Пікірлер
@jayanthijayanthi-t3m
@jayanthijayanthi-t3m 2 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@roshan.gooneratne
@roshan.gooneratne 4 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්, ස්වාමින් වහන්ස 😊
@SunilM-lc6oz
@SunilM-lc6oz 6 ай бұрын
🙏🙏🙏
@SunilM-lc6oz
@SunilM-lc6oz 6 ай бұрын
🙏🙏🙏
@adjidaa2940
@adjidaa2940 6 ай бұрын
Sadu Sadu Sadu maga namas karaya wawa tharuwan saranai apa pinwath hamuduruwana
@s.s.mahanama3984
@s.s.mahanama3984 6 ай бұрын
🙏🙏🙏🌼
@MalliekaMalli
@MalliekaMalli 7 ай бұрын
සාදු සාදු සාදු. ඔබ.වහන්සේට. මාගේ. නමස්කාරය. වේවා ඔබ.වහන්සේට. තෙරූ වන්.සරනයී. සාදු. සාදු. සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rasmikasenanayake
@rasmikasenanayake 7 ай бұрын
Saadu... saadu
@PriyanthaRupasinghe-ys5hn
@PriyanthaRupasinghe-ys5hn 8 ай бұрын
Memaha bada kalpe maithri budun witharai. Mekalpa yea ayebudu waru na
@manethkadalltv9463
@manethkadalltv9463 9 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 9 ай бұрын
🙏🙏🙏🌼
@s.s.mahanama3984
@s.s.mahanama3984 9 ай бұрын
🙏🙏🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 9 ай бұрын
🙏🙏🙏නිදුක් නීරෝගී වේවා . බොහෝ කල් පින්වත් මිනිසුන් ගේ හිත සුව පිනිස , සතර අපායෙන් ගැලවීමට කටයුතු කරත්වා ! චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය ලැබේවා !🙏🙏🙏 සියලුම දෙවියන් ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා ඔබ වහන්සේ ට .
@JathungaYamuna
@JathungaYamuna 10 ай бұрын
Sadu sadu sadu....
@umangaravindra3156
@umangaravindra3156 11 ай бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸
@PanyaanattaArmeniave
@PanyaanattaArmeniave 11 ай бұрын
I don't understand Sinhala well. it would be nice to have the text of this sermon. I could use a translator.
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq Жыл бұрын
පින්වත් ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්ස ....ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හිමි බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@hemamalani7871
@hemamalani7871 Жыл бұрын
Sadu sadu sadu 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@upulchandana5969
@upulchandana5969 Жыл бұрын
sadu sadu sadu🙏🙏🙏
@sunilamayakaduwa9456
@sunilamayakaduwa9456 Жыл бұрын
🙏🙏🙏
@litech8433
@litech8433 Жыл бұрын
theruwan saranai pinwath swameen wahanseta,,,🙏🙏🙏
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj Жыл бұрын
සාධූ සාධූ සාධූ
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj Жыл бұрын
බුදුන් වහන්සේගේ මහා කරුණා ගුණයට නමස්කාර වේවා !ශ්‍රාවක වූ ආර්‍යමහා සංඝරත්නයට නමස්කාර වේවා !මනාලෙස අවබෝධ වුනා ස්වාමීන් වහන්ස පෙර සසරේ කලා වූ මහගු පුන්‍යකර්මයක් හේතුවෙන් ලැබුනා වූ කල්‍යාණ මිත්‍ර ඇසුර නිවන් දකින තුරු අත නොහැරේවා!සාධූ සාධූ සාධූ !
@senarathpathirana8344
@senarathpathirana8344 Жыл бұрын
නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ පින සහ කුසලය පිලිබඳ විග්‍රහය බලා ඒ ගැන දැනුම ඇති කරගන්න
@ppeiris72
@ppeiris72 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ruparohini733
@ruparohini733 Жыл бұрын
🙏🙏🙏⚘️⚘️⚘️Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.
@nilanthichandramali9808
@nilanthichandramali9808 Жыл бұрын
Budusaranai hamuduruwane
@Kanchanakanchana777
@Kanchanakanchana777 Жыл бұрын
සාදූ සාදූ සාදූ.....ඔබ වහන්සේට තෙරුවන් සරණයි....2023/10/28 වප් පෝය දින..🙏🙏🙏
@litech8433
@litech8433 Жыл бұрын
Theruwan saranai pinwath swamen wahanseta,,,,,
@srilions9125
@srilions9125 Жыл бұрын
Sadu sadu sadu,.,...
@sameerachathuranga8668
@sameerachathuranga8668 Жыл бұрын
මේ නමස්කාර පාඨය ඇතිවූයේ බුදුරදුන් බුදුවීමෙන් පසුව බෝධිය සමීපයේදී සත්සති ගත කරන සමයේදීය. මුලින්ම ඇති වූ වචනය නමො යන්නයි. එය සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක ‘නරමා’ කියා වන්දනා කළහ. එහි අර්ථය නම් ‘න’ යන්නෙන් කියවෙනුයේ නපුර හෙවත් නරකයෙන්, පාපයෙන් වැළකීමයි. ‘මො’ මොක් පුරට, නිවන් පුරට පමුණුවන අර්ථයෙන් මොක්‍ෂය හෙවත් දුකෙන් මිදීම යන අර්ථයෙන් නමෝ කියා බැඳීමයි. ඒ අනුව දුකෙන් මිදීම සඳහා නමස්කාර කරමියි වැඳිය යුතු ය. දෙවන වචනය ‘තස්ස’ යන්නයි. එය ප්‍රකාශ කළේ රාහු අසුරේන්ද්‍රයා විසිනි. සුමේධ තාපස කාලයේ පටන් බුද්ධත්වය ලබන තෙක් අති දීර්ඝ කාලයක් සියලු සතුන්වෙත පතළ මහා කරුණාවෙන් කටයුතු කිරීම සළකා එසේම අසුරේන්ද්‍රයාට දහම් දෙසීම තුළින් බුදුරදුන් කෙරෙහි පැහැදී ‘තස්ස’ යන වචනයෙන් වැන්දාහ. එහි තේරුම සර්ව සත්වයන්ට මොක්සුව ලබාදෙන උන්වහන්සේට නමස්කාර වේවා යනුවෙනි. තෙවන වචනය ‘භගවතෝ’ යන්නයි. මෙයට අර්ථ රාශියක් භාවිතා කෙරෙත්. මේ සියල්ලම කෙටි කර ගැනීමෙන් ‘භාග්‍ය’ යන අර්ථය ගැනේ. ධනය, ඤාණය, යස, කීර්ති, වර්ණ, සීල, සමාධි, ප්‍රඥා, ගුණ යන සියල්ලෙන් සම්පූර්ණ වූ හෙයින්ද උන්වහන්සේ දැන ගත් සියලු ධර්මය බෙදා වෙන්කිරීමට සමත් වූ බැවින් ද සංසාර ගමන දුරු කළ බැවින්ද භගවතො යනුවෙන් සතර වරම් දෙවිවරු බෝධි මූලයේ දී දස මාරපරාජය අවස්ථාවේදී වන්දනා කළහ. සිව්වන පදය වනුයේ “අරහතො” යන්නයි. මෙයින්ද අදහස් කීපයක් දැක්වේ. ‘අර’ යනු කෙලෙස් ‘හතො’ යනු සිඳීමය. කෙලෙස් නැසීම, සසර බැම් සිඳීම, ඉපදීම නැති කිරීම පිදීමට සුදුස්සෙකු වීම වැඳුම් පිඳුම් ලැබීමට සුදුසුවීම, දෙවියන් සහිත සියල්ලන්ගේ පුද පූජාවන්ට යෝග්‍ය වූ නිසාද ‘අරහතො’ යනුවෙන් සඳහන් කළහ. ආර්යන් විසින් පළඳින ධජය හෙවත් අරහත් චීවරය දැරීමට සුදුසු නිසා ශක්‍ර දේවේන්ද්‍රයා බෝධි මූලයට පැමිණ වන්දනා කළහ. සම්මා සම්බුදු පදවියට පත් වී ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් ධර්මය දේශනා අවස්ථාවේදී ලෝක සත්ත්වයා කෙලෙස් රජස් වලින් ආකූලව ව්‍යාකූලව සිටින අයුරු දැක ධර්මය දෙසම්ද එය අවබෝධ කිරීම දුෂ්කර යැයි සිතීය. මෙය නුවණින් දුටු සහම්පුති මහා බ්‍රහ්මයා දිගු කළ අතක් වකුටු කරන්නා සේ වකුටු කළ අතක් දිගු කරන්නාසේ බ්‍රහ්ම ලෝකයෙන් චුතව බෝමැඩ වෙත පැමිණ දොහොත් මුදුන් දී මෙසේ ප්‍රකාශ කළහ. පරරාජ දේශ රහිතව තමාගේ නුවණින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සිටින ඔබතුමා එම ධර්මය ලෝකයාගේ යහපත සඳහා දේශනා කරනු මැනව “සම්මා සම්බුද්ධස්ස” යනුවෙන් නමස්කාර කළහ. මෙසේ බලන විට ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පස්දෙනෙක් අර්ථ රාශියක් ගැබ්වන ලෙස ප්‍රකාශ කළ පාඨක නමස්කාර පාඨය ලෙස එදින පටන් පිළිගෙන තිබෙන උතුම් පාඨයක්.🙏🙏
@sameerachathuranga8668
@sameerachathuranga8668 Жыл бұрын
Mr Udara, me deshanawa mage channel Download karala mage channel eke daanna awasaradayida...
@litech8433
@litech8433 Жыл бұрын
Theruwan saranai pinwath swamen wahanseta,,,,🙏🙏🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@litech8433
@litech8433 Жыл бұрын
Theruwan saranai pinwath swamen wahanseta ,,,🙏🙏🙏
@litech8433
@litech8433 Жыл бұрын
Theruwan saranai pinwath swamen wahanseta ,,,,🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq Жыл бұрын
ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු....🙏🙏🙏
@krirosh359
@krirosh359 Жыл бұрын
Teruwan සරණයි
@wimala8576
@wimala8576 Жыл бұрын
Venerable ganadeepa swaminwahnsata mathu budubawa labewa sadu sadu may triple gem bless you and all
@wimala8576
@wimala8576 Жыл бұрын
Venerable ganadeepa swaminwahnsa blessings of lord Buddha' and triple gem obawahaseta nivansuwa labewa obawahaseta healthy happy peaceful relaxing life labewa sadu sadu may matu budubawa athwewa sadu sadu whole world may blessed by triple gem and wish nibbana Sadu sadu
@wimala8576
@wimala8576 Жыл бұрын
Sadu sadu may venerable ganadeepa swaminwahnsa matu budubawa athwewa sadu sadu
@wimala8576
@wimala8576 Жыл бұрын
Venerable ganadeepa swaminwahnsa obawahaseta nivansuwa suwa labewa the way you explain the all desana is easy to understand and all of you explain is amazingly well stablis our knowledge and mindfulness obawahaseta nivansuwa labewa sadu sadu may abal to prich darmadasana for ever blessings of lord Buddha' long live healthy and happy relaxing life
@kusumkusumrathnayaka861
@kusumkusumrathnayaka861 Жыл бұрын
🙏🙏🙏
@kasunwickramage371
@kasunwickramage371 Жыл бұрын
ඔබ වහන්සේ නිසයි මම ධර්මය හැදෑරීමට යොමු උනේ...ඒත් අභිධර්මය හැදෑරූ විටයි තේරුනේ මේ දේශනා වල විකුර්තියක් තියෙනවා කියලා ....
@sajiniwasana7869
@sajiniwasana7869 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@salkal1565
@salkal1565 Жыл бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා .. 🙏🙏🙏...දර්මය දානය දුන් පින්වත් ඔබටද උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
Sadu .sadu .sadu .🙏🙏🙏🌻🌻🌻
@kusaladhammathero372
@kusaladhammathero372 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙂
@yoshiabeysinghe9200
@yoshiabeysinghe9200 Жыл бұрын
🎉