Пікірлер
@ruwansamarawickrama1782
@ruwansamarawickrama1782 3 күн бұрын
Supiriyak❤❤❤
@gayanwijesooriya5213
@gayanwijesooriya5213 4 күн бұрын
Patta ah
@sagarikaweerarathna3035
@sagarikaweerarathna3035 7 күн бұрын
සල් සපුනා ජෝති පාල
@IamAshishGupta
@IamAshishGupta 8 күн бұрын
Shaandar ❤❤❤❤
@SisharaSishara
@SisharaSishara 9 күн бұрын
Mamath asama sinduva😊😊❤❤
@arunakanthi595
@arunakanthi595 10 күн бұрын
රතු රෝස මල් යායේ karaoke දෙන්න ❤
@arunakanthi595
@arunakanthi595 10 күн бұрын
අමර සිරි පීරිස්ගෙ රතු රෝස මල්‍ යායෙ karaoke දෙන්න❤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 12 күн бұрын
Ok thanks thanks Budu saranai ❤😂
@umeshisharmila7711
@umeshisharmila7711 13 күн бұрын
💗😘
@yasarathna7993
@yasarathna7993 15 күн бұрын
BEST
@NethmiKeppetiPathiranneha
@NethmiKeppetiPathiranneha 15 күн бұрын
Lassanayi❤
@MADHUMADHU-s7l9i
@MADHUMADHU-s7l9i 19 күн бұрын
😮😮👌👌🤟🤟👍👍👍
@anuraillesinghe2202
@anuraillesinghe2202 20 күн бұрын
රියපෙරහැරකින් ම0ගලගමනින් ගීතය දෙන්න ගායනය වික්ටර් රත්නායක
@user-sl7k
@user-sl7k 20 күн бұрын
_හොයාපු කැරොකි සිංදුවක් . ඔබට ස්තූතියි ! " මාල හතයි අරුංගලෙයි මමත් ගෙනාවේ ...." දාන්න ._
@dands7049
@dands7049 25 күн бұрын
@PMBBsnayakaBsnayaka-ru5fe
@PMBBsnayakaBsnayaka-ru5fe 25 күн бұрын
පටිට සුපිරි
@KanthiRox
@KanthiRox 28 күн бұрын
Goodgood
@musiccityband
@musiccityband Ай бұрын
රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා ඔව් ඔබේ සිත මා ළඟ, මගේ සිත ඔබ ළඟ කිව්වා මතකයිනේ වෙන හදවතකට, ඔය හිත දෙන්නට ඔබ ඇයි බොළඳ උනේ ඕ... ඔබ වෙනතක යන බව, මැවී මැවී පෙනෙනවා මගේ හිත සසල උනේ මේ අසරණ හදවත්, රිදවන්නට ඇයි ගැහැණුන් චපල උනේ මම තනි වෙන්නම් ඔබ නම් එපා ආයේ හමුවෙන්ඩ ආයෙත් එපා රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්ඩ එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්ඩ එපා මා හා මං ඔය රූපෙට, රැවටුනේ කරුමෙට ලස්සන පෙනුණ නිසා මව්පියෝ උරුමෙට, මට හිමි දේපල දුන්නෙත් ඔබට නිසා රන් මිණි මුතු කැට, අද නෑ එය මට කඳුලේ දුක ඉවසා මං අද තනි උනේ, හදවත ගොළු උනේ ගැහැණුන් චපල නිසා ඔව් මම තනි වෙන්නම් ඔබ නම් එපා ආයේ හමුවෙන්න ආයෙත් එපා රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා
@erangasuwandarathna5479
@erangasuwandarathna5479 Ай бұрын
අමිලා නදිශානි මම හරි ආසයි ඔයාගේ පලවෙනි ටෙලිනාට්‍ය ප්‍රර්ථනා ලස්සනයි ඇත්තටම මටත් ආසාවක් තියෙනවා කතාකරන්න. අපි හැම දාම ඔයා ට ආදරෙ යි .❤❤❤❤❤💓👍
@HemaHema-ey1fu
@HemaHema-ey1fu Ай бұрын
අනුරාධා පෙරේරා ගායනා කරන ඔබනේනදාට සද ගංගාව ගාව පාළුයි ගීතයේ කැරෝකේ එක දෙන්න ඔබට ස්තුතියි 🙏🙏🙏
@HemaHema-ey1fu
@HemaHema-ey1fu Ай бұрын
අනුරාධා පෙරේරා ගායනා කරන ඔබ නේනදාට සද ගංගාව ගාව පාලුයි karoke එක දෙන්න ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@ShashikaMedagedara
@ShashikaMedagedara Ай бұрын
Man විතරක් සුරංගනා loken wetunada keroke eka denako saman indikage
@manikedisanayaka9894
@manikedisanayaka9894 Ай бұрын
කනවිදලා.කොන්ඩේ .පාට කරපු.ගීත ය.දෙන්න
@Pramodya-l4w
@Pramodya-l4w Ай бұрын
ලස්සන යි ආසම ගිතයක් ❤❤❤
@priyanwadajeewani4033
@priyanwadajeewani4033 Ай бұрын
යොවුන් වසන්තයේ දුහුල් වලා කුලේ සින්දුවෙත් karoke එක දෙන්නකො please
@anuraillesinghe2202
@anuraillesinghe2202 Ай бұрын
ලස්සන සැමදේ මොහොතක සුවදේ කැරෝකි දෙන්න පුලුවන්ද නාරදදිසාසේකර මහතාගේ
@wasanthabrahmachari
@wasanthabrahmachari Ай бұрын
raththaran pempurane
@BuddikaIndrajith-p7y
@BuddikaIndrajith-p7y Ай бұрын
සුපිරිyak සුපිරිyak ela ela ❤❤❤
@TresilOorloff
@TresilOorloff Ай бұрын
🎉❤ Superb...
@TresilOorloff
@TresilOorloff Ай бұрын
Superb ❤️
@slkaraokesingit
@slkaraokesingit Ай бұрын
Thanks 🤗
@ravindudeegoda5250
@ravindudeegoda5250 Ай бұрын
@priyanwadajeewani4033
@priyanwadajeewani4033 Ай бұрын
නන්දා මාලනී මහත්මියගෙ කඩමන්ඩියේ දොල අයිනේ ගීතයේ karoke එක දාන්න. බොහොම ස්තූතියි.
@ThusithaThanthirige
@ThusithaThanthirige Ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@mtpannilage9001
@mtpannilage9001 Ай бұрын
@lakindusilva3822
@lakindusilva3822 Ай бұрын
පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා එදා කී කතා මා හදවතේ ඇත ලියා පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා එදා මා පැතූ ඔබේ ආදරේ ගොළු වෙලා පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා
@socloseto3933
@socloseto3933 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@chathuraDissanayakeD_voice
@chathuraDissanayakeD_voice Ай бұрын
Dmmatath padui ban ...dolack parak yanawa 😂
@wklpriyankara1787
@wklpriyankara1787 Ай бұрын
බැබලිම වගෙම බැස යාම අයිති සදටයි (කරුණාරත්න දිවුල්ගනේ )
@isuridesilva9534
@isuridesilva9534 Ай бұрын
Please upload the full karoke track without the singing parts
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 2 ай бұрын
මේ ගීතය කොතරම් ඇසුවත් එපා වෙන්නැ ඒතරම් ලස්සනයි ❤️❤️❤️👍
@SampathPremakumara-iz2vh
@SampathPremakumara-iz2vh 2 ай бұрын
❤❤❤❤
@dilhanirajivani8220
@dilhanirajivani8220 2 ай бұрын
Hamuwewa apa mathuathbhawayaka ... minishadin thora palu dupathe... karoke eka denna
@vajirafernando2888
@vajirafernando2888 2 ай бұрын
ඔන්න මන් ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා.චාන්දනී හෙට්ටිආරච්චි ගේ මාල ගිරවුනේ මාල ගිරවුනේ ගීතයේ කැරොකේ එක දාන්න පුලුවද.plz
@user-Madu_Boys_0657
@user-Madu_Boys_0657 2 ай бұрын
Rasa mihiri katha song eka dennako yuga gi karoke ek oni...
@NamadiDahamsa28
@NamadiDahamsa28 2 ай бұрын
Karoke nam karoke boru wata kiyana kaali danna epe😢
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Ай бұрын
Dapu eka kiyapan panditha nowi.. Nikanma karoke karanawata wada amaru wadak meka.
@SanyVeerawansha
@SanyVeerawansha 2 ай бұрын
Ela ❤
@udarasrinath834
@udarasrinath834 2 ай бұрын
ආසම ඒකක් තමයි ආ😊
@Addr-ei2yk
@Addr-ei2yk 2 ай бұрын
අකුරු ගොඩක් පොඩි නිසා පෙනීම අඩු අයට ගීත ගායනා කිරීම ගොඩාක් අපහසුයි හැමදේම ලස්සනයි හොදයි මියුසික් සුපිරි අකුරු කුඩා වැඩියි
@PriyNim
@PriyNim 2 ай бұрын
අවුල්
@ipkumara4436
@ipkumara4436 2 ай бұрын
අකුරු පැහැදිලිව දාන්න