Пікірлер
@rasikapriyadarshani5440
@rasikapriyadarshani5440 2 жыл бұрын
Supiri 🏆️🏆️
@lakmaldananjaya3130
@lakmaldananjaya3130 2 жыл бұрын
Niyamai
@nadeekashanthi9323
@nadeekashanthi9323 2 жыл бұрын
❤️❤️
@damai4603
@damai4603 2 жыл бұрын
❤️❤️❤️❤️❤️👍😘😘
@dineshfernando7167
@dineshfernando7167 2 жыл бұрын
රුවද සුවඳ එකම විළස රැගත් මල ඔබයි 👌❤
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
💕💕💕
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 2 жыл бұрын
wow 🤩
@geethaninawarathna138
@geethaninawarathna138 2 жыл бұрын
🙏🙏👍👍⭐⭐🌹🌹🌹🌹🌹💓💓💓💓💓🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dineshdewanarayana7815
@dineshdewanarayana7815 2 жыл бұрын
හැමදාම රටේ දුගී ජනයාගේ හඬ සංකේතය කපුගේ මාස්ටර් කම්කරුවාගේ ජීවිතය සමාජවාදයේ සැබෑ හඬය කපුගේ මාස්ටර් අපේ හැමදාම 🙏🏾🙏🏾🙏🏾😪😘😘😘😘😘😘🥰🥰🥰
@dananjayabandara307
@dananjayabandara307 2 жыл бұрын
💖
@Fathimaz4300
@Fathimaz4300 2 жыл бұрын
හොඳ සිංදුව.මතකය ගෙනියනවාම 1970 ගනන්වලට ස්තුතියි ඔබට
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු තිගැස්සී සැනින් ඔබ විය යුතුද බියගුළු දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට ඔබේ පිය වදන් පුදදෙන සහන සිතිවිලී අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී ඔබේ පිය වදන් පුදදෙන සහන සිතිවිලී අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී සඳෙන් රැස් හැලෙයි කුමටද සහන තරු එලී දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
@anujdilmith3263
@anujdilmith3263 2 жыл бұрын
nice
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
හිතට හොඳට වදින සිංදු vak niyamai
@kaveeshapabasari1887
@kaveeshapabasari1887 2 жыл бұрын
❤❤❤❤❤❤
@chami-dilhani-perera
@chami-dilhani-perera 2 жыл бұрын
එදත් ආසම සිංදුව අදත් ආසම සිංදුවක් සමහර මතක අදටත් හිත රිද්දනවා
@ravidu2289
@ravidu2289 2 жыл бұрын
🖤😍
@malkanthikure9084
@malkanthikure9084 2 жыл бұрын
Very nice singer you Jothi
@MrSigma8879
@MrSigma8879 2 жыл бұрын
සුපිරි ❤️🥰
@hdaya2055
@hdaya2055 2 жыл бұрын
💞🔥
@godditv2610
@godditv2610 2 жыл бұрын
Me wage geetha ahanna.dn na
@maducooray1065
@maducooray1065 2 жыл бұрын
වසර 100ක්‌ ගියත් අපේ ලෝකේ ජෝතිපාල මහතා විජය කුමරනතුන්ග අංක එක
@tharangapathum4541
@tharangapathum4541 2 жыл бұрын
කුරා කුහුඹු මිනිසා වෙම් මා ඔබේ මන්දිරේ👌👌👌👌2022 feb 12
@vagiraboccadasse797
@vagiraboccadasse797 2 жыл бұрын
Ape lassana nethi kala deshapalanayen .Mari moda chandedayakayo.theruwan sarana from europ .
@ajithpriyadharshana4619
@ajithpriyadharshana4619 2 жыл бұрын
Amazing voice 😍🥰
@devakavizmantha
@devakavizmantha 2 жыл бұрын
නිල් ගිරට උඩින් නිල් පාටින් නැගෙන සඳ මගේ ළං වෙම්ද කොහොම තවමත් මා කන්ද පාමුලයි මා කන්ද පාමුලයි රන් තාරකා දිලී හිනැහී මගේ හිත හදයි තරු එපා සඳුනි ඔබ පමණයි ඔබ මගේ සඳයි ඔබ මගේ සඳයි වැව් දියේ නිදන මල් ඇහැරී සුවඳ කිතිකවයි මඑ එපා සඳුනි ඔබ පමණයි ඔබ මගේ සඳයි ඔබ මගේ සඳයි
@aselasemasinghe8864
@aselasemasinghe8864 2 жыл бұрын
නියමයි
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
🎶🎶🌺♥️🌺🎶🎶🕊
@senuvidarshana5110
@senuvidarshana5110 2 жыл бұрын
😍😍