Пікірлер
@ChamiDasanayake
@ChamiDasanayake Күн бұрын
Ane me koyi anduwath ekayi tiyana untama dena anduwak thama hamadama tiyenne mata samurdiya tibilath ashwasumta harewwta passe kisima deyak na .mama vivaha wela yanna tanak nati nisa ammala gedarama inne yanna tanak nati kamata inne apith asayi apitama inna tanak tiyanavanam
@ajanthasamarasingha9637
@ajanthasamarasingha9637 2 күн бұрын
ලින්ක් එක තියන කෙනෙක් දාන්න කො
@Chaminda-y1m
@Chaminda-y1m 3 күн бұрын
BOC ekan salli ganda puluwan kawadada
@gloryjenitha514
@gloryjenitha514 3 күн бұрын
Thank You it was very useful
@IsuruPriyankara-i8r
@IsuruPriyankara-i8r 3 күн бұрын
ඔකෙන් ගියා කියලා පොතෙ සල්ලි බලන්න බැ ..ඔක අප්ඩෙට් එකක් විතරඊ ..තාම සල්ලි වැටිලා නැ😊
@CHANA116
@CHANA116 4 күн бұрын
👍👍👍❤️❤️
@Chaminda-y1m
@Chaminda-y1m 6 күн бұрын
Kohomada aswasuma watilada kiyala dana ganne mata tiyenne 5000i eka sangramada .awadanam kalapeda bala ganne kohomada kiyanawada
@HemanthaGamage-ew6sq
@HemanthaGamage-ew6sq 7 күн бұрын
කොලබ
@nilukaanushanjali9098
@nilukaanushanjali9098 10 күн бұрын
Job akak karanna barima kenek ta dunnata kamak na
@NayaniSamanthika
@NayaniSamanthika 10 күн бұрын
Asiwasuma thiyena ayath ayadumi karanna onida
@gnanasiriprem7526
@gnanasiriprem7526 11 күн бұрын
Oba wahanse Budda puth
@gnanasiriprem7526
@gnanasiriprem7526 11 күн бұрын
Oba wahan
@gnanasiriprem7526
@gnanasiriprem7526 11 күн бұрын
Ob
@nethunimsara1288
@nethunimsara1288 13 күн бұрын
Salli tiyena uonat ewaa denawaa apita nhaa
@nadeekadamayanthi377
@nadeekadamayanthi377 14 күн бұрын
තුමනි මම දුව සමග ජීවත් වීමට රජයෙන් දුන්න කුකුලන් 50 බිත්තර ආදායම් මාර්ගයක් ඇත සැමියා හැර ගොස් අප දෙදෙනා අසරණව ජීවත් වන නිවසේ මාගෙ nadyek සහ ඔහුගේ මව ඉන්නවා ඔවුන් දෙදෙනා venath ගමක තමයි පදිංචි මාගෙ aswasuma ෆ්‍රේම් එකට ඔවූන්ගේ නම්ද ඇතුළත් කර ඇති නිසා මට අසාධාරණයක් සිදු වේද මට සාධාරණයක් ඉටු කර දෙන්න තුමනි
@LenovoCarbonl
@LenovoCarbonl 15 күн бұрын
online dana baarida
@ThusharaniWasana
@ThusharaniWasana 15 күн бұрын
Videsha gathawa inna ayatath vidrsha gatha wela lankawata avith inna ayatath me aswasuma ganna barida
@GunarathnaDasanayaka
@GunarathnaDasanayaka 15 күн бұрын
හොදට.අතපය.තියන.අයට.නොදෙන්න.මය.අරන්.හොදට.ඉන්නවා.වැඩකටවත්.යන්නෙ.නැ
@Chathu1214
@Chathu1214 15 күн бұрын
Ragabumu ❤
@gayanpramasiri5827
@gayanpramasiri5827 15 күн бұрын
පවුලේ එක් අයෙක් විදේශ ගත්ව ඉන්නවනම් අත් වැසුම ලබා ගැනීමට නොහැකිද
@s.t.trawal404
@s.t.trawal404 15 күн бұрын
මම දියනියන් දෙදෙනෙකුගේ මවක්මි ලොකු දුව උසස් පෙල සමත් වී සිට් අනිත් දුව 10 වසරේ ඉගෙනුම ලබමි පියා නොමැත දැනට වසර 10කි ඉල්ලීම් ලිපි හා අස්වැසුම පුරවා ඇති මුත් කුබුරු වාහන ඇති අයටයි මෙහේ ඔය ප්‍රතිලාභ දෙන්නෙ මම කුලී වැඩ කරමින් දරුවන්ට උගන්නේ කොහොමද මේවා තෝරාගනු ලබන්නේ
@KuwAit-p2x
@KuwAit-p2x 16 күн бұрын
Ane kathragama ehema dennne nethilu ane manda
@KuwAit-p2x
@KuwAit-p2x 16 күн бұрын
Mama rata inne mage පුතා inne eyata ganna puluwanda
@RanjithKumara-e4u
@RanjithKumara-e4u 17 күн бұрын
Graham sevaya sadaha videsa gatha aya ama rataval vala vidina duk gana sitha ama ayage Paul sadaha anivaryenma asvasuma laba denna pasugiya rajayen sadaranayak ama ayata its vee nomatha
@DammikaSajeewani-hi4in
@DammikaSajeewani-hi4in 17 күн бұрын
ආදායමි තියෙන අයට ගෙවල් තයෙන අයට වාහන තියෙන අයට හැම කෙනාටම තියෙනවා අපිට කිසිදෙයක් නැහැ මට අවුරැදු55යි මගේ මහත්තයාට අවුරුදු 69යි අපි දෙන්නම කන්නේ මහත්තයාට හමිබ වෙන සොචිචමෙන් අනේ අපි අසරනයි මෙය බලා සාධාරණයක් කරන්න 8:15
@DammikaSajeewani-hi4in
@DammikaSajeewani-hi4in 17 күн бұрын
8:15
@DammikaSajeewani-hi4in
@DammikaSajeewani-hi4in 17 күн бұрын
අනේ අපිට අස්වැසුම නැහැ මම ගියපාරත් දැමීම අපේ නම නැහැ අනේ දෙයියනේ අපි ඉන්නේ කුලියට කුලිය පන්දාහයි දෙදහස් පන්සියයි කන්න බොන්න ඔක්කටම හමිබවෙන්නේ මගේ ස්වාමියට රැපියල් තිස්දාහයි ඒකෙන් තමයි දානගෙයක් මළගෙයක් ඔය හැම වැඩක්ම කරන්නේ ඔය තිස්දාහෙන් අනේ ජානාධිපති තුමනි මෙි අපේ දුක බලත්වා අපිට අස්වැසුම ලැබෙන්න සලස්වා දෙන්න දෙන්න කියල බැගැපත්ව ඉල්ලා .සිටිනවා අසරණ අපිට පිහිට වෙන්න
@sriyanisilva1305
@sriyanisilva1305 17 күн бұрын
Me aswasuma dila thiyenne hodata thiyena minissuntane
@SarathKumara-ly5yo
@SarathKumara-ly5yo 17 күн бұрын
Api hare amaruwan giwah wennea
@SriyaniWijendra
@SriyaniWijendra 17 күн бұрын
Illum pattraya denne kauda gramasewakada
@dammikamolligoda5127
@dammikamolligoda5127 17 күн бұрын
මට අස්වැසුම නැහැ මමයි පුතයි ඉන්නෙ පුතා කුලීවැඩ කරන්නේ අපිට අස්වැසුම නැහැ සමුර්දිය නැහැ කිසිම රජයකින් ලිසිම ආධාරයක් මේ වනතුරු ලැබිලා නැහැ ගමෙ මුදලාලිලාට තියෙනවා මට නැහැ ඇයි දන්නෙ නැහැමෙය සාදාරනයිද්
@MohemadUsman
@MohemadUsman 17 күн бұрын
මම අලුතෙන් අස්වැසුම අයදුම් කරන්නෙ මම ඉන්නෙ කුලුයට ලමයි 4දෙනෙක් ඉන්නවා
@SurangaSampath-sn1nb
@SurangaSampath-sn1nb 17 күн бұрын
Sorry denna one nethi ayata dila tiyanawa mulu rata purawatama adikshanaya karanna newatha rate mudal aparade adiyaksha thumatai
@SurangaSampath-sn1nb
@SurangaSampath-sn1nb 17 күн бұрын
Addiyakshaka thumani aswesuma mulu ratema newatha adikshanaya karanna laba denna ona ayata denna denna ona ayata dila tiyenawa ape rate salli aprade
@SurangaSampath-sn1nb
@SurangaSampath-sn1nb 17 күн бұрын
Aswesuma labadime di laba nodenna ona ayata dila tiyanawa newatha mulumaninma adikshanaya kala uthui ape rate salli winasa wenawa
@amanthasaganandagood6515
@amanthasaganandagood6515 17 күн бұрын
මිනිස්සුන්ට හම්බ කරන් කන්න දෙන්න ,දුප්පත් එවුන් එහෙම වෙන්න හේතුව හොයන්න , නැතිනම් අස්වැසුම නවත්තලා උන්ට කෙලින්ම අරක්කු ,ගංජාම රජයෙන් දෙන්න ,
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 18 күн бұрын
මොනවත් නැති අපට අස්වැසුම නැහැ .චන්දෙ විතරයි ඕන.බලමු මේ පාර නව ආන්ඩුව හිතනවා ලැබෙයි කියල.
@Sudarshani-s1t
@Sudarshani-s1t 18 күн бұрын
Oya AG office Wala hora kana gasa kana unta erehiwa wahama me ha sambandawa inna ayawa danuwath karanna. Sosal mediya magin loketama nolabena aya danuwath karanna🙏🙏
@kante7141
@kante7141 18 күн бұрын
ප්ලීස් මට ගොඩාක් ඔයාලට පින් සිද්ධ වෙනවා මට මෙයට පිළිතුරක් ලබා දෙන්න අනුකම්පාව කරලා මට මෙයට පිළිතුරක් ලබා දෙන්න ඔයාලට ගොඩක් ගොඩක් ස්තුතියි
@ranjanisilva8577
@ranjanisilva8577 18 күн бұрын
අයදුම් පත්‍රය ලබා ගන්න කෙසේද ? කරුණාකර දන්වන්න ස්තුතිය
@divisionalsecretariatopana8034
@divisionalsecretariatopana8034 18 күн бұрын
ලගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ලබාගන්න පුලුවන්
@divisionalsecretariatopana8034
@divisionalsecretariatopana8034 18 күн бұрын
Online gannath puluwan
@GangaLiyanaarachchi-hg2wf
@GangaLiyanaarachchi-hg2wf 18 күн бұрын
සාමාජික ගෙවීම් අයකර ගැනීමෙන් අනතුරුව ලබාදෙන ගොව් විශාමික දීමනාව කපාහැරියා.අනතුරුව ආබාදිතව ඇවිද ගන්න බැරි ආදයමකි නැති අම්මාට අස්වැසුම රු.2000/-ක් (රුපියල් දෙදාහක්) ලබා දෙනව . අන්ද කයිප්පු කාපු නූගත් පොට්ට මන්ද බුද්ධිකයෝ හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නේ . ඉඩම් කාර්යාලයද වැඩක් කරන්න දන්න පුත්ගලයො පත් කරන්න මෙතෙක් පගා කෑවා පිං පඩ් කෙලියා හිටපු ලේකම් වරිය ගොනාට ඇන්දුවා..හොරණ වංචනික දූෂිත ලේකම් කාර්‍යස්ලයෙන් බැහැරව අස්වැසුම් ලාබන්නන් වජ්ජ්හාම නැවත පරීක්ෂාවට ලක්කරන්න. නැත්නම් මොකා ආවත් මේක හදන්න බෑ. කතිරය විතරක් බලාපොරොත්තු වෙන්න එපා ..........?
@MCdsilva-hw4cj
@MCdsilva-hw4cj 18 күн бұрын
හැමතැනම මුදල් පොලියට දෙන කුබුරු තියෙන ගෙවල්තියන අයට15000වැනිමුදල් ලැබේ එයද තනි පුද්ගලයින්ටයි ලැබීමට සුදුසු අය සුසුම් ලති
@lakshankashitha435
@lakshankashitha435 19 күн бұрын
Misa mama kuliyata inne ane mamai mage babai harima amaruwene jiwatha wenne pajichia mehe newi apita denne nadda missa 😢
@MalkaBiatrice-qi5wo
@MalkaBiatrice-qi5wo 19 күн бұрын
Ma danata masa 3 4kata kalin waththal lekam karyalayata pormayak purawa dee atna. Ehi pormaya register kala pasu dena normally pahala kotasada mahata labee atha. Ma nawatha ayadum kala uthuda
@samanthisamanthi7952
@samanthisamanthi7952 19 күн бұрын
මෙම ලිපි පත්‍රය ලබා ගන්නා තැන්
@KumariKumari-u3l
@KumariKumari-u3l 19 күн бұрын
විවහයෙන් වෙන්වෙලා ඉන්න කෙනෙක් ගෙ ආදයම බලන්වාද
@marinacaniziya5782
@marinacaniziya5782 19 күн бұрын
Kiliyata inna ayata barida?
@marinacaniziya5782
@marinacaniziya5782 19 күн бұрын
KulitTa inna ayata dennadda?
@ruwansameera4560
@ruwansameera4560 19 күн бұрын
Garmet yana ayata nadda oka
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 20 күн бұрын
අංශභාග රෝගියෙක් වන මාගේ අස්වැසුම කපා හැරියා. මගේ පුතා විදේශ ගත වීම නිසා පුතා විවාහ වී ඇත. සාධාරණයක් ඉෂ්ට කරන්න