KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
සංවර ජීවිතය Sanwara Jiwithaya
නමෝ බුද්ධාය !!! 🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ, අරිහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
🙏 සාදු ! සාදු ! සාදු ! 🙏
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය, ධර්ම දානය පිණිස වෙනත් නාලිකා තුලින් උපුටා ගත් දේශනා ඔබට නැවත ශ්‍රවණය කිරීම පිණිස මෙසේ පුද කරනු ලැබේ.
මෙම දේශනා සිදුකරනු ලබන පින්වත් ස්වාමීන්වහන්සේලාටත්, මෙම දේශනා පටිගත කිරීමට දායකත්වය දුන් සියලුම පින්වත් පිරිසටත්, ඒවා ගුවනට මුදා හල සියලුම දෙනාටත්, මේ පුණ්‍ය ශක්තිය උතුම් නිර්වානය පිණිසම හේතු වේවා! 🙏
මෙම ධර්ම දේශනා වල සම්පූර්ණ අයිතිය මේවා පටිගත කර මුදා හල මුල් අයිති කරුවන්ට හිමි වන අතර ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශනා ඉවත් කිරීමට අප සූදානම්.
මෙම චැනලය පවත්වාගෙන යන්නේ හුදෙක් ධර්ම දානය උදෙසා පමණක් බැවින් copyright strike නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ධර්ම දානය දීමේදී මා අතින් යම් කිසි වරදක් සිදුවහොත් මා වෙත දැනුම් දෙන ලෙස මෙත් සිතින් සිහිපත් කරමි.
දිනපතා ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට subscribe කර අප සමග එක්වන මෙන් මෙත් සිතින් සිහිපත් කර සිටිමු.
තෙරුවන් සරණයි! 🙏🙏🙏
2:56
welimada saddaseela himi | කන බොන විට කළ හැකි පිං | darma deshana | sinhala bana deshana
18 сағат бұрын
3:20
අමනුෂ්‍ය දෝෂවලට තිත | Saddaseela thero | saddaaseela himi bana | darma deshana
Күн бұрын
3:25
හදි හූනියම් වලට තිත | පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි | bana katha | sinhala bana deshana | ධර්ම දේශනා
Күн бұрын
19:31
වැදගත්ම පින්කම මොකක්ද? | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | ධර්ම දේශනා | kagama sirinanda thero
Күн бұрын
3:25
අමනුෂ්‍ය දෝෂ හදි හූනියම් වලට තිත | පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි | welimada saddaseela thero | බණ කතා
Күн бұрын
13:27
හදි හූනියම් කරන අය යන තැන | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | saddaseela thero | banakatha
14 күн бұрын
5:06
මල් පූජා කිරීමෙන් ලැබෙන බලවත් ආනිසංස | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | ධර්ම දේශනා |බණ කතා
14 күн бұрын
4:52
ස්වර්ණමාලි මහා සෑ රජුන් එක් වරක් වැන්දත් මේ ආනිසංස රැස්වෙනවා | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | බණ කතා
14 күн бұрын
10:58
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවය | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | saddaseela himi | ධර්ම දේශනා
14 күн бұрын
39:22
ඇස් වහ කට වහ හදි හූනියම් වලට තිත | පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි | ධර්ම දේශනා | බණ කතා
14 күн бұрын
40:18
නව වසර සාර්ථක කරගන්න නම් මේ දේවල් කරන්න | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | saddaseela himi | ධර්ම දේශනා
14 күн бұрын
4:24
බෝපත් ඇහැඳීමේ ආනිසංස | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | ධර්ම දේශනා | saddaseela himi | බණ
14 күн бұрын
10:02
දීර්ඝායුෂ ලැබීමට නම් | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | ධර්ම දේශනා | saddaseelahimi
14 күн бұрын
11:40
ධර්මය ශ්‍රවණය කිරීමේ පින | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | saddaseela thero bana | ධර්ම දේශනා
21 күн бұрын
24:43
දෙමාපියෝ දරුවන්ට සාප කරන්න එපා | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | ධර්ම දේශනා | saddaseea himi bana
21 күн бұрын
1:33
බඹසර සීලයේ රකින කෙනෙකුට නරක සිතුවිලි ආවොත් | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | ධර්ම දේශනා
21 күн бұрын
4:28
දෙසැම්බර් 31 ඔබ මොකද කරන්නේ? | පූජ්‍ය අංකුඹුරේ අමිතදීප හිමි | ධර්ම දේශනා amithadeepa thero
21 күн бұрын
39:51
මේ බ්‍රහ්ම මන්ත්‍රය ඔබත් පාඩම් කරගන්න ඔබට ආරක්ෂාව සැලසෙනවා නියතයි | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | බණ
21 күн бұрын
37:11
පුළුවන් හැම වෙලාවකම මහා සෑයට ගිහින් වඳින්න කියන්නේ ඇයි? | පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි බණ
21 күн бұрын
27:56
දරාගන්න බැරි ප්‍රශ්නයකදී හිත හදාගන්නේේ කොහොමද? | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | බණ | saddaseela himi
28 күн бұрын
28:13
සෑයකට බෝධියකට පුද සත්කාර කිරීමේ ආනිසංස | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | බණ දේශනා
28 күн бұрын
5:03
ඔබේ අතීත වැරදි නිසා ඔබ විඳවනවාද? | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | darma deshana | bana
28 күн бұрын
5:03
මහා සෑයට ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් මෙහෙම හිතල වඳින්න | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි බණ
28 күн бұрын
5:03
ඔබත් පඬුරු ගැට ගහලා බාර උනාද ?| වැලිමඩ සද්ධාසීල හිමි බණ | Welimada saddaseela himi bana | බණ
28 күн бұрын
40:51
මාරක අපල දුරුකරන ආයුෂ වැඩෙන පිංකම් | පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි බණ | Galigamuwe gnanadeepa himi |බණ
28 күн бұрын
10:16
මළගෙදරක ගියාම මෙහෙම හිතන්න | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි බණ | welimada saddaseela himi bana | බණ
Ай бұрын
10:42
දුක ඉදිරියේ මරණය ඉදිරියේ අසරණ නොවීමට නම් | පූජ්‍ය වැලිමඩ සද්ධා සීල හිමි | welimada saddaseela himi
Ай бұрын
3:21
පතිවෘතාවේ බලය | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | බණ | ධර්ම දේශනා | welimada saddaseela himi
Ай бұрын
25:41
සතුන්ට කන්න දීමේ පිනෙහි විපාක | පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි | galigamuwe gnanadeepa himi | bana
Ай бұрын
Пікірлер
@SamanthiGunarathne
6 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏
@NalikaWasanthi-q8x
23 сағат бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@DammikaDammika-r1g
Күн бұрын
🙏🙏mamath sathunta keema denawa.udeta ge awata Inna kurullo enawa.udeta keema denawa.mata puluwan widiyata.🙏🙏🙏
@nilushinilushi5707
2 күн бұрын
මේ උතුම් දානේ ආනීසංස ගැන දැනුවත් කල පිංවත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷ඔබවහන්සේට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි මේවගේ උතුම් දානේ ආනීසංස ගැන හොද අවබෝධයක් සියලු දෙනාව දැනුවත් කලාට.තෙරුවන් සරණයි 🙏
@nilushinilushi5707
2 күн бұрын
මම කන්න ඉස්සෙල්ලා හැමදාම උදේට දවල්ට රෑට සත්තුන්ට කෑම වතුර තියෙනවා.ඒ ව්තරක් නෙමෙයි අසරණ මිනිසූන්ටත් කෑම පුළුවන් විදියට දෙනවා.මම ගොඩාක් කැමති දේ තමයි මට දැනෙන කුසගින්න පිපාසය හැම සත්වයන්ට තියෙන බැවින් ඒ සියල්ලන්ගේ කුසගින්න පිපාසය නිවා ගොඩාක් සතුටක් මම ලබනවා.මේ උතුම් දානේ කුසලයේ පින සියලු දෙවිවරුන්ටත් මගේ දෙමාපියන්ටත් ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි 🙏
@mmnandawathi
2 күн бұрын
❤️❤️🙏🙏🙏🙏🙏🙏
@sudharmajayasoma6743
3 күн бұрын
ඔබ වහන්සේට අමා නිවනම හමුවේවා ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්ස .
@RasilaSeerq
3 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sumedawimalarathne8984
3 күн бұрын
Sadu, Sadu, Sadu.Satunta hirihara kerana mewani kalayaka,Uthum darmadeshanawak.Theruwan Saranai Swamin wahanseta.
@dehiwslagemiyurin9804
3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@PushpaKumari-gr3gb
3 күн бұрын
මම නොකඩවා අවු 12ක් මම වැඩකරන ආයතනය තුල සියලු පිරිස් 1000ක් පමණ එකතුකරගෙන ස්වාමින්වහන්සේලා50නමකට වැඩි පිරිසකට සාංඝික දානයක් දෙනවා සෑම අවුරැද්දකම.ගෙදරටත් කෑමට ඉන්න අය සියල්ලන් වෙනුවෙන් කෑම හදන්නේ.ඒ කණ්ඩායම පුසෝ දෙන්නයි,ලේන්නු,මොනරැ,කාක්කෝ,දෙමලිංචෝ,.වත්තේ පලතුරැ වලින් වැඩියක්ම කන්නේ සත්තු හරිම සතුටින් එහෙම කරන්නේ.මටත් මගේ පවුලේ සැමටත් මෙි පිං නිසා වෙන්න ඇති කෑමෙන් බිමෙන් ඇදුමි පැලදුමි ආදි මුලික අවශයතා කොහේ හිටියත් ලැබෙනවා.
@mallikabandara28
4 күн бұрын
🎉❤
@mallikabandara28
4 күн бұрын
❤
@mallikabandara28
4 күн бұрын
❤️🔥
@ManelManel-y2v
4 күн бұрын
මෙම මෝර පිරිත මට සත්ත්‍යක් එය සැම විට අද්ටත් මා පිහිට ලබන ගාථා රත්නයකි.අවු 22ක් පුරාවට අවු.10සිට...මාගේ තෙරුවන් ගුණ පරම සත්ත්‍යක් 🙏🙏🙏🙏🙏🙏
@KapilaRuwan-v2q
4 күн бұрын
Sadu sadu sadu
@seelakothalawala7505
4 күн бұрын
ජී ඉඩ එයට😅😢 ගග ජී ජී❤🎉😂❤
@mallikabandara28
4 күн бұрын
😢
@nimalijayathilaka9125
5 күн бұрын
🙏🙏🙏
@nimalijayathilaka9125
5 күн бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@Dhammikahas
5 күн бұрын
පිංන්වත් සුවාමින්වහන්සේට උතුම් අමාමහ නිවන්සුව ලැබේවා 🙏 🙏🙏
@SelawathiSelawathi-d2n
6 күн бұрын
😅😮
@G.wejethunga
6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷
@DanuGedara-lh1re
6 күн бұрын
🙏🪷🙏🏵️🙏💐සාදු සාදු සාදු 🙏💐🙏🪷🙏🏵️
@kmaridecg1911
6 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@avanthadesilva9683
6 күн бұрын
👉🌸🌸🌸
@KarunaratneDhammika
7 күн бұрын
Mama 5 cat kanne denewa daily
@chalikadilshan3737
7 күн бұрын
අහම්බෙන් දැක.ආසාවෙන්.අහගන.හිටියෙ.සාංසාරයෙ. කල. පවක් තිබුනොත් ඒ. පව් සමා වෙවා සියලු සම්පත් නොඅඩුව ලැබේවා
@SiyaniNilanta
7 күн бұрын
Sadu sadu sadu
@awanthamadu8661
7 күн бұрын
Deyasanla maranna plan karana hamuduru nowana sewurudagath peresak ennawa kodewena karanawa soya balanna kawuruth nadda
@awanthamadu8661
7 күн бұрын
Ai ape hamuduruwan wadepura marenna
@slgameing6112
7 күн бұрын
මගේ ගෙදරට ගිරවූ රෑනක් එනවා හැම වේලේම මොනරු,වලී කුකුලෝ,කකොබෙයියෝ,ලෙනුන්,කෑන් දෑත්තා ගොඩක් සත්තු කුරුළු ලෑල්ලට එනවා බත් කන්න එයාලා දිහා බලාගෙන ඉදලා හිත ගොඩක් සතුටින් පිරෙනවා
@sanduusekanayake6335
8 күн бұрын
මම සත්තුන්ට කන්න දෙනව එදිනෙදා කන්න උයන දේ සහ ගෙදරට ගේන පලතුරු සහ හදන කේක් බිස්කට් පවා දෙනව සතුනට කන්න.. වෙලාවක් නෑ උදේ ඉදන් රෑ වෙනතුරුම මම කන්නෙ මොනාද හැමදේම කුරුල්ලන්ට ලේනුන්ට පූසන්ට බල්ලන්ට කන්න දානව වෙනම තැනක් හදල තියෙනව උන් ඇවිත් කාල යනව අපිට හිරිහැරයක් නෑ.. ඒ කුසල දැකල සතුටු වෙන ඔබටත් අනුමොදන් වේවා 🙏
@NiluPriyani
6 күн бұрын
ඇත්තටම. මමත් ඔබ වගේ.ගස් වලට පවා වතුර භාජන ගහලා තියෙනවා. ලේනුන් බිමට බැහැලා බොන්න බයයි.තනියම ඉන්න මම...හාල් 1kgk තියෙනවා හැමදාම. ඒ මේ එන බල්ලො පූසන් ටිකයි..වත්තෙ කුරැල්ලන්, ලේනුන්, මුගටි,මොනරු, තලගොයි..මේ සියල්ලටම තුන්වේල දෙනවා.මගේ ගෙදරත් ඉන්නවා සත්තු. මම වැඩට ගියාම..ලග ගෙදරට දීලා යනවා. ඔබටත්..ඒ මහගු පිනෙන් මතු භවය යහපත් වේවා 🙏🙏🙏
@sharmilawijesinghe4408
3 күн бұрын
❤
@yasawathisilva
8 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
@bagyagamage6746
8 күн бұрын
උතුම් බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@KanchanaMala-ji1tu
8 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@dasunsandaruwan287
8 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@dharshikagunawardena9817
8 күн бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
@ChandralathaNagahawaththa-m3r
8 күн бұрын
Mmm hematoma scathing kamadenawa
@chandraweerasinghe7579
8 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🍀🍀🍀🌸🌸🌸සාදු...සාදු...සාදු...
@zarayazaraya8930
8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌹🌹🌹
@KapilaRuwan-v2q
9 күн бұрын
Sadu sadu sadu
@KapilaRuwan-v2q
9 күн бұрын
Sadu sadu sadu..🙏🙏🙏🙏🙏🙏
@MarisrilankaMarisrilanka-pk4cb
9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DelhaniSalman-nw4ji
9 күн бұрын
සාදූ 🙏 සාදු 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය 🙏
@suramyarathnamali8216
9 күн бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට චිරන් ජයතු 🙏 🙏 🙏 සාදු සාදු සාදු ..!!
@firstfirst1758
9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-hz8iv5zt7hny
9 күн бұрын
P
@senucreations4422
10 күн бұрын
ඔබවහන්සේට බොහෝමයක්ම පිං... ජීවිතයට දැනගත යුතු කරුණු නිවැරදි ව හොදින් පැහැදිලි කරලා දෙනවට🙏🙏🙏
@bagyagamage6746
10 күн бұрын
උතුම් බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@senucreations4422
10 күн бұрын
🙏🙏🙏🙏🙏