Jokers Car Wash
5:18
4 жыл бұрын
Udugam Balaa Yana Dayasheela
40:40
6 жыл бұрын
Пікірлер
@SachinthaYeshan-ju4gn
@SachinthaYeshan-ju4gn Ай бұрын
❤❤❤
@nadishaDananjaya-vd2wm
@nadishaDananjaya-vd2wm 2 ай бұрын
වෙනි වර කැරැල්ල ගොතන්නෙ කොහොමද ගුරුතුමා
@Nilankaperera-v6v
@Nilankaperera-v6v 4 ай бұрын
Mage sir mis ada metana ine e mg guru dewiwaru nisa budu saranai
@sajithrandika6124
@sajithrandika6124 5 ай бұрын
Nice Cinematography...!!! All the best guys.... Mata puduma ai mechchara kal mata meka se un naththe kiyala... Full storyama notheruna kauruhari innawananam, " Vasectomy " me wachane search karanna... All clear wei...
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
තේරෙන්නෑ කිසිදෙයක්
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 5 ай бұрын
නොදකින් සින්දුව
@chandanasusantha8253
@chandanasusantha8253 5 ай бұрын
දීර්ඝායුෂ lybawa obatumata .budusarani
@hasaramanawasinghe3496
@hasaramanawasinghe3496 5 ай бұрын
@AruniGallage
@AruniGallage 6 ай бұрын
කතාව ලස්සනයි. හැබැයි හරියට alcohol, tobacco promotion කතාව පුරාම... හෙමින්සැරේ පියා සලා... කතාවට පළවෙනි ඉඟිය... දුමි කලින් සම්බන්ධයක දරුවා abort කරපු මතකය දරාගන්න බැරි නිසා vasectomy කරලා ඉන්නේ. ඒ නිසා bathroom එකේදි pregnancy test kit එක දැක්කාම car එකේදි දිගටම vasectomy surgery එකෙන් පස්සෙත් දරුවෝ හැදෙන්න පුළුවන් ද කියලා search කරනවා පිස්සුවෙන් වගේ. අතරමඟදි පිටරට ඉඳලා එන යාළුවා ඉමාගේ පරණ boyfriend. දිගටම මට දරුවෝ හදන්න බෑ කියලා දුමී කියන්නේ එයා vasectomy කරලා තියෙන නිසා වගේම එයා කලින් abortion එකෙන් තාමත් විඳවන නිසා. එතකොට ඉමා pregnant නම්, එක්කෝ vasectomy surgery එක fail වෙලා නැත්තම් .........
@TSwijesundara
@TSwijesundara 6 ай бұрын
ජිවිතේ එක සැරයක් හරි කොතනක හරි වැරදුනාම එ හෙවැනැල්ල පස්සෙන් එනවා 😔 සුපිරිම තේරුමක් තියෙන කතාවක් ❤
@dilanik
@dilanik 6 ай бұрын
මැරෙන්න හදනවනෙ බෙල්ල මිරිකල වගේ. කතාවත් එපාවුනා සින්දුවට
@pineepajanithhani5010
@pineepajanithhani5010 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hellomarathon7849
@hellomarathon7849 6 ай бұрын
mokawath pahadiliwa ahen ne
@manoshimallikaratchy7745
@manoshimallikaratchy7745 6 ай бұрын
Me actor ge penuma mage husbandmai ❤️
@ChamaraNishshanke
@ChamaraNishshanke 4 ай бұрын
Koi actorda😢
@jenuinejenuine9429
@jenuinejenuine9429 7 ай бұрын
ඒ ළමයා රට ඉදන් ආව කලින් පෙම් වතාගේ .....ඇරියස් නේ කියනකොට කින්ඩියට හිනාවුනේ එකයි ..දෙන්නා fb එකෙන් සෙට් වෙලා වැඩේ වෙලා ,අරු දන්නවා ළමයා ඌගේ නෙවෙයි කියලා
@لوبا
@لوبا 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 8 ай бұрын
මට නම්තේරුනා ❤
@prabakariyawasam9347
@prabakariyawasam9347 8 ай бұрын
Niyama raga pammak danushka
@joysmiles3599
@joysmiles3599 8 ай бұрын
නෝනා වෙන කෙනෙක්ගෙන් හෝ ඔහුගෙන් දරුවෙක් ලැබෙන්න හිටියට සැමියා එය ඇහුණත් මඟහරිනවා ඔහු මීට පෙර ගබ්සාවක් කරන්න හවුල්වීම නමැති කරුමය කරගහං ඉන්න නිසා. දැං තේරෙනවද?
@jeewannalinda2676
@jeewannalinda2676 8 ай бұрын
කරන කලට පව් මිහිරිය මී සේ....
@LTProduction678
@LTProduction678 9 ай бұрын
Girlge hinawa lassanai
@chamindakumara275
@chamindakumara275 9 ай бұрын
ලංකාවේ උං කතා හදන්නෙ ප්‍රේක්ෂකය ට්‍රැක් පනිනනකන් කල්පනාකරවන්න.අන්තිමට බලන එකාට ඌවත් එපාවෙනව.⁣කතාවක් බලන්නෙ රසාස්වාදයක් ගන්න මිසක් හදන එකාගෙ පණ්ඩිතකම බලන්න නෙවෙයි
@Sanju-ty2xr
@Sanju-ty2xr 9 ай бұрын
Melo deyak notheruna mn😂😂😂😂😂😂
@KumariDanushka
@KumariDanushka 3 ай бұрын
අනේ ඔව් ඒයි, මෙ මේ බැරිම තැන කමෙන්ට් බලන්න ආවෙ
@kensinsam263
@kensinsam263 10 ай бұрын
Good acting though drama it but confusing .
@Pabodysavindi
@Pabodysavindi 10 ай бұрын
❤❤
@vsbnat3333
@vsbnat3333 11 ай бұрын
Thank god Srilanka culture is in safe hands. .. Bec indian culture and language has been destroyed by use of ENGLISH.. Indian so called scholars has LOST ALL POWER to speak in indian language.. They can't speak a single sentence without use of english
@IshanAththanayake
@IshanAththanayake Жыл бұрын
අගක් මුලක් නෑ වගේ
@samidin1000
@samidin1000 Жыл бұрын
Stupid slow story
@modithaganwari4568
@modithaganwari4568 Жыл бұрын
තෙරුවන් සරණයි අයියා
@MyKlife919
@MyKlife919 Жыл бұрын
Aparade winadi 40..😢
@NDS-ed9bt
@NDS-ed9bt Жыл бұрын
Koddigahayate 2 ne Me .
@HezraDissanayake-hj2xw
@HezraDissanayake-hj2xw Жыл бұрын
Who is this actress
@Wish472
@Wish472 Жыл бұрын
පේනවනේ ඉතින් කොල්ලො කරන වැඩ අන්තිමට කොහෙවත් ඉන්න කෙල්ලෝ ඒවට පව් ගෙවනවා
@nisalcharindu889
@nisalcharindu889 Жыл бұрын
@nethuhimansa4024
@nethuhimansa4024 Жыл бұрын
මෙ කතා හැම එකක්ම වගෙ කිසිම තෙරුමක් නෑ මොකද උනෙ කියලා හිතාගන්න බෑ.මල විකාර .
@sanjayamenaka3388
@sanjayamenaka3388 Жыл бұрын
2000n passe kenek neda 😂🤣
@ChinthakaNayanasiri
@ChinthakaNayanasiri Жыл бұрын
කොල්ලා කලින් ගත කරපු ජිවිතේ නිසා ,එයා වැරැදි කරපු නිසා බදින්නේ නෑ කියලා තීරණය කරලා තියෙනවා .ඒත් මේ කෙල්ල ලැබුනට පස්සේ බැදලා.කලින් කරපු වැරැදි නිසා බබෙක් හදන්නෙත් නෑ කියලා තීරණය කරලා.ඒ කොල්ලා කරපු පව් ලමයිට පටිසන් දෙයි කියලා.ඒ නිසා බබාලා හැදෙන්නේ නැති වෙන්න ඔපරේශන් එකකුත් කරලා.ඒත් දැන් තමන්ගේ වයිෆ් ප්‍රෙග්නන්ට් නිසා ඒක කොහොමද වුනේ කියලා අවුලෙන් ඉන්නේ
@jayasinghe57
@jayasinghe57 Жыл бұрын
The director has been unable to tell the story that he/she wanted to tell to his/her audience.
@BhagyaSamarasekara-ng9cn
@BhagyaSamarasekara-ng9cn Жыл бұрын
🙏🙏🙏🙏 obata drregayu wewa aduruthumani...
@crazybro2597
@crazybro2597 Жыл бұрын
kisi vadak na
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
lassana wadak
@ebaymax
@ebaymax Жыл бұрын
Pls mokakda me kathawa therune ne
@chill22mix
@chill22mix Жыл бұрын
මේන් පියලා
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ජීවිතයේ එන අද්දැකීම් වයිරය,සෝකය, කලකිරීම කරන්නවා... 🤗🤗🤗 එය කාටත් සමාවයි... 🤗🤗🤗 එත් ඒ අද්දැකීම් ලොව විනාශ කිරීමට, වයිරය පැතිරීමට නොව ජීවිතේ ලස්සන කරන්න සිත යොමු කරන්න... 🤗🤗🤗 එවිට නිවැරදි මග යයි හැමෝම... 🤗🤗🤗
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
හදා ගන්න බැරි වෙන්න ජීවිතේ වැරදෙන්න ඇති එත් එදිරී ජීවිතේ නිර්මාණය කල යුත්තේ ලබපු අත් දැකීම් ඊවසිමෙන් හිත හදාගනිමින් ඒ අද්දැකීම් තුලින් හොද දේවල් අරන් හොද ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න... 🤗🤗🤗 විඩාව නිවේයි... 🤗🤗🤗 ඔබේ සිත හොද පැත්තට යොමු වෙයි... 🤗🤗🤗 සිත හොද පැත්තට දැමීමටයි බුදු රජුන් සතුටින් සිටිමටමයි අපිට පාර පෙන්නුවේ... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@janithbossa122
@janithbossa122 Жыл бұрын
Haaaaaaaaaaaaaaaaaaa😂
@shashikalagamage4579
@shashikalagamage4579 Жыл бұрын
♥️👌
@anushkachathuranga7646
@anushkachathuranga7646 Жыл бұрын
aul gon...
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 Жыл бұрын
කොල්ලා කලිං කෙල්ලෙක් එක්ක සෙට්වෙලා.ප්‍රෙග්නට් වුණ නිසා ලමයව අහක් කරලා ඉපදෙන්න කලිං...ඒ කෙල්ල වෙන එකෙක් එක්ක ගිහින් මැරිලා...කොල්ල පස්සේ බැන්දට අතීතේ අමතක කරන්න බෑ....පව් පල දේවි කියලා බයයි...තේරුනේ ඔච්චරයි.. ඒත් අර බාතෲම් එකේ කොලා අතේ තියාන හිටිය රිපෝට් වගේ එක මොකද්ද? කෙල්ල මොකද්ද ළමයෙක් ගැන කියන්නේ ලැබෙන්න ඉන්නවා වාගේ? ගෙදර ආහම උපංදිනයක් වගේ එකක් තියනවා කොල්ල බොනවා කෙල්ල බලං ඉන්නවා එච්චරද කතාව?? 💔😵
@neviroxx3020
@neviroxx3020 Жыл бұрын
kalin seen eken passe kolla kollage operation ekak karanwa lamai natiwenna.. oy kella pregnant wenna widiyakna wena ekek gahapu seen ekak tiyenne ekai u aulen
@neviroxx3020
@neviroxx3020 Жыл бұрын
passe kella wenuwen e pawa karaganna tirane karawa kathawa iwarai
@nadeekasubashini5818
@nadeekasubashini5818 Жыл бұрын
අගක් මුලක් නෑ වගේ හිතුනෙ මට විතරද
@tharindudasanayake3333
@tharindudasanayake3333 Жыл бұрын
කිසිම තේරුමක් නැති drama එකක් 😒