් හොඳයි නේද?
@nadeeshamalshani5599
@nadeeshamalshani5599 5 күн бұрын
මට උදව් කරන්නකො ඩොක්ටර් ...මට මානසිකව වදයක් ...මම ඩ්ප්ප්‍රශන් බෙහෙත් බොනවා...අද ගියා සාමාන්‍ය යි කිව්වා
@DocSamJay
@DocSamJay 5 күн бұрын
@ බෙහෙත් බොනවා නම්, දිගටම බෙහෙත් පාවිච්චි කරන්න ඔයාගෙ Doctor ඇතියි කියනකම්. ඒ ලෙඩෙත් අනිත් ලෙඩ වගේම මිනිස්සුන්ට හැදෙන දෙයක්.මගෙන් මොනවද කෙරෙන්න ඕනේ.මේකෙ ලියන්න පුලුවන් දෙයක්ද?
@nadeeshamalshani5599
@nadeeshamalshani5599 5 күн бұрын
බාබා කක්කා දැම්මා ඩොක්ටර්...thank you doctor ...
@isharashashikala7239
@isharashashikala7239 9 күн бұрын
Doctor මගේ බබාට දැන් දවස් 20 ක්.එයාට මන් විනාඩි 20 වගේ කිරි දෙනවා.ගුඩුස් යවලා නිදි කෙරෙව්වත් විනාඩි 40 වගේ නැගිටිනවා මුත්‍රා ගිහින්.ඒ නැගිටලා ආයේ කිරි දෙනකල් අඩනවා.එයාට නිතර මුත්‍රා පිටකරනවා.පොඩ්ඩ පොඩ්ඩ කක්කත් යනවා.
@DocSamJay
@DocSamJay 8 күн бұрын
හැම වෙලාවෙම කිරි දෙනකොට ඔහොම ටික ටික කක්කා යනවා. බඩවැල කියන්නෙ පොඩි බටයක්. එක පැත්තකින් පුරවනකොට අනිත් පැත්තෙන් යනවා.
@erandimunasinghe6082
@erandimunasinghe6082 10 күн бұрын
Chuti babata moleta vishbijayk ghin antibiotics course ekak kala doctor. Issharata th ayeth ehema venna risk ekak tiyenawada. Komada issharata paressmk karaganne komada doctor
@DocSamJay
@DocSamJay 9 күн бұрын
ඕනැම වයසක විෂ බීජ අවදානම තියන නිසා අසනීපයක් දැනෙනකොටම සුදුසුකම් තියන වෛද්‍යවරයෙක් හමුවන්න.දරුවාගෙ හැසිරීම් රටාව ගැන අවබෝදයෙන් ඉන්න
@erandimunasinghe6082
@erandimunasinghe6082 9 күн бұрын
@DocSamJay thank you doctor
@malanidissanayake2450
@malanidissanayake2450 6 күн бұрын
Thank you doctor for your valuable information s
@rkfvishwabro1078
@rkfvishwabro1078 15 күн бұрын
Ooka karama shukranu pita wenne nedda
@DocSamJay
@DocSamJay 15 күн бұрын
ශුක්‍රාණු ශුක්‍ර තරලයට එක් වෙන්නේ නැහැ
@deepikawimalasena4609
@deepikawimalasena4609 16 күн бұрын
දවසකට කීපාරක් වගේ කක්කා දාන්න ඕනද බබෙක්. වාර ගණනක් තියෙනව ද. සාමානයෙන් කක්කා දාන වාර ගණන වැඩි එක බබාගෙ බර අඩු වීමට හෝ බබාගෙ ඇග හැදෙන්නැති වෙන්න බලපානව ද ඩොක්ට.
@DocSamJay
@DocSamJay 16 күн бұрын
@@deepikawimalasena4609 දවසකට 2-3න් පාරක් දාන්න පුලුවන්. ඊට වැඩි වෙන්නත් පුලුවන්.නිතර නිතර අඬන කොට කිරි දෙන්න ගියොත් කිරි දිරවන්නෙ නැතුව බඩවැලේ පහතට ගිහින් බඩ බුරුලට යන්න පටන් ගන්නවා එතකොටනම් වර්ධනයේ අඩුවක් දකින්න පුලුවන්
@gayansampath4966
@gayansampath4966 22 күн бұрын
ඩොක්ට මගෙ බබ පෙය බගෙන් බගෙට නෙගිටිනව නෙගිටල අඩනව ම්න් නලව ගන්නෙ කිරි ඩිල එහම ඩුන්නම බර වෙඩි වෙන්න නෙඩ්ඩ ඩොක්ට.
@DocSamJay
@DocSamJay 22 күн бұрын
හැම වෙලාවෙම කිරි දෙනකොට කිරි දිරවන්නෙ නැතුව බඩ වැල පහලට යනවා.ඊට පස්සෙ බඩ එලිය යන්න පටන් ගන්න පුලුවන්
@KumariKumari-sv5ql
@KumariKumari-sv5ql 23 күн бұрын
Sarampa annata lamayakuta dasarayak labadima hodada waradimakin paha annata wannuwata sarampa annata laba dila
@DocSamJay
@DocSamJay 23 күн бұрын
අහන දේ පැහැදිලි නැහැ
@KumariKumari-sv5ql
@KumariKumari-sv5ql 23 күн бұрын
Dotra aurudu paha bahata aka vidinna giyama aurudu tiunea sarampa bahata aka vidala lamayata waradimakin vidala kamak na bayawanna apalu Bahata aka vidapu misa kiyala Thank you Dotara
@DocSamJay
@DocSamJay 23 күн бұрын
@@KumariKumari-sv5ql විදපු එක දැන් ආපහු ගන්න බැහැනෙ. අවු 5 න් විදින බෙහෙත විද ගන්න දිනයක් ඉල්ල ගන්න
@ThiruniMaleesha
@ThiruniMaleesha 27 күн бұрын
Docter hamba wenne kohomad?ape babata kalyk panu amruwa tiynawa behet gannaw hariyan na.doctet hamba wenna enne koi hospital ektada docter ge chanla center eka koheda
@DocSamJay
@DocSamJay 26 күн бұрын
මම channel කරන්නෙ නෑ. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ විතරයි
@DocSamJay
@DocSamJay 26 күн бұрын
කිරි පණු රෝගයට නැවත නැවත තමන්ගෙන්ම ආසාදනය වෙන එක වලක්වා ගන්නකම් මේක ඉවර වෙන්නෙ නෑ
@MaduBaseni
@MaduBaseni 27 күн бұрын
Awrudu 12 k thawama putha muthra pitawenawa.ai doctar a?
@DocSamJay
@DocSamJay 27 күн бұрын
කියපු විදිහට උත්සාහ කරල බලන්න
@chamindaprabath4650
@chamindaprabath4650 28 күн бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤❤❤
@gamersland9570
@gamersland9570 28 күн бұрын
හරිම පීඩාවක් මේක
@DocSamJay
@DocSamJay 28 күн бұрын
මහන්සි වෙලා උත්සාහ කරොත් පීඩාවෙන් මිදෙන්න පුලුවන්❤
@gamersland9570
@gamersland9570 28 күн бұрын
@DocSamJay බෙහෙත් නැතුව ගොඩ දාගන්න බැරි වෙයිද ඩොක්ට මට තියෙන්නේ හෙල්ත් anxiety තත්වයක් . බෙහෙත් දුන්න මම බිව්වේ නෑ .. මට ඒවා බොන්න බයයි
@DocSamJay
@DocSamJay 28 күн бұрын
@ ඇයි බය? ඒකත් anxiety තත්වයේම කොටසක්. ඉස්සරරලම බෙහෙත් බොන්න බය නොවී ඊට පස්සෙ ක්‍රමයෙන් හැමදේම හරියයි. බෙහෙත් හැමදාම ඕනෑ වෙන්නේ නෑ
@gamersland9570
@gamersland9570 28 күн бұрын
@@DocSamJay මම ඒක ගැනම හිතන එකත් ඒ ලෙඩේම ප්‍රශ්නයක් ද ඩොක්ට
@DocSamJay
@DocSamJay 27 күн бұрын
@@gamersland9570 ඕනවට වඩා හිතන එක තමයි
@chamindaprabath4650
@chamindaprabath4650 Ай бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර්.ස්තූතියි ❤❤❤❤
@deepikawimalasena4609
@deepikawimalasena4609 Ай бұрын
ඩොක්ට පැය දෙකෙන් දෙකට කිරි දෙනකොට ඒ අතරතුර බබා කක්කා චූ දැම්මම ආයෙත් පැය දෙකට කලින් කිරි දෙන්න ඕන ද. ඒ කියන්නෙ බබාට කක්කා චූ ගියාම පැය දෙකකට වරක් කිරි දෙනවට අමතරව බඩගිනි එනවද. ආමාශය හිස් වෙනවද. ආයෙත් කිරි දෙන්න ඕනද පැය දෙකට කලින්.
@DocSamJay
@DocSamJay Ай бұрын
නෑ .කක්ක දාන හැම වෙලාවෙම ආයෙ කිරි දෙන්න එපා සාමාන්‍යයෙන් හොඳට කිරි බිව්වම කක්කා යනවා. පැය දෙක තුනක් ඉන්න පුලුවන් හොඳට කිරි බිව්වම. නිතර නිතර කිරි දුන්නම බඩ එලිය යනවා කිරි වැඩි වෙලා
@deepikawimalasena4609
@deepikawimalasena4609 Ай бұрын
​@@DocSamJayThank you doctor
@SajeewaniSadamali
@SajeewaniSadamali 17 күн бұрын
Doctor, mage babata masa 2i.babalage oluwe sarawa gedi wage enawa.godak oluwata dadiya danawa.mokada karanna one
@DocSamJay
@DocSamJay 16 күн бұрын
@@SajeewaniSadamali මාස 2 කේ බබාගෙ සැරව ගෙඩි නිතර එනවා නම් සුදුසු කම් සහිත dr කෙනෙක්ට බබා පෙන්නන්න එයා බලලා සුදුසු දෙයක් කියයි. බබාල පුංචිම කාලෙ ඇති වන ආසාදන ලොකු ප්‍රශ්ණ ඇති කරන්න පුලුවන්
@udayapriyadarshana8998
@udayapriyadarshana8998 13 күн бұрын
Doctor ape baba samaharak walawata dawasata 2.3 watawak ikmanin husband gannawa .hama walawama na habai .baba masa 8 hamba una baba tikak podi anit gananam gataluwak na dawasata chu 7.8 watawak yanaka kakka 4.5 watawak danawa kiri biwama paya 2 wada nidat gannawa .danata dina 12 babata kiri danna aharawagannat tikak amarui
@chamindaprabath4650
@chamindaprabath4650 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ අපිට සිංහල භාෂාවෙන් නිවැරැදි දේ අලුත් උපන් දරුවො ඉන්න අම්මලාට කියලා දෙන වැඩ සටහන් බොහොම අඩුයි.අලුත උපන් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා.ඒත් අපිට ඒවා ගැන හරියට දැන ගන්න විදිහක් නැහැ.drට තව තව හොද වීඩියෝ කරන්න.❤
@DocSamJay
@DocSamJay Ай бұрын
හොඳයි ඉදිරියේදි වෙලාව තියන විදිහට කරන්නම්
@chamindaprabath4650
@chamindaprabath4650 Ай бұрын
@DocSamJay ❤️❤️❤️❤️❤️
@LahiruHarshaka-t8f
@LahiruHarshaka-t8f Ай бұрын
ටෙස්ටොස්ටෙරෝන් ගන්නේ කොහෙන්ද. ඩොක්ට කෙනෙක් හොයා ගන්නේ කොහොමද
@DocSamJay
@DocSamJay Ай бұрын
හෝමෝන අඩු තත්වයන් ගැන වෙනම වෛද්‍යවරු ඉන්නවා ඒ අය ඔබේ හෝමෝන පරික්ෂා කරල ටෙස්ටොස්ටෙරෝන් අඩු නම් එය ලබා දෙයි
@SS-gv6tv
@SS-gv6tv Ай бұрын
I’ve tried but things keep coming up
@DocSamJay
@DocSamJay Ай бұрын
You need to be strong and seek help
@PriyanthaPriyantha-pz9hn
@PriyanthaPriyantha-pz9hn Ай бұрын
Doctor mage babata masa 1 1/2 dan doctor baba hodata chu kakka danawa eth eya hema welawema kiri illala adana doctor nida ganne ne harima adui doctor
@DocSamJay
@DocSamJay Ай бұрын
එක සැරේකට කොච්චර වෙලා කිරි බොනවද? කිරි බීලා අත අරිනකම් කිරි දීලා හොඳට ගුඩුස් ඇරල බලන්න. ඔයාට කිරි ඇතිවෙන්න තියනවද බලන්න’ බබා තන පුඩුව හොඳින් කට ඇතුලට ගන්නවද බලන්න. තන පුඩුව වටේ තියන කළු පාට කොටසත් කට ඇතුලට යන්න ඹ්නේ.හරි ගියාද කියල කියන්න
@PriyanthaPriyantha-pz9hn
@PriyanthaPriyantha-pz9hn Ай бұрын
Ane doctor baba peyakata wada welawak bonawa bila atherala aya hoyanawa. Ape midwife mos kiwa mata kiri thiyenawa kiyala doctor. Baba kiri bonna thiyaganna widiyath hari kiwa doctor
@PriyanthaPriyantha-pz9hn
@PriyanthaPriyantha-pz9hn Ай бұрын
Doctor babage bada welawakata sadda karanawa doctor eth mata hithenawa kiri madiwathda kiyala doctor mm hodata kiri wadana elawaluth kanawa doctor
@PriyanthaPriyantha-pz9hn
@PriyanthaPriyantha-pz9hn Ай бұрын
Doctor babage upathbara 3.700thibba hospital eken eddi3.350 adu wela thibba masen bara kiranna yaddi bara thibune 4.500 midwife mis kiwa bara madi thawa 500k wath wedi wenna one kiyala doctor baba athema thama inne doctor dawal nidiyannema ne
@DocSamJay
@DocSamJay Ай бұрын
බබා අතටම පුරුදු වෙලා වගේ එතකොට බිමින් තියනකොට අඬනවා කොහොම හරි එයාව ඇඳේ නිදිකරන්න උත්සාහ ගන්න
@sasiyavideo1937
@sasiyavideo1937 Ай бұрын
මගේ වයස අවුරුදු 15යි . මගෙ උස 167cm .නමුත් මගේ ඇග උසට වඩා පොඩී අනිත් ලමයි එක්ක බලද්ද. ඉතින් මේක හරියයිද කලයක් යද්දි😢
@DocSamJay
@DocSamJay Ай бұрын
සාමාන්‍යයෙන් දෙමාපියන් විදිහට තමයි දරුවන්ගෙ ඇඟේ වර්ධනයත් වෙන්නෙ.මේ වෙනකොට ඔබ වැඩිවියට පත්වීමේ ලක්ෂණ පෙන්නන්න ඹ්නෙ.ව්‍යායාම මඟින් යම් කිසි මට්ටමකට ඇඟ හදාගන්න පුඵවන්.තවම ඔබ වැඩෙන කාලයෙයි ඉන්නෙ
@UdeniIndika-cq2pf
@UdeniIndika-cq2pf Ай бұрын
Thank you doctor...
@kamanidesilva1916
@kamanidesilva1916 Ай бұрын
ඩොක්ටර්, පණු අමාරුව ලිංගේන්ද්‍රියටත් බලපානවද? මට දැනට මාස තුනක පමණ කාලයක සිට කිරිපණුවන් කැසීම ඇති වුණා.. පණු බෙහෙත් බිව්වත් සුව වීමක් නෑ. දැන් ගුද මාර්ගය අවට සහ ලිංගේන්ද්‍රිය පැත්තත් කිරි පණුවන් කසනවා වගේ දැනෙනවා.
@DocSamJay
@DocSamJay Ай бұрын
කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ආසාදන එන්න පුලුවන්. මෙම රෝගය සුව කිරීමට මම සඳහන් කල විදිහට තමන්ගෙන්ම තමන් ආසාදනය වීම වලක්වා ගන්න ඕනේ ඒ අතර පණු බෙහෙත් බොන්නත් ඕනේ. පණු බිත්තර විනාශ කරන්නත් ඕනේ
@kamanidesilva1916
@kamanidesilva1916 Ай бұрын
@@DocSamJay බොහොම ස්තූතියි ඩොක්ටර් 💜💜💜💜💐💐💐💐
@Gamingdark55
@Gamingdark55 Ай бұрын
මම 14 යි මම තව නැනෙ😢
@DocSamJay
@DocSamJay Ай бұрын
මම සඳහන් කරපු කිසිම වෙනසක් නැත්නම් ඔබේ ප්‍රමාදයක් තියනවා.Doctor කෙනෙක් හම්බවෙලා පරීක්ෂා කරවා ගන්න
@eideid9367
@eideid9367 Ай бұрын
ඩොක්ටර්,මට මාස දෙකකට කලින් බල්ලෙක් හැපුවා වෙන බල්ලෝ ඇසුරක් නැති නිසා මම බෙහෙත් විදින්න ගියේ නෑ බල්ලා හදිස්සියේ අමාරු නිසා මම arv පලවෙනි ඩොස් එක විද්දා. ආයේ විද්දේ නෑ ඩොක්ටර් බල්ලාට උණ හැදිලා කියලා vet කිව්වා. තාමත් ඒ බල්ලා නම් ඉන්නවා. මගේ ආයේ බල්ලෙක් හැපුවා. ඌට rabiss පලවෙනි ඩොස් එක විදලලූ තියෙන්නේ. මම බෙහෙත් විදින්න වෙයිද ආයේ.
@DocSamJay
@DocSamJay Ай бұрын
පලවෙනි සතා ඉන්න නිසා ඒ සතාට rabies නෑ දෙවෙනි සතා එකක් විදල නිසා යම් කිසි ආරක්ෂාවක් තියනවා නමුත් 100% නෑ. දැන් බලන්න ඕනේ ඔයාගෙ තුවාලය ගැන ඒකට ළඟම ඉස්පිරිතාලයට ගිහින් තුවාලය පෙන්නන්න. එතකොට Doctor තීරණය කරයි මොකක්ද කරන්න ඕනේ කියන එක
@eideid9367
@eideid9367 Ай бұрын
@@DocSamJay හරි ඩොක්ටර්
@craja190
@craja190 Ай бұрын
You are doing a meritorious deed, Dr SamJay. We can take better decisions in daily life if we are equipped with essential knoweledge. Hence, your task is highly admirable.
@yasanathdhammikabandara1583
@yasanathdhammikabandara1583 Ай бұрын
Better to do it in more simple language.
@DocSamJay
@DocSamJay Ай бұрын
Will try
@SunilJayawardana-wl4zf
@SunilJayawardana-wl4zf Ай бұрын
This is very helpful I had an abortion last week
@DocSamJay
@DocSamJay Ай бұрын
Hope this’ll help
@SS-gv6tv
@SS-gv6tv Ай бұрын
I use canola oil and lots of nuts❤
@PiumiMadubashini-kj3sl
@PiumiMadubashini-kj3sl Ай бұрын
අවු: 18ට වැඩි අයට මුත්‍රා යනවට මොකද කරන්නේ
@DocSamJay
@DocSamJay Ай бұрын
මේ වයසේ මේ ප්‍රශ්ණයට අනිවාර්ය්‍යයෙන් විශේෂඥ්ඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න
@SunilJayawardana-wl4zf
@SunilJayawardana-wl4zf Ай бұрын
Salmon fish
@malanidissanayake2450
@malanidissanayake2450 Ай бұрын
Very useful vedio ❤
@KapilaRajapaksha-kk1kb
@KapilaRajapaksha-kk1kb 2 ай бұрын
Thank you dr
@ramaniilangasinghe585
@ramaniilangasinghe585 2 ай бұрын
👍👍👍
@sasikaladilrukshi-g5o
@sasikaladilrukshi-g5o 2 ай бұрын
Doctor mage babata masa 2i.eya alokaya diha nm balaganama innwa.tama mage diha balan nane kiri bonakotawat. Eya eliye inna tama kemathi.eyage penima gena kohomda hariytama denaganne
@DocSamJay
@DocSamJay 2 ай бұрын
සාමාන්‍යයෙන් දරුවො අම්මෙග මූණ දිහා බලනවා සති 8 ක් විතර ගියාම. ඇස් දිහා බලලා eye contact ඇති කරගන්නෙ සති 12 විතර ගියාම. හොඳට පාටට පේන රතු පාට වගේ දෙයක් මූණ ඉස්සරහයින් එහාට මෙහාට කරනකොට ඒ දිහා බලනවා මේ කාලෙ වෙනකොට
@sasikaladilrukshi-g5o
@sasikaladilrukshi-g5o 2 ай бұрын
@@DocSamJay Doctor baba pennanna weida.eya aloke inna thama kemathi.eyge penima hariytama denagnna widiyk nedda.
@DocSamJay
@DocSamJay 2 ай бұрын
@@sasikaladilrukshi-g5o බබාගෙ පෙනීම ගැන ඔයාට සෑකයි නම් doctor කෙනෙක්ට පෙන්නලා advise එකක් ගන්න
@nishadilakmasha6914
@nishadilakmasha6914 3 ай бұрын
❤❤❤🎉🎉🎉
@nishadilakmasha6914
@nishadilakmasha6914 3 ай бұрын
🎉🎉🎉🎉❤❤❤
@Diyathilakabandara
@Diyathilakabandara 3 ай бұрын
ඩොක්ටර්,බල්ලෙක් සපා කෑ විට අපි එන්නත ලබා ගත් විට අප ශර්‍රිරයේ ජලභීතිකා අංශු නොතිබුනොත් එන්නත නිසා අපේ ශරීරයට බලපෑමක් කරයිද?
@DocSamJay
@DocSamJay 3 ай бұрын
නැහැ
@Diyathilakabandara
@Diyathilakabandara 3 ай бұрын
@@DocSamJay ස්තුතියි ඩොක්ටර්.
@Kushisathsara
@Kushisathsara 3 ай бұрын
Dr. ARV eka ghnkot pitagasmtt widinwd
@DocSamJay
@DocSamJay 3 ай бұрын
ළඟකදි පිටගැස්ම විදල නැත්නම් විතරක් විදිනවා
@Kushisathsara
@Kushisathsara 3 ай бұрын
@@DocSamJay dr. mt masa 2k balu patiyge dath wadil poddk siruna lokuwalt le gluwe na. le mathu una. iye hospital ekt giym mt pita gassmt witri widde. daws 14k blu patiyw bal gnn kiyl. ek prshnyk weid mt. hadissiyewt balu patiyt mokkhri unot mt arv ek widdt wadk nati weid. ?
@DocSamJay
@DocSamJay 3 ай бұрын
බලු පැටිය ගෙදර හදන එකෙක්ද නැද්ද ඌට බෙහෙත් එකක් වත් විදල නැද්ද කාලා තියෙන්නෙ කොතනද ලේ ගැලුවද මතු උනා විතරද මේ අනුව තමයි සතා බලන්න තීරණය කරන්නෙ සති 2 අතර සතා ලෙඩ උනොත් ආගිය අතක් නැති උනොත් මැරුනොත් වහාම බෙහෙත් විද ගන්න ඕනේ
@Kushisathsara
@Kushisathsara 3 ай бұрын
@@DocSamJay ane doctor balu patiyage datha wadila siruna dawse passe dawse idn thada oluwe kakkumk tiyenwni. eka adu wennem nani. hospital ekt giym patiyw daws 14k bl gnn kiypu nis mn giye na. mek prshnyk weid.
@DocSamJay
@DocSamJay 3 ай бұрын
@@Kushisathsaraබලු පැටිය නිරෝගිව ඉන්නවද
@erandimunasinghe6082
@erandimunasinghe6082 3 ай бұрын
Mase babalata muthra and stools pass unma eva clean krnda wet wipes use krnda plwngda doctor
@DocSamJay
@DocSamJay 3 ай бұрын
දරුවන්ගේ විශේෂයෙන්ම දුවලගෙ කක්ක පැත්ත චූ පැත්ත වෙන වෙනම සෝදන්න ඕනෙ නැත්නම් මුත්‍රා මාර්ගයට කක්කවල තියන විෂ බීජ එකතු වෙලා මුත්‍රා ආසාදන හැදෙනවා wet wipes පාවිච්චි කලාට කමක් නෑ නමුත් වෙන වෙනම පිහන්න
@erandimunasinghe6082
@erandimunasinghe6082 3 ай бұрын
@@DocSamJay thank you very much doctor
@erandimunasinghe6082
@erandimunasinghe6082 3 ай бұрын
Doctor I m a new subscriber . Mgeh babata hriytma masayai dawas 5 .eya dawaskata muthara 12 parak vithra ynawa. Eka prashnyakda . Muthra ආසාදනය k unoth evaye lakshana monawada
@DocSamJay
@DocSamJay 3 ай бұрын
උණ ගැනෙවා .චූ දානකොට අඬනවා.ටික ටික නිතරම චූ දානවා
@Saikoeditz1
@Saikoeditz1 3 ай бұрын
අපේ ගෙදර ඉන්නව පොඩි පූස් පැටියෙක් මාස 2ක් වගේ වෙන්නේ ඊයේ මාව හිරුවා පොඩි හිරීමක් තියෙන්නේ මට කලින් 2020 බෙහෙත් 4ක් විදලා තියෙනව මම දවස් 10ක් යනකන් පුසව බලාගෙන ඉන්න ද නැත්තං ඩෝක්ටත් කෙනෙක් හම්බ වෙන්න 😭
@DocSamJay
@DocSamJay 3 ай бұрын
ඩොක්ටර්ව හම්බවෙන්න. ඩොක්ටර් විස්තරය අහල පූසව බලන්න කිව්වොත් එහෙම කරන්න
@darmawardanagamalathge8621
@darmawardanagamalathge8621 3 ай бұрын
ඔබ තුමිය ගෙන් ප්‍රතිකාර ලබාගන්න පුළුවන් කොහොමද
@DocSamJay
@DocSamJay 3 ай бұрын
මම පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෛදන අතර දැනට ළය රෝහෙල් සේවය කරමි.
@gangaganga1477
@gangaganga1477 Ай бұрын
ඔබ tumi මුණ gahenne කොහොමද man harema දුප්පත් kantawak mata ලොකු මුදල් nati nesa බෙහෙත් ගන්න vedeyak පහදා දෙන්න pin ඔබට
@DocSamJay
@DocSamJay Ай бұрын
ඇඟිලි ලොක් වීමක් තියනවනම් හන්දි රෝග සායනයකට ඇතුල් උනොත් නොමිලේ මේ ඔක්කොම ප්‍රථිකාර ගන්න පුලුවන්.ලඟම මහ රෝහලට යන්න
@gangaganga1477
@gangaganga1477 Ай бұрын
​@@DocSamJayබොහොම pin dokta
@SunilJayawardana-wl4zf
@SunilJayawardana-wl4zf 3 ай бұрын
Very informative
@DocSamJay
@DocSamJay 3 ай бұрын
Glad it was helpful!
@arowflash
@arowflash 3 ай бұрын
ඩොක්ට මට මිට මාසෙකට කලින් බල්ලෙක් හැපුවා හැපුවා කියන්නෙ පොඩි පාරාක් තියෙන්නෙ එතන එතන දැන් තුවාලයක් නෑ එතන පොඩි පැල්ලමක් විතරයි තියෙන්නෙ දැන් මාසයක් විතර වෙනවා දැන් රොහලට ගියොත් ප්‍රතිකාර ගත්තැහැකිද
@DocSamJay
@DocSamJay 3 ай бұрын
බල්ලා ඉන්නවද
@DocSamJay
@DocSamJay 3 ай бұрын
දැනට බල්ලා හොඳින් නම් මාසයක් පැනලා නම් භය වෙන්න එපා.බල්ලා නැත්නම් පරක්කු වුනත් විද ගන්න
@NamalDewapriya
@NamalDewapriya 4 ай бұрын
Doctor mm saudi inne mage atha poosek hiruwa පොඩ්ඩක් blood awa mm tt ගත්ත arv එකක් ගත්ත අනික් tika ganna yanna km 1200k යන්න oni poosa dawas 10k wenakal හිටියා den හොයන්න na uge atha damage wela හිටියේ mm කන්න දෙන්න ගිහිල්ලා thama පොඩ්ඩක් siruwe mm කන්න dunna mm දැක්ක kema kewa වතුර pawa biwa denata හොයන්න na doctor poosa dawas 10i මට dakinna හිටියේ mm තව arv dagaththa nam hodaida doctor please can you explain
@DocSamJay
@DocSamJay 4 ай бұрын
පූසා හොයාගන්ත නැත්නම් ඉක්මනටම ගිහින් ARV course එක සම්පූර්ණ කර ගන්න වැළැක්වීම පමණයි ලෙඩේ හැදුනොත් ප්‍රථිකාර නැහැ
@NamalDewapriya
@NamalDewapriya 4 ай бұрын
Doctor poosa nam dawas 10k හිටියා හරියට poosa den nam na මැරිලා wage මොකද u තුවාල welai හිටියේ godak අමාරුවෙන් හිටියේ doctor mm arv එකක් ගත්ත anith ටික shedul ekata ganna beri una mm adath yanawa hoshpital එකට මට මොකුත් prashnayak weida doctor
@NamalDewapriya
@NamalDewapriya 4 ай бұрын
Satha merunoth doctor merenna හේතුව thuwale mm kanna දීපු dawas tike u kema kewa වතුර biwa dawas 10kin passe thama මැරිලා තියෙන්නේ doctor
@DocSamJay
@DocSamJay 4 ай бұрын
@@NamalDewapriya මේ සත්තු ලෙඩේ තිබුනොත් සති 2ක් ඇතුලත මැරෙනවා.අවදානමක් ගන්න එපා. බෙහෙත් ආයෙත් මුල ඉදන් ගහන්න පුලුවන්.පරක්කු වෙත කොට හානිය වැඩිවනෙවා
@NamalDewapriya
@NamalDewapriya 4 ай бұрын
Hari doctor mm a kiwa විදිහට karannam thankyou ❤doctor
@shiromifernando7256
@shiromifernando7256 4 ай бұрын
Thanks docter I had a that problem recently I had this So your advice very good well I flowed that advise Thanks docter
@DocSamJay
@DocSamJay 4 ай бұрын
I’m glad it was helpful
@argemiromagalhaes9251
@argemiromagalhaes9251 4 ай бұрын
LÍNDO ATO SAGRADO ❤❤❤
@DocSamJay
@DocSamJay 4 ай бұрын
Thanks for your appreciation
@SunilJayawardana-wl4zf
@SunilJayawardana-wl4zf 4 ай бұрын
Very helpful
@DocSamJay
@DocSamJay 4 ай бұрын
Glad that this video is helpful
@SunilJayawardana-wl4zf
@SunilJayawardana-wl4zf 4 ай бұрын
Knowledgeable ❤
@DocSamJay
@DocSamJay 4 ай бұрын
👍🏽
@Kesh2623
@Kesh2623 5 ай бұрын
Dr. මේ වැක්සින් වල වලංගු කාලය කොච්චරද? ජීවිත කාලයටම වලංගුද?
@DocSamJay
@DocSamJay 5 ай бұрын
ජීවිත කාලයටම වලංගු නැහැ.නැවත හපා කෑමකදි අන්තිම වැක්සින් dose එක දුන්න දිනය අනුව වෙනස් වෙනවා. බොහෝ විට booster doses දෙන්න වෙනවා.නැවත හපා කාපුවම vaccine දුන්න card එකත් අරගෙන හැකි ඉක්මනින් Dr කෙනෙක්ගෙ උපදෙස් ගන්න ඕනෙ
@ShyamaSamankumari
@ShyamaSamankumari 4 ай бұрын
Dr. මගෙ දුව කලින් බල්ලෙක් කාල බෙහෙත් විද්දා දැන් අවුරුද්දකට වැඩියි බෙහෙත් න්ම් විදලා දැන් ආයෙත් බල්ලෙ හැපුව එතකොට ආයෙත් බෙහෙත් විදින්න ඕනෙද . බල්ලට මාස එක හමාරයි. දුවට අවුරුදු හතර හමාරයි dr මොකද කරන්න ඕනෙ
@DocSamJay
@DocSamJay 4 ай бұрын
පරණ විදපු card සහ බල්ලට විදපු card තියනවනම් අරගෙන හැකි ඉක්මනින් බබාව සහ බබාගෙ තුවාල සුදුසුකම් ලත් doctor කෙනෙකුට පෙන්නන්න බොහෝවිට booster doses 2ක් දෙන්න වෙනවා
@DocSamJay
@DocSamJay 4 ай бұрын
වීඩියෝ එකේ පැහැදිලි කල ආකාරයට බල්ලා ගෙ ස්වබාවය අනුව සහ තුවාලයෙ ස්වබාවය අනුව ප්‍රතිකාර කරන ආකාරයේ යම් යම් වෙනස්කම් තියනවා
@yasanathdhammikabandara1583
@yasanathdhammikabandara1583 5 ай бұрын
ඉතා වැදගත්.