Пікірлер
@sasa3586
@sasa3586 2 ай бұрын
පැරදුම මම අරගන්නම්
@wasanthamalkanthi4218
@wasanthamalkanthi4218 3 ай бұрын
Harima mihiri
@nishanthaseascape8175
@nishanthaseascape8175 3 ай бұрын
Nice lyrics
@NiwarthanaPerera-yl2fc
@NiwarthanaPerera-yl2fc 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@judekonar7330
@judekonar7330 3 ай бұрын
@kalanaepasinghe200
@kalanaepasinghe200 4 ай бұрын
@wasanthapiyathilaka
@wasanthapiyathilaka 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnuraNishantha-uw9fe
@AnuraNishantha-uw9fe 4 ай бұрын
@devakavizmantha
@devakavizmantha 4 ай бұрын
ඔබ හිමි නැති බව දැන දැනමයි - ආදරේ කළේ මගෙ හිත මට වද දෙන එකමයි - වුනේ හැම වෙලේ පැරදුම මම අරගන්නම් - දුක තනියම විඳගන්නම් ඔබ සතුටින් ඉන්නවනම් සිහින බිඳෙයි කියලා - රෑ එළි නොවී තියේ අහිමි ඔයා පතලා - වේදනා තව වැඩි වී පැරදුම මම අරගන්නම් - දුක තනියම විඳගන්නම් ඔබ සතුටින් ඉන්නවනම් ඉවර වුනොත් අඬලා - මගෙ නෙතු සැහැල්ලු වේ හිතට දුකයි කියලා - නුඹ මා ළඟට නොඒ පැරදුම මම අරගන්නම් - දුක තනියම විඳගන්නම් ඔබ සතුටින් ඉන්නවනම්
@supempehasara3786
@supempehasara3786 5 ай бұрын
@ConfusedElectricity-if3rb
@ConfusedElectricity-if3rb 5 ай бұрын
🧡🧡🧡
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 5 ай бұрын
Meyage hgat ළඟින් yanwa vijekumar. Tungahe .❤❤❤❤
@mainacover543
@mainacover543 6 ай бұрын
ආදරේ
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 8 ай бұрын
Mage geeya❤❤❤❤❤❤
@virajsanjeewa4407
@virajsanjeewa4407 9 ай бұрын
ඔයාගෙ තේරීම් ❤❤❤😊😊
@123quickc
@123quickc 9 ай бұрын
ඇත්තම ආදරේ ❤❤❤ නියම song එකක් අනිවාර්යයෙන්ම අහන්න..ගොඩක් දේවල් මතක් වෙයි...❤❤❤
@nilumudalige23
@nilumudalige23 9 ай бұрын
"ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කලේ.. මගේ හිත මට වද දෙන එකමයි .. උනේ හැම වෙලේ පැරදුම මම අරගන්නම් දුක තනිවම විද ගන්නම් ඔබ සතුටින්.. ඉන්නවානම්. මේ සංවේදී පදවැල් වලට ගැලපෙනම ආදරණීය හඩ චන්දන අයියම විතරයි පුංචි කාලේ සිටම ආදරේ කරපු ආදරණීය හඩ අදටත් නොවෙනස්ව ඒ විදිහටම නොවෙනස්ව අහන්න ලැබීමම සතුටක් තමන්ගේ අනන්‍යතාව ඒ විදියටම රැකගත් ආදරණීය සොදුරු ගායකයෙක් ආදරෙයි මේ ලයාන්විත ගී හඩට හැමදාමත් ❤ god bless you.
@kasunkasun3996
@kasunkasun3996 10 ай бұрын
පැරදුම මම අරගන්නම් දුක අනියම විදගන්නම් ඔබ සතුටින් ඉන්නවම්.......😢
@SAustin-b1g
@SAustin-b1g 11 ай бұрын
Lassanai sinduwa❤
@dissanayakes.n.3163
@dissanayakes.n.3163 11 ай бұрын
duka thniwama widagannam
@sssudusingha9196
@sssudusingha9196 Жыл бұрын
ඔබ හිමි නැති බව දැන දැනමය් ආදරෙ කලේ🥺💔
@rasikakelum6297
@rasikakelum6297 Жыл бұрын
අනේ චන්දන මහත්තයෝ...ඔයාගේ සින්දු ටික නම් ,,,අලුත් තාල වලට නපුන්සක කටහඬ වල් වලින් අපිට අහන්න ඉඩ දෙන්න එපා ,,,,pls ,,,,,(චන්දන මහත්තයා දකින කල් share කරන්න යාලුවනේ)
@indikasenewirathna9687
@indikasenewirathna9687 5 ай бұрын
😢😢
@indikasenewirathna9687
@indikasenewirathna9687 5 ай бұрын
ඔබ සතුටින් නම්
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 Жыл бұрын
@janakakumara7289
@janakakumara7289 Жыл бұрын
❤❤❤❤❤
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 Жыл бұрын
Paraduma mama ara gannam duka taniyama wida gannam oba sathutin innawa nam ❤
@janakakumara7289
@janakakumara7289 Жыл бұрын
Peradinne ne adare karana, adare adurana hoda ayath innnawa ❤❤❤
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 Жыл бұрын
@@janakakumara7289 koheda
@gimhanialahakoon5811
@gimhanialahakoon5811 2 жыл бұрын
Good job amma❤️❤️❤️❤️beautiful lyrics and voice
@gimhanialahakoon5811
@gimhanialahakoon5811 2 жыл бұрын
Beautiful song❤️
@gimhanialahakoon5811
@gimhanialahakoon5811 2 жыл бұрын
Beautiful song, love it ❤️
@samanindika1340
@samanindika1340 2 жыл бұрын
ලස්සනයි අක්කා සින්දුව.ජය වේවා ❤️❤️❤️
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana 2 жыл бұрын
අපේ ශීලා මෑණියන්ට මේ වගේ නිර්මාණ සිදුකරන්නට තුණුරැවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම පොඩි හාමුදුරුවෝ... 😌❤️🌹