KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Video Voice | වීඩියෝ වොයිස්
ලෝකය ගොඩනැගෙනමින් තිබෙන්නේ දැනුම මත, අප නොයෙකුත් ආකාරයෙන් ලබා ගන්නා දැනුම බුද්ධිමත්ව යොදා ගනිමින් නව මානව සමාජයට යහපතක් වන ලෝකයක් ගොඩනගාගන්න අපට පුළුවන්, අප විසින් නොයෙකුත් කාලීන මාතෘකා ඔස්සේ ලබා ගන්නා දැනුම ඔබ සමග සංවාදයට විවෘත වන පරිදි ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි. යෝජනා සහ විවේචන අප ඉතා නිහතමානීව පිළිගනිමු.
1:56
100's of Dinosaurs foots steps | ඩයිනෝසරයන් ඇවිද ගිය පා සටහන් සිය ගණනක් එක්සත් රාජධානියෙන් මතු වෙයි.
Күн бұрын
4:24
Parker Solar Probe | පාකර් සෝලා ප්‍රෝබ් හිරු ගවේශක යානය
Күн бұрын
3:49
Size of the Universe 01
21 күн бұрын
2:53
Apocalypto සිනමා පට ගැන පිටුපස කථාව
Ай бұрын
9:01
ජීවීන් සිටිය හැකි ප්ලැනට් 05 ක් - E 01 | Habitable Exo Plannets - E 01
Ай бұрын
5:14
Changing of Sahara | කාලගුණික විපර්යාස හමුවේ වෙනස් වෙමින් පවතින සහරා කාන්තාරය
2 ай бұрын
6:57
ඊශ්‍රායලය ආරක්ෂා කරන ලේයර් 3 කින් යුත් එයා ඩිෆෙන්ස් සිස්ටම් එක වැඩ කරන හැටි.
3 ай бұрын
3:48
ඩයිනෝසරයන් පිළිබඳ අලුත් සොයාගැනීමක්.
3 ай бұрын
4:31
ඉදිරි වසර 10 තුළ ලෝකය මොන වගේ තැනක් වෙයිද? ඉලෙක්ට්‍රික් වාහන පැමිණීමත් සමග අරාබි රටවල ඉරණම.
4 ай бұрын
3:05
First Trillionaire In the world | ලෝකයේ ප්‍රථම ට්‍රිලියනපතියා 2027 දී බිහිවීමට නියමිතයි.
4 ай бұрын
6:14
Neuralink implanted second trial patient with brain chip | නියුරලින්ක් දෙවෙනි පර්යේෂණය
5 ай бұрын
8:23
Olympic Budjet,Cost and Revenue
5 ай бұрын
7:07
Distinction of Mammoth | මැමත් සතුන්ගේ වඳවීයාම සම්බන්ධ අලුත් මතයක්
5 ай бұрын
6:04
Wold Population Growth | ලෝක ජනගහණ වර්ධනයේ උපරිම අගය | ලංකාවේ ජනගහණ වර්ධනයේ උපරිම අගය
6 ай бұрын
3:08
Usage of alcohol | වයසට යන විට මත්පැන් වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වන්නේ ඇයි ?
6 ай бұрын
8:09
Chinese Electric Vehicles | ආසියාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොල
6 ай бұрын
11:05
Neuralink Chip | නියුරලින්ක් චිප් එක වැඩකරන හැටි
6 ай бұрын
15:17
French Revolution|ප්‍රංශ විප්ලවය
7 ай бұрын
6:01
Weapanized Robot ආයුධ සන්නද්ධ රෝබෝවරු පෘථිවියේ ගමන ආරම්භ කර ඇත
9 ай бұрын
4:42
Synapses 01 | මනස විද්‍යුත් පද්ධතියක්ද? එහි ක්‍රියාකාරීත්වය ! අලුත් පරපුර බුද්ධියෙන් වැඩි ඇයි.
10 ай бұрын
4:56
හොල්මන් අවතාර වලට බිය නොවී ඉන්නෙ කොහොමද? | Thinking Scientificaly
3 жыл бұрын
5:08
Anjela Merkel #German chancellor
3 жыл бұрын
6:40
ලෝක බලවතුන්ගේ බල අරගලය හමුවේ දුප්පත් රටවල ඉරණම..
3 жыл бұрын
4:01
India Pakistan Nuclear War
5 жыл бұрын
3:29
කුකුල් මස් කෑවහම වෙන දේ බලන්න.
5 жыл бұрын
3:06
First Cricket Match of Sri Lanka 1832
5 жыл бұрын
4:20
දිය සිදී යන වික්ටෝරියා දිය ඇල්ල
5 жыл бұрын
5:01
Dino 03
5 жыл бұрын
5:04
Avatar 02
5 жыл бұрын
Пікірлер
@gayanmadusanka0812
14 сағат бұрын
💖💖💖
@nalindasenanayake4548
8 күн бұрын
Hadata nogiya un erata giyalu
@rola0066
10 күн бұрын
මචං විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ මනසේ ,විශ්වයේ තියෙන්නේත් රූප මනසේ තියෙන්නෙත් රූප , මනස නැතුව රූපයක් පෙන්නුම් කළ හැකිද ? මනසක් නැතුව රූපයක් පෙන්නුම් කළ හැකිද ? මනස හට ගන්නේ ,මනසේම සාම්පල් දෙකකින් ,උදාහරණයක් විදිහට ,අඳුර ආලෝකය ,අඳුරක් නැතුව ආලෝකයක් පෙන්නුම් කළ හැකිද ,අඳුර කියලා දෙයක් මනස දන්නේ නැත්නම් , මුළු විශ්වයේම ආලෝකය අතුරුදහන් වන්නේය ,(නිරෝද වන්නේය ) මනස ආලෝකය අඳුර තුල අධිවේගෙන් කම්පනය වන නිසා අවකාශය කුහර මතු වී එහි ප්‍රතිබිම්බ සෑදේ , එය රූපයයි , මෙතැනදී , අඳුර ආලෝකය කියන මායාකාරී සංකල්ප දෙකේ කම්පනයම පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කම්පනයයි , මෙය මොළේ new roundනිව්රෝන් සෛලවල කුඩා විද්‍යුතයක් සේ පෙන්නුම් කරයි , මෙම විද්වතය විශ්වය පුරාම පවතී ,අඳුර නැති වුවොත් ආලෝකයා නිරෝධ වෙනවා වගේ ,පරමාණු ශක්තියේ සෘණ ආරෝපිතය කියලා දෙයක් නැති උනොත් ,පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අතුරුදහන් වේ (නිරෝධ වේ ) විශ්වයේ රූප නැත,ඇත්තේ විද්‍යුත් තරංග පමණයි උදාහරණයක් විදිහට , t v ,එකේ කාන්තාවක් ඩාන්ස් එකක් කරනවා ,දැන් මේ කාන්තාව උඩින් ඩාන්ස් කර කර ඇවිල්ලා ටීවි එකට රිංගුවාද ,,අවකාශයේ විද්‍යුත් තරංග තමයි ,tv එකේදී රූපයක් කලේ , ඉතින් මචන් බලපන් මේවා සේරම මනසේ මායාකාරී පෙතිබිම්බ්බ නෙමෙයිද , මේ මායාකාරී ප්‍රතිබිම්බ තුළ තමයි විද්‍යාව බිහිවෙන්නෙත් , ඉතින් අපි විශ්වයේ ආරම්භය හොයනවා මුල හම්බවෙයිද , මේවා මෙහෙම කතා කරලා බැහැ මචං , තව එක් එක් මාතෘකා යටතේ ගැඹුරටත් කතා කළ යුතුය , මෙය බුදුන් වහන්සේගේ දර්ශනයයි , මචං උඹ ඉල්ලීමක් කළොත් කමෙන්ට් එකකින් මගේ tp නම්බර් එක දාන්නම් ,එවිට අපිට දීර්ඝ සාකච්ඡාවක් කළ හැකිය
@VideoVoice77
10 күн бұрын
Number එක එවන්න.
@RuwanIleperumaarachchi
9 күн бұрын
බොහොම හොද දැකීමක් ඇත්තෙක්,,,පරිණතයෙක්,,
@VideoVoice77
8 күн бұрын
0778018648
@samannalaka3057
11 күн бұрын
ජීවයක් පවතින්න හුස්ම ගන්න ඕනමද
@VideoVoice77
10 күн бұрын
හොඳ ප්‍රශ්නයක්.. ඔක්සිජන් හෝ වෙනත් වායුවක් අවශ්‍ය නොවන ජීවින් ඉන්න පුලුවන් නේද?
@samannalaka3057
10 күн бұрын
@@VideoVoice77 ගස් කොලන් වෙනත් වායුවක් හුස්ම අරන්, ඔක්සිජන් පිට කරනවා.
@supunrajapaksha9986
15 күн бұрын
මුහුද ගැන නොදන්න ඔකුන් පිට සක්වල ගැන කවර කතාද ඔව බොරු
@AkilaAkila-c4j
20 күн бұрын
😮
@SajithWijerathna-s9g
21 күн бұрын
එළකිරි මචං....❤🎉🎉
@DEAGONYT
25 күн бұрын
❤❤❤
@nihalepa400
Ай бұрын
👍
@anuruddhaanuruddha2997
Ай бұрын
Jaya wewa digatama me wge deawal karamu
@Xt_shero
Ай бұрын
සහතික ඇත්ත අපේ ලංකාවෙ ගොඩක් ඉන්නෙ හොල්මන්,කොඩිවින,තොය්ල්,ජ්‍යෝතිශ්‍ය වේදය විශ්වස්ස කරන හරක්.මෙවැනි වංචා සාදා තිබෙන්නේ මුදල් උපයන්න.
@TheCashman007
Ай бұрын
EV (චීන විතරක් නෙමේ USA/EU වල ඒවත් එක්ක ) ලංකාවට හරි යන්නේ නැ මොකද ඔය POSH/ලොකු නගර වලින් එලියට එනකොට 24/7 විදුලිය නැ , තියන විදුලිය stable නැ, අඩු වෙනවා, වැඩි වෙනවා,එක පාර එනවා යනවා ! අර එක පොරක් "organic farming" කරන්ඩ ගහිල්ල ගොනෙක් උනා මතක නැත්ද ? ඇගිල්ලේ තරමට ඉදීමෙන්ඩ කියල කියන්නේ නිකම් නෙමේ ! පොහොසත් හා සංවර්ධිත රටවල් 100% electric වලට යනකම් අපි දගලන්ඩ ඕනේ නැ අනික ඔය USA/China වගේ රටවල් වලත් EV ප්‍රශ්න කොඩක් තියනව, used EV වාහන නිකම්වත් දෙන්ඩ බැ "EVs ගෑස් මෝටර් රථවලට වඩා 79% ක විශ්වසනීයත්වයේ ගැටළු ඇති බව පාරිභෝගික වාර්තා පවසයි" arstechnica.com/cars/2023/11/evs-have-79-more-reliability-problems-than-gas-cars-says-consumer-reports/ ආසාවට ගන්නවා ඇරෙන්ඩ ලංකාවේ EV ගන්ඩ එපා (කෝටී පතියෙක් නෙමේ නම්) battery replacement එකක් කරන්ඩ මුල් වියදෙමෙන් 40% - 60% වගේ ඕනේ, නැතිනම් හොර battery තමා ,ගෙවල් පිටින් ගිනි තියා ගන්ඩ පුළුවන් ඔය හොර battery දාලා KZbin එකේ හොයල බලන්ඩ "EV fire" කියල ගහල, මුළු වාහනයම වතුරේ ගිල්ලවන්ඩ ඕනේ සමහර වෙලාවට !
@Anuhas896
2 ай бұрын
❤
@DarmadasaSayakkarayalage
3 ай бұрын
ගොන්.මිහරකා.බොරුකියන්න.එපා.තොගෙ.කටෙ.ගෙඩි.දමය්.ඉශ්‍රාලයට.කිසිම.අනතුරක්.නොමත
@sunilnandasiri1523
3 ай бұрын
මිනිසුන්ට polawen tel ලැබෙන්නේ sampatak හැටියට . Mewa oyavidihata vinasawenawa. Nrayema ipdi.
@ishanmaxprothowil
3 ай бұрын
super❤❤❤
@ShehanMihiranga-m8g
3 ай бұрын
Esrayl jaya
@Dhanushkaweerasinghe3217
3 ай бұрын
ඔය ඩෝම් එක fail, අර බුල්ලගේ රොකට් ටිකම haifa, telaviv වලට වැටුනා බන්... ඉරානෙ ගහපු ඒවගෙන් ලේයර් 3 නෙමේ 4 ම පසාරු උනා බං 😂
@KithsiriKalum
3 ай бұрын
මොන ගුවන් ආරක්ෂක පද්ධතිද ඉරානය ගහපු එවාලින් කටිටියට කට උත්තර නැතිව ගියානේ
@sriyanifernando9740
3 ай бұрын
හිස් ගුල්ලො ලගදිම සම්පුර්ණයෙන්ම විනාස වෙන්නයි යන්නේ උන් තමයි මේ හැම ප්‍රස්නයකටම මුළු ඊශ්‍රායලයට ජයවෙිවා සෙබළුන්ට ආරක්ෂාවත් ආශීර්වාදයත් ලැබෙිවා
@sriyanifernando9740
3 ай бұрын
කොහොමත් ඊශ්‍රායලයට ජයවෙිවා යුදෙව්වන්ට ආරක්ෂාව ලැබෙිවා ඒ අයට සක්තිය දහිරිය ලැබෙිවා දෙවියන් වහාන්සේගේ කරැනාව ඊශ්‍රායලයට තිබෙනවා ඊශ්‍රායලයට ජයවෙිවා ජයවෙිවා ජ
@samanthaacademy5071
3 ай бұрын
ආරක්ෂණ පද්ධතිය ගහගන්න කියන්න පුපෙ 💥 හොදටම කැවා
@maashamaasha8395
3 ай бұрын
ඩෝම් පද්ධතිය පිළිබඳව ලෝකය තුල මවල තිබුණ බොරුව සහ එහි දුර්වල තැන් ලෝකය හදුනාගන්තා. අනික අකුසල කර්ම විපාක බලයට එරෙහිව ක්‍රියාත්මක වීමට තාක්ෂණය කොපමණ දියුණුව ලැබුවත් එය කලනොහැකිය. සැබෑ දියුණුව අධ්‍යත්මික දියුණුව වන අතර එය මෙලොව සහ පරලොව දෙකටම තමාගේ ආරක්ෂිතයාය.
@ayeshawerawla
3 ай бұрын
වෛරය වපුරන මුස්ලිමි හැත්ත...
@prabathKarunarathna-ud3xt
3 ай бұрын
අප්‍රේල් ප්‍රහාරය තුලත් බැලස්ටික් මිසයිල හා කෲස් මිසයිල ඊශ්‍රායලයට එරෙහිව ඉරානය පාවිච්චි කරා.
@VideoVoice77
3 ай бұрын
බොහොම ස්තූතියි..
@MadurangathusharaKodippili
4 ай бұрын
Hoda weda satahanak
@muthumarasinghe3114
5 ай бұрын
Super explanation and nice concept,👍👍whish you all the best ,
@kaanthilakarathna2489
5 ай бұрын
Good Explanation
@NuwanSanjeewa-f6w
5 ай бұрын
Jvp ආණ්ඩුවක් යටතේ වත් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්න ලැබේවා... Akd ජයවේවා ❤❤❤❤
@nilanthaweththasingha1160
5 ай бұрын
ඔබතුමා හරිම බුද්ධිමත් විදියට චීනය ගැන කතා කරනවා සමහර අය කියන්නේ චීනය තහඩු හොඳ නෑ වාහනය හොඳ නෑ කියලා
@ThilinaMalshan-hs2hl
6 ай бұрын
VEGA එකත් ඒ අතරේ තියෙනවානේ.ඉස්සරහට ලංකාවේ ලොකුම විදෙශ විනිමයක් ගේන නිශ්පාදනයක් වෙයි😊❤️.Good luck VEGA INNOVATION 😎👍.
@ChethiyaBandara-z4u
6 ай бұрын
Good luck 😊😊❤❤
@WimalawiraDisanayaka
6 ай бұрын
ඉලෙක්ට්‍රක් කවුද ගන්නේ හොරොව්පතානේ මොඩයෙක්ට නම් හොදයි ලෙඩ ගොඩවල් 😢
@ThilinaMalshan-hs2hl
6 ай бұрын
ඉලෙක්ට්‍රක් නෙවෙයි බල්ලො ඉලෙක්ට්‍රික්😂😅.අනික කවුද කියුවේ ඉලෙක්ට්‍රික් ලෙඩ ගොඩක් කියලා.එක තමයි ඉස්සරහට එන අලුත් තාක්ෂණය.
@ChootyPana-x1l
6 ай бұрын
හොඳ යි
@kasunindika8334
9 ай бұрын
😅😅
@jagathmarapana387
9 ай бұрын
ඇමරිකාවටබටහිරටකඩේයනබයියොබලපන්මෙvideoඑකisrelසහඅරාබිරටවල්අතරයුද්ධයගැනvideoඑකක්දාන්න
@anuththaradharmakeerthi8244
9 ай бұрын
මේ පාර මාලිමාවට
@sisirajaya4228
10 ай бұрын
දැන් මාලිමාව ජයග්රහනයෙන් පසු ලංකාවේ දියුනුව පැහැදිලිවම බලාගමු
@prasannaudayakumara323
10 ай бұрын
Sri lankawa diyunu karanne anura kumara ape rate puten anura sahodaraya api ohu dinawa rata goda nagamu
@mrme7554
10 ай бұрын
🇷🇺🇷🇺👍👍
@jagathmarapana387
10 ай бұрын
පුටින්නෙමෙයිලෙනින්ගෙඉදලදක්ෂයොඉන්නෙරැසියාවෙ
@jagathmarapana387
10 ай бұрын
සෝවියට්දේශයනැත්නම්අදඕයනටනඇමරිකාවයුරෝපයඅදවනවිටහිට්ලර්පාලනයකරන්ානමෙකහොදයිඇමරිකාවටපු😊😊දෙනලංකාවෙගොබ්බයන්ටබලපන්තුන්වෙනිලෝකයුද්ධෙකදිඇමරිකාජවටයුරෝපයටත්වෙන්නෙත්ඕකමතමයි
@asangalankathilaka4845
10 ай бұрын
😂😂😂Ammo tho danna tarama thama
@jagathmarapana387
10 ай бұрын
Ubadannataramadapandannalabbakna
@chamiljeewantha3757
10 ай бұрын
Mepara anura gemu mokada eyala tim ekak
@jayanthakumara6515
10 ай бұрын
Mewa usnato baiyonta kiyanna oni okun mewa danne ne
@roshanasela2166
11 ай бұрын
ඔයාගේ තොරතුරු ගොඩක් වැරදි,, 😊😊😊
@jayanthakumara6515
10 ай бұрын
Biden gen ahanna atta
@ShanthaJayasinghe-u5k
Жыл бұрын
ඔබට ජය . පුටින් මගෙ hiroo 💪💪💪 🇷🇺🇷🇺🇷🇺
@REV.D.sukithawansathero
Жыл бұрын
පුටින් සුපිරිම බුද්දි මතෙක්
@GhostsRider-l9m
Жыл бұрын
පුටින් කොහොමත් වැඩිඩෙක් තමා❤️❤️❤️🙏🙏🙏👍👍👍👍
@GhostsRider-l9m
Жыл бұрын
නැවත සොවියටි දෙශය බිහිවෙිවා❤❤❤❤🙏🙏🙏රැසියාවට ජයවෙිවා 👍👍👍👍
@LahiruKaduwela-qp1ij
Жыл бұрын
රුසියාවට ජය වේවා