2025 2025 ICT Online Class
18:31
Күн бұрын
08 SQL SELECT   INNER JOIN episode 11
34:08
ICT : 09 Python Sequential Search
54:34
JAVA 02 JDK installation
18:55
Ай бұрын
IOT video episode 01 2024
13:33
2 ай бұрын
Rolanka shotgun
0:36
3 ай бұрын
Trip to Nuwara Eliya 2024
0:18
3 ай бұрын
2026 New Class Dekma Sathra
8:33
7 ай бұрын
Пікірлер
@Dreamknight5002
@Dreamknight5002 6 күн бұрын
සර් after A/L අපිට මේ දවස් වලකරන්න පුලුවං දේවල්,කරන්න පුලුවං ict සම්බන්ධ jobs ගැන video එකක් ගේන්නකෝ 😊🙏❤️
@ictrolanka
@ictrolanka 6 күн бұрын
ජනවාරි 11 සෙනසුරාදා ට කතා කරමු Live
@CeylonBuddy
@CeylonBuddy 5 күн бұрын
​@@ictrolanka thnx sir
@kaveeshadew3053
@kaveeshadew3053 6 күн бұрын
Super sir ❤️‍🔥
@Harumitae
@Harumitae 7 күн бұрын
Sir මම 2nd shy karanna inna student kenek, mata python padama sir godaakma amaaruii sir ge class ekata join wenna puluwan d? python padama start Karad?
@ictrolanka
@ictrolanka 4 күн бұрын
whatsapp 0701188288
@hilmanahamed
@hilmanahamed 7 күн бұрын
Ane sir study pac buy karann පුළුවන් da full padammma aniwren comment ekk dennko❤
@ictrolanka
@ictrolanka 4 күн бұрын
දැනට එහෙම කරන්න බැරි වෙනවා
@chathurajanakachathurajana5748
@chathurajanakachathurajana5748 8 күн бұрын
සර් ER බලන් ලියන relationl schrema එක වරහන් නැතුව සගල වරහන් දැම්මොත් වැරදීද?
@ictrolanka
@ictrolanka 8 күн бұрын
සගල වරහන්තුල අන්තර්ගත නොකරයි
@M.A.NethsaraDilshan1201
@M.A.NethsaraDilshan1201 9 күн бұрын
නන්ගි මල්ලි ඔයාලට විශ්වාසෙන් සර් එක්ක සම්බධ වෙන්න පුලුවන් අපෙ 24 සෙට් එකේ සර් එක්ක හිටපු කිසි කෙනෙක් අතෑරලා නෑ අනිත් සර්ල ගැන දන්නෙ නෑ මන් මගේ සර් ගැන දන්නවා ඔයාලට් island rank හීනෙට යන track එක තමා මේ !!
@saviduchamath1721
@saviduchamath1721 9 күн бұрын
අනිවාර්යෙන් සහෝදරයා ❤❤❤
@M.A.NethsaraDilshan1201
@M.A.NethsaraDilshan1201 9 күн бұрын
අපේ සර් ගැන කියන්න දෙයක් නැහ්නෙ කරොත් දෙයක් හරියට කරනව
@saviduchamath1721
@saviduchamath1721 9 күн бұрын
ජීවිතේ ගොඩ දාගන්න දඟලන සිසුන්ට ඒ ජීවිතේ ගොඩදාගන්න දෙන වෑයමක් මෙය
@M.A.NethsaraDilshan1201
@M.A.NethsaraDilshan1201 9 күн бұрын
Patta sir ♥️🫡
@SaviduChamath
@SaviduChamath 10 күн бұрын
🥰🥰 suppri sir wade naim
@chathurajanakachathurajana5748
@chathurajanakachathurajana5748 10 күн бұрын
@AniVerseLK
@AniVerseLK 12 күн бұрын
Sir ditrict rank kiye idanda ganne AI degree ekata
@dinumdeshapriya8276
@dinumdeshapriya8276 18 күн бұрын
Thank u so much sir..
@dinumdeshapriya8276
@dinumdeshapriya8276 18 күн бұрын
Thank u so much sir
@dinumdeshapriya8276
@dinumdeshapriya8276 18 күн бұрын
Thank u so much sir..
@dinumdeshapriya8276
@dinumdeshapriya8276 18 күн бұрын
Thank u .so much sir
@dinumdeshapriya8276
@dinumdeshapriya8276 18 күн бұрын
Thank i so .much sir...
@dinumdeshapriya8276
@dinumdeshapriya8276 18 күн бұрын
Thank u so much sir..
@JayanthaChandanakumara-w9m
@JayanthaChandanakumara-w9m 23 күн бұрын
Prashna Anke danna bari unoth e prashne balan nadda
@Kwkgayangi-gt7hb
@Kwkgayangi-gt7hb 23 күн бұрын
Sir nisa,, padam karatath wada sir clz ekedi ugannapu mathakenma paper ek liuw❤️
@Flower_menia
@Flower_menia 23 күн бұрын
සර් ඇඹිලිපිටියට ඒන්නකෝ 😢
@ictrolanka
@ictrolanka 21 күн бұрын
ඇඹිලිපිටියේ ICT තියෙන්නේ සාපෙළ මට්ටමේ නේ.... බහුතරයක් අසමත්, S ඉතුරු ටික
@Flower_menia
@Flower_menia 21 күн бұрын
@ictrolanka ඒක නිසානේ හත් දෙයියනෙ ඒන්න කියන්නෙ 🥲
@Flower_menia
@Flower_menia 21 күн бұрын
@ictrolanka ඉස්සෙල්ලා වික්ටරියෙ හිටිය නෙහ්
@chathurajanakachathurajana5748
@chathurajanakachathurajana5748 23 күн бұрын
සර් mcq මේ පාර ALL දීමේ සම්බාවිතාව තියෙන mcq කීයක් විතර තියේද?
@NimsaraHirushan-z7d
@NimsaraHirushan-z7d 24 күн бұрын
පේපර් එක ලියද්දි සර්ව මතක් වුනා❤️
@chamika4793
@chamika4793 24 күн бұрын
අද අපි campus යන්නේ සර් නිසා තමයි ඉතින් ❤️😏
@_nethmichamodya_
@_nethmichamodya_ 24 күн бұрын
C eka denne kiyenda
@ictrolanka
@ictrolanka 24 күн бұрын
Zscore සකස් කිරිමේදි වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 55 හෝ වැඩි නම් C
@_nethmichamodya_
@_nethmichamodya_ 24 күн бұрын
@ictrolanka E kiyanne sir 55ta wada adu wenawada naththan 55ta wada wadi wennath puluwanda sir
@PuranaPremadasa-t2w
@PuranaPremadasa-t2w 23 күн бұрын
​@@ictrolankaඇ කියන්නේ sir කියන්නේ සමස්ත වශයෙන් part 1එකට වඩාත් part 2 එක ලකුණු score කරා කියලාද?
@anuththarajayamini9743
@anuththarajayamini9743 22 күн бұрын
​@@_nethmichamodya_ER satahan wala entity wla adina sankethya werdunoth lakunu denne nedd?
@sheharamahagamage6318
@sheharamahagamage6318 24 күн бұрын
Thank you sm sir godak help ekak dunna mata ....godak pin sir ....❤❤❤
@VishvaChandrasekara
@VishvaChandrasekara 24 күн бұрын
ව්‍යුහගතෙ සිංහල විචාරයක් වගෙ අප්පා මොනාද වචන කියලා හිත ගන්න බැ සර්
@sathsaraniwanigarathne5050
@sathsaraniwanigarathne5050 24 күн бұрын
Ekata time madi
@kavindikaushalya2619
@kavindikaushalya2619 24 күн бұрын
Sir mcq ekat 25k thibboth C ekak ganna kiyk oned
@slima99480
@slima99480 24 күн бұрын
Thawa lakunu 25
@_nethmichamodya_
@_nethmichamodya_ 24 күн бұрын
​@@slima99480C eka 55n neweida
@sanmithinura4765
@sanmithinura4765 24 күн бұрын
Sir full adder ekt gahanna one podi waguwd loku waguwd
@chamika4793
@chamika4793 24 күн бұрын
අවස්ථා 8 එනවා
@nipunirajapaksha2913
@nipunirajapaksha2913 24 күн бұрын
Sir kiyapu dewal hemdema wage awith thibba paper ekata..❤️
@chathumierandi-xs8do
@chathumierandi-xs8do 24 күн бұрын
මටනම් essay mcq දෙකම අවුලක් නෑ structure එක තමා අවුල් ගියේ 🥲
@_nethmichamodya_
@_nethmichamodya_ 24 күн бұрын
Mattah😢
@thevinduhansara6279
@thevinduhansara6279 24 күн бұрын
සුපිරිය් සර් ❤️
@SathsaraChami-x6p
@SathsaraChami-x6p 24 күн бұрын
Sir answer dennko
@rudhara3917
@rudhara3917 24 күн бұрын
Mata mcq42k thibba eth esay structure eka aull giya 😢
@sithumigunawardana5808
@sithumigunawardana5808 24 күн бұрын
Me too A Ekak eida dnnh😢
@FishWorld-sg4pw
@FishWorld-sg4pw 24 күн бұрын
Mtth😢
@VishvaChandrasekara
@VishvaChandrasekara 24 күн бұрын
ස්ට්‍රක්චර් අවුල්
@rahnews
@rahnews 24 күн бұрын
Mage mcq 35 aye liyanna weii😥😩❤️
@VishvaChandrasekara
@VishvaChandrasekara 24 күн бұрын
@@rahnews එ මොකටද රචනා හතර හරියටම කලානෙ
@saviduchamath1721
@saviduchamath1721 24 күн бұрын
❤❤❤ maru sir සුපිරිම
@Issabroh
@Issabroh 24 күн бұрын
මටනම් කෙලවෙලම ගියා සර්...😮‍💨💔
@yuvanthianjali7717
@yuvanthianjali7717 24 күн бұрын
Sir s eka blnne lakunu 35n neweda
@charukagayashan33
@charukagayashan33 24 күн бұрын
35 ned ?
@user-zv67hg7bh0
@user-zv67hg7bh0 23 күн бұрын
35 thama
@Saduni-x5n
@Saduni-x5n 24 күн бұрын
සව්න්ඩ් එක ඇහෙන්නෙ නැත්තෙ මට විතරද
@sri_lanka01
@sri_lanka01 23 күн бұрын
ඉයර් 4න් එක අයින් කරල අහපම් 🥲
@namikanethdunu9184
@namikanethdunu9184 25 күн бұрын
Sir kiyapu tika ehemama awa sir . Man neel prasana sir ge panthi yanne . Sir thamai roshan sir gana kiyuve . Sir thamai link eka duneth sir❤
@ictrolanka
@ictrolanka 24 күн бұрын
Neel sir සුපිරි....සිසුන් ගැන හිතන නියම ගුරු හදවතක්
@GALA_GAME
@GALA_GAME 25 күн бұрын
සර් නම් පට්ට මේ ප්‍රශ්නේ ගලේ කෙටුවාවගේ paper එකේ තිබ්බා thank you sir කරපු හැම උදව්වකටම😊😊😊
@yasirulochana9365
@yasirulochana9365 25 күн бұрын
Loku aulk ne sir welav Madi una
@chamudimuthumini124
@chamudimuthumini124 25 күн бұрын
සර් කියපු ඒවා එහෙමම ආව❤
@saviduchamath1721
@saviduchamath1721 25 күн бұрын
සර් සේරම කියපු ඒව ගෙඩිය පිටින්ම ආව කියන්න දෙයක් නෑ ❤❤❤❤❤❤
@ictrolanka
@ictrolanka 25 күн бұрын
cheers
@GTAWORKSHIP
@GTAWORKSHIP 25 күн бұрын
සර් ඔබ තුමාට ගොඩාක් ස්තුති ඒ විදිහටම paper එක ආවා 💗💗
@ictrolanka
@ictrolanka 25 күн бұрын
cheers
@chamodyasewmini6968
@chamodyasewmini6968 25 күн бұрын
Thanks sir...
@sawandisara2350
@sawandisara2350 25 күн бұрын
Gdk wtinw sir me wade❤
@kaveeshadew3053
@kaveeshadew3053 25 күн бұрын
Thanks sir ❤️‍🔥
@sashikahemakumara5370
@sashikahemakumara5370 25 күн бұрын
Thank u sir ❤
@Issabroh
@Issabroh 25 күн бұрын
Thankyou sir....❤❤❤🎉
@imeshowinda5835
@imeshowinda5835 25 күн бұрын
Thank you sir ❤
@shashininethmini-m9j
@shashininethmini-m9j 25 күн бұрын
Thanks sir❤❤