Пікірлер
@nim651
@nim651 3 сағат бұрын
ඒ වුනාට ලංකාවෙ රජය ලංකරගෙන ඉන්නේ මිතුරැ වෙසින් ඉන්න සතුරැ ඉන්දියාව
@thanujaattanayaka324
@thanujaattanayaka324 4 сағат бұрын
රාමුව background song එක නෙද..😐
@maximumbrd3368
@maximumbrd3368 5 сағат бұрын
Ow Mata matakayi e as hamuuna welawema danuna hageema ksanayakin API asaren ekinekata badunat awasanawata e wedding eya wiwahawela API wenna e nisa eyata mama puduma taram adare Kara etc eya badala nisa mama dukin wedanawen kadilu sala wenuna mama wena kenek bandat mage adaraya ohu meme etc passe kaleka mama eya gana soya baluwa kata karannawat etc eya maha darunu Lesa masa maga hariya katakarannawat kamathi nowi mama godak manasikawa watuna me nisa Mata adaraya EPA Una mama Kisi dinaka aye adaraya pata na eya nolabima wenas sima marantika dukak nisa Nadeem dukayi API me sasarin tera wiya yuthuyi Kiya e adaraya Mata padam kiyadunna
@MohammedShimark
@MohammedShimark 6 сағат бұрын
Amu boru
@asokajayanthi2714
@asokajayanthi2714 8 сағат бұрын
😂😂🎉😢😮😅😊
@AnushaRashikani
@AnushaRashikani 9 сағат бұрын
ඔහු හොඳ පාලකයෙක්.බටහිරට ගැති නොවු.
@SENITHJAYANADAAMARAWEERA
@SENITHJAYANADAAMARAWEERA 10 сағат бұрын
Rawana will be back soon wait and watch 👺
@ChandrawathiPerera-v7g
@ChandrawathiPerera-v7g 13 сағат бұрын
අපේ රටේ යුද ශක්තිය වැඩි කරන්න ඕනේ
@ChandrawathiPerera-v7g
@ChandrawathiPerera-v7g 13 сағат бұрын
අපි යුරේනියම් බල ගන්න ඕනේ
@Madushanperera-z8r
@Madushanperera-z8r 16 сағат бұрын
රාවණයන් කාල තරණය න්‍යානය දියුණු කරපු කෙනෙක් රමායානයේ පව තියෙනවා
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 17 сағат бұрын
නිවැරදිඉතිහාසයවිදේශවලජීවත්වනදරැවන්ටඉගැන්වියයුතුයිපාසැල්වලත්ඉගැන්වියයුතුඉතිහාසයකන්නදඅහනඅයබටහිරහපන්නුගැනඋගන්නනවා🙏
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 Күн бұрын
Thank you ❤
@kapilachandrawansa4918
@kapilachandrawansa4918 Күн бұрын
සුපිරි සුපිරිම නායකයෙක් එදා ලිබියාවට සිද්ද වුනු දේ නොන්වේද අද ලංකාවටත් වෙලා තියෙන්නෙ. මේ බලන අය ඕන විදියට හිතාගන්න
@GonalagodaJayawardhana
@GonalagodaJayawardhana Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BGroup-qp2lx
@BGroup-qp2lx Күн бұрын
වසර 21 පරණයි හොලිවුඩ් බිම වැට්ටුව චිත්‍රපටය❤❤❤🎉
@InokaMalkanthi-ge2qq
@InokaMalkanthi-ge2qq Күн бұрын
පිස්සුද
@BandulaWijayaratne
@BandulaWijayaratne Күн бұрын
He is not a govy. Agent Who I'd to believe?)
@kanishkamevan2885
@kanishkamevan2885 Күн бұрын
රටක නායකයෙක්ගේ පෞද්ගලික වශයෙන් දුර්වලතා තියෙන්න පුළුවන්.... නමුත් ඒ දුර්වලතා දිහා බලලා ඔහුගේ ජාතික වැදගත්කම අමතක කරාම ලිබියාවට අද වෙලා තියෙනවා වගේ තත්ත්වයක් තමයි උදාවෙන්නේ. ...අද ලිබියාව හිඟා කන රාජ්‍යයක් බවට පත්වෙලා අඩුම ගානේ ලිබියාවේ මිනිස්සුන්ට තුන් වේල කාගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ...
@sunethpathirage219
@sunethpathirage219 Күн бұрын
ගඩාබිට පුක දෙන ලංකවෙ රිලව් ලිබියාවට පටවනු
@kegallesirirathana9344
@kegallesirirathana9344 2 күн бұрын
Israel Mosadeka 3n vathavak engineer Amith Munindradasata aradhana kala ovun samaga ekata vadakarannata enna kiyala. Mr. Amith eya prathikshepa kala. Eeta pasuvai Israel Mosadeka ohuta sammanthranayakata invite kale. Ese invite kale pneumonia visha beejaya ohuge shareerayata athulkara marannama thamai. Meka buddhiya pilibanda prashnayak. Mr. Amith buddhimatheknam ema invitation eka bharanogena innata thibuna. Gangodavila Soma himiyange prashnayath meeta samanai. Ema himiyan Asrof amathivaraya samaga vada karannta gos parajayavuna. Russia vala kandukaraye adhika seethala Russian karayatath oroththu denne natha. Hitlerge German hamudava parajayata pathvuneth Russia valata Gahanna gihin adhika hima pathanayata madiveemeni. Ithin Maha buddhimathek vashayen peneesiti Soma himiyan December masaye Russia valin karapu invitation eka bharagaththe ayi? Soma himiyanta papuve amaruvakuth thibuna. Maha buddhimathek yai kiyagaththu Soma himiyan kumanthranayakata hasuvooye ayi? Meka buddhiya pilibanda prashnayak.
@sheriffdeen175
@sheriffdeen175 2 күн бұрын
Isralayata wahal weda arana ewnta oka therenne ne
@dorawakarev.wimala2508
@dorawakarev.wimala2508 2 күн бұрын
Sadaham husen weerayek
@dorawakarev.wimala2508
@dorawakarev.wimala2508 2 күн бұрын
Pisso .
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 2 күн бұрын
යුදෙව්වන්ගෙ අනාගත ඉලක්කය ලෝකයේ මද්‍යම පන්තිය නැතිකිරීමයි කියල අහල තියෙනව . එහි සුපිරි පන්තිය යුදෙව්වන් වන අතර සෙස්සන් කම්කරු වැනි පීඩිත පන්තිය බවත් ඒ වෙනුවෙන් අවුරුදු ගනනක සිට ක්‍රියාත්මක බවත් කියල තියෙනව . මේ ඇත්තක්ද ?
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x 2 күн бұрын
Maya...මරල ...😭😭😭😭😭✍️🌹🙏
@SHAVINDIPEAMASIRI
@SHAVINDIPEAMASIRI 2 күн бұрын
හරි හමන් ආයුදයක්වත් සොයාගන්නැතුව ඉවර කරපු නඩු තියනව.රුපියල් පනස්දාහකට ජීවිත විකුනපු.සැගවුනු කතාකීයක් ඇතිද.තව විනාඩියක් ගියානම් වෙන්න පුලුවන් අමානුශික ගාතනයක් අද ආබාදිත කෙනෙක්වෙලා නතරවෙලා තියනව.අනිවාර්යයෙන් නීතිය දැඩිවෙන්න ඕනෙ අනික් මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම්වත් ආරක්ශාවෙන තරමට .අඩුම ජීවත්වීමට ඇති අයිතියවත්.අනිවාර්යයෙන්ම මරණ දන්ඩනය ඕනෙ.එහෙම නැත්නම් මේ වගේ වැරදි නොවෙන සමාජයක් හදන්න ඕනෙ.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 2 күн бұрын
කොහොමත් ඊශ්‍රායලය වැඩක් කලොත් කාටවත් දැනගන්න ලැබෙන්නෙ නෑ.
@cmadhuranga3692
@cmadhuranga3692 2 күн бұрын
පාස්කු ගහලා අහිංසක මිනිස්සු සිය ගනන් මරපු මුස්ලිම් එවුවොත් මේ ගැන කිඹුල් කදුලු හලනවා😢😢😢
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 Күн бұрын
Muslim un narakai kiyala yudevvo hodads😢😢
@Slarmysf
@Slarmysf 2 күн бұрын
අමිත් මුනින්දාසව මැරැවා කියලා තමිනේ⁣ල් එකේ දාලා විඩියොවෙි කියනවා මැරැවා කියලා කියන්න සාක්ෂි නැ කියලා😂
@Herio-h2n
@Herio-h2n 2 күн бұрын
Ma factory akata balanne yanne asaie aiye kohamada oka balanne yanne , kagenda permission ganne ona plz help us😢
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 2 күн бұрын
අපේරටේඋගතුන්ගැනදනගැනීමත්සතුටක්
@asangamendis6105
@asangamendis6105 2 күн бұрын
කෙටියෙන් ඇහුවොත් ඉතින් ගඩාෆිගේ හොඳ පාලනයක්ද, ???? ඇමරිකානුවන් කලදේ වැරදිද ???, පාලනය යහපත් කවදාවත් වෙනත් රටක් ඇඟිලි ගහන්නේ නෑනේ,ඔය ඕනෑතරම් අප්‍රිකානු රටවල් දැන් දියුණු වෙන්නේ, ඔය කියන එවා තමුන්ට ලැදි පමණක් අයට දෙන්න ඇති නැත්නම් ජනතාවක් මොන කුමන්ත්‍රණ කළත් රටක් පෙරලයිද, හරි සරලයි ඝොඨා ඉල්ලගෙන කෑවේ 😁
@dulas4614
@dulas4614 2 күн бұрын
ලොකෙ බිහිවුන රටට ජනතාවට ආදරේ සුපිරිම නායකයෙක් ගඩාෆි.ලෝකෙ ඉන්න අබුද්ධිමත්ම ජනතාවක් සහ තීරණයක් අරගත්ත එකම ජනතාව ඉන්නෙත් ඒ ගඩාෆි ගොඩනඟපු ලිබියාවෙ.ගඩාෆි මරා දාල දශකයක් වෙලා අද ලිබියාව පාලන කොටස් කීපයකට බෙදිල අන්ත දුක් විඳින මිනිසුන් පිරුණු රටක් වෙලා.
@anilPathmasiri-y8t
@anilPathmasiri-y8t 3 күн бұрын
😢rest of peace
@ImeshFernandoArts4638
@ImeshFernandoArts4638 3 күн бұрын
( සමහරක් හැන්ගිච්ච ලා බාල දක්ශයොත් ඉන්නවා බන් 😌 ) Imesh fernando arts කියලා Sarch කරලා බලපල්ලා
@deepaRathnayake-yv1dz
@deepaRathnayake-yv1dz 3 күн бұрын
Ahala tiyana vidiyata gadabi janadipati waraya. Hoda nayakayeklu....rata. Stawarayakata genawe.ohulu...me...hamadema..loku ratawal wala. Wada tama...antimata.a rate moda minissu. Gadabi. Marala damma dan awa a. Minissu prayogikawa. Vidiyata..aparade ada hitiyanam rata hoda tanaka
@nimalwijenayake791
@nimalwijenayake791 3 күн бұрын
කියන දේ පැහැදිලි නෑ පසුබිම් වාදනය වැඩි නිසා 😮
@rangerkalid
@rangerkalid 3 күн бұрын
Pacha kelinawa..
@dulipanuranga4405
@dulipanuranga4405 3 күн бұрын
කථනය හරිම unprofessional මල්ලී, කැතයි ඔය පට්ට කියන කෑලි අයින් කරන්න
@TLA686
@TLA686 3 күн бұрын
ලංකාවේ අඩියෙන් අඩියට පල්ලි හදන්න කියලා උපදෙස් දුන්නේ ඕකා තමා. ලංකාවේ තරම් පල්ලි පාකිස්ථානයේවත් නෑ
@gamagesusiripala2176
@gamagesusiripala2176 3 күн бұрын
ගඩාෆි සිරිමාවෝ මැතිණිය කාලෙ කොච්චර අපට ආධාර උපකාර කලාද ,මෙහේ උත්සවයකට එයා දින ගනනක් සහභාගි උනා .ඒ හැම දවසෙම දවක් කෑමට එයා ලිබියාව ට ගියාලු ,එයාගෙ පුද්ගලික ජෙට් යානයෙන් ,මම මේ කියන්නෙ 1960 ගනන්වල .
@gamagesusiripala2176
@gamagesusiripala2176 4 күн бұрын
එතකොට , කාන්තාර ගන වනාන්තර කලහැටි....රටේ කෘතීම ගංගා ජලාශ ඉදිකල විශ්තර ගැන ඔයා කිව්වෙ නෑනෙ මහත්තයො .එයා කොච්චර කම්සැප ව්න්දත් රට සංවර්ධන ය කලා .ඇයි ගඩාෆි කියල තියෙන්නෙ , රටවාසී හැමෝගෙම නිවාස ප්‍රශ්නය විසඳන කන් එයාගෙ අම්මට තාත්තා ට වත් ගෙයක් නොදෙනබව කෙසේවෙතත් ලෝකයේ සිටිය හොඳම ජනහිතකාමී පාලකයා ගඩාෆි . ඒ වාර්තා ව අභිබවා යයොත් ...? ඒ අපේ වර්තමාන පාලක අනුර කුමාර දිසානායක මහතා පමණි .
@FreedomScientist
@FreedomScientist 4 күн бұрын
පචනම් අමුතු thamayi😂
@kkk7076
@kkk7076 4 күн бұрын
😢😢😢
@ARJ72090
@ARJ72090 4 күн бұрын
ලංකාවෙි බෞද්දාගම නගා සිටුවන්න ලේ දහඩිය කැපකල අපේ අති පුජ්‍ය ගංගොඩවිල සෝමහිමිව රැසියාව ගාතනය කරපු එක ගැනත් විඩියෝවක් කරපං ඒවා කවිරැවත් කතා කරන්නැ මට බයින්න කලිං හොයලා බලපං
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t 4 күн бұрын
ලංකාවෙි විද්‍යාඤ්ඤයාව මැරැවා කියලා කියන්න හරි හමං සාක්ෂියක් නැනේ😂
@ARJ72090
@ARJ72090 4 күн бұрын
ලංකාවෙි බෞද්දාගම නගා සිටුවන්න ලේ දහඩිය කැපකල අපේ අති පුජ්‍ය ගංගොඩවිල සෝමහිමිව රැසියාව ගාතනය කරපු එක ගැනත් විඩියෝවක් කරපං ඒවා කවිරැවත් කතා කරන්නැ මට බයින්න කලිං හොයලා බලපං
@ARJ72090
@ARJ72090 4 күн бұрын
ලංකාවෙි බෞද්දාගම නගා සිටුවන්න ලේ දහඩිය කැපකල අපේ අති පුජ්‍ය ගංගොඩවිල සෝමහිමිව රැසියාව ගාතනය කරපු එක ගැනත් විඩියෝවක් කරපං ඒවා කවිරැවත් කතා කරන්නැ මට බයින්න කලිං හොයලා බලපං
@ARJ72090
@ARJ72090 4 күн бұрын
ලංකාවෙි බෞද්දාගම නගා සිටුවන්න ලේ දහඩිය කැපකල අපේ අති පුජ්‍ය ගංගොඩවිල සෝමහිමිව රැසියාව ගාතනය කරපු එක ගැනත් විඩියෝවක් කරපං ඒවා කවිරැවත් කතා කරන්නැ මට බයින්න කලිං හොයලා බලපං
@ARJ72090
@ARJ72090 4 күн бұрын
ලංකාවෙි බෞද්දාගම නගා සිටුවන්න ලේ දහඩිය කැපකල අපේ අති පුජ්‍ය ගංගොඩවිල සෝමහිමිව රැසියාව ගාතනය කරපු එක ගැනත් විඩියෝවක් කරපං ඒවා කවිරැවත් කතා කරන්නැ මට බයින්න කලිං හොයලා බලපං උන්වහන්සේව මැරැවෙි රැසියාව