Пікірлер
@tharangadikkumbura
@tharangadikkumbura 8 сағат бұрын
මාසෙකට කලින් , මම ගෙදර ඉන්න කොට , උලම කෑගැහුවා. Wife කොචර ඌ එලවන්න හැදුවත් ගියේ නෑ. එන්න එන්නම ඌ කෑ ගහන හඬ ලං උනා. මම එලියට බැහැල සද්ද කරාම තමයි , ඌ ගියේ. උගේ හඩනම් මහ මූසල , බය හිතෙන හඩක්😢😢😢😢 යාල කැලේ කිට්ටු නිසා , මාසෙකට සැරයක් , උගේ ශබ්දය ඇහෙනවා.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 минут бұрын
නිතරම එහෙම ඇහෙනවා නම්, ළඟක ඇහෙන වෙලාවක ටෝච් එළියකින් වගේ දැක ගන්න පුළුවන් වෙයි නේද? ඒ නැතත්, ෆෝන් එකකින් සද්දෙ රෙකෝඩ් කරන්න බලන්න. එහෙම දැක්කොත් හරි රෙකෝඩ් කළොත් හරි ඒ විස්තර කියන්න. බොහොම ස්තුතියි මේ අදහස් එකතු කිරිම ගැන 👍💚❤️
@yamunaamarasooriya9203
@yamunaamarasooriya9203 21 сағат бұрын
හරිම ලස්සන වීඩියෝවක්. අපේ බුදුන් උපන් පින් බිම ❤❤❤❤❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 11 сағат бұрын
බොහොම ස්තුතියි ❤️👍
@jee1zen
@jee1zen 2 күн бұрын
Each indivdiual bird of same species might sound differently too, I mean the same call also depending on the age of the bird . There is bird in my village.. can suspect as a forest eagleowl, a large bird owl almost the size of an eagle, I've seen two times late night.. an defineatly exiciting to see, I and I've heard calls few times a year, problem is dogs obsecure the call with imeditaly with barking responses to that.. . I think a better prove is , capturing the call with bird with video evidance . Lucky if got a chance like that , we'll see one day . I think , this video gave a good insight that so called devil bird call might be different to different places & people, also few bird speicies capable of similar calls may be there is a difference in intesity. But I have heard some recordings.. they are quite close to a human call, it has a mixing like human-non human in between call, something like "Ayyo..". , this call must be the perfect score to hit the horror feeling in people . Thank you , it's a great video. we might be able to solve mistery one day.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 күн бұрын
@@jee1zen Good points. Yes, one day, the mystery will be solved. Perhaps a lot of credible observations are needed for that. Yes, dogs barking at these calls/songs is also an interesting phenomenon to pay attention to. If possible, video recording is a good way, though there many physical and technical obstacles to that. Hope you'll be successful in collecting some data towards solving it. Thank you for your comments 👍💚❤️
@Shen12369
@Shen12369 3 күн бұрын
Patta pahadili..
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 3 күн бұрын
@@Shen12369 බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍❤️
@chanulaj7118
@chanulaj7118 3 күн бұрын
සුපිරි වීඩියෝ එකක් 😍 අහම්බෙන් suggest උනේ.ඔක්කොම වීඩියෝ බැලුවා සුපිරිබ්😍😍❤️
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 3 күн бұрын
@@chanulaj7118 බොහොම ස්තුතියි අපේ චැනල් එකේ සැරිසැරුවාටත්, ඒ ගැන කිව්වාටත් 👍❤️💚❤️🙏
@autumnglory
@autumnglory 8 күн бұрын
Melbourne also has these cool old streetcars (or trams as they call it). They are called City Circles and run every 12 minutes in both directions around CBD for free. We thought the southern states had pretty mild winters, but we were there in early January and ended up dealing with some freezing rain! Another beautiful video. Thanks for sharing with us.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 күн бұрын
That's nice 😊 yes, these street cars too run about every 12-15 minutes or so. There are about five lines here. The other line we used have more modern looking street cars. Will share in the part 2. Yes, I've heard that weather in some parts of Australia is very variable. Thank you so much 👍❤️
@autumnglory
@autumnglory 8 күн бұрын
@BACKYARDHIKERS No I mean the southern states of the USA like Louisiana🙂
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 күн бұрын
Ah, I got it wrong 😊 Yes, depends on the cold fronts largely. But, as you go north from say, North Florida it gets more seasonal anyway.
@dinilsemitha4603
@dinilsemitha4603 9 күн бұрын
Cargo ship ekak 😊
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 күн бұрын
Thank you so much 🧡❤👍
@wasanaboxing
@wasanaboxing 9 күн бұрын
Beautiful ❤ Thank for sharing
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 күн бұрын
Thank you so much as always 👍🧡❤
@nimeshpasidu4227
@nimeshpasidu4227 11 күн бұрын
Iiyeth kegehuwa ..e devil bird kiyn bakamuna tama mn dekl thiyenw
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 11 күн бұрын
ඒ ගම මොකක්ද? බොහොම ස්තුතියි 💚👍❤️
@DenethSanjana-dz3hc
@DenethSanjana-dz3hc 12 күн бұрын
මමනම් නැගලා තියනවා උඩටම ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 12 күн бұрын
හොඳයි නෙ... බොහොම ස්තුතියි 💚👍❤️
@SarabageSumathipala
@SarabageSumathipala 14 күн бұрын
මේ නටබුන් බැලිමට මමත් ගියා .පැරනි නිර්මාන ගැන පුදුම හිතෙනවා.මේ පහදා දීම ගැන ඔබ තුමාට ස්තුති යි.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 14 күн бұрын
අගෙයි 👍 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚
@dinilsemitha4603
@dinilsemitha4603 16 күн бұрын
Supiri
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 16 күн бұрын
Thank you so much 👍❤️
@ericdesoyza-3442
@ericdesoyza-3442 17 күн бұрын
Excellent video
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 17 күн бұрын
Thank you so much 👍💚❤️
@mavitigodapriyani4355
@mavitigodapriyani4355 18 күн бұрын
Harima watinawa
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 18 күн бұрын
බොහොම ස්තුතියි ❤️👍
@danugama1706
@danugama1706 20 күн бұрын
❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 20 күн бұрын
@@danugama1706 Thank you 👍💚❤️
@TheHungerChef-px6wy
@TheHungerChef-px6wy 22 күн бұрын
Very nice
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 22 күн бұрын
Thank you 👍❤
@autumnglory
@autumnglory 23 күн бұрын
This video was super cool and it took me back to watching Marty Stouffer's Wild America series when we were kids. Really loved it. Wishing you, The backyard hikers, an epic new year packed with adventures and great memories. But be sure to share all your adventures with us. Can't wait to watch them.😃
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 23 күн бұрын
Wish you and your loved ones a Great New Year 🎊🎊 Yes, we are on the same boat about enjoying nature and what we've watched or read about it. I remember Marty's swamp forest visit in Everglades where he walked among partially submerged trees like the ones here and picked up a large Alligator Snapping Turtle! We went to a spot almost exactly like that in Everglades which is not included in a video yet, I guess. Your comments prompt me to make one out of it. Thank you so much as always for the wishes, suggestions, and comments🎊💚❤️🙏
@autumnglory
@autumnglory 21 күн бұрын
​@@BACKYARDHIKERSPlease create that video! I truly believe it will turn out amazing.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 20 күн бұрын
@autumnglory Sure, will do. Thank you for the encouragement 👍💚❤️
@dreamcar9971
@dreamcar9971 23 күн бұрын
පිස්සු හැදෙනවා අයියා...මාත් ආසම කරන ජීවිතය ඕක.ගස් ගල් සතා සිව්පාව ඇලදොල එක්ක ජීවිත් වෙන්නත් පිං කරන්ම ඕන.මනසට දෙන නියම බෙහෙත් ඕව.ලෙඩරෝග වලට නියම අවුසදය..අපිත් පුලුවන් හැම වෙලාවෙම ඔය විදියට ජීවිතය විදිනව
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 23 күн бұрын
අනිවාර්යයෙන්ම! ඒක විඳින්න හුරු වුණු ඔයා වගේ අය තමයි ඒකෙ රහ දන්නෙ. ඒ රහ දන්නා අයටත්, තවම හරිහැටි ඒ රහ වින්දෙ නැති අයටත්, ඒ රහ වැඩි වැඩියෙන් විඳගන්න උදව් වීම තමයි අපේ චැනල් එකේ අරමුණ. මේ කමෙන්ට් එක දකින කෙනෙක් අපේ චැනල් එකට ගිහින් බැලුවොත් මං කියන දේ තේරුම් යාවි. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන. Enjoy outdoors; enjoy life 💚💚❤️❤️👍
@dreamcar9971
@dreamcar9971 23 күн бұрын
@BACKYARDHIKERS 💯❤️
@dreamcar9971
@dreamcar9971 24 күн бұрын
ලෝකෙ කොහේ හිටියත් ස්වාබාදහම එක්ක ඉන්න එක තරම් මානසික සුවයක් තවත් නෑ..❤️🙏
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 24 күн бұрын
මුළුමනින්ම එකඟයි 👍 බොහොම ස්තුතියි 💚❤️
@udithavithanage9323
@udithavithanage9323 25 күн бұрын
ඉතාහොද පැහැදිලි කිරීමක්...
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 25 күн бұрын
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍💚❤️
@mithilagunarathne7543
@mithilagunarathne7543 27 күн бұрын
Malagamuwa wewa gana tawa wistara Tikak Karanna ko
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 27 күн бұрын
හොඳයි. බොහොම ස්තුතියි යෝජනාව ගැන 👍💚❤️
@buds7777
@buds7777 29 күн бұрын
අපේ සීයා කෙනෙක් පෙන්නුවේ උලමා කියලා අඟල් 8 විතර ඇති ( පොඩි බකමුනෙක් වගේ - ඔළුවේ උඩ ඉස්සරහට පොඩි හැන්දක් වගේ කෑල්ලක් තියෙනවා ..) 1992 දැක්කේ පහල තලාව
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
ඒක තමයි. පෙනෙන විදිහට ඒ තවත් වර්ගයක්. උලමා යනුවෙන් හැමෝම හඳුනාගන්නේ එකම කුරුලු වර්ගයක් නොවන බව මෙයිනුත් පෙනෙනවා. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️
@shanthaw527
@shanthaw527 29 күн бұрын
Very good explanation and well done 🎉🎉. Let's hope our Department of Wildlife and researchers in this field to do some research on it. ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
Yes, I think it's overdue now. Thank you 👍💚❤️
@indupathirana3998
@indupathirana3998 Ай бұрын
Interesting ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you for watching 👍❤️
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාටගොඩක් දේවල් දැනගත්තා
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තුතියි ❤️👍
@vidurasanka2566
@vidurasanka2566 Ай бұрын
Ow math anurada pura inne. meya mathu wenne rata vitharai. Mn peraharawath dakala na me tharam loku aliyek. avith soya balanna e tharam vishalai meya mama dakapu lokuma aliya. avith parikshanayak karanna. Thamath innawa mamanam kiyanne e tharam vishalai...😮😮 mohu adi 10ta wadi 10' ow penumen godak wenas anith ayata wada avith baluwoth danei godk....😮😮🐘😍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
සතුටුයි 👍 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 💚❤️
@memoryofceylon
@memoryofceylon Ай бұрын
විල් අලියා ගැන සුපිරි විඩීයො එකක් සිංහල පිඩියා youtubu chenala eka thiyw මන් පිස්සුවෙන් වගේ මේ විඩියො එක බැලුවේ එතරම් ඇබ්බැහවිමක් අලිගැන😢❤ #sinhlapidiya
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තුතියි ❤️👍
@champadesilva7771
@champadesilva7771 Ай бұрын
ඉතා වටිනා වීඩියෝ එකක්
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
බොහොම ස්තුතියි අගය කිරීම ගැන 👍💚❤️
@18memes87
@18memes87 Ай бұрын
විල් අලියෙක් තරම් අඩි නවයකට වඩා උස අලියෙක් ඔන්න අදත් මරල දාල..කවද්ද මේව ඉවර වෙන්න... අනේ ප්ලීස් මේව වෙනුවෙන් කතා කරන්න සර්😢❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
ඇත්ත! මේවා කවදා නවතී ද හිතාගන්න අමාරුයි තමයි. මුළු සමාජයේම ඉතා වැඩි පිරිසක් මේවා ගැන අවබෝධය ලබා ගත් විට හෝ වඩා හොඳ තත්වයක් ඇතිවිය හැකියි කියලා හිතනවා. බොහොම ස්තුතියි 👍💚❤️
@sayuraweerasinghelk
@sayuraweerasinghelk Ай бұрын
🐘♥️
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you so much 👍❤️
@Manojhemantha
@Manojhemantha Ай бұрын
👌👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you 👍❤️
@uthpalamanel8117
@uthpalamanel8117 Ай бұрын
❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
Thank you 👍❤️❤️
@anurabanagala7174
@anurabanagala7174 Ай бұрын
An informative presentation. Thank you.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
Thank you for your appreciation 👍❤️
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 Ай бұрын
ගොඩක් වැදගත් සහෝදරයා ❤❤❤❤❤🎉🎉🎉
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
බොහොම ස්තුතියි 💚👍❤️
@samanthidissanayake6913
@samanthidissanayake6913 Ай бұрын
great thanks
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
Thank you too 👍💚❤️
@indupathirana3998
@indupathirana3998 Ай бұрын
Thak you for valuable information
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
Thank you for the appreciation! 🙏❤️
@shanakaviswakula670
@shanakaviswakula670 Ай бұрын
Hi, Is there away to inform the Department of Wildlife & Conservation to re-start this research of Dr P E P Deraniyagala? Re look at the past data and specimens which are available now?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 29 күн бұрын
The Department of Wildlife Conservation is / should be the managing authority of wildlife resources. But, research of the kind needed here is done by scientists. I think the latter should do the research and the DWLC should use it for managing the wildlife. Thank you for your concern 👍💚❤️
@tharinduelabodage4770
@tharinduelabodage4770 Ай бұрын
❤❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you ❤️❤️💚
@222Nethu
@222Nethu Ай бұрын
අනේ මන්ද මේ බ්‍රිතාන්‍යයේ මිනිස්සු නම් මහ සාපයක් මේ ලෝකෙට 😤. ලංකාවෙ හිපෝල වදවුනේ ඇයි 😢
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
ලංකාවේ සිටි හිපෝ ලා වඳ වුණේ බොහෝ විට දේශගුණ විපර්යාස නිසා වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි 💚👍❤️
@chala-8652
@chala-8652 Ай бұрын
මේ වගේ තැන් ආරක්ෂා කරන්න ඕන තමා. ඒ වගෙම රට දියුනු කරන්න පාවිච්චි කරන්න පුළුවන් . සංචාරක කර්මාන්තයට
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
දැනටත් සංචාරක කර්මාන්තය සඳහා රක්ෂිත විශාල ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. මේ දැඩි ස්වභාව රක්ෂිත තුන විතරයි ඒ සඳහා විවෘත නැත්තේ. රිටිගල ත් දැඩි රක්ෂිත කොටසට පහළින් පිහිටි පුරාවිද්‍යා රක්ෂිතය ඒ සඳහා විවෘතයි. බොහොම ස්තුතියි ❤️👍
@madumaljeewantha
@madumaljeewantha Ай бұрын
Great explanation.Thank you!
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you so much for the appreciation 👍💚❤️
@harshaprasad9636
@harshaprasad9636 Ай бұрын
බොහොම ස්තූතියි සර්.. ඔබතුමා ලස්සනට කියලා දෙනවා ආසම විෂයක් මේක ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තූතියි ඔබටත් මේ අගය කිරීම සහ අදහස් දැක්වීම ගැන 👍💚❤️
@priyangikajayathilaka6685
@priyangikajayathilaka6685 Ай бұрын
😮❤ Nice experience
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Yes, it was 👍 Thank you so much ❤️
@rasikakarunathilaka1134
@rasikakarunathilaka1134 Ай бұрын
Love it .. Nicly explained .. learnt a lot
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you so much for your appreciation 💚👍❤️
@dreamcar9971
@dreamcar9971 Ай бұрын
අයියෙ මම ඔයාගෙ වීඩියෝ සීරියස් එකම බැලුව..හොද දැනුමක් ලැබුන..මම හොදට හොයල බලල අද එකක් ගත්ත.celestron 10×42 ඒක ගැන මොකද්ද ඔයාගෙ අදහස.මිල 36000/= ගත්තෙ.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
සතුටුයි අපේ වීඩියෝ උපකාරී වුණා නම්. Celestron හොඳම models හැටියට තේරුණු binoculars සහිත නාමයක්. මම හිතන්නේ ඔයා හොඳ තෝරාගැනීමක් කරලා ඇති කියලා. මේ ඔයාගේ පළවෙනි බයිනොකියුලර් එක නම්, මේක 10x නිසා මුලදී සමහර සතුන්ව spot කරගැනීමෙදි පොඩි අපහසුවක් තියෙන්න පුළුවන්. ඒක ඉක්මනින් හරියාවි. පරිස්සමින් පාවිච්චි කරන්න. සුබ පැතුම් 👍 බොහොම ස්තුතියි දැන්වීම ගැන ❤️
@dreamcar9971
@dreamcar9971 Ай бұрын
@BACKYARDHIKERS 🙏🙏🙏
@dreamdaycakes23.
@dreamdaycakes23. Ай бұрын
ඕවා අපේ නයිමිරිස් වගාවේ ගසක කොලයක් යට තියනවා....ඒ කෘමියා වගා හානි කරන සතෙක්ද? බිත්තර විනාශ කරන්නද?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
මේ සතා වගාවන්ට හිතකරයි. මේ බිත්තර වලින් එන කීටයන් හානිකර කෘමීන්ගේ කීටයන්ව කනවා. ස්වාභාවික පළිබෝධ නාශක සතෙක්. බිත්තර විනාශ කරන්න එපා! බොහොම ස්තුතියි 💚👍
@dreamcar9971
@dreamcar9971 Ай бұрын
Safari,bird,jungle areas wala use karanna mokadda hoda
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
@@dreamcar9971 'ඔබට හරියන්නේ මොන බයිනොකියුලර් එකද?' කියන අපේ වීඩියෝ එකේ සවිස්තරව කියනවා. බලන්න. බොහොම ස්තුතියි 👍❤️
@dreamcar9971
@dreamcar9971 Ай бұрын
@BACKYARDHIKERS aiyya 10×50 celestron brand eka hodaida
@dreamcar9971
@dreamcar9971 Ай бұрын
ලංකාවේ කොහෙද වගකීමක් ඇතුව හොද binoculars එකක් මිලදී ගන්න පුලුවන් තැන් කියන්න පුලුවන්ද ?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
@@dreamcar9971 අපේ Q & A video එකේ ඒ ගැන කියනවා. බලන්න. බොහොම ස්තුතියි 👍❤️
@nishaa.fernando5155
@nishaa.fernando5155 Ай бұрын
Amazing!
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you so much 👍❤️