Пікірлер
@Realme-g1d
@Realme-g1d 6 минут бұрын
Oman 🇴🇲 ekak thiynwa 😊
@NayanaGunarathna-iu1vv
@NayanaGunarathna-iu1vv Сағат бұрын
අපේ රටත් මේ තත්වෙට දියුනු වෙයි
@janakiperera4892
@janakiperera4892 Сағат бұрын
එ උනත් italy නම් එහෙම නෙමෙයි යල් පැන ගිය විදියට තාමත් 😀
@ThisandaDharmasena
@ThisandaDharmasena 2 сағат бұрын
🥵
@harithcoss
@harithcoss 4 сағат бұрын
Incredible💯 Keep it up Bro!👍
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 11 сағат бұрын
Me mawat gannako ane ustraliyawata
@MohNuzee-sz7up
@MohNuzee-sz7up 13 сағат бұрын
Will be able to make Sri Lanka in the same way if you work here mate ;)
@Che-Flix
@Che-Flix 8 сағат бұрын
Have to start from the government and people also should have self discipline (which most of our fellow srilankans don't have) to make things work. It's not just a one man nor government can make a difference..it has to be all
@rasanganimadhusha7429
@rasanganimadhusha7429 14 сағат бұрын
මෙතන හැම රටේම එහෙම තමා අරක මේක ගගා වැලලෙන්න එපා කවුරුම හරි දැකලා නැත්තං ඒක ඒ අයට බලාගන්න පාඩුවෙ ඉඩ දෙන්න අපේ රටත් මේවිදිහට සංවර්ධනය වෙන්න ඕන කියල හිතන්න අපේ අය කවුරුහරි දෙයක් දැනගන්න වීඩියෝ එකක් දැම්මත් ඒකට විරුද්ධව කමෙන්ට් දානව ඒ උනාට රට හදන්න කතාව 😂
@Che-Flix
@Che-Flix 8 сағат бұрын
අන්න ඒකයි.. එහෙම හිතන්නේ නෑ හලෝ එයාලා...හිතන් ඉන්නේ එයාල වගේම ඔක්කොම අය සියල්ල දත් කියල..ඉතින් පොඩි channel එකක් එහෙම දේවල් දැකල නැති මිනිස්සුන්ට දාලා තියනව දැක්කම අර ආරේ ගති එනවා, අත නලියනව එයාලගේ...නළුවෙක් නිලියක් වගේ දැම්ම නම් බලන්න තිබ්බා වර්ණනාව 😂
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 15 сағат бұрын
අපේ රටේ දාන්න පුළුවන් හැමදේම දාන්නෙ පාරට
@Che-Flix
@Che-Flix 8 сағат бұрын
අන්න ඒක තමයි හැදෙන්න ඕනි අපේ රටේ 😢
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 15 сағат бұрын
මේහේත් ඔහොම තමා සහොදරයා
@vasanthasr245
@vasanthasr245 17 сағат бұрын
කොහෙත්.ඔහොම තමා
@Che-Flix
@Che-Flix 17 сағат бұрын
මන් දැම්මෙ අපේ රටේ මේ දේ දැකල නැති මිනිස්සුන්ට...හැම රටක් ගැනම කතා කරන්නෙ නෑ..
@jdndss7635
@jdndss7635 18 сағат бұрын
නොවැම්බර් 14 අපිත් සුද්ද කරනෝ අව්රුදු 76 ක කුණු ගොඩක් 🤭තියෙනවා Npp අපේ ආණ්ඩුවෙන් තමයි සුද්ද කරන්නේ
@Che-Flix
@Che-Flix 17 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@sithulnawodya2460
@sithulnawodya2460 18 сағат бұрын
අනුරට Support එක දෙමු Novemberවලදි හැමෝම.❤ ඡනාධිපති හොද කෙනෙක් උනත් බෑ. මිනිස්සුන්ගෙ Attitudes හැදෙන්නත් ඕනෙ.❤
@Che-Flix
@Che-Flix 17 сағат бұрын
අන්න ඒකයි ❤❤
@sangeetha-q6d
@sangeetha-q6d 15 сағат бұрын
ඔව් අනිවාර්යයෙන්ම ඒකතාව සහතික ඇත්ත
@Shiromi-ro7fb
@Shiromi-ro7fb 18 сағат бұрын
Apo oka dan hama ratakama teyenawa lankawe nam tama na
@Che-Flix
@Che-Flix 17 сағат бұрын
ඒක තමයි දැම්මෙ...
@mairnamairna636
@mairnamairna636 19 сағат бұрын
🔥🖤
@niroshi3075
@niroshi3075 19 сағат бұрын
ලන්කාවෙ ඔහොම තිබ්බත් වැඩක් නෑ...එක දවසයි එක්කෝ උස්සල නැත්නම් කඩල බිදල දාලා...ඒ තරම් අපේ සමහරක් ශිෂ්ඨ සම්පන්නයි...
@Che-Flix
@Che-Flix 17 сағат бұрын
හරි පාලනයක් යටතේ ඒ හැම දේම හැදෙන්න ඕනි අපේ මිනිස්සුන්ගේ❤
@ishankahansamali8324
@ishankahansamali8324 20 сағат бұрын
ඔස්ට්‍රේලියාවේ නෙවේ ඩුබයි ඇතුළු රටවල් ගොඩක් ඔහොම තමා කුණු එකතුකරන්නේ
@Che-Flix
@Che-Flix 19 сағат бұрын
ඔවු...
@EmaLara-sq9sh
@EmaLara-sq9sh Күн бұрын
මැජික් නේද😂
@Che-Flix
@Che-Flix 23 сағат бұрын
ඊළඟ වීඩියෝවෙන් ඔබට කුඩාකල සිට නොලැබුනු ඒ අවදානය මන් ලබා දෙනවා..බය වෙන්න එපා 😊
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 23 сағат бұрын
@@Che-Flix 😅 කාට උනත් හරි වයසට හරි දේවල් ලැබෙන්න ඕන බොසා නැත්නම් ට්‍රැක් පනිනව
@Che-Flix
@Che-Flix 23 сағат бұрын
@@EmaLara-sq9sh කවුරැ නැතත් මන් හරි ගනන් ගන්නවා ඔයාව ❤️
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 23 сағат бұрын
@@Che-Flix ඇයි මාව ගනන් ගන්නේ මාව ගනන් ගන්න ඕන නෑ කවුරුත්.
@RanganaPerera-q1w
@RanganaPerera-q1w Күн бұрын
ඒකයි බං ඔස්ට්‍රේලියානු උන් නිවාඩුවට ලංකාවේ එන්නෙ
@Che-Flix
@Che-Flix 23 сағат бұрын
ආ ඒකද
@MaduShanHewage-z1z
@MaduShanHewage-z1z Күн бұрын
ට්‍රැක්ටර් එකේ හරි කමක් නෑ අරගෙන යනවා නම්.. එහෙමවත් අරන් යන්නෙ නැති උනාම තමයි එපා වෙන්නෙ😢😢
@JagathSeneviratne-j6z
@JagathSeneviratne-j6z Күн бұрын
Ay e ehema Australia we mehe ehema peralenne nane UK wala mehe pitipassen ganne
@KumariKumari-kq8ge
@KumariKumari-kq8ge Күн бұрын
Adamai.dekke
@gayanmaduranganir1607
@gayanmaduranganir1607 Күн бұрын
Hari ban dakka.. ස්තුති ..😂
@Che-Flix
@Che-Flix Күн бұрын
Welcome broh..😅
@vidulidulla4339
@vidulidulla4339 Күн бұрын
ඕස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ😅😅😅😅😅
@Che-Flix
@Che-Flix Күн бұрын
පස්සෙ කාලෙක හරි ඓහෙම වෙන්න ඕනි 😌
@hasiduasheen2040
@hasiduasheen2040 Күн бұрын
lankaawe unta meewa ooni naane. um paarata gihin kohe Hari kumu dannawane.😂
@crazy99705
@crazy99705 Күн бұрын
Me muaala rate kunu bimath halan yanne kalakanni.
@Che-Flix
@Che-Flix Күн бұрын
අන්න ඒ දේවල් තමා අපේ හැදෙන්න ඕනි ❤❤
@vihangidewmini8846
@vihangidewmini8846 Күн бұрын
අපේ රටත් මේ වගේ දියුණු වෙන්න ඕන කියන එක මගෙ එකම පැතුමයි
@Che-Flix
@Che-Flix Күн бұрын
අන්න ඒක තමයි වෙන්න ඕනි ❤❤
@NandawathieAmbagahawatta
@NandawathieAmbagahawatta Күн бұрын
Ostaliyawa hukana hatikiyapan
@Che-Flix
@Che-Flix Күн бұрын
ඒව නම් ඔයාල වගේ ඇන්ටිල දන්නවා ඇති කියල හිතුවේ 😊 රස්සාවනෙ නේද?
@pathumwijesiri2612
@pathumwijesiri2612 Күн бұрын
Oya tika thoge genita pennapan .lankaweth den ohoma tamai.
@Che-Flix
@Che-Flix Күн бұрын
ඊළඟ වීඩියෝවෙන් ඔබට කුඩාකල සිට නොලැබුනු ඒ අවදානය මන් ලබා දෙනවා..බය වෙන්න එපා 😊
@sweenyfernando8830
@sweenyfernando8830 Күн бұрын
Also the same in singapore .
@sumiya.6059
@sumiya.6059 Күн бұрын
කොහොමත් ලංකාවට වඩා ඒ රටවල් වසර 100 ක් අනාගතයට ගිහින් අවසානයි අපි වසර 100 ආපස්සට ගමන් කරමින් ඉන්නවා .ඒකට හේතුව තමයි දේශපාලකයන් සහ ජනතාව ..ඒ හැමෝටම වගකීම බාර ගත යුතුය .එයට හේතුව .නුවර නගරය බලන්න .දැන් පිස්සන් කොටුවක් වගේ වෙලා .ආන්ඩුවලින් කෝටි ගණන් වියදම් කරලා උමං මාර්ග හදලා තිබෙනවා ජනතාවට ආරක්ෂිතව ගමන් කරන්න .ඒත් ඒවගෙන් මිනිස්සු යන්නේ නෑ .වැටවල් උඩින් පැන පැන පාර මාරු වෙනවා ..නගර සභාවෙන් ඩස්පින් තියලා තිබෙනවා දිරන ඒවා නොදිරන ඒවා කියලා නම් ගහලාම .ඒත් අපේ උන්දලා කුණු දමන්නේ බාල්දියට නෙමෙයි බිමට විසිකරලා යනවා .ඒ වගේම කාර් වල යන ටයිදාපු මහත්හොරු කාර් එකේ යන ගමන් කුණු ටික පාරෙ කාණුවවට විසිකරලා යනවා ..කාන්තාවන්ගේ පෑඩ් ටික එකතු කරලා එකත් පාරට ගෙනත් දමනවා ..කියන්නම් දහසක්දේ තිබෙනවා .ඒත් ඇති ...හැබැයි මේ වගේ විඩියෝ එකක් දැක්කම ලංකාවේ එහෙම එකක් අපේ නෑනේ කියනවා .....කවුරු ජනාධිපති වුනත් වැඩක් නෑ මිනිස්සු හැදෙන්නේ නැතිව ..
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p Күн бұрын
අඩේ ඩුබයි ඔයවගේ තමයි 😂😂😂😂😂
@nilaniroyal6567
@nilaniroyal6567 Күн бұрын
ඉතාලියෙත් මෙහෙමයි
@dinushahettiarachchige6356
@dinushahettiarachchige6356 Күн бұрын
Yes also uae
@calistaramawickrama9209
@calistaramawickrama9209 Күн бұрын
ඕස්ටේලියාවේ විතරක් නෙමෙයි රටවල් වල ලංකාවේ වාගෙ හතරවටේටම ගද ගගහා ගෙනියන්නේ නැහැ
@Che-Flix
@Che-Flix Күн бұрын
ඇත්ත 😌
@MangalikaAirangani
@MangalikaAirangani Күн бұрын
ඕස්ට්‍රේලියාවේ විතරක් නෙවෙයි දැන් හැම රටකම ඔහොම තමයි ලංකාව ඇරෙන්න
@Che-Flix
@Che-Flix Күн бұрын
අන්න ඒකයි දැකල නැති කවුරුම හරි ඉන්නව නම් මේක හරි දැකල තේරැම් ගන්න ඕනි 😌
@kekulthotuwadon9171
@kekulthotuwadon9171 Күн бұрын
🤣🤣🤣🤣🤣
@sriyanimanel6841
@sriyanimanel6841 Күн бұрын
ංඔස්ට්‍රෙිලියාවෙ නෙමෙිඅනිත්රටවල්වලත්මෙහෙම තමයි දැකල තියනවද අතුගාන්නෙත් වැකුමිකිලිං ලොරියෙන් මිට වසර 25කට කලිනුත්මෙහෙම තමා
@Che-Flix
@Che-Flix Күн бұрын
කලබල වෙන්න එපා...ලංකාවේ මෙහෙම නෙමෙයිනේ නේද? ඔස්තාර්ලට නෙමෙයි මේක දැම්මේ...දන්නෙම නැති අයට 👍👍
@techxmafia6298
@techxmafia6298 14 сағат бұрын
අතුගාන එකනම් ලංකාවේත තියෙනවා පරවල් හෝදනවා ඒ machine ලංකාවේ තියෙනවා හැබැයි පාන්දරට සහ රෑට තමා වැඩ කරන්නෙ ඒවා ඒ නිසා ⁣ගොඩක් අය දන්නෙ නැ ලංකාවේ තියනව කියල
@chinthakakumara7287
@chinthakakumara7287 Күн бұрын
හැම රටකම දැන් oya widiyata thamai kunu එකතු karanne,ලංකාවේ witharay thama eka thena
@Che-Flix
@Che-Flix Күн бұрын
දන්නෙම නැති අයට බලන්න දැම්මේ 👍👍
@NelminieTelkarah
@NelminieTelkarah Күн бұрын
Sokneee
@ChannaMadushankaRajapaksha
@ChannaMadushankaRajapaksha Күн бұрын
Budu saranai
@chandanadenawaka807
@chandanadenawaka807 Күн бұрын
ලංකාවේ නොවැ.14 අවුරුදු 76 ගද ගැස්වු කුණු ගොඩක් තියෙනවා.ඵක ශුද්ධ කරලා අපි පටන් ගන්නවා ඔය විදිහ.
@indradesilva4597
@indradesilva4597 Күн бұрын
Api prarthana කරමු .
@Che-Flix
@Che-Flix Күн бұрын
අන්න ඒකයි ❤❤
@SaraniAthukorala
@SaraniAthukorala Күн бұрын
Diunu ratawala ohoma thamai.
@sanitasanita7662
@sanitasanita7662 Күн бұрын
කු ෙවිටිවලත්..එෙහමයි❤
@xtratelecom1035
@xtratelecom1035 11 сағат бұрын
කුවේට් වල කොහෙද 😁
@ENSIMANO
@ENSIMANO Күн бұрын
Lagadida giye wena ratakata
@Che-Flix
@Che-Flix Күн бұрын
Ow ayye 😢
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 2 күн бұрын
ලංකාවේ කුණු එකතු කරන්න 🐕 පුහුණු කරලා තියෙන්නේ . උන් බින් එක පිටින් උස්සන් ගිහින් අල්ලපු ගෙදර ගාවින් තියලා එනවා
@Che-Flix
@Che-Flix Күн бұрын
😂😂
@vipulakularathne3664
@vipulakularathne3664 2 күн бұрын
Australia ව ගොඩක් ලොකුයිද බං...??🤣
@Che-Flix
@Che-Flix 2 күн бұрын
ඔව් 👀 ඇයි කලින් සිතියමකින්වත් දැකල නැද්ද ඔයා?
@prianthikumariprianthi-ls4xb
@prianthikumariprianthi-ls4xb 2 күн бұрын
Osteliyawe vitarak nemai Ane hema Ratakama ohoma thamai kunu akathu karanna
@srilangka222
@srilangka222 2 күн бұрын
👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌💗💗👌👌👌
@MadushankaUllalavige
@MadushankaUllalavige 2 күн бұрын
ඔස්ට්‍රේලියාවේ ව්තරක් නෙවෙයි දැන් හැමරටකම ඔහොම තමයි 😊
@Che-Flix
@Che-Flix 2 күн бұрын
ලංකාවෙ ඇරෙන්න 😌
@senanayakaindu4503
@senanayakaindu4503 Күн бұрын
Ow oya hari
@senanayakaindu4503
@senanayakaindu4503 Күн бұрын
Mewa maha loku dewal nemei malli loke godak ratawal mehema thami lankawe nethi unata
@Che-Flix
@Che-Flix Күн бұрын
@@senanayakaindu4503 එකගයි...❤️
@techxmafia6298
@techxmafia6298 14 сағат бұрын
💀ලංකාවේ නැත්තෙ කොහෙද ලංකාවේත් තියෙනවා අපේ කොලබ පැත්තෙ මේකෙන් තමා කුනු අරන් යන්නෙ​@@Che-Flix
@roys7433
@roys7433 2 күн бұрын
ඇයි ලංකාවේ දැකලා නැද්ද බලන්න ආස හිතෙයි