Пікірлер
@arunarrfamily1952
@arunarrfamily1952 5 ай бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🌼🌼
@chandraschannel.5380
@chandraschannel.5380 Жыл бұрын
ඔබ වහන්සේ ගේ දෙසනා මම ඉතාමත් අසාවෙන් අහනවා හිතට හරිම සැනසිමක් මම ඉන්නේ Uk🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇬🇧🇱🇰🇱🇰
@chandraschannel.5380
@chandraschannel.5380 Жыл бұрын
🇱🇰🇬🇧🙏🙏🙏🙏🙏🙏🙏
@n.d.a4433
@n.d.a4433 3 жыл бұрын
තෙරුවන් සරණයි ...
@shehananjana986
@shehananjana986 3 жыл бұрын
Sham aiya🔥❤
@sureshchathuranga5429
@sureshchathuranga5429 3 жыл бұрын
ජිවිතේට ගොඩක් වටින බණ දේශනාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
🙏🙏🙏🙏
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
කාලෝචිත බණ දේශනාවක් ඔබ වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 3 жыл бұрын
බුදු දහම විනාශ කරන්නේ සසුන තුළින්ම මතුවන "මිනිසුන්” බව තථාගතයන් සංයුක්ත නිකායේ දේශනා කොට ඇත. බුද්ධ සාසනය යනු පන්සල්, චෛත්‍ය පුද පූජා නොවේ. බුදු දහම් යනු ප්‍රඥා සාසනයයි. දැන හෝ නොදැන ගෝඨාභය රාජපක්ෂ බුදු දහම විනාශ කරන පිල්ලියක් බව කිව හොත් ඔබ එක්වරම විශ්වාස නොකරනු ඇත. ගෝඨාභය ධර්මය අධර්මය කරමින් තථාගතයන්ගේ පාද ස්පර්ෂය ලද කැලණි විහාරය සිය මැතිවරණ කැම්පේන් එක සඳහා ලැජ්ජා විරහිතව යොදා ගත්තේය. ගෝඨාභය කැළණියෙන් ධාතු මතු වූවා කියා අසද්ද බොරුවක් ජනගත කළේය. නෙළුම් පොහොට්‍ටු බෙදමින් කැලණි විහාරය දේශපාලන වේදිකාවක් බවට පත් කළේය. ගෝඨාභය යනු දියසෙන් කුමරුගේ ආගමනය බවත් ඔහු ජනපති වුව හොත් මුළු රටට සෞභාග්‍ය උතුරන බව කියමින් ජනයා මුලා කළේය. දෙමව්පියන්ගෙන් බෞද්ධත්වය උරුම වූ නමුත් ගෝඨාභය කල්ක්‍රියාවෙන් අමු මිථ්‍යා දෘෂ්ඨිකයෙකි. සෑම සතියකටම වරක් ඥානක්කා කපුච්චිය ගේ දේවාලයට රිංගන ගෝඨාභය අසාමාන්‍ය බව බත් කන මිනිසුන්ට රහසක් නොවේ. ගෝඨාභය ජනපති ධූරයට පත්වීමත් සමග ඥානක්කාට රාජ්‍ය අනුග්‍රහය ලැබුණි. මේ වන විට ලංකාවේ ''කාලි නිකායක්" බිහි වී ඇත. එය රටේ පරිපාලනයට බලපෑම් කරන ගුප්ත සංවිධානයක් දක්වා ඔඩු දුවා ඇත. මිථ්‍යා දෘෂ්ඨික පුද පූජා, කොරෝනා පැණි, මෙම සංවිධානයේ නිෂ්පාදනයන්ය. මේ වන විට ගෝඨාණ්ඩුවේ ඇමතිවරු 20 කට වැඩි පිරිසක් "කාලි නිකාය" අදහන පුද්ගලයන් බවට පත්වී ඇත. රජයේ ඉහල නිලධාරීන්, අධිකරණ විනිසුරන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් ද මේ අතර වෙති. සිකුරාදා දිනය මස් මාංශයෙන් තොරව ගත කරන මොවුන් සෙනසුරාද හිමිදිරියේම සිය ආගමික නායිකාව වන ඥානක්කා බැහැ දැකීමට යති. ගෝඨාභය ද ඇතුළුව බොහෝ දෙනෙක් රතු නූල අතේ අතේ පළඳින අතර දිලිත් ජයවීර, රෙනෝ සිල්වා වැනි අය රතු නූල බාහිරට නොපෙනෙන සේ පළඳිති. රතු නූල හුදෙක් ඔවුන්ගේ ආගමික සළකුණ පමනක් නොව අනෝන්‍ය එකඟත්වයක සළකුණකි. එක අත්තේ වසන්නේ එකම වර්ගයේ කුරුල්ලන් කීවාක් මෙන් ''කාලි නිකායේ" අනුගාමිකයන් අතර ගුප්ත එකමුතුවක්, බැඳීමක් ඇත. කාලි නිකාය නිෂ්පාදනය කළ 'මේසෙන් බාස් පැණියට' එහි අනුගාමිකයන් වන විමල්, පවිත්‍රා, දිලිත්, රෙනෝ, ගම්මන්පිල වැනි අය කොන්දේසි විරහිතව පක්ෂ වූයේ එබැවිනි. මම 'කාලි' යයි කියා ගන්නා මේසෙන් බාස්ට MSD ආරක්ෂාව ලැබුනේ එම තියරියට අනුව ය. මන්ද හමුදාපති ද පොලිස්පති ද කාලි නිකායේ අනුගාමිකයන් ය. කුට්ටි අප්පු මේසන් බාස්ට මහනායක හිමිවරු බැහැදැකීමට හැකි විය. බටහිර වෛදවරු පමනක් නොව ආයුර්වේද සභාව පවා ප්‍රතික්ෂේප කොට ඇති පැණිය දළදා වහන්සේට පූජා කිරීමට මේසෙන් බාස්ට හැකි විය. පැණිය ජය ශ්‍රී මහා බෝධියේ මුලට වත් කිරීමට අවසර නොදුන් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ට ''මම කාලි'' කියා මේසෙන් බාස් තර්ජනය කළේ ය. බුදු දහම ප්‍රඥා සාසනය සහ කරුණා සාසනය ලෙසින් කොටස් දෙකකි. පුද පූජා පැවැත්වීම, පිළිම වන්දනා වැනි දෑ කරුණා සාසනය වෙයි. ප්‍රඥා සාසනය යනු අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතු කොටසය. බුදු සසුන රඳා පවතින්නේ ප්‍රඥා සාසනය මතය. ප්‍රඥා සාසනය යනු අනිච්ඡ, දුක්ඛ, අනත්ත ස්වභාවය අවබෝධයට පත් වීමය. ලෝකය අනිච්ඡ වන්නේ හේතුඵල දහම නිසා බව පැහැදිලි කොට ඇත. කරුණු එසේ හෙයින් නොපමාව මාර්ගය වඩන ලෙස අවධාරණය කොට ඇත . එනම් ප්‍රඥා සාසනය යනු එකී කරුණු ටිකය. මෙවන් ප්‍රත්‍යක්ෂ දහමක් පුද පූජා වැනි සිල්ලර වත්පිළිවෙත් වලට ලඝු කිරීම තරම් අපරාධයක් මිහිපිට තවත් නැත. කරුණා සාසනය විසින් ප්‍රඥා සාසනය යටපත් කිරීම කිරීම බුදු දහමට එරෙහි ප්‍රබලතම තර්ජනය වෙයි. මිත්‍යා දෘෂ්ඨියට අමතරව ගෝඨාභය මෙම අපරාධයද සිදු කරනවා නොවේද..? සීතාවක රාජසිංහ රජු හින්දු ආගමට හැරවූ අරිට්‌ඨ කීවෙණ්‌ඩු පෙරුමාල් නම් බමුනෙක් ගැන ඉතිහාසයේ ලියවී ඇත. සීතාවක රාජසිංහ කෲර රජෙකි. රාජසිංහ වරෙක සිය පව් කමා කරදෙන ලෙස බෞද්ධ භික්ෂුවකගෙන් ඉල්ලා සිටියේය. නමුත් එවැන්නකට ප්‍රතිපාදන බෞද්ධාගමේ නොවිණි. එවිට රාජසිංහගේ ලේ තැවරුණු ඉතිහාසයට කමා කිරීම අරිට්‌ඨ කීවෙණ්‌ඩු නම් කපටි බමුණා බාර ගත්තේය. සීතාවක රාජසිංහ එතැන් පටන්, හේතූ අනුව ඵල බිහිවනවා කියූ බෞද්ධාගමට වෛර කළේය. හේතු ඵල දහම දේශනා කළ භික්ෂුවගේ පන්සල කුඩු පට්ට්ම් කොට බැරන්ඩි කෝවිල හැදුවේය. රාජසිංහගෙන් දළදා වහන්සේ බේරා ගැනීමට එය දෙල්ගමුවේ කුරහන් ගලක්‌ තුළ සැඟවීමට සිදු විය. මිථ්‍යා දෘෂ්ඨික ගෝඨාභය ඥානක්කා සරණ යාම නිසා එදා උවදුර නව මුහුණුවරකින් ඇතිවී තිබෙනවා නොවේද..? දළදා වහන්සේ, ශ්‍රී මහා බෝධිය අනතුරට පත්ව තිබෙනවා නොවේද..? බුද්ධ සාසනය හෑල්ලුවට ලක් වෙමින් විනාශය කරා ගමන් කරනවා නොවේද..? මේ සියළු දෑ ඉබේ සිදුවනවා විය නොහැකිය.