Пікірлер
@PathmalathaKumarasingha
@PathmalathaKumarasingha Күн бұрын
හොඳට කියල දුන්නට ස්තූතියි
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Күн бұрын
බොහොම ස්තුතියි 👍❤️
@shalukaumayanga7890
@shalukaumayanga7890 Күн бұрын
Mama galle apita yanna puluwanda
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Күн бұрын
ඔව්, පුරාවිද්‍යා රක්ෂිතය කාටත් විවෘතයි. ඉන් ඉහළ කොටස තමයි වනජීවී දැඩි රක්ෂිත වනාන්තරය. ඒකට යන්න තමයි විශේෂ පර්යේෂණ අවසරයක් ඕන වෙන්නේ. බොහොම ස්තුතියි 💚👍❤️
@S.I.K-A4T
@S.I.K-A4T 2 күн бұрын
අනිවාර්යෙන්ම ඉතිහාසය හංගන්න ඕන නිසාමයි..රක්ෂිත කරලා තියෙන්නේ..පර්යේෂන කරන අයත් කරන්නේ ඒවා හංගන එක
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 күн бұрын
එතකොට....ඇත්ත දැනගන්න වෙන්නේ.... කාගෙන්ද? බොහොම ස්තුතියි 👍
@autumnglory
@autumnglory 3 күн бұрын
Wow, that video was absolutely incredible! I can only imagine how breathtaking it must be to see it in person. Snorkelling in such a beautiful place must really feel like stepping into a dream! It reminded me of a documentary I watched ages ago about the seasonal floods along the Amazon River. Thanks for sharing this amazing experience!
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 3 күн бұрын
Yes, it's stunning to see it in person, especially, how the sunlight plays inside the water column. And this was not the best clarity of it's water I guess. A recent hurricane led to flooding of the place and water levels were so high that the park was closed for visitors. This place was opened for swimming only about two days before our visit, I guess. I think the seasonally flooded Amazon documentary you mentioned here is the same that I too have in memory. Whenever a swamp forest is seen or heard about, that's what comes to my mind too. Thank you so much for sharing these ideas and experiences 💚👍❤️😍
@wasanaboxing
@wasanaboxing 3 күн бұрын
Good morning ❤ ඇත්තටම ලස්සනයි video එක... Thank for sharing
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 3 күн бұрын
බොහොම ස්තුතියි 💚👍❤️
@charithasemini5297
@charithasemini5297 5 күн бұрын
හරිම වැදගත් කරුණු ටිකක්
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 4 күн бұрын
බොහොම ස්තුතියි 💚👍❤️
@roshaniskaraenglishclub8518
@roshaniskaraenglishclub8518 5 күн бұрын
Very very important
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 5 күн бұрын
Thank you for the appreciation ❤️👍💚
@Lakmalinilawala
@Lakmalinilawala 6 күн бұрын
අඹ
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 7 күн бұрын
රක්ෂිතය ට යන්න දෙන්නෙ නැහැනෙ. පළතුරැ කන්දට ගියෙ නැතිද
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 6 күн бұрын
වනජීවී දැඩි රක්ෂිත කොටසට තමයි සාමාන්‍ය සංචාරය ට අවසර නැත්තේ. ඉතිරි ටිකට් යන්න පුළුවන්. අපි කන්දට ගියා. 'පළතුරු කන්දක් ' කියන්න පුළුවන් තැනක් නම් හමුවුණේ නෑ. බොහොම ස්තුතියි 💚👍
@rajithrathnasiri6513
@rajithrathnasiri6513 9 күн бұрын
Ethakota e ena suwada enne kohomada
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 күн бұрын
සුවඳ ගැන සමහර වීඩියෝවල කියලා තිබුණා. අපිට නම් එහෙම දෙයක් ඇත්තට ම හම්බවෙලා නෑ. මේ ගැන අපි කලිනුත් පිළිතුරු දීලා තියෙනවා. බොහොම ස්තුතියි 👍❤️
@achinthamendis2551
@achinthamendis2551 9 күн бұрын
Good job. Thank you
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 күн бұрын
You are very welcome 💚❤️👍
@SajithFernando-i5s
@SajithFernando-i5s 13 күн бұрын
Lassani😊
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 13 күн бұрын
Thank you 👍❤️
@SandyaAlahakoon
@SandyaAlahakoon 15 күн бұрын
Ada mage gedarath gotukole nettaka oya biththara thibba. Aththatama mamath denagena hitiye udumbara mal kiyala. Eth u tube eke oba thumanlage program eken mama ada denuwath una .bohoma sthuthi.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 15 күн бұрын
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️
@autumnglory
@autumnglory 17 күн бұрын
That was a hair-raising tale! Thanks for taking us on the thrilling ride!
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 17 күн бұрын
@@autumnglory Thank you very much 👍 as always ❤️😍
@wijminisenevirathne4814
@wijminisenevirathne4814 17 күн бұрын
Best travel video I ever watched ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 17 күн бұрын
@@wijminisenevirathne4814 Thank you very much for this appreciation 👍 It's inspiring 💚❤️
@tayasooriyadc8929
@tayasooriyadc8929 17 күн бұрын
හොඳයි. සොබාවික දේ එලෙසින්ම දකිනවා...
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 17 күн бұрын
බොහොම ස්තුතියි 💚👍❤️
@malaliyanage2665
@malaliyanage2665 17 күн бұрын
Please all I see is your face in every frame. I want to see the forest. Please do a voice over in the background.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 17 күн бұрын
I understand your concern (corrected in other videos ). There were reasons why it was done that way. Yet, all I wanted the viewers to see in this video are still visible. More important is the information I present. Hope you didn't miss those. Thank you 👍❤️
@udaralakmal3583
@udaralakmal3583 18 күн бұрын
මම පළමුවරට දුරදක්නයක් ගන්න ඉන්නේ Nikon m5 8*42 මෙය ආධුනිකයෙකුට සුදුසුද
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 18 күн бұрын
සුදුසුයි, හොඳ තේරීමක්. පරිස්සමින් පාවිච්චි කරන්න 👍
@acponline-di7cq
@acponline-di7cq 18 күн бұрын
sir.. sinharaje inna ali gana video ekak karanna.. e parapura digatama geniyanna berida..e denna nethi unama sinharaje ali iwarai neda?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 18 күн бұрын
ඒ පරපුර ඉදිරියට ගෙනයාමට බැරි බවයි පෙනෙන්නේ. වැදගත් යෝජනාවක්. ඉදිරි වීඩියෝවකින් ඒ ගැන කතා කරන්නම්. බොහොම ස්තුතියි 💚👍❤️
@SLLifesrilanka300
@SLLifesrilanka300 19 күн бұрын
අදත් කතාවක් දාලා..ස්තුති.. දැන් තමයි දැක්කෙ..🎉🎉🎉
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 19 күн бұрын
බොහොම ස්තුතියි ❤️👍
@Chamindusandesh7
@Chamindusandesh7 20 күн бұрын
Online checking unm boarding pass ek mail ekk widiyt enwd nttm ek pennuwt psse airport eken physical pass ekk denwd
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 20 күн бұрын
Boarding pass එක ඊ මේල්වලින් එනවා. Phone එකෙන් හෝ print කරගෙන යන්නත් පුළුවන්. සමහර airport වල තත්වය විශ්වාස නැති නිසා, print copy එකකුත් ගෙනියන එක කෝකටත් හොඳයි. බොහොම ස්තුතියි ❤️👍
@yasirurashmin5688
@yasirurashmin5688 22 күн бұрын
Very useful and informative vedio ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 21 күн бұрын
Thank you so much for the appreciation 💚👍❤️
@pasindumedhan3724
@pasindumedhan3724 23 күн бұрын
Sir Ritigala kande urumakkryo api Eth Mewa prsidda krnwt kamathi na
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 23 күн бұрын
'උරුමක්කාරයන්' කියන වගකීම හිතට ගත් පිරිසක් සිටීම වැදගත් 💚 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️
@mysmallworld-y4g
@mysmallworld-y4g 24 күн бұрын
Really good video, great explanations
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 24 күн бұрын
Thank you very much for this appreciation 👍💚❤️
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 24 күн бұрын
අපේඋරැමය,ගැනකියාදෙනඔබට,ස්තුති ❤❤❤❤❤❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 24 күн бұрын
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 24 күн бұрын
බුදුගුණ ,පිහිටි,බිම
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 24 күн бұрын
බොහොම ස්තුතියි ❤️👍
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 24 күн бұрын
අපේඋරැමය,අපේකම,මහොසොන් රකිත්වා
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 24 күн бұрын
බොහොම ස්තුතියි ❤️👍
@usasrilankayoutube
@usasrilankayoutube 28 күн бұрын
මෙ සතා කෑගහපුවාම රෑට නිදාගෙන ඉන්න ලෙන්නු පොඩි පොඩි කුරැල්ලෝ වගේ සත්තු කලබල වෙලා කැගහනවා එතකොට මෙයා ඉන්න උස ගස්වල මෙයාට ඇහෙනවා පෙනවා මෙයා . එ සත්තු දඩයම් කරලා උස තැන්වලට ගෙනත් කනවා එතකොට ගස්වග ලෙ පෙරෙනවා එකටයි මිනිස්සු බය 😢😢😢
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 28 күн бұрын
එවැනි සිදුවීම් ඔබ දැක තිබෙනවාද? ඒ කොහේදී ද? බොහොම ස්තුතියි ❤️👍
@bandula256
@bandula256 29 күн бұрын
Thanks
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
Thank you too ❤️
@dimuthusandakalum3015
@dimuthusandakalum3015 Ай бұрын
අර ගල උඩට ගිහින් බලද්දි ඉගිලිලා ගිය කුරිල්ලො ගැන ඇහුවෙ නැත්ද සර් ගෙන්
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
@@dimuthusandakalum3015 ඒ ඉගිලිලා ගියෙ Trogon කියන කුරුල්ලන් කීපදෙනෙක්. නාද කළේ හබන් කුකුළා. බොහොම ස්තුතියි 💚👍❤️
@dimuthusandakalum3015
@dimuthusandakalum3015 Ай бұрын
@BACKYARDHIKERS trogon කුරුල්ලා ලංකාවේ හදුන්වන්නෙ මොන නමකින්ද.අන්තර්ජාලයේ පෙන්නන්නෙ විදේශීය කුරුල්ලෙක්
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
@dimuthusandakalum3015 ඉංග්‍රීසියෙන් නම් Malabar Trogon කියාත්, (ඉස්සර Ceylon Trogon කියලාත් කිව්වා), සිංහලෙන් ලෝහවන්නිච්චියා කියාත් කියනවා.
@chanumax2872
@chanumax2872 Ай бұрын
නියමයි ❤️👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තුතියි 👍❤️
@autumnglory
@autumnglory Ай бұрын
මේ වගේම අත්දැකීමක් මටත් තියෙනවා අවුරුදු විස්සකට විතර එහා පැත්තේ විශ්ව විද්‍යාලයක වැඩ කරන කාලෙකදි සිද්ධවුන. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි හරි භයානක මිනිස්සු කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සුත් හදිසි අවස්ථාවල් වල අනිත් අයට උදව් වෙනව බලාපොරොත්තු නොවෙන විදිහට. අර කිව්ව movie එක කෙළිමඩල ද? Awesome video! Thanks for sharing!
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
අපූරුයි! හරි, කෙළිමඬල තමයි නේද? බොහොම ස්තුතියි මේ අදහස් බෙදාගත්තට ❤️💚👍
@SLLifesrilanka300
@SLLifesrilanka300 Ай бұрын
කැලේ ගිහින් අතරමංවුනමේ වගෙ කතා දාන්න..එදා සිංහරාජ කැලෙ අතරමං වුනා වගෙ ඒවා.. අහන්න ආසයි..ස්තුති..
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
එකඟයි 👍බොහොම ස්තුතියි මේ අදහස ගැන ❤️💚
@rangaranasinghe4914
@rangaranasinghe4914 Ай бұрын
Thank you so much ..
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
You're most welcome❤️👍
@kulasiriyapa
@kulasiriyapa Ай бұрын
නරඹන අයට දුන්න... දැනුවත් කිරීම හා කියාදීම අපුරුයි ...... හැබැයි එය නරඹන්නන් අනුගමනය නොකිරීමයි. කණගාටුව ....🌹
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තුතියි මේ අගය කිරීමට සහ අදහස් දැක්වීමට 💚 සමහරු මේ වීඩියෝ එකෙන් ගොඩක් ප්‍රයෝජන ගත් බව දන්වා තිබෙනවා. ඒ අතරේ එකම කූඩලු ප්‍රහාරයක් වත් නැතිව දවස් දෙකක් සිංහරාජයේ ඇවිදපු අයත් ඉන්නවා. තවත් සමහරු තේරුම් ගන්නවා ඇත්තේ පහුවෙලා. ලීච් සොක්ස් වල වටිනාකම අපි අත්දැකීමෙන්ම දන්නවා 👍❤️
@surangamahanama4407
@surangamahanama4407 Ай бұрын
Maruuuuu🩻🪐🔭
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you for the appreciation ❤️👍
@sammudalige9367
@sammudalige9367 Ай бұрын
We were there with a guide and he reiterated this place was the area lived by lord Buddha, if you have any supported info please post.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you so much for your comment! 👍❤️ I have touched on some of those in another video on Ritigala, you may check it out. To my knowledge, there's no archaeological evidence for that popular claim.
@SugathKalyananda
@SugathKalyananda Ай бұрын
Godak hoda වැඩසටහනක් thank you😊
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍
@GaminiPriyantha-c9q
@GaminiPriyantha-c9q Ай бұрын
Good good
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you so much 👍❤
@indrakumara3649
@indrakumara3649 Ай бұрын
Lankawe mewa nadda
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
තොරතුරු අපේ Binoculars Q&A වීඩියෝ එකේ තියනවා. බොහොම ස්තුතියි උනන්දුව ගැන ❤️👍
@indrakumara3649
@indrakumara3649 Ай бұрын
Mata Night visan ekak ganna puluwan thenak kiyanna puluwan da
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
තොරතුරු අපේ Binoculars Q&A වීඩියෝ එකේ තියනවා. බොහොම ස්තුතියි උනන්දුව ගැන ❤️👍
@nadeeshasumanasekera9505
@nadeeshasumanasekera9505 Ай бұрын
harima watinwa, digatama videos genna
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තුතියි 👍❤️
@indrakumara3649
@indrakumara3649 Ай бұрын
Lankawe ganna thiyeda thiyenawanam kiyanna sar
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
ඒ ගැන වීඩියෝ එකේ කියනවා. ඊට අමතරව, පොඩි Google search එකක් දාලා බලන්න. බොහොම ස්තුතියි 👍❤️
@KamalKamal-v4d1j
@KamalKamal-v4d1j Ай бұрын
👍👍👍👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you 👍❤️
@nadeeshasumanasekera9505
@nadeeshasumanasekera9505 Ай бұрын
Superb
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you so much 👍💚
@autumnglory
@autumnglory Ай бұрын
Thanks for the valuable perspectives shared in this video. Well done!
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you so much for the appreciation 👍❤️
@yasassripahalage2805
@yasassripahalage2805 Ай бұрын
ඔබේ ඉදිරිපත් කිරීම සහ මේ කරන කාර්යය අතිවිශිෂ්ඨයි මහත්මයා
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️
@GunawardanaLiyanage-t3t
@GunawardanaLiyanage-t3t Ай бұрын
මෙරට විනාස කලේ බුද්දිමත් කියන මහාචර්යවරු ..ගනන් ගන්න ලංකාවෙි හැටි ඔහොමයි කාලකන්නි උගත්තු
@ElephantSoul
@ElephantSoul Ай бұрын
සංගණනයක් කරේ නෑ පොඩි ආතල් එකක් ගත්තා විතරයි 😂😂
@tiktok954
@tiktok954 Ай бұрын
Oi oi 😂
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තුතියි ❤️👍
@dhanajayasandeepa1886
@dhanajayasandeepa1886 Ай бұрын
10-30x50 මේ වගේ binoculars හොඳ නැතිද sir?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
ඔය zoom හැකියාව තියෙන බයිනොකියුලර් එකක් නේ. පොදුවේ ගත්තම ඒවා අනිත් ඒවා තරම් හොඳ නැති බව තමයි කියවෙන්නෙ. නමුත්, ඔය වීඩියෝ එකේ සහ ඊළඟ එකේ කියනවා වගේ එක ලක්ෂණයක් මත නෙවෙයි බයිනොකියුලර් එකක් හොඳ හෝ නරක වෙන්නේ. බොහොම ස්තුතියි ❤️👍