සයුරු කමටහන෴
1:20
Пікірлер
@damayanthikumari6621
@damayanthikumari6621 30 минут бұрын
නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා ලස්සන නිහඩ පරිසරක්.තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
@damayanthikumari6621
@damayanthikumari6621 2 күн бұрын
නමෝ බුද්ධාය අපගේ පිංවන්ත ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ මේ උතුම් පූජාවන් නිරාමිස ප්‍රිතියෙන් නිර්වාණ ශාන්තිය උදෙසා මම ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි සාදූ සාදු සාදූ ඒ උතුම් කුසලය සිදු කලා වූ පිංවත් සෑම සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා අප සෑම සියළු දෙනාටම මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලබා ගැණීමට හේතුප්‍රනිශ්‍රය වේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@correcttoclarify1586
@correcttoclarify1586 6 сағат бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@Sampath610
@Sampath610 5 күн бұрын
කාමයෙන් අන්ධ වෙච්ච එවුන්ට මේවා දකිද්දි රිදෙනවා
@damayanthikumari6621
@damayanthikumari6621 5 күн бұрын
මරණය යනු අපට කොයි මොහොතක කොයි අයුරින් සිදු වේද කියා කීමට නොහැකිය.මරුවා අත වනන විට මේ තුන් ලොවේ කිසි තැනක සැගවෙනු නොහැක අප්‍රමාදීව කුසල් දහමෙහි යෙදෙන්න තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@correcttoclarify1586
@correcttoclarify1586 2 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 6 күн бұрын
දෙවියනේ මේකද සසර. අහෝ මේ නිරි සත්වයා විදිනා දුකක්.මේවා දැක දැක පිංවත් මිනිසුනේ පාපයෙන් දුරස්වන්න අප්‍රමාදීව කුසල් වඩන්න මගේ තථාගත ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් ඒ උතුම් මැදුම් පිළිවෙත අනුගමණය කර මේ දුක්ඛිත ඝෝර කටුක සංසාර බව ගමනින් එතෙර වීමට සැමට උතුම් වීර්යය ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@damayanthikumari6621
@damayanthikumari6621 6 күн бұрын
නමෝ බුද්ධාය උතුම් මහා සංඝරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා අනේ මොන තරම් මේ ස්වභාව සෞන්දර්යය සිතට සැනසීමක් ගෙන දෙනවාද.සාදු සාදු සාදූ 🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@damayanthikumari6621
@damayanthikumari6621 6 күн бұрын
නමෝ බුද්ධාය පිංවන්ත ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා මේ උතුම් පිණ්ඩපාත දානමය කුසලය නිරාමිස ප්‍රිතියෙන් නිර්වාණ ශාන්තිය උදෙසා මම ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි සාදූ සාදු සාදූ 🌹සසර කතර මග දිනුමට ගුරු සිවුරෙන් එලිය දුන් 🌹 🌹සසර පාප කදු වනසා සිල් ගුණයෙන් සිසිල දුන් 🌹 🌹සසර අනාතව නොම ඉද නිවනට තම සිතම දුන් 🌹 🌹සසර සරණ තුරා වදිමි මහ සගුණට අසිරි දුන් 🌹 පිංවන්ත ස්වාමීන් වහන්සේගේ සියළුම කායික මානසික රෝදුක්පීඩා දුරින්ම දුරු වේවා සතුරු කරදර මාර බලවේග දුරින්ම දුරු වේවා සසරේ විපාක දීමට යමි අකුසල කර්මයක් ඇත්ද ඒ සියළු අකුසල කර්මයන් මෙපිං බලයෙන් දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා උතුම් ප්‍රඥ්ඥාවම පහළ වේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා මේ උතුම් පිණ්ඩපාත දානමය කුසලය සිදු කලා වූ සෑම සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී උතුම් නිවනින් නිවී සැනසේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@correcttoclarify1586
@correcttoclarify1586 6 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@rs2050online
@rs2050online 7 күн бұрын
🙏🙏🙏🙏
@ic5962
@ic5962 7 күн бұрын
ගෞරවනීය පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්ස, පාංශකූල වස්ත්‍රය පඬු පොවා ගන්නා නිවැරදි ක්‍රමය සහ ඊටපසු එය සිවුරක් සේ මසා නිම කළ යුතු ආකාරය දැන ගැනීමට සතුටුයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්ස!!! 🙏🙏🙏
@damayanthikumari6621
@damayanthikumari6621 9 күн бұрын
සාදූ සාදූ සාදූ පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සෝබාදහමත් සිත නිවනා භාවනාවකි.මොන තරම් සුන්දරද නිහඩද.සැමට උතුම් සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@chathurikasamaraweera8967
@chathurikasamaraweera8967 10 күн бұрын
උත්තම මහා සංඝරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා , සමනානංච දස්සනං ඒතං මංගල මුත්තමං 🙏🙏🙏
@correcttoclarify1586
@correcttoclarify1586 9 күн бұрын
@@chathurikasamaraweera8967 සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 11 күн бұрын
සීලවන්තං ගුණ වන්තං පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං චන්දි තුං වරං සාරි පුත්තාණි ථේරානං ආගතං පටි පාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමා මහං සිල්වත් වූ ගුණවත් වු ප්‍රඥ්ඥා ක්ෂේත්‍රයක් බදු දුර්ලබ මනුෂ්‍ය ආත්ම භාවයක් ලත් මාගේ පසග පිහිටුවා ගෞරවණීය වැදීමට සුදුසු වු සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ආදී උත්තමයාණන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බදු බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේලාට මම දුරක සිට මනසින් පසග පිහිටුවා ගෞරවණීය වන්දනා කරන්නෙමි සාදු සාදූ සාදූ සැමට උතුම් සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@correcttoclarify1586
@correcttoclarify1586 10 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@sahananssd1619
@sahananssd1619 11 күн бұрын
උතුම් තෙරුවන් සරනයි
@correcttoclarify1586
@correcttoclarify1586 10 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@MadushanSamith
@MadushanSamith 13 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@damayanthikumari6621
@damayanthikumari6621 13 күн бұрын
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් ප්‍රඥ්ඥාවම පහළ වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස වෙළද සැල් මගින් මිලදී ගන්නා සිවුරු පිරිකර මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම මගින් අඩු කුසලයක්ද හිමි වනුයේ එය මගේ තථාගත ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අනුමත කලාද මෙවැනි උතුම් නිර්මල ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උතුම් කරුණු පහදා දෙන පිංවන්ත ස්වාමීන් වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@correcttoclarify1586
@correcttoclarify1586 13 күн бұрын
සඳහන් කර ඇති ආකාරයට එහි ආනිසංස අඩු නැත. පාංසුකූල වස්ත්‍ර පූජාවෙන් ලැබෙන ඊටත් වඩා විශේෂ ආනිසංස තමයි මෙහි සඳහන් කරලා තිබෙන්නේ.
@paramiewickramage95
@paramiewickramage95 14 күн бұрын
සාධු සාධු සාධු !!!
@correcttoclarify1586
@correcttoclarify1586 13 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@sahananssd1619
@sahananssd1619 15 күн бұрын
❤❤❤
@correcttoclarify1586
@correcttoclarify1586 14 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@channarajeewa3692
@channarajeewa3692 15 күн бұрын
සියලු දෙනාට නිර්‍ර්වානය අවබෝධ වේවා .🙏🙏🙏
@correcttoclarify1586
@correcttoclarify1586 14 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 15 күн бұрын
නමෝ බුද්ධාය සාදු සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා කුඩා සැපයක් ඇතුලේ නොපෙනෙන්නට දුකක් සගවා මාරයා අපිව මේ අනවරාග් සංසාරයේ දුක්විදවමින් ඇවිද්දවනවා.කෙලෙස් නැමති අකුසලයන් ස්කන්ධ ධාතූන් යටපත් කරගෙන සිටින තාක් අප පටිච්ච සමුප්පන්නව ඉපදෙමින් මැරෙමින් යනවා.විදර්ශනාවෙන් ස්කන්ධයන්ගේ යථාර්ථය අවබෝධ කර ගත් සිතට අකුසල කෙලෙසුන් හට ඇතුළු වීමට නොහැකිය.සෑම දෙයකම යථාර්ථය අවබෝධ කර ගැනීමට සැමට උතුම් ප්‍රඥාව පහළ වේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@correcttoclarify1586
@correcttoclarify1586 15 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 15 күн бұрын
@@correcttoclarify1586 මේ උතුම් නාලිකාව කරගෙන යන පිංවත් ඔබට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@damayanthikumari6621
@damayanthikumari6621 16 күн бұрын
සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය උතුම් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා උතුම් මහා සංඝරත්නයට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා මේ උතුම් කුසලයන් මා ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි සැමට උතුම් තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@correcttoclarify1586
@correcttoclarify1586 15 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 16 күн бұрын
නමෝ බුද්ධාය උතුම් මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කලාවු මේ උතුම් පිණ්ඩපාත දානමය කුසලය නිරාමිස ප්‍රිතියෙන් නිර්වාණ ශාන්තිය උදෙසා මම ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි ඒ උතුම් කුසලය සිදු කලා වූ පිංවන්ත ස්වාමීන් වහන්සේ ඇතුළු සෑම සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
@correcttoclarify1586
@correcttoclarify1586 16 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@Mahesh-kg7xn
@Mahesh-kg7xn 16 күн бұрын
මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.. උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@correcttoclarify1586
@correcttoclarify1586 16 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@Sugatho
@Sugatho 16 күн бұрын
Maga Uthum Namaskarayama wawa Tharuwansaranai 🙏🙏🙏
@correcttoclarify1586
@correcttoclarify1586 16 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@Sugatho
@Sugatho 16 күн бұрын
Garu Swaminwansa ta Maga Uthum Namaskarayama wawa Tharuwansaranai 🙏🙏🙏
@correcttoclarify1586
@correcttoclarify1586 16 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 16 күн бұрын
අනේ ගොඩාක් ලස්සනයි ඒත් බයකුත් නැතුවාම නොවේ පිංවන්ත ස්වාමීන් වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා ඇත්තටම භාවනා කරන්න සුදුසුම පරිසරයක් මිනිස් ගහනයෙන් අඩු ස්වභාවික පරිසරයට ලංවන සිත සමාධිගතව පවත්වාගෙන යාමට ඉතා පහසුය පිංවත් ඔබ සැමටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@correcttoclarify1586
@correcttoclarify1586 16 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 16 күн бұрын
නමෝ බුද්ධාය මේ උතුම් සියළුම පිං කුසල් නිරාමිස ප්‍රිතියෙන් නිර්වාණ ශාන්තිය උදෙසා මම ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි එම උතුම් කුසල කර්මයන් සිදු කලා වූ අපගේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම සත් පුරුෂය පිංවතුන්ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@correcttoclarify1586
@correcttoclarify1586 16 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@malithifernando263
@malithifernando263 17 күн бұрын
රකින්න ඕන කෙනා තමන්ගෙ හිත හඳුනාගෙන නොකඩවා සීලය රකිනව. සීලයක් කැඩුණු බව හෝ කිළිටි වූ බව බාහිර සාධක වලට වඩා තම සිතින්ම අසා දැනගන්න පුළුවන්. ස්වාමීන්වහන්සේගේ දහම් කරුණු වටිනව. හරියාකාරව සීලයක් රකින්න වුවමනාව තියෙන අය නිදහසට කරුණු හොයන්නෙ නෑ කුඩා වරදෙත් බිය වෙනවා මිස. මෙවුන්දම් සේවනයෙන් ලබන උපරිම තෘප්තිය ස්වයංවින්දනයෙනුත් ලබයි නම් එහිදී බඹසර කැඩීමක් සිදුනොවන්නේ කෙසේද??? ප්‍රඥාවන්තයින් සිත යොමු කරත්වා 🙏
@nilanthunoj
@nilanthunoj 17 күн бұрын
සාදු සාදු සාදු ....බොහොම පින් ස්වාමීන් වහන්ස
@sahananssd1619
@sahananssd1619 17 күн бұрын
❤❤❤
@correcttoclarify1586
@correcttoclarify1586 17 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@shohantaylor7796
@shohantaylor7796 17 күн бұрын
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්ස,සමා අවසර,මට ගැටළුවක් තියේ විසඳාගැනීමට ස්වාමින්වහන්ස, විශේෂයෙන් බුද්ධ පූජාව තැන්පත් කරන භාජන,පාත්‍ර වීදුරු , සම්බුදු රාජයාණන් වහන්සේට ජීවමාණ සංඥාවෙන් පූජා වෙන පාවහන් පබළු,වර්ණවලින් යුත් ගල් ඇල්ලීම කැපද යන්න අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මානුකූලව පහදා දීමට හැකිවේද ස්වාමින්වහන්ස... අප්‍රමාණ පිං...🙏🙏🙏
@damayanthikumari6621
@damayanthikumari6621 17 күн бұрын
සාදු සාදූ සාදූ පිංවන්ත ස්වාමීන් වහන්සේට උතුම් බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංගානුභාවයෙන්ද ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ආනුභාවයෙන්ද ජය ශ්‍රි මහා බෝ සමිඳුන්ගේ ආනුභාවයෙන්ද දෙවියන්ගේ දේවානුභාවයෙන්ද මා මේ දක්වා රැස් කරගත් කුසලානුභාවයෙන්ද මාගේ පිංවන්ත ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිත්‍ය මංගල වු පරම සුන්දර වු අමාමහ නිවනින් සැනසීම ලබත්වා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ පිංවත් ඔබට ද උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@correcttoclarify1586
@correcttoclarify1586 17 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@this.8540
@this.8540 18 күн бұрын
ගෙවා ආ සසර ගත්තම නොකළ දෙයක් නැහැ. ඉදින් මිදීමමයි සුවය... 🍃 සාධු සාධු සාධු ස්වාමීනි... 🙏🙏🙏
@this.8540
@this.8540 19 күн бұрын
දුර්ලභ දර්ශන 🤍✨🙏 මගේ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාර වේවා!
@sahananssd1619
@sahananssd1619 20 күн бұрын
මේ වන්දනා කරනනේ කුණු අසූචි තැවරුණු රෙදිකඩකටමද? දැනුවත් වෙමු. සිරිමත් දෙව් බඹ සිරසෙහි පා පිසින මහා සංඝරත්නය ඇයි මේ ලේ අසූචි තැවරුණ රෙදි කඩකට වන්දනා කරන්නේ. දැනුවත් වෙමු... මෙය ඉතාම හොඳින් පැහැදිලි වන උතුම් කතාවක් අපගේ ධර්‍මයේ සඳහන් වෙනවා පැදුම්කඩරොද වැසි පංසුකූලික තෙරනමක් එක්දිනක් සෑගිරියේ චෛත්‍යය වැඳීමට අවුත් එය වැඳ තමාගේ සිවුර පරණ වී තිබුණ බැවින් බොහෝ දෙනා වසන තැනින් සිවුරක් ලැබීම පහසුයයි සිතා අනුරාධපුර මහාවිහාරයට ගොස් එහි සංඝ ස්ථවිරයන්ට වැඳ වාසස්ථානයක් ලබාගෙන රාත්‍රියේ එහි නැවතී සිට පසුදා ඒ මහතෙරුන් සමග නුවරට යන්ට පිටත් විය. හෙතෙම මහබෝ දොරටුව දක්වා ගොස් “පින්වතුන් වසන තැන මනවඩන දෙයක් ලැබිය හැක” යන මාගේ සිතිවිල්ල අපිරිසිදුයයි සිතා ඉන් එහාට නො ගොස් නැවතුණි. එදා රෑ එක් මිනිසකුගේ මලපහ වී ඇඳ තිබුණු වස්ත්‍ර‍ය අපිරිසිදු වූ බැවින් හෙතෙම අශුචි තැවැරුණු ඒ වස්ත්‍ර‍ය කසළ ගොඩට දැම්මේ ය. පංසුකූලිකතෙර නම අතර මගදී නිලමැස්සන්ගෙන් පිරුණු ඒ වස්ත්‍ර‍ය දැක එයට වැඳගත්තේ ය. මහතෙර “ඇවැත, කසල ගොඩට වඳින්නේ කුමක් නිසාදැ”යි ඇසූවිට “ස්වාමීනි, මම කසලගොඩට නො වඳිමි. පුණ්ණදාසියගේ මළ සිරුර ඔතා දැමූ වස්ත්‍ර‍ය දැක නැළි 4 ක් පමණ පණුවන් ගසා දමා හැරගත් බුදුරදුන්ට වඳිමි”යි කීය. ඒ තෙරනම එතැනම සිට විදසුන් වඩා අනාගාමිඵලයට පැමිණ ඒ වස්ත්‍ර‍ය සෝදා සිවුරක් කොට හැඳගෙන නැවත පැඳුම්කඩදොරට ගොස් එහිදී රහත් විය.෴ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයෙහි පැනසින් අග්‍ර දම්සෙනෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේද මේ බුද්ධ ශාසනය අපහසුම දේ පැවිද්ද බවත්. පැවිද්දට අපහාසුම දේ ප්‍රතිපත්තියේ හිත අලවා වාසය කිරීම බවත්. එසේ වාසය කරන්නාට නිවන කිසිසේත්ම දුර නොවන බවත්ය. එබැවින් අමතක නොකරන්න ප්‍රතිපත්ති කාමය උතුමන් වහන්සේලා වන්දනා කරන්නේ ඒ ලේ අසූචි තැවරුණු වස්ත්‍රයට නොව මේ බුද්ධ ශාසනයේ වැඩිමනක්ම ආනිසංස දේශනා කොට වදාළ උතුම් චීවර මහා ආර්‍යවංශ පාංසුකූල ප්‍රතිපදාවටයි. අපේ අනුමතය නම්. වන්දනා කිරීම පමණක් නොව වන්දනා කොට පැදකුණු දක්වාම පාංශකූලයක් ගත යුතු බවයි... ඉතිං ගැනීමේදීත් සැකසීමේදීත් පෙරවීමේදීත් යන හැම අවස්ථාවකදීම දෙවියන් බඹුන් පවා අහසේ සිට සාධුනාද පවත්වන උතුම් චීවර පූජාව යනු මහා පාංශකූල චීවරයමයි... පංසුකූලිකානිසංස. යම් වස්ත්‍රයක් රැගෙන යාමේදීත් සොයා යෑමේදීත් සොයාගෙන සෝදා පවිත්‍ර කිරීමේදීත් මසා ගැනීමේදී සියලු තැන්හි දෙව් බඹුන් සාධුකාර පවත්වන එකම වස්ත්‍ර පූජාව පාංශකූල වස්ත්‍රපූජාවයි. නැතහොත් පංශුකූල චීවරයයි “පංසුකුල චීවරං නිස්සාය පබ්බජ්ජා” යනු වදාළ හෙයින් උපසම්පදා මාලකයෙහි දී තමා ප්‍ර‍තිඥා කළ නිස්සය ධර්‍මයට අනු වැ පිළිපදින බවය,෴ පළමුවන ආර්‍ය්‍යවංශයෙහි පිහිටන බවය,෴ චීවරය රැක ගැන්මෙන් වන දුකක් නැති බවය,෴ අනුන් අයත් පැවැතුම් නැති බවය,෴ සොර බියෙන් බිය නැති බවය,෴ පරිභෝගයෙහි තෘෂ්ණා නැති බවය,෴ ශ්‍ර‍මණ සාරුප්‍ය පිරිකර ඇති බවය,෴ “අප්පග්ඝානිචෙව සුලභානි ච තානි ච අනවජ්ජානි” පංසුකුල නො අගනේ ය. ඇමතන්හි ම ලද හැකි බැවින් සුලභය.෴ හෙද නිරවද්‍යය’යි බුදුරජාණන් වහන්සේ පැසසූ ප්‍ර‍ත්‍යය ඇති බවය,෴ ඇසූ දුටුවන් පහදින බවය,෴ අල්පේච්ඡතාදි ගුණයන්ගේ ඵල නිපදන බවය,෴ යහපත් ප්‍ර‍තිපත්තියක් වඩන බවය,෴ පශ්චිම ජනතා සංඛ්‍යාත ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව දෘෂ්ටානු ගතියට පමුණුවන බවය යන මේ පංසුකුලිකඞ්ග ධැරීමෙහි ආනිසංස වේ. “මාරසෙන විඝාතාය පංසුකුල ධරො යති සන්නද්ධ කුවචො යුදෙධ ඛත්තියො විය සොහති” “කෙලෙස් මරසෙන් වනසනු පිණිස පංශුකූල චීවරධාරී භික්‍ෂු තෙම යුද්ධයෙහි සන්නාහ සන්නද්ධ ක්‍ෂත්‍රිය කුමාරයකු මෙන් බබළන්නේ ය.” “පහාය කාසිකාදීනි වරවත්‍ථානි ධාරිතං යං ලොකගරුනා කො තං පංසුකූලංන ධාරයෙ” “කසී සළු ආදි අගනා පිළි හැරපියා ත්‍රෛලොක්‍යාචාර්‍ය්‍යයන් වහන්සේ විසින් යම් පවුල් සිවුරක් පොරෝනා ලද්දේ ද, ඒ පවුල් සිවුර කවරෙක් නම් නො ධරන්නේ ද” (පවුල් නම් පංසුකූලයි.) “තස්මා හි අත්තනො භික්ඛු පටිඤ්ඤං සමනුස්සරං යොගචාරානුකූලම්හි පංසුකුලෙ රතො සියා”
@damayanthikumari6621
@damayanthikumari6621 21 күн бұрын
අනේ සාදු සාදූ සාදූ මෙවන් කාම ලෝකයක මෙවන් අධි ශීලය ආරක්ෂා කරන්නාවූ මගේ පිංවන්ත ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා මේ උතුම් පිණ්ඩපාත දානමය කුසලය මම ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි පිංවත් ඔබ සැමටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පිංවත් ඔබට බොහෝම පිං තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@correcttoclarify1586
@correcttoclarify1586 20 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 21 күн бұрын
අනේ සාදු සාදූ සාදූ හිමිදිරි දුටුව පිංබරම දර්ශනය.මගේ පිංවන්ත ස්වාමීන් වහන්සේට මේ නොනවතින අනවරාග් දුක්ඛිත ඝෝර කටුක සංසාර බව ගමනින් එතෙර වීමට මේ කුසල් බලය පාරමිතා ධර්මයක්ම වේවා මේ උතුම් පිණ්ඩපාත දානමය කුසලය සිදු කලා වූ පිංවත් සෑම සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා එය දැකබලා ගැනීමට කටයුතු සැලසූ පිංවත් ඔබට බොහෝම පිං තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@correcttoclarify1586
@correcttoclarify1586 20 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@kirulutharupathi3102
@kirulutharupathi3102 16 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@damayanthikumari6621
@damayanthikumari6621 21 күн бұрын
අනේ සාදු සාදූ සාදූ සත් සමුදුරින් ඈතක සිටියත් දෙවියනේ මා මේ දකින්නේ සත්‍යයක්මද අනේ මගේ ලොවුතුරා බුදුපියාණන් වහන්සේගේ කාරුණික හද මඩලින් උපන් නිර්මල බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මා දුරක සිටියත් මනසින් පසග පිහිටුවා ගෞරවණීය පාදාභිවන්දනා කරන්නෙමි සාදු සාදූ සාදූ උතුම් අධි ශීලය ආරක්ෂා කරන්නාවූ මෙවැනි උතුම් සිල්වත් පිංවන්ත ස්වාමීන් වහන්සේලා දැකීමට මා සසරේ පිං පුරලා තිබෙනවා.ඔබ වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@correcttoclarify1586
@correcttoclarify1586 21 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 21 күн бұрын
අනේ සාදු සාදූ සාදූ මෙවැනි උතුම් දර්ශන මා ජතක කතාවල අසා තිබුණත් පියවි දෑසට දුටුවේ දැනුයි අනේ සාදු සාදූ මෙවැනි උතුම් දර්ශනයක් දැක බලා පිං රැස් කර ගැනීමට මග සැලසු පිංවත් ඔබට බොහෝම පිං.පිංවන්ත ස්වාමීන් වහන්සේටත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සියළුම කායික මානසික රෝදුක්පීඩා දුරින්ම දුරු වේවා සතුරු කරදර මාර බලවේග දුරින්ම දුරු වේවා වනේ වන දෙවි දේවතාවුන් වහන්සේලා මේ අධි ශීලය ආරක්ෂා කරන්නාවූ පිංවන්ත ස්වාමීන් වහන්සේලාව ආරක්ෂා කර දෙත්වා සියළුම සම්‍යයක් දෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@correcttoclarify1586
@correcttoclarify1586 21 күн бұрын
සතුටු වන්න එවන්න උතුමන් අදත් වැඩ සිටිති. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌
@damayanthikumari6621
@damayanthikumari6621 21 күн бұрын
@@correcttoclarify1586 සාදු සාදූ සාදූ ජාති ජාතිත් ඔබට පිං.මෙවැනි උතූම් දර්ශන ඉදිරිපත් කලාට තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@damayanthikumari6621
@damayanthikumari6621 21 күн бұрын
සාදු සාදූ සාදූ අනේ දේශනාව ඉවර වුනා හොදට ශ්‍රවනය කලා වටිනා දේශනාවක් දේශනා කළ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@correcttoclarify1586
@correcttoclarify1586 21 күн бұрын
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩේවා සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය වේවා෴🙏🌼😌