Пікірлер
@judefonseka5853
@judefonseka5853 50 минут бұрын
Kohomada meka karaganne soya Oya Danna ajanciyyak to yanawada Vistharayak denna
@lahirusandaruwan8996
@lahirusandaruwan8996 12 сағат бұрын
Hi brother thanks oyage information walata mata oyawa derect contac karagana puluwanda .
@walkwithsanjeewa
@walkwithsanjeewa 12 минут бұрын
facebook.com/lahirusanjeewa7?mibextid=LQQJ4d
@user-vd7dd7uh6c
@user-vd7dd7uh6c 18 сағат бұрын
මල්ලි ප්ලීස් මට පුළුවන් නම් යන්න ක්‍රමයක් කියලා දෙන්න පිං
@mrksmapabandara1947
@mrksmapabandara1947 Күн бұрын
Thanks. Very useful.
@mrksmapabandara1947
@mrksmapabandara1947 Күн бұрын
Can a person from Sri Lanka access the Canadian job bank? I hear that can only be accessed by people already in Canada.
@walkwithsanjeewa
@walkwithsanjeewa 23 сағат бұрын
You can
@rasangikadissanayaka9919
@rasangikadissanayaka9919 2 күн бұрын
Contact karaganna number 1k denna puluwannam
@walkwithsanjeewa
@walkwithsanjeewa Күн бұрын
facebook.com/lahirusanjeewa7?mibextid=LQQJ4d
@rasangikadissanayaka9919
@rasangikadissanayaka9919 3 сағат бұрын
👍
@user-fu3wq8hs6y
@user-fu3wq8hs6y 2 күн бұрын
Jobk set karala dennko aiya
@mahengodamunna2510
@mahengodamunna2510 2 күн бұрын
Thanks brother..keep it up.Subscribed
@hasithperera2923
@hasithperera2923 3 күн бұрын
NVQ level 4 anna puluwanda
@walkwithsanjeewa
@walkwithsanjeewa Күн бұрын
ECA karaganna ona
@SagariPriyadarshani
@SagariPriyadarshani 4 күн бұрын
Rumeniya inna kenekta canada job visa ganna puluwan da
@walkwithsanjeewa
@walkwithsanjeewa 3 күн бұрын
ඉන්න රට අදාල නෑ. සුදුසුකම් තියෙනව නම් උත්සාහ කරන්න. Foreign experience තියෙන එක වටිනාකමක්
@lalanthiann
@lalanthiann 4 күн бұрын
Sir ane mata pelathawanka hari kamkaru rekiyawak hoyala denna English kathak karanna palawan pls...
@Nuvan-f4p
@Nuvan-f4p 5 күн бұрын
Bro mn student visa enne hithan inne mn canada, uk hithan inne e welawe canada ena eka hodada uk da hoda
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
eka purpose, financial status, wage godak dewal balala ganna ona decision ekak ne. Hoda rataka PR aragena life eka ehe gewanna balagena enawa nam Canada hodayi. But study ena province eka ehemath balanna. Newatha lankawata yanna balagena enawa nam province eka wedagath ne echchara. But PR ganiddi samahara province wala tharagaya wediyi den. Godak dewal thiyenawa hithanna. Kenek heena pennuwata witharak theerana ganna epa
@Nuvan-f4p
@Nuvan-f4p 4 күн бұрын
@@walkwithsanjeewa mt financial aulck na mn bachelor mit karanna hithan inne My favourite uk but pr eka difficult kiyanawa eka aththada nathnm hoda canada or ireland walking koheda
@anuanupama5521
@anuanupama5521 5 күн бұрын
Thanks❤❤❤
@chamindammr4618
@chamindammr4618 5 күн бұрын
I have already completed all qualifications with out job offer. Please can you help me
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
It is better. At least you are following the procedures
@prabudhdamalaka
@prabudhdamalaka 5 күн бұрын
Godk siththui aiya..mehem video ekk dmmtaa
@asankasameera9573
@asankasameera9573 6 күн бұрын
Brother මේක තවම පටන්ගත්තේ නැද්ද ...ඉල්ලන ඔක්කොම සුදුසුකම් තියෙනවා ....
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
මෙතන මම කතාකරන වැඩසටහන තාම පටන් අරගෙන නෑ. ලගදිම Update එකක් දේවි
@lalanthiann
@lalanthiann 6 күн бұрын
Oya apata udau karannako
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
මුලින් තනියම උත්සාහ කරන්න. කැනඩා එන ක්‍රම ගැන රැකියා ගැන හොඳට හොයන්න. එතකොට ක්‍රමයක් පෑදේවි
@ManelPerera-s6n
@ManelPerera-s6n 7 күн бұрын
man inne polland ehe idan work visa ekak hoyaganna amaruida.visit visa visa ekak apply karanna lesida mehe idan
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
මම දන්න විදියට ලංකාවෙ ඉදන් apply කරනවට වඩා ලෙහෙසියි වගේම ඕනම එකකට select වීමේ සම්භාවීතාවය වැඩියි
@chamodiwathsala4070
@chamodiwathsala4070 7 күн бұрын
Aiya udawuwak one... canadawe thiyenawa kiyana company ekak gena visthara denaganna udawuwak karanna puluwanda? Google map search kalata e namin pennan naha
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
මගේ FB එකට msg එකක් දාන්න facebook.com/lahirusanjeewa7
@chamodiwathsala4070
@chamodiwathsala4070 4 күн бұрын
@@walkwithsanjeewa ok, thank you aiya...
@niludasanayaka2350
@niludasanayaka2350 7 күн бұрын
Mekata OET exam valid da...
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
සමාවෙන්න මම OET ගැන දන්නෙ නෑ. අදාල සුදුසුකම, ඉල්ලන සුදුසුකමට සමාන හෝ වැඩියි කියල WES report එකකින් පෙන්නන්න පුළුවන් නම් හරි
@dineshsanjeewa4096
@dineshsanjeewa4096 8 күн бұрын
Hello Ayiyaa good news mama hotell food and beverage experience thiyanawaa wife caregivers krala thiyanawaa apita kohomada vist Apply kranne details dennakooo Budusaranaii
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
එකපාරට තීරණය කරන්නෙ නැතුව තව හොදට හොයල බලන්න. නීත්‍යානුකූල අවස්ථාව තියෙනව. නමුත් ප්‍රධානම දේ රැකියා සොයාගැනීම
@dineshsanjeewa4096
@dineshsanjeewa4096 4 күн бұрын
@@walkwithsanjeewa thanks
@sarindraherath4881
@sarindraherath4881 8 күн бұрын
😊
@deshanayomi2295
@deshanayomi2295 8 күн бұрын
Ayya contact karaganna beri d
@walkwithsanjeewa
@walkwithsanjeewa 8 күн бұрын
FB
@anushaliyanaarachchi3751
@anushaliyanaarachchi3751 8 күн бұрын
Iam in bc surrey can you help me to find job in vist visa
@krishanthimalkanthi4322
@krishanthimalkanthi4322 9 күн бұрын
අවුරුදු 10 k visit visa thiyena danata කුවේට් wala inna kenekta job ekak hoyaganne කොහොමද
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
facebook.com/lahirusanjeewa7
@krishanthimalkanthi4322
@krishanthimalkanthi4322 9 күн бұрын
Sir..mage husband ta visit visa thiyenawa..duwa inne ohe..giya april wala oheta avith job ekak baluwa eeth job dena ඒජන්සි walin salli loku ganak illuwa nisa aai lankawata aawa..barida job ekak hoyala denna
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
Foreign experience තියෙන නිසි අනෙක් අයට වඩා රැකියා සොයාගැනීම පහසු වේවි. පලපුරුද්ද තියෙන ක්ෂේත්‍රෙයන්ම උත්සාහ කරන්න
@lepanhar9350
@lepanhar9350 9 күн бұрын
කැනඩා නෙමෙයි කුවෙිටි එකෙක්ත් ඉන්නවා හොර බල්ලෝ සල්ලි ගන්නකමි බබාවගේ කතාකරලා සල්ලි ටික අරගෙන ඊටපස්සේ ලෝකේ නැති කතාකියලා බොරැ කියනවා මගහරිනවා. එහෙම එවුන්ට හෙනම ඉල්ලනවා
@tharakadilshan9127
@tharakadilshan9127 10 күн бұрын
niyamai...
@madurachandrasiri263
@madurachandrasiri263 11 күн бұрын
වගා වැඩවලට. සහා ෆාම් වලට.ජොබ් නැද්ද කැනඩාවේ එහෙම තියනවන්ම් මොනවද සුදුසු කම් බලන්නෙ
@walkwithsanjeewa
@walkwithsanjeewa 4 күн бұрын
මම description එකේ දාල තියෙනව අදාල තොරතුරු.
@madurachandrasiri263
@madurachandrasiri263 11 күн бұрын
Oya kohmada giye
@ravenwithana1311
@ravenwithana1311 11 күн бұрын
Bro oyawa contact karaganna number ekak denna ko
@walkwithsanjeewa
@walkwithsanjeewa 11 күн бұрын
facebook.com/lahirusanjeewa7?mibextid=LQQJ4d
@chandaradisanayaka7485
@chandaradisanayaka7485 11 күн бұрын
Matath udu karannako enna pin oyalata
@hemanthapremasiridodamgaslanda
@hemanthapremasiridodamgaslanda 11 күн бұрын
Visit visa awoth work visa ekak aran denna puluwanda pin udaw karannam
@WijesinghePushpakumara
@WijesinghePushpakumara 12 күн бұрын
Ayye COS එක ආවාට පස්සේ සල්ලි බැන්දාට කමක් නැද්ද COS එක හරිද් කියලා check කරගන්නේ කොහොමද
@walkwithsanjeewa
@walkwithsanjeewa 12 күн бұрын
Certificate of sponsorship ගැනද අහන්නෙ. ඔයා කාට ද සල්ලි බදින්නෙ. ⁣
@kalumkumarawarnakulasooriy3685
@kalumkumarawarnakulasooriy3685 12 күн бұрын
Ela machan
@user-lq4vu6xk8m
@user-lq4vu6xk8m 13 күн бұрын
Ilets ona acadamicda generld ona
@walkwithsanjeewa
@walkwithsanjeewa 13 күн бұрын
General
@indikasampath3684
@indikasampath3684 13 күн бұрын
වීඩියෝ එක සුපිරි බොහෝම ස්තුතියි
@walkwithsanjeewa
@walkwithsanjeewa 13 күн бұрын
බොහෝම ස්තූතියි.
@indikasampath3684
@indikasampath3684 13 күн бұрын
කැනඩාවට ගැලපෙන cv එකක් කොහොමද හදාගන්නේ
@walkwithsanjeewa
@walkwithsanjeewa 12 күн бұрын
1 page, no profile picture, add relevant experiences as order before educational qualifications. Google search කරල template ekak ganna
@shortvideos4056
@shortvideos4056 14 күн бұрын
අයියා ඔයා ඩේරි ෆාම් එක්කද වැඩ කරන්නෙ
@walkwithsanjeewa
@walkwithsanjeewa 14 күн бұрын
ඔව්
@SamansurangaFernando
@SamansurangaFernando 15 күн бұрын
Harima pahadiliwa wisthara kara, Thank you bro
@kamalsirimadhusankha7802
@kamalsirimadhusankha7802 15 күн бұрын
Onama company ekakin caregiver job offer ekak gaththama harida onama province ekakin
@walkwithsanjeewa
@walkwithsanjeewa 14 күн бұрын
LMIA thiyena job offer ekak wenna ona
@NilaniNilanisenarathna
@NilaniNilanisenarathna 16 күн бұрын
උදව්වක් one
@walkwithsanjeewa
@walkwithsanjeewa 16 күн бұрын
කරන්න පුළුවන් දෙයක් නම් කරන්නම්
@NilaniNilanisenarathna
@NilaniNilanisenarathna 16 күн бұрын
Mn house keeps job ekakat apply karanna one eth mata eka තනියම karanna be
@ChamindaRathnasiri-hk2mz
@ChamindaRathnasiri-hk2mz 16 күн бұрын
😢
@ITsMI1107
@ITsMI1107 16 күн бұрын
Ethkota visa sponser krnwada employer godak ewage krnne ne kiynwa
@walkwithsanjeewa
@walkwithsanjeewa 16 күн бұрын
LMIA දෙන රැකියාවක් හොයාගන්න. LMIA දෙන ආයතන ටික මම වෙන වීඩියෝ එකක දාල ඇති. කැමතිනම් ඒක බලන්න
@ChanakaDasanayaka-zt2ij
@ChanakaDasanayaka-zt2ij 17 күн бұрын
Can I contact you...????
@walkwithsanjeewa
@walkwithsanjeewa 17 күн бұрын
facebook.com/lahirusanjeewa7
@rishiudyani3963
@rishiudyani3963 16 күн бұрын
​@@walkwithsanjeewa how can I contact you
@manurasrimana4760
@manurasrimana4760 15 күн бұрын
Niyamai math metike work permit ekata redi wenawa.visit awith
@dananjalakmini2319
@dananjalakmini2319 15 күн бұрын
​@@manurasrimana4760 visit awa kohomada please help me
@FilmFanaticsNetWork
@FilmFanaticsNetWork 15 күн бұрын
Visit visa ganne kohomda ​@@manurasrimana4760
@sandyayapa5710
@sandyayapa5710 19 күн бұрын
Age limit
@walkwithsanjeewa
@walkwithsanjeewa 18 күн бұрын
From 18yrs. They haven't mentioned upper limit. But if you are around 50, it is somewhat difficult.
@NP-fk4mq
@NP-fk4mq 19 күн бұрын
කැනඩාව දැන් අවුලක තියෙන්නෙ මිනිස්සු රටදාල යනව. පොඩ්ඩක් crisis in canada කියල youtube search කරල බලන්න.
@hasaninikeshala8561
@hasaninikeshala8561 19 күн бұрын
මගේ හස්බන්ඩ් ලංකාවේ consultancy company එකකින් apply කරලා ඉන්නේ. vfs කලා. vfs කරලා දැන් 3 months. refuse වෙලාද කියලත් සැකයි. මට ඉදිරි process එක ගැන හරි විස්තරයක් දැනගන්න contact කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් නම් ලොකු උදවුවක් 🙏
@walkwithsanjeewa
@walkwithsanjeewa 19 күн бұрын
පාස්පෝට් vfs යවන්නෙ අවසාන step එකේ දි. ඒකියන්නෙ visa approve වුනාම. එතනදිත් reject වෙන්න පුළුවන් නමුත් බොහෝම කලාතුරකින්. Passport යවල නම් ගොඩක් කල් ඉන්න ඕන නෑ. FB එකට එන්න facebook.com/lahirusanjeewa7
@sarindraherath4881
@sarindraherath4881 19 күн бұрын
Thank you 😊
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 19 күн бұрын
Good information