Guava Milk Recipe Hart TV
1:41
7 ай бұрын
Пікірлер
@hasithakotugoda2136
@hasithakotugoda2136 23 сағат бұрын
🙏🙏🙏🙏🙏 meka harima rasai. Thank you
@Hart_TV
@Hart_TV 10 сағат бұрын
ස්තුතියි ❤️❤️❤️ හරි සතුටුයි ❤️❤️ ❤️‍🩹❤️‍🩹💐💐
@tripmeniyawa7922
@tripmeniyawa7922 2 күн бұрын
Meka kal thiyaganne khmd
@Hart_TV
@Hart_TV Күн бұрын
පිරිසිදු වට හැදුවොත් ෆ්‍රිසර් එකෙ මාස 2ක් විතර තියාගන්න පුළුවන් අවුලක් නැ
@ruwangunawardena1587
@ruwangunawardena1587 3 күн бұрын
ස්තූතියි ❤
@Hart_TV
@Hart_TV 3 күн бұрын
ස්තුතියි ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@Lath-q2t
@Lath-q2t 5 күн бұрын
සුපිරි සහෝදරයා බුදු සරණයි
@Hart_TV
@Hart_TV 4 күн бұрын
ස්තුතියි❤️❤️ තෙරුවන් සරණයි🙏❤️‍🩹
@KumudithaTimod
@KumudithaTimod 7 күн бұрын
හරි රසයි
@Hart_TV
@Hart_TV 7 күн бұрын
ස්තුතියි හරි සතුටුයි ❤️❤️
@ChandrikaKapuruge
@ChandrikaKapuruge 7 күн бұрын
Hadala balannamp rasa athi.thanks
@Hart_TV
@Hart_TV 7 күн бұрын
රසයි හදලා කියන්න රස කොහොමද කියලා
@mjmmuneer568
@mjmmuneer568 12 күн бұрын
Super👍
@Hart_TV
@Hart_TV 12 күн бұрын
Thank ❤️‍🩹❤️‍🩹
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 12 күн бұрын
Kadedi kohomada thoranne😅
@Hart_TV
@Hart_TV 12 күн бұрын
අදුරන කඩේක නම් මෙක කරලා බලන්න පුළුවන් , කඩෙදි පරික්ශා කරන්න තියෙන අයිතිය ගැන සම්බන්ධයෙන් තියන පාරිභෝගික නීතියක් තියෙනවා ද බලලා කියන්නම් , ඉදිරියට පොඩි උපකරණයක් නිර්මාණය කරගන්න අදහක් තියෙනවා එක හැදුවම කියන්නම්❤️‍🩹❤️‍🩹❤️‍🩹
@chamilaperera-i4m
@chamilaperera-i4m 14 күн бұрын
Supiri😊
@Hart_TV
@Hart_TV 14 күн бұрын
Thank you ❤️❤️❤️
@LuxshmiPerera
@LuxshmiPerera 15 күн бұрын
Thankyou
@Hart_TV
@Hart_TV 15 күн бұрын
Welcome ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@poornimasandu1290
@poornimasandu1290 16 күн бұрын
Very important video
@Hart_TV
@Hart_TV 15 күн бұрын
Thank You ❤️‍🩹❤️‍🩹❤️
@hiruranasinghe7148
@hiruranasinghe7148 17 күн бұрын
මේකට රතු පාට මලම ගන්න ඕනද
@Hart_TV
@Hart_TV 16 күн бұрын
නැ එක ගැටලුවක් නැ ❤️❤️
@KoshilaMadubashini-gt5bb
@KoshilaMadubashini-gt5bb 17 күн бұрын
Kada thiyana bath uyana vidiya kiyala dennako
@Hart_TV
@Hart_TV 16 күн бұрын
මෙක කේටරින් ක්‍රමය ඉක්මනින් විඩියො එකක් ගෙන්වා ස්තුතියි අදහසට ❤️‍🩹❤️‍🩹 kzbin.info/www/bejne/rnjHl4t9frprjtU
@UdayaDesilva-x6n
@UdayaDesilva-x6n 18 күн бұрын
Thank you mama haduwa hari rasai
@Hart_TV
@Hart_TV 17 күн бұрын
ස්තුතියි ❤️‍🩹❤️‍🩹 හරි සතුටුයි ❤️❤❤️
@chandraweragoda7791
@chandraweragoda7791 18 күн бұрын
හොද යි ස්තුතියි
@Hart_TV
@Hart_TV 17 күн бұрын
ස්තුතියි ❤️❤️❤️
@AnuFanando
@AnuFanando 26 күн бұрын
Lunu danna one nadda
@Hart_TV
@Hart_TV 26 күн бұрын
Na ලුණු දාන්නැ
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q Ай бұрын
Pokuru nati wada mal kamak nadda
@Hart_TV
@Hart_TV 29 күн бұрын
Kamak na guna wens unath rsai ❤️‍🩹
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 29 күн бұрын
Guna wenas kiyanne.ea guna nadda
@Hart_TV
@Hart_TV 12 күн бұрын
සමහරක් එවා තියෙනවා(සම පැහැපත් කිරීම වගෙ) නමුත් ආයුර්වේද වශයෙන් භාවිතා කරන්නේ පොකුරු වද මල් එකේ ගුන වැඩියි ලු
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 Ай бұрын
ඔයාගේ කුුමය හරි.නිවැරියි.පුංචිලමයින්ටකියලා දෙනවා වාගේ සමහැ අය විඩියො වැල්.වටාරමි නැහ පැහදිලියි සරලයි ස්තුතියි මහත්මයා.ඔයාට🌷
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි ඔබට අපිව subscribe කරන්න ෂෙයා කරන්න ඉක්මනින් 100k ganna ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@JaynaSM
@JaynaSM Ай бұрын
Tnq
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි අපිව subscribe කරන්න ❤️‍🩹❤️‍🩹
@NisalmaVijesinha
@NisalmaVijesinha Ай бұрын
ගේ
@Hart_TV
@Hart_TV Ай бұрын
මොනවාද ?
@lakshmandkg6141
@lakshmandkg6141 Ай бұрын
Thank u❤
@Hart_TV
@Hart_TV Ай бұрын
Welcome ❤️❤️❤️
@NandiN-f9m
@NandiN-f9m Ай бұрын
ඔබ‍ට. ජයවේවා
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි❤️❤️ ඔබටත් ජයවේවා ❤️‍🩹❤️‍🩹
@SonaliNirasha
@SonaliNirasha Ай бұрын
maru api haduwa niyamai
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි හරි සතුටුයි ❤️❤️
@tanujaww7955
@tanujaww7955 Ай бұрын
❤❤❤😊😊
@Hart_TV
@Hart_TV Ай бұрын
❤️❤️❤️❤️
@YohanChanchala
@YohanChanchala Ай бұрын
Zhsj9;"-(-!@+![-(
@nishadikaushalya6237
@nishadikaushalya6237 Ай бұрын
amu kaha drink ekai mekai dekama biuwata kamak nadda
@Hart_TV
@Hart_TV Ай бұрын
වද මල් පානය දිනපතා බොනවනම් සීනි දාන්නැතිව හො අඩු සීනි බොන්න , කහ දිනපතා පානය කරන්න හොදයි ද කියලා හරියටම කියන්න අමාරුයි එක ආයුර්වේද හරි සිංහල වෙද මහත්තයෙග්ගෙන් හරියටම දැනගන්නට පුළුවන් වේවි සොරි කමෙන්ට් කරන්න පමා වුනාට❤️❤️❤️
@kosalaabeyrathna41
@kosalaabeyrathna41 Ай бұрын
හාල් පිටි ගන්න බැරිද
@Hart_TV
@Hart_TV Ай бұрын
පුළුවන් අවුලක් නැ ❤️❤️
@SuneetahVitanae
@SuneetahVitanae Ай бұрын
බුදු සරනයි තවත් වටිනා වීඩියෝ දාන්න පුතේ ඔයාගෙ වීඩියෝ හරිම වටිනා ඒව ජයවේවා
@Hart_TV
@Hart_TV Ай бұрын
තෙරුවන් සරණයි ඉක්මනින් විඩියො ගෙන්වා ස්තුතියි අදහසට ❤️❤️❤️
@321Deepika
@321Deepika Ай бұрын
Good
@Hart_TV
@Hart_TV Ай бұрын
Thank You ❤️‍🩹❤️‍🩹❤️
@PiyalWickramarathna
@PiyalWickramarathna Ай бұрын
ඒක නම් පුතේ හරියටම කියලා දුන්නා නියමයි ජඅ😅
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@erangasewwandi
@erangasewwandi Ай бұрын
Siñi danna epa
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි අදහසට දිනපතා බොනවනම් සීනි දාන්නැති එක හොදයි තමයි ❤️❤️❤️
@HarshaniDisanayaka-r8x
@HarshaniDisanayaka-r8x Ай бұрын
Man hamadam bonawa ath man සීනි nam danna naa
@Hart_TV
@Hart_TV Ай бұрын
අවුලක් නැ එක හැමදාම බොනවනම් සීනි දාන්නැති එක හොදයි නමුත් ඇගේ සීනි වැඩි වෙන එකම හෙතුව සීනි කන එක නෙවෙයි ❤️❤️❤️
@ajithpremarathna5357
@ajithpremarathna5357 Ай бұрын
ඇත්තටම වැඩේ අල්ලගත්තා තැන්ක්ස්
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි හරි සතුටුයි ❤️❤️❤️
@DulmiNihara
@DulmiNihara Ай бұрын
Thenk..you...❤❤❤❤❤❤❤
@Hart_TV
@Hart_TV Ай бұрын
Welcome ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@yomaliegalaps6308
@yomaliegalaps6308 Ай бұрын
Lovely really nice to listen to and very simple to make. Will make it and will let you know. God Bless 😊
@Hart_TV
@Hart_TV Ай бұрын
Thank You ❤️‍🩹❤️‍🩹❤️ God Bless You 💐💐💐
@roshanperera402
@roshanperera402 Ай бұрын
Supiri.thank u
@Hart_TV
@Hart_TV Ай бұрын
Thank You ❤️‍🩹❤️‍🩹❤️
@PriyanthaRajapaksha-s1i
@PriyanthaRajapaksha-s1i Ай бұрын
Pala 😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢
@Hart_TV
@Hart_TV Ай бұрын
Moko
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 Ай бұрын
ස්තූති ගොඩක්
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි ❤️❤️❤️
@Youthsoul11
@Youthsoul11 Ай бұрын
Thank you ❤
@Hart_TV
@Hart_TV Ай бұрын
Welcome ❤️❤️
@shamaliepriyadarshani1614
@shamaliepriyadarshani1614 Ай бұрын
හදන්න ලෑස්ති වෙලා බලපු මම 😁 ගොඩක් හොදට කියල දෙනවා අයියෙ thnq❤
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි හරි සතුටුයි ❤️❤️
@malinduchathuranga8398
@malinduchathuranga8398 Ай бұрын
ඒකහැදුවා මරු සුපිරිම👌
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි හරි සතුටුයි ❤️❤
@dushanishashi3099
@dushanishashi3099 Ай бұрын
මාත් හැදුවා 😍
@Hart_TV
@Hart_TV Ай бұрын
නියමයි❤️❤️
@ThushariSilva-o5u
@ThushariSilva-o5u Ай бұрын
නියමයි
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි ❤️❤️❤️
@ThushariSilva-o5u
@ThushariSilva-o5u Ай бұрын
නියමයි
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි ❤️❤️❤️❤️
@ThushariSilva-o5u
@ThushariSilva-o5u Ай бұрын
හරිම රසවත්.අපිත් හදලා බැලුවා.❤
@Hart_TV
@Hart_TV Ай бұрын
ස්තුතියි හරි සතුටුයි ❤️❤️
@smusic677
@smusic677 Ай бұрын
Thanks
@Hart_TV
@Hart_TV Ай бұрын
Welcome❤️❤️❤️
@kumari1778
@kumari1778 Ай бұрын
❤❤❤❤
@Hart_TV
@Hart_TV Ай бұрын
❤️❤️❤️❤️
@thiwankabandara9009
@thiwankabandara9009 Ай бұрын
යකෝ ඉස්සගේ කන්න දෙයක් නැහැනි
@Hart_TV
@Hart_TV Ай бұрын
ඇයි ඒ
@yashodhaudari4681
@yashodhaudari4681 Ай бұрын
❤❤❤❤
@Hart_TV
@Hart_TV Ай бұрын
❤️❤️❤️❤️
@SLGamingPro-dx4gv
@SLGamingPro-dx4gv Ай бұрын
බත් රයිස් කුකර් එකේ ඇලෙන එකට විසදුම මොකක්ද
@Hart_TV
@Hart_TV Ай бұрын
අඩිය රොස් වෙනවද
@Hart_TV
@Hart_TV Ай бұрын
ගින්දර වැඩිවෙලා එකයි❤️‍🩹❤️‍🩹බත හොදින් හිදුනට පස්සේ ගින්දර අඩුම කරන්න
@SLGamingPro-dx4gv
@SLGamingPro-dx4gv Ай бұрын
@@Hart_TV rice cookereke warm ekt giyma off krnwa.ගින්දර wadiwenne na.ros wenneth na.adiya alila thiynwne
@Hart_TV
@Hart_TV 12 күн бұрын
රයිස් කුකර් එකෙ භාජනය තුනි ඇති වොරන්ටි තියෙනවා නම් මාරු කරන්න ❤️‍🩹❤️‍🩹