Пікірлер
@SarathkumaraFonseka
@SarathkumaraFonseka 32 секунд бұрын
❤ ආදරණීය ආචාරය ..
@lalithamarasekara5981
@lalithamarasekara5981 35 секунд бұрын
නලීන් බන්ඩාර කියන්නේ තනිකර කෙබර මේ දෙන්නා ගේ විවාදයෙන් නලීන් බන්ඩාර පරාදයි මගේ අදහසට අනුව
@nexgen-music
@nexgen-music Минут бұрын
patta bro. ekenma respect. ❤
@shndrhal7402
@shndrhal7402 2 минут бұрын
අවුරුදු කීයද ගෙවිලා තියෙන්නේ
@Meghanada724
@Meghanada724 3 минут бұрын
දිලිත් අනේ මේ උබ නහින දෙහින කාලේ පාඩුවේ හිටපන් උබලා තමයි එක පැත්තකින් වග කියන්න ඔනේ. මේ රටට උන විනාශයට.
@chandanikuruppu3140
@chandanikuruppu3140 3 минут бұрын
ආඩම්බරයි පුතේ ඔබවන් පුතුන් තව බිහිවෙවා නියම ලංකා පුත්‍රයා ආදරෙයි❤️
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 минут бұрын
.සිරසට 🙏🌼ගමිමැද්දට 🙏🌼.සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් නිවුස් ලබාදෙනවාටඑ්සැමදෙනාට බුදුන් රකිවා බුදු සරනයි .සුභරාතිුයක්🙏🙏🙏🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰
@anevolutionarypangea6401
@anevolutionarypangea6401 4 минут бұрын
සුපිරි කොල්ලෙක්.. ❤ මේ රටේ වැරද්ද දුටුතැන හඩනගපල්ලා.... එතකොටවත් ඇස් ඇරෙයි...
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 4 минут бұрын
කාලකණ්ණි
@PeacefulGrapes-vx8zk
@PeacefulGrapes-vx8zk 5 минут бұрын
Kaputa and arakku joneya gahala
@righteye9509
@righteye9509 5 минут бұрын
9:55😂😂 ඇයි කියන්න බයයිද Sirasa😂😂😂😂
@SuResh-wc7en
@SuResh-wc7en 6 минут бұрын
හරිනෙ දැන් පුපේ අමාරුව.අහිංසක දෙමව්පියෝ.18 පැන්න ගමන් ලයිසන් එක ගන්නවා.සල්ලි තියන පවුලක එකෙක් නම් දෙමව්පියෝ කිසි ගානක් නැතුව උපන්දිනයට හරි කොල්ලාගෙ ආසාවනෙ කියලා බයික් එකක් අරන් දෙනවා.දුප්පත් පවුලක හරි මධ්‍යම පන්තියේ කොල්ලෙක් නම් දෙමව්පියන්ට කරදර කරලා කරලා කොහොම හරි බයික් එකක් ගන්නවා.ඒ මිනිස්සු බයික් එක අරන්දෙන්න විදින දුක‍,කරන කැපකිරීම් ගැන කිසි ගානක් නැහැ ඊට පස්සෙ.රයිඩර්ලා වගෙ පාරේ යන්නෙ.මං මේ බයික් එකක් තියන හැම කොල්ලාටම නෙවෙයි කියන්නෙ.මේ වගේ බයික් එකට නැග්ගාම රයිඩර්ලා කියලා හිතාගෙන ⁣හුජ්ජ කොල්ලොන්ට.උන් පාරට වාහනේ දාලා අනිත් මිනිස්සුන්ගෙ ජීවිතත් බිල්ලට දාලා තමන්ගෙ ජීවිතත් බිල්ලට දීලා තමයි පාරේ බයික් පදින්නෙ.එකක් පඬ ෂෝ එකට අනිත් එක කෙල්ලොන්ට පෙන්න.අන්තීමේදි තමන්ගෙම ගායට අනතුරක් වෙලා ජීවීතෙන් වන්දි ගෙවන්නවුනාම හෝ අතක් පයක් කැඩිලා එක්තැන්වුනාම දුක්විදින්නෙ අසරණ දෙමව්පියෝ.සමාජයෙක් බැනුම් අහන්නෙ අසරණ දෙමව්පියෝ.ඒ මිනිස්සු උඹලාව දුක්විදලා‍,හරියට කෑමක් බීමක් නැතුව උඹලා ආස කරන දේවල් අරන් දෙන්න කැපකීරිම් ගොඩක් කරන්නෙ උඹලාගෙ තියන ඇම්මට යකඩ ගොඩක් උඩ හැප්පිලා ඇබරිලා මැරිලා යන්න නෙවෙයි.දැන් මෙතනම ජීව්ත 2ක්.ඒ දෙමව්පියෝ ජීවත්වෙලා ඉන්නතාක්කල් මැරි මැරි ඉපදෙවි.යකෝ මොන වාහනෙ ගත්තත් තමුන්ලා රයිඩර්ලා කියලා හිතන්න එපා.එක පොඩි වැරදීමක් ඇති ජීවිත බරගානක් නැතිවෙන්න..විනය ගරුක රියදුරන් අතින් පවා එක පොඩි වැරදීමකින් හරි නැත්තම් වෙන මොකක්ම හරි දේකින් අනතුරක් වෙන්න පුළුවන්.උඹලා පදින්නෙ තනිකර මැෂීන්ස්.මැෂීන්වලටත් වැරදීම් වෙනවා.උඹලා ගැන බැරිනම් අහිංසක දෙමව්පියන් ගැන හරි හිතපන්.හිතලා වාහන පැදපන්..දැන් ඉතින් බලපන්කො තරුණ ජීවිත 2ක්.දෙන්නටම 30ක්වත් නැහැ වයස..
@donamie2808
@donamie2808 Минут бұрын
ඉතින් හොදයිනෙ මැරුන එක පාරෙයන අනිත් උන්ව මරන්න කලින්. මොකට ඔච්චර බන ලියනවද බං මේ හරක්ට.
@PeacefulGrapes-vx8zk
@PeacefulGrapes-vx8zk 6 минут бұрын
Ahanda Onay Mr:10%
@cycafe7773
@cycafe7773 6 минут бұрын
මෝඩ යකෙක්. ඌට ඕන අපි ගිඟන්නෝ වගේ හැමදාම ඌ දීලා අපි කලා ඉන්නවා බලන්න
@harshakumara1037
@harshakumara1037 7 минут бұрын
💪💪💪💪❤️❤️❤️
@RuwanTharanga-nt5du
@RuwanTharanga-nt5du 9 минут бұрын
අල්ලපු ගෙදර ඉන්න කසිප්පු කාරයා ඉක්මනින් අත්තඩංගුවට ගන්න
@sirimewan8324
@sirimewan8324 10 минут бұрын
කඩා වැඩෙයි කියල හිතුවේ නෑනේ. ඕක testing වන් වෙන්ඩැති.Testing 2 හදයි super එකට. ඉංජිනේරු මොලයක් මොකටෑ. ඕක කඩා වැටෙයි කියල දැන ගෙනම අටවපු එකක් වගේ පේනවානේ. මේක මට අලි පීරන පනාවක් වගේ, කූරු කූරු කූරු artistic ගතියකුත් නැතැයි කිව නොහැකියි. හරිම ෂෝක් අප්පා.
@virajihalagamage6094
@virajihalagamage6094 11 минут бұрын
අරුම පුදුම රටක් ඕයි මේක !
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 12 минут бұрын
ආශියාවේ ලොකුම කිඹුලා ලංකාව තුලින්ම අහිමිකරා මිනිසා හා කිඹුලා ද ගොදුරු දෙකක් ...හිතන්න අපි කොතනද ඉන්නේ අඩුපාඩුකම්නම් ගොඩායි එත් හැමදේකටම වටිනාක්මක් නැ
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 13 минут бұрын
මේකත් චීන්නුද හැදුවේ ?
@psychographerlk
@psychographerlk 14 минут бұрын
ඒ කොල්ලගේ ජීවිතයට කිසිම හානියක් නොවේවා! ❤
@thilinakarunathilaka2740
@thilinakarunathilaka2740 14 минут бұрын
කසිප්පු ජොනියා ගෙන් ඇහුවා නම් හරි
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w 15 минут бұрын
😮😂
@nishaninarangoda9891
@nishaninarangoda9891 16 минут бұрын
සුපිරි කොල්ලෙක් ❤
@lakshikaperera999
@lakshikaperera999 17 минут бұрын
Theruwansaranai 🙏🏻
@shanakapramith2626
@shanakapramith2626 17 минут бұрын
71වෙනකම් ගැනලා තියනවා කොහොමද අපෙ පුතානෝ
@anura2priyankara
@anura2priyankara 18 минут бұрын
කුසින් නොවැදුවත් ඒ පුංචිගෙ තියෙන සෙනෙහස,ආදරය,රැකවරණය කොච්චරද කියලා හිතා ගන්න පුළුවන් ඒ කතාව ඇහුවම.ඒ දිවි දුන් ආදරණීය රණවිරුවට ගරුත්වයක් විදිහටයි,මේ දරුවට කරන සාධාරණයක් විදිහටයි නීතිය හරියටම ක්‍රියාත්මක වෙලා නම් ඒ ඇති.නිවන්සුව පුතේ.
@manjularathnasuriyanugagah7686
@manjularathnasuriyanugagah7686 19 минут бұрын
mun okkoma trattato okkoma hora kala bala badu
@gowithkavi_8210
@gowithkavi_8210 20 минут бұрын
අව්ව වැඩි නිසා කියන්නත් පුලුවන් පුදුම වෙන්න එපා
@MaleeshaPansara
@MaleeshaPansara 20 минут бұрын
Anura dinawanne රටට kelawaganna tami
@sandun2136
@sandun2136 21 минут бұрын
දිලිත් ට පිස්සුද බං 🤦🏽‍♂️
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 21 минут бұрын
Kohomada Jeppange Kade yema 😂😂😂 nedakin deal gahala gahala den talk denawa 😂😂😂
@MaleeshaPansara
@MaleeshaPansara 22 минут бұрын
Anuran දිනයි paka
@senurisansala8068
@senurisansala8068 22 минут бұрын
දෑන් සෑපද පොහොට්ටු පතයි රට කනවා තවත් අඩනවා බලයට
@gowithkavi_8210
@gowithkavi_8210 22 минут бұрын
කොමිටි යක් පත් කරයි මහා එකා ඕකටත්
@asankasandun1383
@asankasandun1383 23 минут бұрын
කෝටි ගනනන් කෝමිස් ගහලා කරපු වැඩ වල භයානක ප්‍රතිඵල තවම එන්ඩ පටන් ගත්තේ නැ...
@nihalfernando.215
@nihalfernando.215 25 минут бұрын
Hadalaa iwara wenda issara ohomanan waahana yanda patan gaththama kohoma weidaaaaaaaaa
@sureshbandara3313
@sureshbandara3313 26 минут бұрын
පේනවනි ස්ජිය ගැන තියන විෂ්වාසෙ
@chanaka520
@chanaka520 28 минут бұрын
😂😂😂😂
@priyatani1
@priyatani1 29 минут бұрын
👏👏👏
@kumindrawickramasinghe1727
@kumindrawickramasinghe1727 30 минут бұрын
For the last guy who spoke "it's called outsourcing" it was cheaper and a better financial move.
@lalithamarasekara5981
@lalithamarasekara5981 30 минут бұрын
මගේ අදහසනම් විවාදය වෙන්න ඕනේ ඇමරිකන් විදිහට ඒකියන්නේ නායකයින් දෙන්නා අතර අන්න එතකොට debate එකෙන් කාටද වැඩිය ලකුනු ලැබෙන්නේ කියලා මුලු රටටම දැකගන්න පුළුවන් අනිවාර්යෙන්ම නායකයින් දෙන්නා අතර විවාදය තියන්න ඕනේ එය තමයි මගේ අදහස
@gayaniamarsing783
@gayaniamarsing783 30 минут бұрын
Police 😮😮😮
@ravindunmusicsrilanka6618
@ravindunmusicsrilanka6618 30 минут бұрын
අඩේා සජිත්.. මේක හොදට අහගන්න.. බොරු මරිසි එපා... කරන්න පුළුවන් දෙයක් කෙලිං කතාකරපම්...
@sumedasamankumari7107
@sumedasamankumari7107 31 минут бұрын
මගේ රටට, මගේ ජනතාවට දළදා හිමි සරණයි.
@antonchinthaka6338
@antonchinthaka6338 32 минут бұрын
අවුරුදු 76 දුශිත සන්වර්දන වයාප්‍රති වල ප්‍රතිපල
@UdayasiriHerath
@UdayasiriHerath 34 минут бұрын
මෙි කමබි නිකං ඔහෙ වැස්සට තෙමෙනවා අවිවට වෙිලනවා ඔව්වා මලකඩකාලා ඇති එකනෙ නිකමිම කඩං වැටෙන්නෙ
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 34 минут бұрын
ඔක්කොම හොර වැඩ ..ප්‍රමිතිය හොයන්න ඕන නැහැ කොමිස් කුට්ටිය සාක්කුවේ දාගන්න පුළුවන් නම් එච්චරයි ...අපේ රටේ මිනිස්සුන් ගෙ බදු මුදල් වලට වෙන දේවල් තමයි මේ ...
@anushkasamarasinghe7131
@anushkasamarasinghe7131 35 минут бұрын
😂
@tripleThouse
@tripleThouse 35 минут бұрын
Can I please get this guy contact number. මහ පොළොවට ණය නැති රත්තරන් කොල්ලෙක්. ඌර ස්තූති කරන්න ඕනි