The Mystery Numbers 6174 and 495
7:25
Пікірлер
@dilrukshithomas-x1b
@dilrukshithomas-x1b 5 сағат бұрын
kzbin.info/www/bejne/gWitfYacaLKil5osi=EEzGTgOwz65ZaOFg
@ThanujaAswani-nz5cu
@ThanujaAswani-nz5cu Күн бұрын
Obathumagen hanna oni hunek mage nalalata muthra kara eya asubaida
@isharamadushan-k1w
@isharamadushan-k1w Күн бұрын
Ane mage kamare tiyanna be uturu ,isana,negena hirin eka mulle dora tiyenne. Itin utura,wayaba,basnahira peththen tibbat aulk nedd
@ManjulaKumara12
@ManjulaKumara12 6 күн бұрын
දිශා ටික බලල අපිත් ගේ හදලත් අපට ප්‍රශ්න ගොඩක් ආව.. බැලුවම වාස්තු දේශ නෑ. පස්සෙ කේන්දර බැලුවත් ප්‍රශ්නෙ අහු උනෙ නෑ.. ඊට පස්සෙ වාස්තුත් එක්ක ගුප්තසාස්තරෙන් දෝශ බලන මත්තයෙක් බලලා ඉඩම දෝසයි කියල යන්තර වැලලුවා.. ඊට පස්සෙ හිතාගන්න බැරි විදිහට ඔක්කොම හරිගියා
@tharudeepa2081
@tharudeepa2081 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@likarose5361
@likarose5361 6 күн бұрын
Thank you sir
@nuwanmalwattage4641
@nuwanmalwattage4641 7 күн бұрын
😂😂😂😂😂😂😂😂😂
@shanikanadishani5416
@shanikanadishani5416 10 күн бұрын
බොහොම ස්තූතියි 🙏
@purnimamaduhansi5768
@purnimamaduhansi5768 11 күн бұрын
wayabata.kussiya.hoda.nadda
@LasanthaKumarasiri
@LasanthaKumarasiri 11 күн бұрын
Pradana dora dakunata barawa ginikona peththen thiyenne hoda nedda
@NuwangiHansi
@NuwangiHansi 12 күн бұрын
Thanks
@wasanthafernando3058
@wasanthafernando3058 15 күн бұрын
@MaheshPrasanna-oh6dw
@MaheshPrasanna-oh6dw 15 күн бұрын
Ane mahathya mage niwase aluth hadagena yanne eke plen eke vidihita niwellu hadala tiyenne ge karakalalu uotara dakuna marilu bathroom eke isanatalu kitchen eke bashnahiratalu poranuwath bashnahiratalu den pleneke adepu kena aya mekee wenash karannaku kitchen eke auolak nele bashnahirata porunuwe e dusawe nisa ain karannalu bathroom eketh isana nisa ainme karnnalu ape e bathroom ekath ekka tiyena bedroom eke e bathroom eketame gathtakamaknedda meketa mokadda karanna hoda
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 15 күн бұрын
මාලිමාවක් නැතුව කොහොමද දිසාව බලා ගන්නේ
@sadeeshasanhidu
@sadeeshasanhidu 18 күн бұрын
ගණ දෙවියන්ට මම බාරයක් ඔප්පු කරන්න පොල් ගෙඩියක් ගැහුවා ඒක බිදුනේ නැ , එකේ උනේ පොල් ගෙඩියේ දිග් අතට එක් පැත්තක්8න් ඉරක් ගිය එක විතරයි ඒක. එකෙන් කිය වෙන්නේ මොකක්ද , ඒක අව්ලක් ද
@sithiraranasinghe959
@sithiraranasinghe959 21 күн бұрын
ජැනේලයක් ගාවින් ඔලුව දැම්මොත් කකුල උතුරු දිශාවට දොරට ටිකක් මෙහායින් කමන්නෙ නැද්ද
@waradiwalasampath1773
@waradiwalasampath1773 29 күн бұрын
Thank you
@manoripriyadarshani1412
@manoripriyadarshani1412 Ай бұрын
Apartment ekak hadanakotath me kiyapu vidiyata venaskam karanna puluwanda?
@manoripriyadarshani1412
@manoripriyadarshani1412 Ай бұрын
Apartment ekak hadanakotath me kiyapu vidiyata venaskam karanna puluwanda?
@IsharaIsharසුදුවා.ඇට්.සුදුවා
@IsharaIsharසුදුවා.ඇට්.සුදුවා Ай бұрын
අපෙ කුස්සිය නැගන හිර පැත්තෙන් ගෙටම අල්ලලා පලයක් බලා තියෙන්නෙ එතකොට එතන එල් හැඩයක් හැදෙනවනෙ එක පස්නයක් වෙද
@chandrikagunadasa4898
@chandrikagunadasa4898 Ай бұрын
Malu tanking Dora arinakota dakunata barawa thiyenne eka narakada
@rajeewaiddamalgoda
@rajeewaiddamalgoda Ай бұрын
@@chandrikagunadasa4898 දකුණු දිශාවෙද?
@krishaniamarasinghe7730
@krishaniamarasinghe7730 Ай бұрын
දෙවියන් ඉදිරියේ කන්නලව් කර කර ඉද්දී පොල් ගෙඩිය උඩින් පැලෙන්නේ ඇයි.
@badgladiator5731
@badgladiator5731 Ай бұрын
Useful video
@ChiranthikaAnuradisamarasuriya
@ChiranthikaAnuradisamarasuriya Ай бұрын
මහත්මයා නිවසේ ඉදිරිපස බිත්තියකට සම්බන්ද කල පොකුනු අසුභයි ද
@DilanDilan-s1j
@DilanDilan-s1j Ай бұрын
දකුණු දිශාවේ උඩ තට්ටුවෙ පධාන දොරටුවක් තිබීම අසුබයිද
@rajeewaiddamalgoda
@rajeewaiddamalgoda Ай бұрын
@@DilanDilan-s1j නිවසට ඇතුළුවන දොර පමණයි ප්‍රධාන දොර ලෙස සලකන්නේ. වෙනත් දොරටුවක් දකුණු දිශාවේ තිබීම ගැටළුවක් නැහැ.
@DilanDilan-s1j
@DilanDilan-s1j Ай бұрын
@rajeewaiddamalgoda පහල තට්ටුව කඩකාමර දෙකක් විදියට තියෙන්නේ .දොරටු දෙකම බටහිරට මුහුනලා ඇත.අපි දෙපසම කඩ දෙකක් කරගෙන යනව.දෙකේම ඉදිරිපස කොටස බෝඩ් එකකින් බෙදල කඩ දෙකටත්, මැද බිත්තිය කඩල පසුපස කොටස ⁣නිවස ලෙසත් පාවිච්චි කරනව. පුුුධාන දොර ලෙස දෙකෙන්ම ඇතුලු වෙන්න පුළුවන් . උඩ තට්ටුව පසුව ගත්තේ .පඩිපෙල එලියෙන් දකුණු දිසා⁣වෙන් නැගෙනහිර බලන් නැගල පධාන දොර ලෙස දකුණු දිසා⁣වෙන් ඇතුලු වෙන්න ති⁣යෙන්නෙ.පහල කඩකාමරයක ඇතුලෙනුත් උඩට යන්න කැරකෙන යකඩ පඩිපෙලක් තියෙනවා.මෙම ඉදිකිරීම අසුබද.පැහැදිලි කරදෙන්න🙏
@සදහම්සිසිල1234
@සදහම්සිසිල1234 Ай бұрын
සර් බිත්තියෙ කොනේ පොත් මේසෙ තියල තියෙන්නේ ඒ බිත්තියෙම උඩ බීම් එක තියෙන්නෙ, එහෙම හොද නැද්ද
@rajeewaiddamalgoda
@rajeewaiddamalgoda Ай бұрын
@සදහම්සිසිල1234 එහෙම බීම් ගැටළුවක් නැහැ
@athmaupamalika1156
@athmaupamalika1156 Ай бұрын
වැසිකිලි වල ඉඩමක වඩාත්ම හොද මොන පැත්තටද ප්‍රධාන දොර දකුණු දිශාවට හොඳ නැද්ද
@madushikadilini4808
@madushikadilini4808 Ай бұрын
basnahirata kitchan eka hodida
@kalummadushanka
@kalummadushanka Ай бұрын
Polawa harala hadanna hoda nadda hadanna hodanan gabura kopamanada
@onlineict9170
@onlineict9170 Ай бұрын
වහලයේ යට ලීයකට පහලින් ඇදෙහි කොටසක් කැපෙන ආකාරයෙන් නිදන ඇද තැබීම අසුබය් ද?
@SisiraSisira-l7w
@SisiraSisira-l7w Ай бұрын
අපෙ ගෙදර වැසිකිලිය සහ වැසිකිලි වල හදන්නෙ නිරිත දිශාවේ බස්නාහිරට බර වෙන්න එය හොදයිද? ගෙදර මුළු කෙලින් වැසිකිලිය තියෙන්න හොදද උපදෙස් පතමි
@ireshahansani614
@ireshahansani614 Ай бұрын
Dakuna or niritha dishawata pradhana dora thebima niweradida
@DayanandaWa
@DayanandaWa Ай бұрын
ඇද උබෙ ඔලුව උඩ තමයි ඔයවිදියට තියාගන්න වෙන්නෙ
@pathmajayaseeli9603
@pathmajayaseeli9603 Ай бұрын
තෙරුවන් සරණයි! ඇඳේ හිස තියන්න ඕනේ කොයි පැත්තටද උතුරු දකුණු කියලා කියන්න බලන්නG
@AnulaKumariSamarasinghe
@AnulaKumariSamarasinghe Ай бұрын
Great video
@Supu-s4h
@Supu-s4h Ай бұрын
Upades hodai.mata nm hithenne minissu oniwata wada hamadema hithanna giyamath prashna wadi.hodata ude hawasa budun wadala katawath karadarayak hiriharayak nathiwa pirisiduwa piliwelata innawanm prashna adui.mn nm kiyanne hamadetama wada api hitha pirisiduwa innawanm hamadema hari❤sathiyata sarayak hari hodata duhuwili pihidala gewal as karala athu gaanna.suwada kurak kamare paththu karanna.hitha sanasillen jeewath wenna❤😊❤
@UdayaRoopika
@UdayaRoopika Ай бұрын
ගාන්න පාටක් නැ මෙ කියන විදියට
@SugandiRathnayaka-m8r
@SugandiRathnayaka-m8r Ай бұрын
❤❤❤🙏🙏🙏
@renukw
@renukw Ай бұрын
Uthuru disavata hisa dannea ne,ne chumbaka shakthiya veadinisa akathava harida
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q 2 ай бұрын
ගයාත්‍රී වශයෙන් පෙනී සිටින්නේ සරස්වතී දේවිය නේද ?
@erandinuwanmala8220
@erandinuwanmala8220 2 ай бұрын
Mudun yataliya ade paya pamulin ahu unot hoda nadda
@pradeeprohana5650
@pradeeprohana5650 2 ай бұрын
අද රටේ ගෙදරට එන්න ගොඩක් වෙලාවට තියෙන්නේ එක පාරයි. එහෙම උනොත් පාරට මුහුන දාලා තමයි ගේට්ටුව තියන්න වෙන්නේ.
@SandaruFernando
@SandaruFernando 2 ай бұрын
ප්‍රදාන දිශා 4ම කාමරේ මුලු 4 ta එනකොට option එකක් නැද්ද
@thalathabodhikotuwa258
@thalathabodhikotuwa258 2 ай бұрын
Y.
@GamagaSurange
@GamagaSurange 2 ай бұрын
oluwa danta ona koi disawada nidagaddi😮
@Lakshmikarunathilake
@Lakshmikarunathilake 2 ай бұрын
උතුරු දිශාව සුභයිද
@chandichandi4152
@chandichandi4152 2 ай бұрын
Master bed eka athulen third floor ekt yn padi pela thibbt kmknedda
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 2 ай бұрын
ඉදකු.බොරැ...හුනාටකොහොදදිසා...තොහුනාකාපිය.ගොනා.
@rasangasumudu5365
@rasangasumudu5365 2 ай бұрын
කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිශ් එකේ කල්පැවැත්ම ටයිල් එක්ක සංසන්දනය කළොත් ,කල්පැවැත්ම වැඩි මොනවයෙද...
@ruwanchamara3828
@ruwanchamara3828 2 ай бұрын
Concrete sab 1 monada hoda