Ithaliye Pola
18:37
Жыл бұрын
Asdeken Penawa - Ranil Fernando
4:11
Pathusema Jiwithaye - Ranil Fernando
3:24
HELIUM MINING sinhala
0:46
3 жыл бұрын
Planet watch SINHALA (mining)
29:56
3 жыл бұрын
Story of Matera - Italy
3:42
4 жыл бұрын
The city of trulli - Italy
2:41
4 жыл бұрын
The Book of Italy
6:28
4 жыл бұрын
thug life bowling fun
1:29
5 жыл бұрын
oba gana mathakaya
3:11
6 жыл бұрын
Пікірлер
@hirunijayasekara3586
@hirunijayasekara3586 4 сағат бұрын
මගෙ කිරිසිහිනය ඉක්මනින් සබවෙවා❤❤❤❤
@danushakuressa7050
@danushakuressa7050 2 күн бұрын
Hama kenekgema kiri hine habawewa ❤❤❤❤❤
@shashikabandara3440
@shashikabandara3440 3 күн бұрын
පට්ට සින්දුව kalla
@gimhanisansala1203
@gimhanisansala1203 9 күн бұрын
උතුම් මව් පදවිය පතන සියලුම දෙනාගේ සිහිනය ඉක්මනින් සැබෑ කර ගැනීමට හැකියාව ලැබේවා❤💪
@sonex122
@sonex122 12 күн бұрын
මේ ගීතය මව් වරුන්ට අහන්න සුදුසුම නැති ගීයක් කියලයි මට හිතෙන්නෙ..අති සුදුර්ලභ බුද්ධ උත්පත්තියක පෙර නිමිත්ත තමයි සුදු ඇත් පැටවා සමඟ නෙළුම් මල සිහිනයෙන් දැකීම..එය උත්තරීතර මහාමායාවට පමණක්ම පෙනෙන්නට හේතුව එය අති දුර්ලබ උපතක් වීමයි. මෙහෙදී එම හීනය මතුපිටින් ගෙන උපහාසයට ලක් කිරීමක් වෙලා කියලයි මට හිතෙන්නෙ.." ඒ වගේ හීන අපිට නොපෙනුනාට " , පැදකුනු නොකලත් යන වචනයේ තියනවා..මීට වඩා මරියසෙල් මහත්මියගේ ගීතය හරවත් කියලයි මට හිතෙන්නෙ..
@vishvapweerasinghe1508
@vishvapweerasinghe1508 26 күн бұрын
Wena naththan
@vishvapweerasinghe1508
@vishvapweerasinghe1508 26 күн бұрын
Supiri
@HirunikaLanka
@HirunikaLanka 28 күн бұрын
𝗺𝗮𝘁𝗮𝘁𝗵 𝗶𝗸𝗺𝗮𝗻𝗶𝗻 𝗮𝗺𝗺𝗮 𝗸𝗲𝗻𝗲𝗸 𝘄𝗲𝗻𝗻𝗮 𝗹𝗮𝗯𝗲𝗻𝗻𝗮 𝗼𝗻𝗲 𝗱𝗲𝘄𝗶𝘆𝗮𝗻𝗲
@shehanmadusanka8931
@shehanmadusanka8931 29 күн бұрын
උතුම් මව් පදවිය පතන සියළු මව්වරුන්ගේ කිරිබ් සිහිනය සැබෑ වේවා🙏🙏 ..මාත් අම්මා කෙනෙක් මටත් ඉන්නවා පුතු පැටියෙක්....මගෙයි මහත්තයගෙයි සතුට සැනසිම අපේ පුතා...දරුවෙක් කියන්නෙ අම්මා තාත්තට වාසනාවක්...දරුවෙක් බලාපොරොත්තු වෙන අම්මලාට ඉක්මනට ඒ හීනේ සැබෑ වේව...පත්තිනි මැණියන්ගේ පිහිට ලැබෙත්වා 🙏🙏
@PradeepSanjeewa-m2y
@PradeepSanjeewa-m2y Ай бұрын
Hi ❤😊
@SenukaDilanmith
@SenukaDilanmith Ай бұрын
❤❤ප්‍රින්ස් උදය ප්‍රියන්ත සර්ගෙ "ඔබ පිදු ආදරේ - රැලි වගෙ සාගරේ" සිංදුවේ karaoke එකත් දාන්නකෝ ඉක්මනට මේ වගේම ලස්සනට හදලා ❤❤ Supiri karaoke ekak❤ meka
@manchanayakemkc2725
@manchanayakemkc2725 Ай бұрын
❤💗💝💞😘👩‍❤️‍👨🤰🤱👼👨‍👩‍👧‍👧💗👑️
@chami-wijewardhana2986
@chami-wijewardhana2986 Ай бұрын
මමත් ලොකු ගින්දරක් තියාගේන මේ සින්දුව අහනවා. මන් වගේම දුක් විදින හැම අම්මා කෙනකුටම පත්තිනී මැනියන්ගේ පිහිටෙන් හිතේ තියෙන දුක නැති වෙලා දරු සම්පතක් ලැබෙ වා 🙏🙏🙏🙏
@dilakshimarasinghe176
@dilakshimarasinghe176 17 күн бұрын
Oyata ikmaninma nirogi wassnawantha labewa kiyala prarthana karanawa. Babala na kiyala hithanna epa. Eyala enawa hodama welawata.. na kiyala koi welawakawath hithanna epa.
@sashikalaweeraman2132
@sashikalaweeraman2132 Күн бұрын
හැමදාම අංගුලිමාල පිරිත 21ක් සැරයක් කියල ඔයා ප්‍රාර්ථනා කරන්න.අනිවාර්යයෙන් ඔයාට පින්වන්ත දරු පැටියෙක් ලැබෙයි..🙏🙏
@sampath6581
@sampath6581 Ай бұрын
ඇත්තටම මේ සින්දුව අහලා හිතට දැනෙන්න අහන්න දරු දුක දැනිලා දරුවො නැති අම්මලට අසිර්වාදයක් වේවා
@SamanKumara-zv5gf
@SamanKumara-zv5gf Ай бұрын
I love song❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😂😂
@KrSebasthiyan
@KrSebasthiyan Ай бұрын
Rasin shinenb
@dinubros5103
@dinubros5103 Ай бұрын
God karoke
@yamunayamuna7616
@yamunayamuna7616 Ай бұрын
ලස්සනයි❤❤❤
@InokaDamayanthi-ov1pb
@InokaDamayanthi-ov1pb Ай бұрын
😢😢😢😢😢😢😢
@isurulakshan-i4p
@isurulakshan-i4p Ай бұрын
බුදු සරනයී..❤
@gayanmartinas6984
@gayanmartinas6984 Ай бұрын
Siyaluma ammalage pathuman itu wewa
@DisnaRajapaksha-u1f
@DisnaRajapaksha-u1f Ай бұрын
මගේ සුදු මැණික නිදි යන්නේ මේ සිංදු අහ ගෙන
@ArunathilakaEgodawaththa
@ArunathilakaEgodawaththa Ай бұрын
😂🎉
@MaleeshaLokuacharige
@MaleeshaLokuacharige Ай бұрын
දරුවන් බලාපොරොත්තු වන සියලුම අම්මවරුන්ගෙ කිරි සිහිනය සපල වේවා❤❤
@thilinachathuranga6807
@thilinachathuranga6807 2 ай бұрын
Siyaluma ammalage kiri shine sede wewa❤❤❤❤❤❤
@අනුර-එක්ක-රට-පෙරට
@අනුර-එක්ක-රට-පෙරට 2 ай бұрын
@romeshperera3493
@romeshperera3493 2 ай бұрын
❤❤❤❤❤❤
@PradeepNuwan-i6b
@PradeepNuwan-i6b 2 ай бұрын
Mage puthala thundanage ladaduk suwawewa
@milindasuneth7670
@milindasuneth7670 2 ай бұрын
පුලුවන්නම් සන්ෆ්ලවර් ප්ලේ කරන සින්දු දාන්න දානකොට
@dulidulika631
@dulidulika631 2 ай бұрын
මාගේ කුසේ සිටින දරුවා නිදුක් නිරොගි වාසනාවන්ත පිංවත් දරුවෙක් වේවා..බුදු සරණයි පත්තිනි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏
@sheshyumihen9339
@sheshyumihen9339 2 ай бұрын
❤❤❤👍
@sheshyumihen9339
@sheshyumihen9339 2 ай бұрын
❤❤❤👍
@sachiradilshan8183
@sachiradilshan8183 2 ай бұрын
අපේ අම්මගෙ ආසම සිංදුව ❤
@MalshaSwarnamali
@MalshaSwarnamali 2 ай бұрын
.nnnpccc
@gaminiwijayasiri2555
@gaminiwijayasiri2555 2 ай бұрын
❤❤
@Sudda001
@Sudda001 2 ай бұрын
❤❤❤❤
@dinushaamarasinghe4088
@dinushaamarasinghe4088 3 ай бұрын
Hemadenagema kiri sihina sebe wewa 🌹🌹🌹
@dinushaamarasinghe4088
@dinushaamarasinghe4088 3 ай бұрын
Hemadenagema kiri sihina sebe wewa 🌹🌹🌹
@charukacharuka1368
@charukacharuka1368 3 ай бұрын
මගේ කුසෙ වැඩෙනා දරුවා සියලු අගපසගයෙන් යුතුව නිදුක් නීරෝගිව වැඩෙවා..❤🫂 කිරි සිහිනය දකින සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@shanikasewwandi5574
@shanikasewwandi5574 3 ай бұрын
Mage kuse සිටින daruwa නිදුක් නිරෝගී agapasagayen උතුම් පින්වත් darupatiyek bihi kirimata ශක්තිය ධෛර්යය wasanawa ලැබේවා kiyala prarthana karana
@chathranifonseka9488
@chathranifonseka9488 3 ай бұрын
@Anula-b5r
@Anula-b5r 3 ай бұрын
❤❤❤❤🥰💯🥰
@nadeeshanidesilva1893
@nadeeshanidesilva1893 3 ай бұрын
අනෙ දෙවියනෙ මට ආශිර්වාද කරන්නකො මගෙ කුසටත් මගෙ සෑම ලෙඩක්ම සුව වී හාස්කමක් වෙල හෝ මගෙ කුසට දරු පැටියෙක් වැඩම කරන්න කියලා😢❤ මමට් ආසයි දරු ගැබක් දරන් දරු පැටියෙක් බිහි කරන්ම මෙ ලොකෙට😢❤ අනෙ මගෙත් අනෙකුත් අම්ම්ලගෙ කිරිසිහින සැබෑවෙවා අනෙ මට ආශිර්වාද කරන්නකො බුදුබව අත් වෙනවා ඔයලට මට ආශිර්වාද කරන්න මගෙ ලෙඩ රොග සුව වී පැටියෙක් මගෙ කුසට් එන්න කියල😢😢😢
@SanduAshen-w7f
@SanduAshen-w7f 3 ай бұрын
සත් පත්තිනි අම්මේ මගේ කුසේ මෙන්ම අනෙක් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටියන්ව ආරක්ෂා කරන්න
@lalanidesilva4941
@lalanidesilva4941 3 ай бұрын
Hadawathe uthura yana senehasakin ahana geethayak meka.thamànge amma gana menma thaman wadu hadu daruwan wenuwen athiwena sathuta me sindu ahanakota kiyala nimakaranna be.hodin hadunu daruwo inna ammalata me geetha ahanakota gindarak ne.daruwekwath nahadichcha ballanta me geetha wihiluwak wela.paththini ammala inne me coment eka dapu ballata.
@lalanidesilva4941
@lalanidesilva4941 3 ай бұрын
Me comment eka dapu nahadichcha eka pathini ammalawa asuru karana eke wenna athi.ammalata garu karanna dannathi sallalayek.me wage nahadichcha katha kiyana charayak nathi eunta dewiyanwahanse daruwo deida?
@sashiniudayangani4159
@sashiniudayangani4159 3 ай бұрын
මගෙ කුසෙ වැඩෙන දරු පැටියා ට සියලු දෙවියන් ගෙ පිහිට ලැබේවා .දරැවන් නැති සියලුම අම්මාවරුන් ගෙ කිරි සිහිනෙ සැබැ වෙවා
@sriyanisri8296
@sriyanisri8296 3 ай бұрын
මගේ කුසෙහි වැඩෙන කිරිකැටියා සියලු අංග සම්පූර්ණ නිරොගි වාසනාවන්ත දරුවකු වෙවා