Пікірлер
@nethu-bu3bp1mj2n
@nethu-bu3bp1mj2n Күн бұрын
Sir mt 3rd round eken interview call kara. Mn 3rd shy ek liyanna inne. Interview giya kiyala prashnayak wenne na ned. Interview 2nm select un qwt psse api vidyapeeta register unoth ned aya campus ynn bri wenne. Interview yn eken balapamak Al wlt na ned
@NelumPerera-l1r
@NelumPerera-l1r 3 күн бұрын
Ugc recognize campus ( forin)walath BED eka dan thiyenawa...ewa rajaye gurupathvim walata walangu nadda sir...
@user-jb5iu4ry6y
@user-jb5iu4ry6y 8 күн бұрын
2024 වෙනකොට වෙනස්නෙ දැන් එම අවුලක් නෑනෙ
@hashinithakshila1880
@hashinithakshila1880 10 күн бұрын
1.1843 art walin pita select wenwad mathamatice s thiyenne
@nimm7026
@nimm7026 12 күн бұрын
Open uni එකේ එහෙම කල් යන්නෙ නෑ..අපි කරන කැපවීම මතයි ඒක තීරනේ වෙන්නේ
@kavee_edirisingha
@kavee_edirisingha 12 күн бұрын
Vidyapeeta niwdu walata gedra yaddi th api sudu saree ekamad adagen yann oni..kawruhari kiyannko
@tharushilochana2382
@tharushilochana2382 19 күн бұрын
Sir දින 60 කට පෙර අයින් උනොත් campus යන්න පුලුවන්ද
@ChampaSudarshani-ik7ps
@ChampaSudarshani-ik7ps 20 күн бұрын
Language teaching yanne kohomada pls reply 😢
@himaliherath2835
@himaliherath2835 22 күн бұрын
Sports ගුරු පත්වීම ගන්නේ කොහොමද
@lukshankavidu9167
@lukshankavidu9167 24 күн бұрын
Intave 3 kata awoth ජීවදත්ත ප්‍රකාශයේ coppy 3 ක් අරන් යන්න ඕනෙද
@leeminhofan1022
@leeminhofan1022 26 күн бұрын
පව් මේ විද්‍යාපීට ලමයි මුලු ලෝකෙම තාක්ෂණය එක්ක ඉංග්‍රිසි එක්ක යද්දි මේ ලමයින්ට ෆෝන් එකක් පාවිච්චි කරන්න නෑ මේවට කතා කලොත් කියන්නෙ එහෙම තමා විනය හදන්නෙ කියලා ගොබ්බ විනයක් ඕකෙන් හැදෙන්නෙ විනය නෙමෙයි ඕකෙන් වෙන්නෙ පට්ට pressure මිනිස්සු ටිකක් බිහි වෙන එක අපේ ඉස්කෝලෙ ඉදියා විද්‍යාපීට ගුරුවරු ඉංග්‍රීසි විද්‍යාපීට ගිය ගුරුවරු ඉංග්‍රීසි කතා කරන්න බෑ . කිසිම it දැනුමක් නෑ ඇත්තටම මේ විකාර නවත්තලා it , english එක්ක මමේව develop කරලා ගත්තා නම් මේවගෙන් එලියට එන ගුරුවරුන්ට හොද ඉංග්‍රීසි දැනුමක් it දැනුමක් දුන්න නම් අනිවාර්යයෙන් අනාගතේ බිහි වෙන ලමයිවත් ටිකක් update වෙයි ඒත් රටේ කරුමෙක හෙන ඇරියස් කාරයෝ ටිකක් එලියට දාල ඉංග්‍රීසි , self confidence , it ස්වං විනය , ස්වං පාලනය නෙමෙයි ලමයින්ට උගන්නන්නෙ කොන්ඩෙ අගලයි ගවුමෙ අගලයි හොයන්නෙ 😂 අන්තිමට හැදෙන්න ඕන විනය හැදිලා නෑ හැදිලා තියෙන්නෙ පට්ට ඇරියස් කාරයෝ ටිකක්
@ashanvishwanath3693
@ashanvishwanath3693 Ай бұрын
⚠️️⚠️️සර් තුන්වන වර විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙක්ට එම විභාගයේ ප්‍රතිඵලවලින් විශ්වවිද්‍යාල ප්‍රවේශය අයදුම් කිරීමේදී තුන්වන වර විභාගයට අයදුම් කළ යුත්තේ පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස වන බැවින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඇයදුම් කරන අවස්ථාවේදීම අපගෙන් ශිෂ්‍ය කාර්ය දර්ශනයේ මුල් පිටපත ඉල්ලා සිටිනවා.... එලෙස මුල් පිටපත ඔවුන්ට ලබා දුන් අවස්ථාවකදී පසුකාලීනව අපට විද්‍යා පීඨයට යාමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් නැවත ශිෂ්‍යකාර්‍ය දර්ශනය මුල් පිටපත ඔවුන්ගෙන් ලබාගත යුතුද ??? එසේ ශිෂ්‍ය කාර්ය දර්ශනයේ මුල් පිටපත නැවත ඔවුන්ගෙන් ලබාගත නොහැකි නම් ඒ සඳහා වෙනත් පිටපතක් ඉදිරිපත් කරලීම ගැටලුවක් වේද?????
@DilshanUdaya-c3e
@DilshanUdaya-c3e Ай бұрын
Sir inteviwe dekakata giyama e deken ekakatada apiwa selected wenne...nethnm dekatama selected wenawada....
@ArunKumar-e8i7e
@ArunKumar-e8i7e Ай бұрын
Irida. Davase. Eliyata yanna denavada aduma payakvath
@SanjulaNethmini-m7n
@SanjulaNethmini-m7n Ай бұрын
Mn peeta inne...peeten ain wela mt teacher kenek wenn barida bahira upadi wlin
@induwarirathnayake4754
@induwarirathnayake4754 Ай бұрын
බාහිර උපාධි krl itpsse teaching wage ynn giyoth ol reslt khmda බලපාන්නේ .e gana poddk kiynnko
@induwarirathnayake4754
@induwarirathnayake4754 Ай бұрын
Aiye බාහිර උපාධි krl ,itpsse teaching ynn giyoth ,ol reslt khmda බලපාන්නේ
@madusew8585
@madusew8585 Ай бұрын
Aiyye vidyapita dapu kenekta campus bottu enne nadfa
@JayaniGunarathna-fi3ei
@JayaniGunarathna-fi3ei Ай бұрын
මේකේ සුදුසුකම් විදියට A/l වලට ලියන්න තියෙන GIT exam එකෙත් ලකුණු බලනවා ද
@AchiniKavindya-p6q
@AchiniKavindya-p6q Ай бұрын
බාහිර උපාදී වලට කැලණි කැම්පස් එක හොද නැද්ද අයියේ ,මට කියනකෝ දන්න කෙනෙක්
@Hapugalatharu-j6c
@Hapugalatharu-j6c Ай бұрын
ග්‍රාමසේවක විභාගය ලියන්න උපාධියක් ඕනිද
@dinushajayawrdhana7618
@dinushajayawrdhana7618 Ай бұрын
Campus giyapu lamayek teaching walata kamathinan general degree ekak karana ekada hoda special degree ekak karana ekada hoda
@Gunarathna-r
@Gunarathna-r Ай бұрын
උසස් පෙල 4 වෙනි පාර කරලා ගොඩ ගිය අයට බාහිර උපාදි ඉල්ලුම් කරන්න බැරිද
@krishanthajayarathne-o7d
@krishanthajayarathne-o7d Ай бұрын
Abiyogyatha pariksanaya gana pahadili karAnna
@user-wh5fh7bx2w
@user-wh5fh7bx2w Ай бұрын
Registation karata passe karana medium eka maru karanna puluwanda
@KaveeshaThaeangani
@KaveeshaThaeangani Ай бұрын
Ethakota campas rejister unoth eken ayin vela පීට යන්න බැද 🙄😥
@lukshankavidu9167
@lukshankavidu9167 26 күн бұрын
Ahema ba ane
@hashiranathunga5628
@hashiranathunga5628 Ай бұрын
Mata me para vidyapita danna bari una.mata aya apply karanna baida
@maya-sm12
@maya-sm12 Ай бұрын
අනෙ මට දැන ගන්න පුළුවන් ද..0.8 න් ගනිද
@maya-sm12
@maya-sm12 Ай бұрын
0.8 බැරිද 😢
@naturebook867
@naturebook867 Ай бұрын
බාහිර උපාධි කරල masters වලට රටවල් වලට apply කරන්න පුලුවන්ද ? දන්න කෙනෙක් රිප්ලයි කරන්න ❤
@Harshiseuwandi
@Harshiseuwandi 2 ай бұрын
ගුරු පත්වීම පිලිබද ඩිප්ලෝමාවක් ඔකේ නෑද්ද😢
@threesisters870
@threesisters870 2 ай бұрын
මටත් මාසෙකට එක නිවාඩුවක් ඕනේ. ආරාමය ට යන්න 🥺🙏
@user-sv2ur2zi1d
@user-sv2ur2zi1d 2 ай бұрын
ගැහැනු ලමයිගේ හැට්ටේ එතකොට
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
යකෝ උසස්පෙල s ක් කියන්නෙ මොක්කුද?? අටපාස් එවුන්නේ.. ලංකාවේ මීට වඩා විදයාපීථ චීචර්ලා ඉන්නවා අටපාස් ග්‍රාම සේවකලට වඩා..අටපාස් ග්‍රාම සේවකලට පුලුවන් ද ගමේ නායකකම කරන්න.. ලංකාව කියන දූපත අවුරුදු 70 ක්ම කෙලවුනේ ඔය වගේ හරක් රාජ්‍ය සේවයට ආපු නිසා තමයි
@VaruniVaruni-u5b
@VaruniVaruni-u5b 2 ай бұрын
Aiye ME sare a/l krpu ayt thama gasat krl ndd vidya pita. 2023(2024 )
@VaruniVaruni-u5b
@VaruniVaruni-u5b 2 ай бұрын
Aiye ME sare a/l krpu ayt thama gasat krl ndd vidya pita. 2023(2024 )
@lakshimadhushani9680
@lakshimadhushani9680 2 ай бұрын
GAQ karl teching exam ek krnn gnithya english c passe onimda අනිවාර්යයෙන් aiye.
@imeshimesh532
@imeshimesh532 2 ай бұрын
සර් 2024 ඒවට ඕනි ටිකත් දාන්නකො
@Thara889
@Thara889 2 ай бұрын
වැදගත් විඩීයෝවක් බොහොම ස්තූතියි ඉස්සරහටත් වටින දේවල් ගේන්න ❤️
@asankapabashani7368
@asankapabashani7368 2 ай бұрын
Open univercity eke primary degry eka karanna puluwanda
@anupamaruberoe510
@anupamaruberoe510 2 ай бұрын
Ada hawasa 7 5 2023 maharagama n i a dapu sacond list eka ain karala e aie
@shashininawodya8614
@shashininawodya8614 2 ай бұрын
HNDA walin teaching yanna puluwnd
@user-fg3jq3cu6w
@user-fg3jq3cu6w 2 ай бұрын
සුදුසු කම් සපුරා තිබුණත් ඉන්ටර්වීව් ආවෙ නැත්තෙ ඇයි
@KaushiMedagoda
@KaushiMedagoda 2 ай бұрын
Sir apita second interview ekata letter enne api addmision eke 1st ekata dapu course ekata withrada??anith ewata interview giyath ewagen letter enne nadda sir...please reply ekk danna sir😢😢
@ashokakumara8562
@ashokakumara8562 2 ай бұрын
Polgolla open university eka thiyanawada
@ireshawickramasinghe9948
@ireshawickramasinghe9948 2 ай бұрын
Colombo campus eke me digree ek krn kenek innw nm eyl art kiyl ned unicode damme
@pramudiparami6807
@pramudiparami6807 2 ай бұрын
Light colour saree යක් කමක් නැද්ද
@maneeshanethmini-s8m
@maneeshanethmini-s8m 2 ай бұрын
Mn asawen idiye peeta ynna.eth mn Aprilwala gazzete eka eddi ugc register wela idiye..mn danan idiye na peeta gazzete eka enna klin UGC registration cancel krgththa nm peeta ynna puluwn kiyla.mt mona krnnada kiyla therenne na..hrima aul oya prashne nisa..
@pavithrasandamali6801
@pavithrasandamali6801 2 ай бұрын
Same😢
@chunalivihanga
@chunalivihanga 20 күн бұрын
Oya ugc registration cancel krd
@maneeshanethmini-s8m
@maneeshanethmini-s8m 20 күн бұрын
@@chunalivihanga Na.mama dan campus ynwa
@pavithrasandamali6801
@pavithrasandamali6801 20 күн бұрын
@@maneeshanethmini-s8m ki veni year ekd
@maneeshanethmini-s8m
@maneeshanethmini-s8m 20 күн бұрын
@@pavithrasandamali6801 Thama 1st year
@lakshimadhushani9680
@lakshimadhushani9680 2 ай бұрын
Aiye guru exam iynna mathes english walt c passes onida අනිවාර්යයෙන්