KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
USK Automation
19:54
PIC Microcontroller Programming Tutorial -12 | Analog to Digital Converter (ADC) | Analog Input
Жыл бұрын
4:33
Arduino LDR Sensor Project Tutorial
Жыл бұрын
11:49
Analog Input | Arduino Tutorial 06
Жыл бұрын
54:49
Thorana | තොරණ හැදෙන හැටි | තොරණක නොදුටු පැත්ත
Жыл бұрын
16:46
Arduino Digital Input | Arduino Tutorial 05
Жыл бұрын
15:09
Arduino Digital Output | Arduino Tutorial 04
Жыл бұрын
15:28
Motor Controller with Microcontrollers | H-Bridge
Жыл бұрын
6:51
PWM "Pulse Width Modulation" | LED Brightness controller | PIC Microcontroller
Жыл бұрын
25:56
PIC Microcontroller Programming Tutorial -11 | Pulse Width Modulation | PWM
Жыл бұрын
32:41
PIC Microcontroller Programming Tutorial -10 | Timer and Counter
Жыл бұрын
31:06
PIC Microcontroller Programming Tutorial -09 | Interrupt Priority Level | PIC 18F2520
Жыл бұрын
31:36
PIC Microcontroller Programming Tutorial -08 | External Interrupt part 01
Жыл бұрын
25:58
Thorana Light Circuit Desing | තොරණක ආලෝක රටා නිර්මාණය කරමු | තොරණක් හදමු -01 |
Жыл бұрын
10:15
Arduino Tutorial 03 | for ,while and do while loops
Жыл бұрын
4:59
බල්බ් වැල් ගෙදරදිම හදමු | Lights For Decarations | 5 channel light controller | bulb wela
Жыл бұрын
11:10
Thorana Flasher Kotaya (ෆලැශර් කොටය) තොරණක නොදුටු පැත්ත-02 #Flasher_Drum #thorana
Жыл бұрын
17:18
Variable Frequency Drives Explained VFD | VSD | AFD | VVVF
Жыл бұрын
20:13
Arduino Tutorial 02 | Data Types and Variables
Жыл бұрын
17:38
Arduino Tutorial 01 | Introduction to Arduino and starting Programming
Жыл бұрын
28:40
PIC Microcontroller Programming Tutorial -07 | PIC LCD Interfacing & LCD library Include
Жыл бұрын
26:30
PIC Microcontroller Programming Tutorial -06 | Multiplexing 7-segment Display's
Жыл бұрын
17:21
PIC Microcontroller Programming Tutorial -05 | Interfacing 7 Segments Display
Жыл бұрын
15:14
PIC Microcontroller Programming Tutorial -04 | Digital Inputs | Reading Switch & Switch Debounce
Жыл бұрын
13:47
PIC Microcontroller Programming Tutorial -03 | LED Chaser Project
Жыл бұрын
6:56
Blink Led using PIC Microcontroller | PIC16F877A and MPLABX IDE @uskautomation
2 жыл бұрын
30:19
PIC Microcontroller Programming Tutorial -02 | Project Creation and Blinking LED Code
2 жыл бұрын
12:16
PIC Microcontroller Programming Tutorial -01 | Introducing software and microcontrollers
2 жыл бұрын
5:24
LED Pattern using Arduino and ATMega32 #arduino @uskautomation
2 жыл бұрын
11:30
Programming AVR using Arduino | ATMega32/16 #avr #isp @uskautomation
2 жыл бұрын
Пікірлер
@kasundhanajaya-hf6wm
8 күн бұрын
Thank you
@uskautomation
6 күн бұрын
❤😍😍❤❤
@UbKularathna-tk1bn
9 күн бұрын
Send me watsapp namber
@sakuna_isiwara
Ай бұрын
❤
@uskautomation
Ай бұрын
❤❤❤
@wowcircuits9162
Ай бұрын
සුපිරි ❤
@uskautomation
Ай бұрын
ස්තුතියි ❤❤❤
@VishenKeshala
Ай бұрын
ic eka reprogram karanna puluvanda
@uskautomation
Ай бұрын
ඔව්...ඔය video එකේ එක පැහැදිලිවම කියනවා
@skr712
Ай бұрын
වීඩියෝ ටික නියමයි .❤...මට ගැටලුවක් තියෙනවා ..usbasp එකක famware update කරන්න.ඒකට ක්‍රමයක් කියලා දෙන්න .atmega 328p එකට hex file එකක් දාගන්න
@uskautomation
28 күн бұрын
මේ සම්බන්ධව වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ. ඒක බලන්න.
@uskautomation
28 күн бұрын
බොහොම ස්තුතියි 🙏
@skr712
27 күн бұрын
@@uskautomation ගොඩක් වටිනවා මල්ලි වීඩියෝ ටික.මට atmega328p ic එකකට hex file එකක් දාගන්න ඕනේ...කරගන්න ට්‍රයි කලාට බැරිවුණා..උදව්කරන්න ඒකට.🙏🙏
@uskautomation
27 күн бұрын
@@skr712 atmega32 ic එකට ප්‍රෝග්‍රෑම් එකක් දාන විදිහ තියෙනවා. ඒ විදිහම තමයි ඔයා අයි සී එකටත් කරන්න තියෙන්නේ එකම ක්‍රමවේදය පමණයි. ඒක නිසා ඒක බලන්න ගැටළුවක් වුනොත් කමෙන්ට් එකක් දාන්න
@skr712
27 күн бұрын
@@uskautomation හරි මම බලන්නම් මල්ලි
@Rethew-sl
Ай бұрын
download link ekak nadda?
@uskautomation
Ай бұрын
Software eka dila tiyenne. discription එකේ බලන්න ලින්ක් එක
@thanujadayasri793
2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@uskautomation
2 ай бұрын
❤❤❤
@KaVinDu_x64
2 ай бұрын
Very Help Full ❤️
@uskautomation
2 ай бұрын
Thanks ❤❤
@gayanmalinda475
2 ай бұрын
Error ekk enawane
@uskautomation
2 ай бұрын
Mokadda enne
@gayanmalinda475
2 ай бұрын
burn wenne ne library aulak😪
@gayanmalinda475
2 ай бұрын
Pic 16f54 puluwanda mehema🙂
@uskautomation
2 ай бұрын
@@gayanmalinda475 pic ekak neh e pic eka be ohoma.. අපේ පික් සම්බන්ධව වීඩියෝ මාලාවක් කරලා තියෙනවා. බලන්න ඒකමුල ඉඳන්
@mohamedfaisal-dt2lp
2 ай бұрын
Verry important..tnq sir
@uskautomation
2 ай бұрын
Thanks ❤❤
@TekCroach
2 ай бұрын
සිංහලෙන් මෙවැනි දැනුම තිබෙන එක නියමයි. synchronous motor ශබ්ද කරන්නේ සින්ක්‍රොනස් මෝටර් කියලා (සින්ක්රොනවුස් නෙමේ). Shaded Pole කියන්නෙ මෝටරයේ තිබෙන පෝල්වලට නෙමේ. ඒ රූප සටහන වැරදියි (එය අනුව කරපු විස්තරයත් ටිකක් වැරදියි). ඒවා නිකංම පෝල්. ෂේඩ් කරනවා කියන්නේ ඒසී මෝටරය කැරකෙන පැත්ත සෙට් කරන උපක්‍රමයක් (කැපෑසිටර් සවි කරලා සමහර මෝටර් කරන්නෙත් ඒ වැඩේමයි). ෂේඩ් කරන කොට පොඩි තඹ මුදුවක් වගේ එකක් දමනවා. කොටස් නම් කරන කොට හා තියරි පැහැදිලි කරන කොට පරිස්සමින් කරමු. ලංකාවේ අය කරන ලොකුම වැරද්දක් තමයි තමන් යෙදෙන ක්ෂේත්රයේ භාවිතා කරන පාරිභාෂික වචන වැරදියට උච්ඡාරනය කරන එක හා තියරි වැරදියට තේරුම් ගන්න එක. දිගටම දැනුම ලබා දෙන්න. ජය වේවා.
@uskautomation
2 ай бұрын
ස්තුතියි
@RivirudenethSenanayaka
2 ай бұрын
Me deta shet ekavkoheda thiyenne
@uskautomation
2 ай бұрын
Google eke
@MyDhammika
2 ай бұрын
thanks bro . very nice teaching
@uskautomation
2 ай бұрын
Thank ❤❤❤
@prasadchamara8799
2 ай бұрын
පොඩි ලේත් මැශින් එකක් හදනවා ඒකට මෝටරයක් ගන්න ඕනි මොනවගේ මෝටරයක් ද ගොඩක් හොදම පොඩි එකක් හදන්නෙ 3phase නැතිව single phase එකක්
@uskautomation
2 ай бұрын
RPM wadi ekak balanna
@prasadchamara8799
2 ай бұрын
@uskautomation washing machine motor ekk hodaida ? Kohomd hoda washing machine motor ekk hoyaa ganne ?washing machine motor wala speed hodaida
@uskautomation
2 ай бұрын
@@prasadchamara8799 මෙහෙමයි. ඔයා කරන්න යන වැඩේ අනුව තමයි වැඩේ තියෙන්නේ..ඒත් වොෂින් මැෂින් මෝටරේ ඔය වැඩේටා ටෝක් එක මදි.ඔයා මොනවා කරන්න හදන ලේත් මැෂින් එකද් හදන්නේ
@ghsanjeewa155
2 ай бұрын
me ic ekata led code ara wena codes upload karannath puluwan neda
@uskautomation
2 ай бұрын
ඔව්.Ic එකේ limitations දැනගෙන ඔයාට ඕන program එකක් දාන්න පුලුවන්.
@andressams303
2 ай бұрын
Excelente! 👏👏👏
@uskautomation
2 ай бұрын
Thanks ❤❤
@lahirumanoj4369
3 ай бұрын
Dn kiyla wge yanwda mekak set krganna
@uskautomation
3 ай бұрын
මොකක්ද දැනගන්න ඕන සම්බන්ධ කරගන්න විදිහද
@lahirumanoj4369
3 ай бұрын
@@uskautomation kegalle awata kenek nedd mekak ser krganna. Earth ekak wenma set krla, spd device ekak gedrt set krganna dn kiyla wge price ekak yaid ?
@mukhtarali6525
3 ай бұрын
Sir want mee atmega32a with burn bootloader 5pc microcontroller dip
@mukhtarali6525
3 ай бұрын
Aap atmega32a burn bootloader kar ke de sakte hain
@Dishanmadushanka-t9c
3 ай бұрын
Danata program karala thiyna ic ekak code eka copy krala ganna widiyak ndda
@uskautomation
3 ай бұрын
Arduino බෝඩ් එක ගහපු programmer එකකින් කරන්න බැහැ. වෙනම programmer එකකින් ගන්න පුළුවන් කෝඩ් ප්‍රොටෙක්ෂන් දාලා නැත්නම්. ඒත් ඔයාට ඒක ගන්න පුළුවන් වෙන්නේ හෙක්ස්කෝඩ් එක පමණයි
@kasunperera4625
4 ай бұрын
Attiny85 eka pixel led strip ekakata connect karanne කොහොමද ?diagram eka shere kranna puluwan da?
@uskautomation
4 ай бұрын
Ic eken din pin ekata connected karanna oni..ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නම් රන් කරන්න බැහැ.program memory adui..ic ekata internal clock ekata wada pitin cystal ekak danna wei
@gayanmalinda475
2 ай бұрын
😕
@charukaranasingha3181
4 ай бұрын
@uskautomation
4 ай бұрын
😍😍😍👍👍❤
@charukaranasingha3181
4 ай бұрын
❤❤
@uskautomation
4 ай бұрын
😍😍😍👍
@Goku2005whaa
4 ай бұрын
bn proteus app eka ganna bane bn. mokuth wenna errors enawa
@Goku2005whaa
4 ай бұрын
harigiya wade thanks bn
@uskautomation
4 ай бұрын
😍😍😍😍
@sanduntharaka8081
4 ай бұрын
😍😍 good job
@uskautomation
4 ай бұрын
Thanks ❤❤❤❤
@exolessy
4 ай бұрын
Sir do we need to put the Transformer ampere to the calculation
@uskautomation
4 ай бұрын
Yes
@exolessy
4 ай бұрын
Thank you Sir
@uskautomation
4 ай бұрын
@@exolessy ❤❤
@wknim
4 ай бұрын
Ayye low level programming karana kenek me video series eka baluwata prashnayak nhda, naththan e deka athara loku difference ekak tyenawada
@uskautomation
4 ай бұрын
Assemble language එක නේද ඔයා ඔයා ලෝ ලෙවල් කියලා අදහස් කරන්න. Program language එක අතින් බැලුවහම වෙනස්. හැබැයි අපි මේ වීඩියෝ මාලාව තුළ microcontroller එකේ ක්‍රියාකාරීත්වය සහ රෙජිස්ටර් සම්බන්ධව වෙන්නේ කොහොමද කියලා,ඒවගේම කරගන්න ඕන කොහොමද කියන එක හැම වීඩියෝ එකකදීම කියනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට microcontroller සම්බන්ධව දැනුම ලබාගන්න මේ වීඩියෝ මාලාව අපි හරිගස්සලා තියෙන්නේ. මේකෙත් පුළුවන් ඔයාට ඉලෙක්ට්‍රොනික දැනුම වගේම මයික්රෝටොවල සම්බන්ධව එහි අභ්‍යන්තර සැකැස්ම සහ ඒ රෙජිස්ටර්ස් භාවිතා කරන්න ඕන කොහොමද කියන එක ගැන අවබෝධයක්.නිකමට වීඩියෝ කීපයක් බලල බලන්න එහි අදහස් මට දන්නවා. ❤😍
@792533396
4 ай бұрын
supiri wadak tnx
@uskautomation
4 ай бұрын
බොහෝම ස්තුතියි
@kavindudineth235
4 ай бұрын
අයියේ මන් Aouto matic water control cricuit ekk හැදුවා ඒක සෙට් කරා වැඩ කරනවා ඒත් රයිස් කුකර් ,බ්ලෙඩරයක් දැම්මාම aouto relay එක contact වෙලා මෝටරේ වැඩ කරනවා ඒම වෙන්නෙ ඇයි ඒ මෝටරේ වැඩ කරන්න ඕනෙ වතුර අඩූනාම විතරයි ප්ලග් එකට මොනා හරි ගැහුවාමත් relay එක contact වෙනවා cricuit එකට දීල තීන බේකර් එකමයි රයිස් කුකර් එහම ගහන ප්ලග් වලටත් දීල තීන්නෙ ඒකට මුකුත් කරන්න බැයිද capasitor ekak daala
@uskautomation
4 ай бұрын
ඔයාගේ සර්කිට් එකේ කොන්ට්‍රෝල් එක මොකක්ද. ඔය කියන විදියට හොඳින්ම පැහැදිලියි ස්පයික වලට තමයි ඔය දෝෂය ඇතිවෙන්නේ. ඔයාගේ පවසප්ලයි එකේ ෆිල්ටරින් පැත්ත තවදුරටත් develop කරගන්න.මොකක්ද භාවිතා කරපු පවසප්ලයි එක.
@kavindudineth235
4 ай бұрын
@@uskautomation කොන්ට්‍රෝල් එක aouto matic water control . 9v transfomer ekk dala dc karala theenne .කොහොමේ ඒක තව filter karanne regulater dalada මට පොඩ්ඩක් කියලදෙන්නකො අයියෙ
@uskautomation
4 ай бұрын
@@kavindudineth235 oya power supply eke ඇම්පියර් koyada.. inductor ekak danna output paththata..
@kavindudineth235
4 ай бұрын
@@uskautomation ඇම්පියර් 2ක් වගේ
@jbpower7714
4 ай бұрын
මට අවශ්යයිලයින් පහක හෝ හයකෙත්....මේකට මූලික වියදම කීයක් යයිද.....හදපුවා ගන්න තියේද....කල් පැවැත්ම කොච්චර කාලයක් තියෙයිද......විශ්වාසවන්තභාවය කොහොමදකොහොමද
@jbpower7714
4 ай бұрын
230v..LEDබල්බ් වැල් වලට කොහොමද යොදාගන්නේ?
@uskautomation
4 ай бұрын
අපි නිෂ්පාදනය කරන ඒවා මේ මොහොත වන විට නම් ඉවරයි අපි නැවත නිෂ්පාදනය කරනවා. අපි චැනල් පහ විකුණේ 3500/- නිසි අයුරින් භාවිතා කලෝතින් බොහෝ කාලයක් භාවිතා කරන හැකියාවක් තියෙනවා,program ic ඩැමේජ් වෙනවා බොහොම අඩුයි. Relay තමයි සවුත් වෙනවා නම් සවුත්තු වෙන්නේ බොහෝ විට..
@uskautomation
4 ай бұрын
Relay or triac භාවිතයෙන්. මේ වීඩියෝ එකේදිත් ඒ සම්බන්ධව තමයි පහදලා දීලා තියෙන්නේ.
@jbpower7714
4 ай бұрын
ගොඩක් අගය කරනවා.......
@uskautomation
4 ай бұрын
බොහෝම ස්තුතියි ❤❤
@ravindusamarasinghe20
4 ай бұрын
Valuable one.thank you❤
@uskautomation
4 ай бұрын
❤❤❤
@savidyapabasara4626
4 ай бұрын
Stepper moter( uln 2003) driver 2 k pic ekn palanaya karnna pluwanda
@uskautomation
4 ай бұрын
Puluwan
@asankaathapaththu5232
4 ай бұрын
Watinama video ekak thanks oba thumata
@uskautomation
4 ай бұрын
😍😍❤❤❤
@ThusithaJayaweera
4 ай бұрын
ගොඩක් වටිනව ❤❤
@uskautomation
4 ай бұрын
බොහෝම ස්තුතියි
@dinushalakmal5628
4 ай бұрын
සුපිරී නියම වීඩියෝ එකක්. ස්තූතී.. මෙ කැක් ශොෆ්ට් වෙය එක . හරියටම වැඩ කරනවද
@uskautomation
4 ай бұрын
ඔව් හොඳට වැඩ කරනවා.❤❤
@kelumkumara7911
5 ай бұрын
Thank you
@uskautomation
5 ай бұрын
❤❤❤❤
@charukaranasingha3181
5 ай бұрын
@uskautomation
5 ай бұрын
❤❤❤❤
@sachintharupasena1230
5 ай бұрын
very valuable ❤
@uskautomation
5 ай бұрын
Thanks ❤❤❤
@ruwanpuraudayanga2790
5 ай бұрын
Thank
@uskautomation
5 ай бұрын
❤❤
@ruwanpuraudayanga2790
5 ай бұрын
කෙටියෙන් කියනවනම් මගේ hotair gun එකේ air එක control වෙන්නේ නෑ අනිත් ඒවා ඔක්කොම check කරා ඒවා හොදය්. iC එක තිබ්බේ මෙ නොම්මරෙන්, ic ගත්තා ,ඒක program කරන්නේ නැතිව වැඩක් නැතිවෙයිනේද?
@uskautomation
5 ай бұрын
අනිවාර්යෙන්ම ඔයා ගන්න අයි සී එකට program එක අප්ලෝඩ් කරන්න ඕන.එහෙම නැතුව කඩෙන් ගන්න එකේ තියෙන්නේ එම්ටියා.
@uskautomation
5 ай бұрын
එයා ඒක කොන්ට්‍රෝල් කරන්න තියෙන්නේ encoder ද වලින් volume control එකක්ද
@ruwanpuraudayanga2790
5 ай бұрын
Pic16f883 use කරන ආකාරය මොක්ද
@uskautomation
5 ай бұрын
ඕනිම පික් එකක් ඔය විදියට තමයි. ඔයාට ඩේට ෂීට් එක බලලා ඒකෙ තියෙන විදිහට කරන්න,මේ ක්රමවේදයම තමයි.
@stringshort
5 ай бұрын
When you Make a Video upload please put English Subtitles show we can easily understood 😊
@uskautomation
5 ай бұрын
Ok... ❤❤
@exolessy
5 ай бұрын
Sir what is return
@uskautomation
5 ай бұрын
Program loop end
@chinthakalakmal6367
5 ай бұрын
වෙන විදියත් පැහැදිලි කලානම් පට්ට
@uskautomation
5 ай бұрын
වෙනදේ පැහැදිලි කරලා,අපි remote control හදාගන්න විදිහ ගැන කතා කරනවා pic microcontroller පාඩම් මාලාව තුළ ඉදිරියට අනිවාර්යයෙන්ම.
@supunnawodya
5 ай бұрын
Ardunio uno natuwa neno ekenuth mewidiyat program karanna puluwan d
@uskautomation
5 ай бұрын
ඔව් පුළුවන්
@exolessy
5 ай бұрын
Sir thank you so much sir
@uskautomation
5 ай бұрын
❤❤❤❤
@malingagunarathna
5 ай бұрын
Setup eka matath gann puluwan da ?
@uskautomation
5 ай бұрын
Description ලින්ක් එක ඇති ඩවුන්ලෝඩ් කරගන්න.