Prof Nandadasa Kodagoda | 1980s
28:22
Uday Shankar Chowdhury | Documentary
43:31
Пікірлер
@AmaNawanjali
@AmaNawanjali 4 сағат бұрын
Eya ko dan
@anomamapa8718
@anomamapa8718 17 сағат бұрын
Clarence වගේ දක්ෂ කෙනෙකුගේ අගය ඔය ඉතාලියේ ඉන්න රස වින්දනයක් දන්නෙ නැති මන්ද් බුද්ධිකයින්ට තේරෙන්නෙ නෑ
@bandulafdo6431
@bandulafdo6431 3 күн бұрын
Come back sir
@deepalperera9828
@deepalperera9828 7 күн бұрын
q ❤😊❤😊❤😊😅😊😊
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 8 күн бұрын
Chetana maru kada.mul kale athe gehuwa chetana matak karala
@samanthavidanage2193
@samanthavidanage2193 8 күн бұрын
Ai ikmaninma k d k va oba thurulata gaththe deviyane ? Obata niwan suwa k d k soduru minisaaneni ❤ ❤ ❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 9 күн бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන තිලකා රණසිංහ ඔබතුමියගෙ හඬ මොනතරම් සුන්දරද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kaveetwins
@kaveetwins 9 күн бұрын
Bro where did you find those audios and videos?
@maheshranga8179
@maheshranga8179 10 күн бұрын
❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤
@ChandanaSaman-qv3hn
@ChandanaSaman-qv3hn 11 күн бұрын
Thz for this video
@Slowedmusic634
@Slowedmusic634 12 күн бұрын
2024❤❤❤ anyone
@rajinifonseka2075
@rajinifonseka2075 12 күн бұрын
කේ ඩී කේ. ආදරෙයි ඔබට.❤
@sameerarajapakse9222
@sameerarajapakse9222 15 күн бұрын
එච්. ආර්. ජෝතිපාල කියන්නේ පුදුමාකාර ගතිගුණ තිබුණ කලාකරුවෙක්. එතුමා ජෝති රාත්‍රිය ප්‍රසංගවල ගී ගැයුවේ තමන්ගේ මව වේදිකාවේ රඳවාගෙන කියලා මං අහලා තියෙනවා. ඒ වගේම අනෙක් කලාකරුවන්ටත් ගරුත්වයෙන් සලකපු කෙනෙක්. ඒක මේ වීඩියෝව තුළින්ම දැක්කා. අනෙක් විශේෂත්වය තමයි එක දිගටම ගීත ගණනාවක් කිසිම ආයාසයකින් තොරවම ගායනා කරපු අපූරුව. එහෙම පුලුවන් අය දැන් කාලෙ පේන තෙක් මානයක වත් නෑ. ඒක ගොඩක්ම වටින්නේ කැසට් නිෂ්පාදකයන්ගෙ අවශ්‍යතා මත කොටස් අඩුවෙන් පටිගත කළ ගීතවල සම්පූර්ණ ගීතයම ජෝති රාත්‍රිය ප්‍රසංගයේදී ගායනා කිරීම නිසා. අනික මුල් පටිගත කිරීමේ තිබුණ ගීතවත් බව ඒ ආකාරයෙන්ම රැකගෙන සජීවී ලෙස ගායනා කරනවා කියන්නේ සුළු පටු වැඩක් නෙවෙයි. ඒ අතින් බැලුවම මෙතුමාගෙ අහලකට වත් එන්න පුළුවන් කෙනෙක් නෑ කියලයි මං හිතන්නේ. මේ ඔක්කොම ගත්තම ජෝතිපාල කියන්නේ සිංහල ගීතාවලියේ මුදුන් සලකුණක්. හදවත රත්තරන් ජෝති කියලා එතුමා හඳුන්වන්නේ නිකං නෙවෙයි. මෙම වීඩියෝව නරඹන සියලු දෙනාම සැබැවින්ම පින්වන්තයි. මෙය දකින්නට සැලැස්වූවාට පින්. ගී රසවිතකින් අප පිනවූ පිනෙන් එතුමාට නිවන් පුර රුවන් දොරටු විවර වේවා 🙏🙏🙏
@Sohan405
@Sohan405 15 күн бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@tharubaba
@tharubaba 16 күн бұрын
Yeah I remember watching this in 📺 back in 96
@tinotino9163
@tinotino9163 16 күн бұрын
අම්මො අපි තමා එ කලේ ඉදලා අද වෙනකොට තියන it ලොකේ ගැන ඉගෙන ගත්තු මිනිස්සු 486 computer ඉදලා අද මෙ පෝස්ට් එක දාන ඇපල් 4න් එකට එනකම් අපි ලොකෙ දැකපු මිනිස්සු ❤❤❤❤
@TheVnv23
@TheVnv23 19 күн бұрын
සුදු මිස් කිව්වට පඩිපෙලින් බහිනකොට කලු කෙට්ටු කකුල් දෙකකුයි, කලු අත් දෙකකුයි පේනකොට මං හිතුවා ස්කොලෙ ඉන්න ටීච ගෙදරදි හොල්මනක් වෙන හෝ ආරෑඩයක් වෙන හෝ ඇත්තටම විරෑපී කෙනෙක් හෝ ඒ වගේ සීන් එකක් කියලා. පස්සෙ මූණ දැක්කම තමයි ලාවට මූනෙ සුදක් දැක්කෙ. (අචලා අලස් මහත්මිය ඇත්තටම සුදුයි තමයි )
@mayanissanka
@mayanissanka 26 күн бұрын
ජොති ලංකාවේම ඥාති..❤
@shanakapeiris2378
@shanakapeiris2378 29 күн бұрын
You're favourite❤❤❤❤
@shanakapeiris2378
@shanakapeiris2378 29 күн бұрын
Indika darshana❤❤❤ is
@shanakapeiris2378
@shanakapeiris2378 29 күн бұрын
Why don't u all feel❤ in❤ of
@shanakapeiris2378
@shanakapeiris2378 29 күн бұрын
After one year We must be shamed❤❤❤
@shanakapeiris2378
@shanakapeiris2378 29 күн бұрын
Clara❤Clara is
@ConfusedElephant-qm8re
@ConfusedElephant-qm8re Ай бұрын
❤❤මේ වීඩියෝව මේතරම් කලක් සුරක්ෂිතව තබා ගත් කෙනාට හෘදයාංගම ස්තුතිය පුද කරමි.මගේ හදවතේ ගායකයා
@ravindrakariyawasam6524
@ravindrakariyawasam6524 Ай бұрын
විශිෂ්ඨයි ......ලස්සනම ගීත ටිකක්
@sisirabandara7844
@sisirabandara7844 Ай бұрын
මේ අර වෙන්ඩෝල් ඇඩ් එකේ රඟ පාන lady ද?
@kasturivlogs
@kasturivlogs Ай бұрын
Yes
@SunilGamini-u3c
@SunilGamini-u3c Ай бұрын
❤❤❤❤❤❤❤❤❤😂
@andrewrajeeva8122
@andrewrajeeva8122 Ай бұрын
3:19 3:19 kzbin.info/www/bejne/r6SYp4GqrJWaZrcsi=iu9yD5dq8TdCwDRw
@amarasinha1964
@amarasinha1964 Ай бұрын
❤️Wooooow Suuuupsaaarrrrrb❤️❤️
@kesharasenevirathna4899
@kesharasenevirathna4899 Ай бұрын
මෙච්චර ප්‍රසන්න ප්‍රියමනාප ඉදිරිපත් කිරිමක් වෙන ගායකයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Ай бұрын
JOTHI SAHODARAYA OBATA ME BAVAYEDIMA NIVAN SUVA ATHVEVA
@prabathkh
@prabathkh Ай бұрын
Band backing is superb. Who are they? Where are they now?
@senarathna8406
@senarathna8406 Ай бұрын
Mame itha adare karana kenek.aththatama oya wadata sama karanna hadak loketh na
@sanjayaraaj9406
@sanjayaraaj9406 Ай бұрын
අපෙ සතොසෙ අරක්කු විකුණනවා දැන් මොනා නැතත්
@no1reallycaresabout2
@no1reallycaresabout2 Ай бұрын
1:09:59 - Udarata Nillaya
@SujithaSoysa
@SujithaSoysa Ай бұрын
❤❤❤
@chamaramadushan2188
@chamaramadushan2188 Ай бұрын
ඒ බැකින් එක
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Ай бұрын
දැක්කනෙ මයින්ඩ් යුවර් ලැන්ග්වේජ් මෙහෙ පෙන්නුව කිව්වට මතක නෑ කාටවත් දැන්
@rukshanfernando4568
@rukshanfernando4568 Ай бұрын
🙏🙏🙏
@rdmckrajapaksha6167
@rdmckrajapaksha6167 Ай бұрын
වටිනා වීඩියෝ එකක්
@Charudg
@Charudg Ай бұрын
සරංග දිසාසේකරගේ අම්මා
@Welcome_921
@Welcome_921 Ай бұрын
People who watch in 2025❤
@pjthiruvenkadamlatha3762
@pjthiruvenkadamlatha3762 Ай бұрын
😢😢
@amarasinha1964
@amarasinha1964 Ай бұрын
Hadhawatha Rathran Joothi❤️🌈
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 Ай бұрын
He is excellent
@RasithaChandradasa
@RasithaChandradasa Ай бұрын
MS Fernando, what a class act !
@LionelPerera-it9fe
@LionelPerera-it9fe Ай бұрын
Visual.eka.phadili.madi. Maligawatta.H.R.Jothipala.maligawatta.
@user-ff2je8pc2y
@user-ff2je8pc2y Ай бұрын
yes , MR Clarance was safariing from Diabetic , since long time , t
@poornimaedirisinghe3843
@poornimaedirisinghe3843 Ай бұрын
4:29 අපි ඔක්කොම යාළුවෝ මල්ලි 😂
@prof.hhdnpopathaatteaching4236
@prof.hhdnpopathaatteaching4236 Ай бұрын
Mr. H.R. Jothipala was one of the best legendary singers in Sri Lanka. As a matter of fact, there was no any substitute for his voice and singing competency which are indeed lovely, deep, versatile, and unique. Still there is no and even in future there will not be. May he attain the world he wished to be in!