Пікірлер
@ruwanthikadilhani129
@ruwanthikadilhani129 13 күн бұрын
ගොඩාක් හොද ටීච කෙනෙක්
@s.k.guruge553
@s.k.guruge553 14 күн бұрын
Good job
@s.k.guruge553
@s.k.guruge553 14 күн бұрын
❤❤
@SupunVishath
@SupunVishath 23 күн бұрын
Eco board eken ice pettiyak gahanna puluwanda ice diya wenne nathuwa dawasak thiya ganna puluwanda
@guruvlogsrilanka
@guruvlogsrilanka 20 күн бұрын
ඒක නම් මම දන්නේ නෑ.😁
@dayawansajayaweera5250
@dayawansajayaweera5250 24 күн бұрын
පුරාවිද්‍යාව , රාජ් සෝමදේව ඇතුලු සියලු පුරාවිද්‍යා ඇදුරන්ගෙ මතය බුදුන් ජීවමානව සිටි ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ හෙලබිම තුල රාජකීයයන් හෝ රජවරුන්ගේ පාලනයක් නොතිබුනු බවයි ,ඉන් සියලු මත නිශේදනය වෙනව ,නිශ්ප්‍ර්භ වෙනව , තෙරුවන් සරනයි .
@guruvlogsrilanka
@guruvlogsrilanka 20 күн бұрын
තවත් සොයා බලන්න ..😇🙏
@guruvlogsrilanka
@guruvlogsrilanka 20 күн бұрын
ප්‍රසාද් කුමාර මහතා ගේ චැනල් එක බලන්න
@KrishaniHSuraweera
@KrishaniHSuraweera Ай бұрын
නියමයි
@guruvlogsrilanka
@guruvlogsrilanka Ай бұрын
🙏🙏💯
@suramyadilrukshi9071
@suramyadilrukshi9071 Ай бұрын
❤❤❤❤
@guruvlogsrilanka
@guruvlogsrilanka Ай бұрын
♥️♥️♥️🙏
@dimuthudananjaya1833
@dimuthudananjaya1833 2 ай бұрын
Budusaranai siyalu dennatama.❤
@guruvlogsrilanka
@guruvlogsrilanka 2 ай бұрын
Happy bdy😇🤓😍
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 2 ай бұрын
Pin wadak.... Budu saranai. oyalata
@guruvlogsrilanka
@guruvlogsrilanka 2 ай бұрын
🙏🙏🙏😇
@user-wy4vs9vg4y
@user-wy4vs9vg4y 3 ай бұрын
b .s amma ❤
@guruvlogsrilanka
@guruvlogsrilanka 3 ай бұрын
දැන් පුතාට අවු 2ටත් කිට්ට්ටුයි❤😊
@GH-os2sm
@GH-os2sm 4 ай бұрын
යහපත් මනසක් තියන කෙනෙක් අද මිනිසුන් ඇත්ත දහම් හොයනවා හැමෝටම දර්මය අවබෝධ වේවා
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
ඇත්ත දහම කොහෙද තියෙන්නේ?
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 4 ай бұрын
සිරි ලක් මෑණියන්දෑ හරි පින් කාරී තෙරුවන් සරණයි දුවේ
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
ඔව් අනිවාර්‍යෙන්❤️
@user-ee3he7my7d
@user-ee3he7my7d 4 ай бұрын
harima sathutak danenawa obata pin
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
🙏😊
@user-cu1bg3rf4j
@user-cu1bg3rf4j 4 ай бұрын
සිතුවිලි එනව .කෙනෙක් කරන දෙයක් නෙවෙයි . අනික් ආයතන වලට වගේම . ඒ එන සිතුවිලි වලට සිහිය පැවැත් වුවොත් බැසගන්නෙ නෑ . එතකොට රාග දේෂ මෝහ ඇති වෙන්නේ නෑ . එතන ම නිරැද්ද වෙන්ව.
@user-cu1bg3rf4j
@user-cu1bg3rf4j 4 ай бұрын
අව්ද්‍යාව කියන්නෙ ම බාහිර ඇත්ත කරගැනීම මයි
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
🙏🙏සම්මතයේ දී භාහිර යක් තියෙනවා ....නෑ කියන්නත් බෑ,, තියෙනවා කියන්නත් බෑ,,😌 bahirayak na kiyan baha ne!!
@user-bx9vl2ny1z
@user-bx9vl2ny1z 4 ай бұрын
Siwhelaye tibunu jambuddipayetamaibuddunge desaya mehelabimai
@geethakanahera4429
@geethakanahera4429 4 ай бұрын
එයා මුස්ලිම් එක්කෙනෙක් කියලා මුලින්ම හිතුවා,ඔබ ට ගොඩාක් පිං පුතුනා,
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
එයා කියන ඒවා පැහැදිලිව ඇහෙනවද?
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 4 ай бұрын
ස්තුති දුව.අලුත් පරපුර දැනුමක් කරන්න ❤❤❤
@dharmakarawita6159
@dharmakarawita6159 4 ай бұрын
සත්‍ය ජයගන්නවා දුවේ හිතට හරිම දුකයි දුවේ පුතේ හැමදෙනාම මේ ගැන හොයන්න බුදුපියාණන් වහන්සේගේ දේශය අපේ හෙලබිමයි❤
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
මෙහෙමයි අම්මේ තාත්තේ ..100% පිලිගන්නේ නෑ නේ..අපෙ රටේ පක්ශ කීයක් තියෙන්වද? නිකාය වල් කොච්චර තියෙනවද? ර්ටේ හෝ ශසනයේ කිසිල එකමුටතු කමක් නෑ..එක් එක agendas වලට පිල් බෙදිලා...ටඒත් බුද්ඩුමත් සුලුතරයක් දැනට නියොඉජනය කරන සහ අද්‍යාත්මින එකමුතුකම මොන ජගතෙක්ටවත් කඩන්න බෑ....මේක පරම ස්ත්‍ය..😌🙏✨️❤️
@Respect-zd6ez
@Respect-zd6ez 4 ай бұрын
හොද වීඩියෝ එකක් හොද දරුවෙක් දහම දැන දැක නිවීම ලබන්න පසුබට නොවන්න මම අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ ජය වේවා දුවට
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
ජය වේවා..respect ..තෙරුවන් සරනයි ✨❤️
@user-oe5zm6ce2o
@user-oe5zm6ce2o 4 ай бұрын
තරුණ දරුවන්ට මේ සත්‍ය අවබෝධ වේවා.අපේ සිව් හෙලයට ජයවේවා.
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
ජය වේවා..බුද්ද රාවනා දේශයට🙏🙏🙏✨️❤️❤️⚠️️⚠️️😌
@sajeedh2822
@sajeedh2822 4 ай бұрын
අනිවාර්‍යෙන්
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 4 ай бұрын
බුදුන්වහන්සේගේ සියලුම වගේ ධාතුන්වහසේලා ලංකාවේ නිදන් කරලා තියෙන්නේ .ඉන්දියාව අපිට නිකන් ඒවා දෙයිද ?? තථාගතයයන් වහන්සේගේ ධාතුන්වහසේලා ඉන්දියාවේ මොනවාද තියෙන්නේ . .. ඒකෙන්ම පැහැදිලි වෙනවා තථාගතයන් වහන්සේ ඉපදුන ජන්ම භූමිය මේ ශ්‍රීලංකාවයි කියලා 🙏🙏🙏
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
අනිවාර්‍යෙන්ම ඔබ නිවැරදි..ඔය සරල තර්කය වත් අඩුම පිලිගන්න මැලි වෙන්වා අපපේ සමහරක් 😌
@amaganewatta4923
@amaganewatta4923 4 ай бұрын
Akka aneh mata meh board gaththe kohenda kiyala danaganna puluwanda, oyage fb page link eka dennako mama msg ekak dannam.
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
Guru v log fb and tiktok both u can send me a msg...ඒ ශොප් එක දැන් තියෙනවද නම්දන්නේ නෑ න්ංගෝ ..bcz this is 2 to 3 yrs back😌
@geethakanahera4429
@geethakanahera4429 4 ай бұрын
පුතුනා ඔබ වගේ තරුණ පැටව් ගැන මම ගොඩක් ආඩම්බරයි,මම ජිනීවා උත්තරයක් බලාපොරොත්තු වෙන් ඉන්නේ ඔබට බුදු සරණයි පැටියෝ,මම අවුරුදු 10 විතර සොයනවා පුතුනා බලමු නෙද
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
බලමු ආන්ටි..අපි අව් 300ක්ම බලන් හිටිය එකේ🤭❤️🙏✨️
@DS-VB
@DS-VB 4 ай бұрын
මම ඔබතුමියගෙන් එක ප්‍රශ්නයයි අහන්නෙ, ශ්‍ර්‍රි මහා බෝධිය සංඝමිත්තා තෙරණිය වඩම්මව්වෙ කොහෙන්ද...? කියන්නකො මට... දැන් අනන්තවත් සෙල්ලිපි, ලෙන් වල කොටලා තියෙනවා මේ බව , මහාවංසය ඇතුළු සෑම සාහිත්‍ය කෘතියකම මේ බව තියෙනවා, මේක ඇහුවම කියන්නෙ අශෝක රජු ලංකාවෙලු දේවානම්පිය කියන්නෙ ඔහුගෙ නමක්ලු, ඔව්, හැබැයි ඒක ගෞරව නාමයක් සහ ඔබලාට අමතක වෙලා තිස්ස රජුයි දේවානම්පිය කියන ගෞරව නාමය අශෝක රජු එව්වම පිලි අරන් දේවානම්පියතිස්ස කියලා දෙවන වර අභිෂේක ලබලා රජ වෙන්නෙ... එහෙනන් ඔයාලා කියන විදියට මහා බෝධිය බොරුවක්ද....? නුවණින් හිතන්න... ඔබතුමි වසර ගාණක් පර්‍යේෂන කලානම් මේ වග පෙනුනෙ නැද්ද...?
@DS-VB
@DS-VB 4 ай бұрын
මම ඔබතුමියගෙන් එක ප්‍රශ්නයයි අහන්නෙ, ශ්‍ර්‍රි මහා බෝධිය සංඝමිත්තා තෙරණිය වඩම්මව්වෙ කොහෙන්ද...? කියන්නකො මට... දැන් අනන්තවත් සෙල්ලිපි, ලෙන් වල කොටලා තියෙනවා මේ බව , මහාවංසය ඇතුළු සෑම සාහිත්‍ය කෘතියකම මේ බව තියෙනවා, මේක ඇහුවම කියන්නෙ අශෝක රජු ලංකාවෙලු දේවානම්පිය කියන්නෙ ඔහුගෙ නමක්ලු, ඔව්, හැබැයි ඒක ගෞරව නාමයක් සහ ඔබලාට අමතක වෙලා තිස්ස රජුයි දේවානම්පිය කියන ගෞරව නාමය අශෝක රජු එව්වම පිලි අරන් දේවානම්පියතිස්ස කියලා දෙවන වර අභිෂේක ලබලා රජ වෙන්නෙ... එහෙනන් ඔයාලා කියන විදියට මහා බෝධිය බොරුවක්ද....? නුවණින් හිතන්න... ඔබතුමි වසර ගාණක් පර්‍යේෂන කලානම් මේ වග පෙනුනෙ නැද්ද...?
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
kzbin.info/www/bejne/fobWgmSampuDrpYsi=gMFSKFecSYL1D-7W අහන්න
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
පැහදිලිවම බුද්ද චරිතේ නාමයන් සියල්ල අපේ රටේ නම්..මේ සියලු පුරාවිඩ්‍යා පර්‍යේශකයන්ගේ දැනුම් පද්දති එකට එක්ව මේ සියලු ස්තාන පැහැදිලි කරගත යුතුයි..කොහොමත් ඉන්ඩියවේ පාලි හෝ මාගදි භාශා මුලාශ්‍ර සොයා ගැනීමට නොහකි වූ බව සුද්දා ම පොත් වල ලියලා තියෙන්වා..සුද්දෝ නැති ස්තාන මවලා දුන්න එකේ..භාසාව තුබුනනම් යන්තම් හරි රජ මගුල් වෙනවා..එතකොට සුද්දා ලියලා වෙනස් කරපු සිංහලයා පැවත් එන්නේ තිරිසන් සතෙක් ගෙන් කියනකාරනය අවිවාදයෙන් පිලිගන්නවද?
@ramanikariyawasam4673
@ramanikariyawasam4673 4 ай бұрын
දුව ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.! කවදා හෝ සත්‍ය ජයගන්නා බව අපි දැනගෙන හිටියා.🙏🙏🙏
@artofthenature237
@artofthenature237 4 ай бұрын
නියමයි දුවේ ඔයා නියම සිංහල ඔබට සිරිසද්දර්මය අවභෝද වේවා අපි ඔබට ගරුකරනවා අපි අපේබුදුන් වදිමු දුවේ අපි අපේ දබදිව ට නොමිලේ සැදැහැවතුන් කැදවාගන යන වැඩපිලිවෙලක් හදමු
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
ස්තූතියි අදහසට වටිනාකමක් දුන්නට🙏❤️
@Aroundtheworld_369
@Aroundtheworld_369 4 ай бұрын
🙏🙏🙏🙏🙏💜️
@mangalikawanasundara5920
@mangalikawanasundara5920 4 ай бұрын
නංගි සුපර්,ගන්නා උත්සාහයට මගේ ආචාරය❤️🙏
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
ස්තූතුයි අක්කේ❤️🙏
@Yoraj2
@Yoraj2 4 ай бұрын
It is important for more and more of youth to come together to build a better future. It all starts with our true Buddhist history devoid of colonial British influence and involvement. Everywhere Colonial British /Europeans did interpreting history of colonised countries is real shame. It is time they stood up and apologise for their huge mistakes in writing colonised history! Reclaim our Buddha per our own recorded our history 🙏 🙏 Msg from an older generation..😊❤
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 ай бұрын
Yes ,,you are 100% correct...but sm r thunking this is done by NGOs ... මට සත 5ක් ngo වලින් ලැබිලා නෑනේ..🥴🤭😁😌😌😌😌අනේ අසරනයි ..එහෙම කස්ටියක් ඉන්නවා නම් මම නම් එවා හෙලා දකිනවා කෙලින්ම...no chance for ngos and politicians