Пікірлер
@krishanduminda
@krishanduminda 3 сағат бұрын
❤❤❤❤
@RajithaUduwela
@RajithaUduwela 3 сағат бұрын
😍
@amilapeli
@amilapeli 3 сағат бұрын
කාලෙකින් බෝයිස්
@14TravelerSinhala
@14TravelerSinhala 4 сағат бұрын
අපි pod cast අහන්නෙ මියුසික් අැප් එකෙන් එ හින්ද එ විදිහට අප්ලෝඩ් කරන්න
@samanchandra
@samanchandra 11 сағат бұрын
Deelaka❤ (not deealaka 🙂)
@deelakapitagampolage
@deelakapitagampolage 6 сағат бұрын
දීලක ව deal එක කරල 😢
@AjmalNeoc
@AjmalNeoc Ай бұрын
what a about making video about Sri lankan political history I couldn't find any resources
@janakathilakarathna1639
@janakathilakarathna1639 Ай бұрын
✌️
@14TravelerSinhala
@14TravelerSinhala Ай бұрын
1:04:41 සතීෂ් අන්නා
@chandimaatu3819
@chandimaatu3819 Ай бұрын
Samitha and Athula are sons of Dhanapala Atiggalle (former MP for Ratnapura)
@jan_deno8175
@jan_deno8175 Ай бұрын
රත්වත්තෙල නුවර. මහවලතැන්නේ වලව්වේ සැමුවෙල් ඩේවිඩ් මහවලතැන්නට හිටියේ දුල 2ක් පමණයි. රත්වත්තේ කෙනෙක් (බාන්ස් රත්වත්තේ) එක දුවෙක් (රොස්මන්ඩ් හිල්ඩා කොන්ස්ටන්ටයින් මහවලතැන්න කුමාරිහාමි) විවාහ කරගෙන බින්න බහිනවා. ඒ දෙන්නගේ දුවෙක් තමා සිරිමාවෝ.
@jan_deno8175
@jan_deno8175 Ай бұрын
ගයන්ත, රුපා කරුනතිලකගේ බෑන, බෙන්තර ඇල්පිටිය ආසනේ. රූපා කිව්වට පිරිමි, රූපසේන (තිවංක හැව මේක වෙන blog එකක!). ඒ කලේ ('70s, '80s) UNP එකේ reputed චරිතයක්. ටිරෝන් ගෙ යාළුවෙක්. ඊට ඉස්සෙල්ල (70-77) බෙ. ඇ. හිටියේ ඇල්බර්ට් කාරියවසම්, එයයි රූපයි දෙමස්සිනො මන් හිතන්නේ. කොහොම හරි ළඟ නෑදෑයෝ. නියාගම ගෙවල්. කරුනතිලකල, කාරියවසම්ල කලබල නැති මිනිස්සු, දාමරික කම් වලට සම්බන්ධ නැහැ. ඒකයි දිගටම චන්ද තිබුනේ.
@dinith2001
@dinith2001 Ай бұрын
බස්නාහිර එකේ වෙල්ගමගේ පුතා මග ඇරුනා,තව රෝහිතගේ මල්ලි ඉදියා පළාත් සභා වගේ....මාතරින් නිපුණට ගොඩක් ඡන්ද ආවේ මහින්දගේ පවුලේ නිසා වැඩි රස්සා ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා මතයක් දිස්ත්‍රික්කෙ ගියා.අනික මාතරින් එකට ආවේ කරුණා පස්සෙ බැසිල් ඇවිත් එක දෙක මාරු කරා කියනවා ඡන්දෙ දවසේ රෑ. මහින්ද විජේසකර මුලින්ම ජවිපෙ කියනවා,එයාලත් එන්නෙ කුල ඡන්ද වලින්.මහින්ද යාපා ලක්ෂ්මන් යාපා කියන්නෙ බාප්පලා ලොකු තාත්තලගේ ළමයි.හක්මන ආසනේ.මහින්ද යාපා දාලා තිබ්බෙ හැබැයි වැලිගමට.මහින්ද යාපාගේ පෞද්ගලික ලේකම් විදිහට තමා ලක්ෂ්මන් ඉදියේ.පස්සෙ පොඩි පොඩි ප්‍රශ්න වලට වෙන් වෙන්ව තමා දේශපාලනය කරේ.මේ පාර මහින්ද යාපාගෙ පුතෙක් ඉන්නවා සිලින්ඩරෙන් ඉල්ලන.මහින්ද යාපාගේ මල්ලි සරත් යාපා ඡන්දේ ඉල්ලුවා පළාත් සභා.අනිත් පැත්තෙන් පසඳ ඉල්ලනවා.මේ අයගෙ ගම තමා මාකඳුර.ලක්ෂ්මන් පනින නිසයි ආසනේන් චාටර් වෙලා පැරදුනේ.තව රාජපක්ෂ නැදෑ ගාමිණි සේදර සෙනරතුත් හක්මණ.හොදම ආතල් එක තමා විමල් වීරවංශගේ සහෝදරයෙකුත් මාතරින් පළාත් සභා ඉල්ලුවා එක පාරක්.මංගල නැති උනත් තාම මාතර ප්‍රධන නගරය ආශ්‍රිතව මංගලට තාම පිළිගැනීමක් තියෙනවා.ඩී වී මහ ඇමති උනේ නෑ කවදාවත්.ශාන් විජයලාල් තමා මහ ඇමති.මහින්ද යාපා,අමරසිරි දොඩන්ගොඩ මහ ඇමති වෙලා ඉදියා.තව කෙනෙක් ඉදියා එච්.ජී සිරිසේන.එයාගෙ පුතා තමා මනෝජ් සිරිසේන.ඩි වී පාර්ලිමේන්තු නොආවේ එයාලගේ වැඩ ටික කරගන්න උපුල් බිම් මට්ටමේ ඉන්න ඕනී නිසා...ඒ ඡන්ද ටික තමා චානකට එන්නෙ...
@charithdeshitha9651
@charithdeshitha9651 Ай бұрын
මහින්ද යාපගේ සහෝදරයෙක් තමයි සරත් යාපා අබේවර්ධන. එයා ද.ප සභාවේ මන්ත්‍රි. මං දන්න විදියට මහින්ද යාපා දේශපාලනය පටන් ගන්න කාලෙ එයාගේ දේශපාලනික සහයකයා ලක්ෂ්මන් (Not Sure). එයාලගේ ළඟ නෑකමක් තියනවා දුර එකක් නෙමේ. පස්සේ ආපු ලක්ෂ්මන් මහින්දගේ සම මට්ටමේ නිසාද මන්දා ලොකු ෆිට් එකක් පේන්නේ නෑ
@ravdon4776
@ravdon4776 Ай бұрын
මාලිමාවට ජයවේවා
@roshdablo
@roshdablo Ай бұрын
රෝසි සේනානායකත් හෙන උත්සහයක් දැරුවා කණිෂ්ක සේනානායකව ප්‍රමෝට් කරන්න.. නමුත් සාර්ථක වුනේ නෑ.. සංජීව රණතුංගගෙ දේශපාලන මග තීරණය කරන්නෙ මහරාජා එක. නමුත් කිලී මැරුණට පස්සෙ මහරාජා එකේ පොලිටිකල් විශන් ඇන්ඩ් මිශන් එකත් පොඩ්ඩක් පහුබෑලා තියෙනවා. තිවංක නම් මාලිමාවේ චිචී බබා චතුරංගට පොඩ්ඩක් බයයි වගේ හැඟීමක් ආවා හැබැයි 😁!! සජබෙ ආටිගල ලා ප්‍රශ්ණයක් නම්, මාලිමාවෙ බිමල්ගෙ බිරිඳ සහ චතුරංග ඉල්ලන එක ප්‍රශ්ණයක් නොවෙන එකත් ප්‍රශ්ණයක් නේ.. 😀
@amilapeli
@amilapeli Ай бұрын
Naveen’s granddad was a politician too .. Andrew Dissanayake. Arumugam was the grandkid of soumyamoorthi Thondaman. HB Semasinghe might be the uncle of shehan not dad I guess
@amilapeli
@amilapeli Ай бұрын
Mahindananda nepo kid too. His dad was MS Aluthgamage I think
@amilapeli
@amilapeli Ай бұрын
I think Anurudhdha is Sirimavo’s cousin
@ThirdWorldCafe
@ThirdWorldCafe Ай бұрын
Yes
@chathuramahaarachchi6942
@chathuramahaarachchi6942 Ай бұрын
ගයන්තගේ පවුල නෙපෝ තමයි. මාම ලා බාප්පලා ඔක්කොම දේශපාලනයේ.නොයෙල් පද්මසිරි කාරියවසම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.එයා ගයන්තග්‍රෙ ඥාති සහෝදරයා...රෑප කරුණාතිලකගේ පුතත් ඇල්පිටියේ දේශපාලන කරන්න ඇවුත් ගයන්ත එක්ක හිත නරක් කර ගත්තා.ගයන්නට මුලින්ම රූපව විකුණලා තමයි ආවේ.ගයන්ත රරූපව විකුනපු තරම් පුතාට බැරි උනා.අනිත් කාරනය ගයන්ත කියන්නේ ඇල්පිටියට කිසිම වැඩක් කරපු කෙනෙක් නෙවේ.නගර සැලස්මක් වත් නෑ තාම ඇල්පිටියේ.කියන්න ඔන තරම් දේවල් තියනවා..ඒ පවුලේම තමයි පොහොට්ටුවේ සාගර කාරියවසම්
@SMMovieEntertainment
@SMMovieEntertainment Ай бұрын
කෑගල්ලේ සුජිත් සංජය පෙරේරාගේ තාත්තා Vincent Perera නෙවෙයි K. Vincent Perera . ඒ දෙන්නා දෙන්නෙක්.
@SMMovieEntertainment
@SMMovieEntertainment Ай бұрын
සුජිත් සංජය පෙරෙරාගේ තාත්තා Vincent Perera නෙවෙයි. K. Vincent Perera මේ දෙන්නා දෙන්නෙක්.
@regc1336
@regc1336 Ай бұрын
චන්ද්‍රසේන කලින් බර්ටිගේ ඩ්‍රයිවර්ලූ... බර්ටි ගම්වල වැඩ කරපු කෙනෙක් ඒකයී දුමින්ද කලින්ම පාර්ලිමේන්තු එන්නේ.. මේ පාර නම් සෑහෙන දේවල් වෙනස් වෙයී
@Alald23qq
@Alald23qq Ай бұрын
බදුල්ල විදානගමගේලා
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz Ай бұрын
Mun dasapalana danna na.wijithmuni dan celindara.poddak hoyala balala anna program akata
@anukpandithage5740
@anukpandithage5740 Ай бұрын
Iskole yana kollo 3n denek youtube views ganna trend ekata desapalane kata karanawa. 😂
@surangawellala1815
@surangawellala1815 Ай бұрын
මහින්ද විජේසේකර කියන්නෙ 89 පාර්ලිමේන්තුවෙ ස්‍රී ලංකා නිදහස් පක්ශෙන්තේරුනු දෙන්නගෙන් එක්කෙනෙක්.අනිත් කෙනා මංගල.චන්ඩ්‍රිකාගෙ දෙවනි ධූරකාලයේ තමයි unp පැන්නෙ.පස්සෙ මහින්ද රාජපක්ශට සෙට් උනේ.
@Jeewe96
@Jeewe96 Ай бұрын
G.K. ponnambalam, G.G. ponnambalamge putha
@Jeewe96
@Jeewe96 Ай бұрын
නුවර තව ඉන්නව සෙට් එකක්ම. ලකී ජයවර්ධනගෙ පුතා ඉල්ලනව සජබෙන්. තව අර්ල් ඉල්ලනව
@nipunimesha3543
@nipunimesha3543 Ай бұрын
2x danna one na ඇටිපොල Wada karana gaman ahaddi welawa yawana danneth na 😂😂
@hashinirangaladias2304
@hashinirangaladias2304 Ай бұрын
ගම්පහ දිස්ත්‍රිකෙන් රුවන් විජෙවර්ධන miss උනා කියල හිතෙනව​..විජෙවර්ධනලගෙන් ලංකාවෙ පලවෙනි විධායක ඇතුලුව ජනාධිපති 2යි, අගම​෭ති 2යි, අග්‍ර විනිශ්චයකාර 2යි අ෭විල්ල තියනව​. Timestamp 25.47 කිව්ව විමලා ගුනවර්ධන වැරදි මං හිතන්නෙ. විමලා විජෙවර්ධන - හිටපු ෙසෟඛ්‍ය ඇමති කෙනෙක් (බණ්ඩාරනයක අගමැති මිනී ම​ැරුන් නඩුවෙ තුන්වෙනි සැකකරු​), - ජෙ.අාර් ජයවර්ධන​, උපාලි විජෙවර්ධනගෙ නැන්ද තව රනිල් වික්‍රමසිංහ​, රුවන් විජෙවර්ධනගෙ ආත්තම්ම​
@deelakapitagampolage
@deelakapitagampolage Ай бұрын
Missed the Entire family tree of RW.
@Shark_NPC
@Shark_NPC Ай бұрын
එර්ල් ගුණසේකර නුවරින් ඉල්ලනවා මේපාර. ලොකුවට වියදමුත් කරනවා
@chamindunimesha1170
@chamindunimesha1170 Ай бұрын
හම්බන්තොට NPPනිහාල් ගලප්පත්ති SJBඋපුග් ගලප්පත්ති SLPFඩී.වී චානක SJBදිලිප් වෙදආරච්චි යන අය ඥාතීන් වෙනවා
@indraniekularatne7515
@indraniekularatne7515 Ай бұрын
නිපුන දවස් 14යි පාර්ලිමේන්තුව ට අැවිත් ති ෙයන් ෙන
@MrBxz
@MrBxz Ай бұрын
සෞම්‍යමූර්ථි තොන්ඩමන් කියන්නෙ මතක විදියට ආරුමුග තොන්ඩමන්ගේ සීයා ජෙනරේශන් එකක් ස්කිප් කරලා ඒ නෙපෝ බෙබි එන්නේ අනික ඒ සීයත් වෙන්නේ අම්මගෙ පැත්තෙන්. සෞම්‍යමූර්ථිට පුත්තු ඉදලා නෑ පොලිටික්ස් වලට තොන්ඩමන් නම අරන් තියනවා අම්මගෙ පැත්තෙන්
@nihalpremalal9205
@nihalpremalal9205 Ай бұрын
උදිත පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී කෙනෙක්
@14TravelerSinhala
@14TravelerSinhala Ай бұрын
1X තමා අපිට පුරුදු
@gimhaniramanayake2695
@gimhaniramanayake2695 Ай бұрын
2X awulak ne
@ILoveTurkey-n1d
@ILoveTurkey-n1d Ай бұрын
👍
@RasikaChathurangaofficial
@RasikaChathurangaofficial Ай бұрын
@RajithaUduwela
@RajithaUduwela 2 ай бұрын
😍🥰🤩
@Keesaravishwajith
@Keesaravishwajith 2 ай бұрын
Stats tikak aul but keep it up Thiwanka nisa balanne
@thilinigunawardhana3300
@thilinigunawardhana3300 2 ай бұрын
thiwanka aiyahh ❤‍🔥
@TharinduDilshan-yr3pe
@TharinduDilshan-yr3pe 2 ай бұрын
🎉🎉
@jan_deno8175
@jan_deno8175 2 ай бұрын
N M පෙරේරා, වින්සන්ට් පෙරේරා යටියන්තොට, ඒ කාලේ කුල දේශපාලනයක් තිබුන ප්‍රදේශයක්. නිර්මාල් රන්ජිත් කතා කරනවා ඕක ගැන එයාගේ blog එකේ.
@ChillPanda99
@ChillPanda99 2 ай бұрын
කරූ ලිස්ට් එකේ නෑ
@nalakaajantha2039
@nalakaajantha2039 2 ай бұрын
nanda ellawalagen patan ganne mam ahala thiyaana vidiyata dennama vidikala marune
@nalakaajantha2039
@nalakaajantha2039 2 ай бұрын
harsana rajakaruna rajapaksa paulatath sambandai
@surangadilhan6825
@surangadilhan6825 2 ай бұрын
තිවංක ඔය කතාව හැමදාම වරද්දලා.කියන්නේ,ඒ හැම.සැරේම මං කියනවා😂මුදිතා ඡ්න්දෙන් ආවේ,ලිස්ට් එකෙන් ආවේ වරුණ,වරුණ පැන්නේ ඡ්න්දේ වෙලාවේ,ඡ්න්දේ න් පරාදයි වරුණ,සොයිසා මැරුනම වරුන ආවා,වරුන පැන්නාම මුදිතා ආවා නෙවෙයි
@ThirdWorldCafe
@ThirdWorldCafe 2 ай бұрын
වරුණ පැනලා ඒ වෙනුවට ඊලග චන්දෙට මුදිතා ආවා කියල කිව්වෙ. 🙂
@deelakapitagampolage
@deelakapitagampolage 2 ай бұрын
නෑ නේ. වරුණ 2015 ඡන්දෙන් පරාදයි. ඒත් රංජිත් සොයිසා 2019 දි මියගියාම ඊළඟට මනාප ගත්ත මන්ත්‍රීවරයා විදිහට පාර්ලොමේන්තුවට ඇවිල්ලා එහෙම්ම විපක්ෂෙට යනවා. ඒ 2018 දි වරුණ දින 52 වෙලාවේ දුනේෂ් ගන්කන්ද මහින්ද ළඟට ගියාම පැල්මඩුල්ලෙ vacuum එකට. ඊටපස්සෙ 2020 ඡන්දෙන් මුදිතා ඉල්ලනවා රක්වානෙන් පොහොට්ටුවට- රංජිත් ගෙ vacancy එකට. වරුණ ඉල්ලන්නෙ සජබෙන්. වරුණත් දිනනවා. ඔයා කියන විදිහ පොඩ්ඩක් පැටලිලිසහගතයි.
@surangadilhan6825
@surangadilhan6825 2 ай бұрын
@@deelakapitagampolage ඔව් ඕක හරි ,සොයිසා මැරුණම වරුණ ආවා,මුදිතා ඊලග ඡ්න්දේ න් ආවේ,වරුණ පැන්නම මුදිතා ලිස්ට් එකෙන් ගත්තේ නෑ,සොයිසා මැරුණ ම මුදිතා ලිස්ට් එකෙන් ඊලගට ආවේ නෑ,sl ඒකේ තිවා එහෙම කියන්නේ ,රත්නපුරේ එක ගත්ත දවසට ආයි ඕකම කිව්වොත් කියලා කිව්වේ ආදරේට ඉතිං 😁❤,මෙතන් නොමිනේශන් ලිස්ට් එක කියලා ම කියනවස්,ඒක මට වැරදිමක්,මට මුලින්ම තෙරුනෙ වරුන්ගේන් හිස් වෙන සීට් එක වගේ❤
@Explore_SL
@Explore_SL 2 ай бұрын
ඉතින් බන් ජනාධිපති මහින්ද කියවුනා වගේද 😂 අනුරයත් කිව්වනේ ඔහොම 2010 දී ෆොන්සේකා ගේ රැස්වීමේ මහින්ද දිනනවා දිනනවාමයි කියලා😂 ඒවා මතක නෑනේද 😂 නිකන් මතක් උන නිසා කිව්වේ. සමහර විට ඒකාලේ උබලා දේශපාලන කතා අහන් නැතුව ඇති. මටත් ඒ වෙද්දී අවුරුදු 10යි ඒත් අද වගේ මතකයි. තව H.R මිත්‍රපාල ඉන්නවා නේද දුෂ්මන්ත මිත්‍රපාල
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 2 ай бұрын
godak thaththalage puthtthunta ungema kiyala vibe ekak nA,
@anushamadhusheenivithanage1139
@anushamadhusheenivithanage1139 2 ай бұрын
👍👍👍👍