Пікірлер
@AbdhulAasif
@AbdhulAasif 21 сағат бұрын
High court eken palaweni serema epa laba ganna puwanda sir
@IndikaBKSamarasinghe
@IndikaBKSamarasinghe Күн бұрын
හිටපු ජනාධිපති වරයෙකුට නඩු පැවරිය හැකිද....?
@SurangiJayathissa
@SurangiJayathissa 2 күн бұрын
Sir man husbandgen ain vela inne tama dikkasada vela na. Man kamathi api aye daruvo venuven samadana venna.eth eya dik kasada venna kalin vena ganu kenek gedarata genalla.me karanava uda Apita aye samadana venna puluvanda. Eth mahathtjaya nam virudda vei mokada ara ganu kena genava nisa mata mekata pilithurak laba denavada
@PushpaMalkanthi-f2s
@PushpaMalkanthi-f2s 7 күн бұрын
අවුරුදු පහක් වෙන්වෙලා හිටියොත් කසාදේ අවලංගු වෙනවාද
@manojasanka2337
@manojasanka2337 7 күн бұрын
සර් නියමයි. තව පොඩ්ඩක් වෙලාව වැඩිපුර අරන් කරන්න පුලුවන් නම් මාර වටිනව,
@PramithNishshanka
@PramithNishshanka 9 күн бұрын
Obawa sambanda karaganna puluwanda sir
@PramithNishshanka
@PramithNishshanka 9 күн бұрын
Obawa sambanda karaganna puluwanda sir
@onaradilmina
@onaradilmina 10 күн бұрын
Naisa lekana kiyanne monawada sir
@kumudiniliyanaarachchi9899
@kumudiniliyanaarachchi9899 10 күн бұрын
සර් අවුරුදු දෙක පහකට අත් හිටෙව්වා ට ඒ පහේ වරදක් නොකර හිටියත් පහ ඉවර වූණාම ආයේ දඩූවම ක්‍රියාත්මක වෙනවද
@rgavishe-sj6hf
@rgavishe-sj6hf 11 күн бұрын
Hedunumpatha onamada wiwaha wenna
@kumaraherath2212
@kumaraherath2212 12 күн бұрын
Wadagath👍👍🌹🌹🌹
@DilanPriyankara-c7v
@DilanPriyankara-c7v 13 күн бұрын
සර් අපේ අල්ලපු ගෙදර කසිප්පු විකුණනවා මන් එක විඩියො කරලා පොලිසියට පෙන්නුවා ඉට පස්සේ එ මිනිස්සු මටයි මගේ වයිප්ට පොල්ලකින් ගැහුවා අපි පොලිසියට ගියා ඉට පස්සේ එයාලව එක දවසක් තියාගෙන උසාවි දලා එයලාට ඇප දිලා ගත්තා අන්තිමට උනේ කිසි වැරැද්දක් නැති අපි ගුටිකාපු එක විතරයි අපිට ඉන්න නැහැ ගෙදර රෑ තිස්සෙ වාහන එනවා මිනිස්සු කුනුහර්ප කියනවා ලමයි හදගන්නත් නැහැ සර් අනේ මට උදවු කටන්න පුළුවන් නම් මන් ගොඩාක් මානසිකව වැටිලාඉන්නේ ඇයි අපිට නිතියෙන් පිහිටක් නැත්තේ🙏🙏🙏🙏
@DilanPriyankara-c7v
@DilanPriyankara-c7v 13 күн бұрын
අනෙ මෙකට කොහොම හරි උත්තර යක් එන්න සර්
@user-dv5zb7bx8e
@user-dv5zb7bx8e 13 күн бұрын
සර් වයිෆ් රට ඒයා දාලා ගිහින් ඩිවොස් ඒක දෙන්නැ පලිගන්න ඒහෙම කරනවලු ගියෙත් මම දැනුවත් නැතිව ඒකට මම මොකක්ද කරන්න ඔීනි ඩිවොස් ඒක ගන්න
@chathurangajanaka5320
@chathurangajanaka5320 15 күн бұрын
බොහොම වටින පැහැදිලි කිරීම..බොහොම ස්තුතිය සර්..
@thilakbandara2807
@thilakbandara2807 15 күн бұрын
සර් මට ඔබතුමාගෙ නම්බර් එක එවන්න පුලුවන්ද මට ඔබතිමාගෙන් දැනගන්න දෙවල් තියනවා සර්
@user-tb8ph6pf4t
@user-tb8ph6pf4t 15 күн бұрын
දික්කසාද නඩුවකදී එකපාරසිකව තීන්දුව දි ඇතත් විරුද්ද පාර්සවයට ඒබව දැනුම් දෙන්න නොහැකිනම් ඉදිරිය කෙසේද 🙏
@GayanthikaDewpuraacharigeruwan
@GayanthikaDewpuraacharigeruwan 16 күн бұрын
Sir anek parshawaya sithasi baragan nath nam divoce aka gan barida.
@dinukamadushan9988
@dinukamadushan9988 16 күн бұрын
බොහොම ස්තූතිය 🙏
@NishanthaWeerasekara-i6h
@NishanthaWeerasekara-i6h 16 күн бұрын
me nduwa sar duahana naduwak 2016 siduweemak mata denaganna one maha adikarnayata demu pasu newatha apa thiyanna oneda a kiyakdbs
@wtfernando5188
@wtfernando5188 18 күн бұрын
මට කතා කරන්න ඔබතුමාගේ නම්බර් එකක් දෙන්න පුළුවන්ද පිළිබඳ කතා කිරීමට
@pradeepellaaaaheshan7276
@pradeepellaaaaheshan7276 20 күн бұрын
වටිනවා වටින දැනුවත් කිරිමක්💖👏👏👏👏👏👏👏👏👏
@AbeyWicrama
@AbeyWicrama 20 күн бұрын
Thank you.
@s.t.karunathilaka2381
@s.t.karunathilaka2381 20 күн бұрын
සර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් දිසා අධිකරණයට යන්න දින දෙන්න පුලුවන් ද? එහෙමත් නැත්නම් වෙනම දිසා අධිකරණයේ නඩුවක් ගොනු කල යුතුද?
@ashinthaChiran
@ashinthaChiran 21 күн бұрын
Police repot gaththoth ehama kenek police warthawe oka liyawenod
@ashinthaChiran
@ashinthaChiran 21 күн бұрын
Sir mata sirhe nm ber eia denn puluwand
@DilanPriyankara-c7v
@DilanPriyankara-c7v 22 күн бұрын
සර් මන් පොන් එකක් ඇහින්දා එක මන් පාවිච්චි කරනවා ඒ මනුස්සයා එමි නම්බර් එක දිලා මාව හොයා ගත්තොත් මන් හිරෙ යනවද මන් හොරකම් කරලා නැහැ
@SiyapathWWanasundar
@SiyapathWWanasundar 24 күн бұрын
මට poddak Obathumata සමග katha කරන්න අවස්ථාවක් දෙන්න puluwanda
@SamanthaPriyani-yz6eq
@SamanthaPriyani-yz6eq 25 күн бұрын
Parawal sambanda Neeti ganat kiyanna.pradeesheeya Saba parawal
@DeuminiChamathka-f5m
@DeuminiChamathka-f5m 25 күн бұрын
Ane oyala kohomada ehema bende
@KavishkaDeshan-o8y
@KavishkaDeshan-o8y 25 күн бұрын
සර් මට වයස 18 එ කෙල්කට වයස 15 දි තම මන් එයව ගෙන්නගෙන අවෙ දැන් නඩු මට අපි දෙන්න ගැවල් දෙකෙ ඉන්නෙ එයට දැන් වයස 16 යි මන් එයව ගෙන්නගෙන අවොත් අපිට අය නඩුවක් දයිද සර්
@Malki-vc6sc
@Malki-vc6sc 6 күн бұрын
ඔයාගෙ ප්‍රශ්නෙට මොකද උනෙ
@kanishkaMihiran-qv2xb
@kanishkaMihiran-qv2xb 11 сағат бұрын
නෑ ආය අවුලක් නෑ
@madushka-h4y
@madushka-h4y 26 күн бұрын
Sir mata oyath akha ktha karanna oni naduwak sambandayan sir
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 26 күн бұрын
❤❤❤❤❤❤
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 26 күн бұрын
❤❤❤
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 26 күн бұрын
thank you sir!👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
@NilukaSamanthi-ie6nl
@NilukaSamanthi-ie6nl 26 күн бұрын
Man diwos danna inna.denata mn wides gatha wela inna.mt oba thuma ekka katha karanna nombarayak denna puluwanda
@ThanujaMadushani-uk8yk
@ThanujaMadushani-uk8yk 26 күн бұрын
Ane sir number eka dennako
@rohanasanath6928
@rohanasanath6928 26 күн бұрын
මම විවාහ වෙනකොට අවුරුදු 17යි.දැන් 35යි.දරුවො තුන් දෙනෙක් ඉන්නවා.විවාහය නීත්‍යානුකූල නෑ කියලා මහත්තයගෙ විශ්‍රාම වැටුප් දෙන්න බෑ කිව්වා.වැන්දඹු හා අනත්දරු.මම රස්සාවක් කරන්නෙත් නෑ.ආදායමකූත් නෑ.නීතියෙන් පිළිසරණක් තිබේද.
@KrishaniKavindhya
@KrishaniKavindhya 27 күн бұрын
Thank you sir
@sdashen7367
@sdashen7367 27 күн бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරිමට ස්තුතියි හිතට ලොකු සහනයක් දැනුනා
@dilshan6397
@dilshan6397 28 күн бұрын
අවුරුදු 18 සම්පුර්ණ වේන්න මස 11 ක් තියෙනවා එතකොට විවාහ වේන්න පුළුවන් ද කොල්ලට 20යි කෙල්ලට 17 දැන් 18 සම්පුර්ණ වේන්නම ඕනිද...?. 🤔
@Malki-vc6sc
@Malki-vc6sc 6 күн бұрын
මටත් ඒක දැන ගන්න ඕනෙ
@hilareenfernando7952
@hilareenfernando7952 28 күн бұрын
Thanks a lot ❤
@vipulakumara775
@vipulakumara775 29 күн бұрын
@madushani133
@madushani133 Ай бұрын
Mat low kenek wenn one nh eth mata nithiya gana dana ganna one man asai egena ganna.....nithiya pilibada kivawanna hoda poth monwd
@W.M.D.SRajapaksa
@W.M.D.SRajapaksa Ай бұрын
Thanks so much very good please give me a T.p NOMBRE
@induuthpalani2125
@induuthpalani2125 Ай бұрын
සර්ගේ ටෙලිපෝන් නමිබර් එක දාන්න
@sumisumi6512
@sumisumi6512 Ай бұрын
Sajith dinawamu ❤❤❤❤❤❤❤
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Ай бұрын
සර් මගෙ මහත්තයාට පිලිපීන් ගෑනු කෙනෙක් ඉන්නවා කුවෙට් වල එයා මට නඩුවක් දාලා දික්කසාද ය ඉල්ලලා නැවත කුවෙට් ගියා,එයාගෙ නංගිට නඩුව බාර දීලා,,මාතලේ උසාවියේ තමයි නඩුව යන්නේ,,අනේ පිං සිදු වෙයි මට ඔබතුමාගෙන් උපදෙසක් ගන්න පුලුවන්ද,,මම හුගාක් අසරන වෙලයි ඉන්නේ
@Love-zb3ln
@Love-zb3ln Ай бұрын
විවාහා වෙලා මාස 6 අඩුනම් ඒ විවාහය අවලංගු කරන්න බැරිද ? පෙත්සමක් ගොනු කරලා
@sandyamalin2071
@sandyamalin2071 Ай бұрын
Etakota sir.. Pirimi kenek aurudu 20n kasada bedala arunu aurudu 6k wrdimal kenek ta rewatila kasada bedala idala aurudu keepayakata passe wen wela idala pirimi kenata dikkasadaya ganna berida....
@A.GSujeewa
@A.GSujeewa Ай бұрын
Ane bohoma estuti nahathtayo