Пікірлер
@System-change-SL
@System-change-SL 20 сағат бұрын
ඇමෙරිකාවේ ඕස්ට්‍රේලියාවේ වෙනසක් කරන්නෙ already established system එකක් ඇතුලේ. අවුරුදු 76ක් විනාශ කරපු සිස්ටම් එකක එකවර කරන්න පුළුවන් විශාල රැඩිකල් වෙනස්කම් අල්ප බව මේ මහත්මයා නොදකින වරද ඔබ මාධ්‍යවේදියෙකු විදිහට මතු නොකිරීම පිළිබඳ මගේ කනගාටුව. පුංචිම පුංචි සියුම් වෙනස්කමක් පවා දැරිය නොහැකි ආර්ථිකයක් මුලින්ම වෙනසක් දැරීමට හැකි මට්ටමට ගෙන ආ යුතුයි. ඒකයි මේ clean SriLanka project එකේ අභිප්‍රාය. එවැනි ක්‍රමවත් ක්‍රියාවිතයන් හරහා නොවේ නම් ජනතාව නැවත තෙල් පෝලිම් දක්වා දිවෙන ආර්ථිකයට උරුම කම් කීම කියන අනතුර මේ මහතා නොදකී. අපි අපට හැකි තරමින් උදව් වෙමු. මාස තුනක වෙනස අගයමින් ඉදිරියට කරන්න යන වෙනසට අත හිත දෙන අතරම කලහැකි වැඩ ඉදිරිපත් කරමු. එයයි වියයුතු මෙවැනි වියතුන් ගෙන්. එවැනි විදේශීය විශේෂඥයන් බර ගානක් ස්වෙච්ඡාවෙන් දැං වැඩ. මේ මහතා සතියක නිවාඩු ගත කර ආපසු ඕස්ට්‍රේලියාවේ සැප සම්පත් සඳහා යනු නියතය. අන්න ඒ වෙනසත් දකින්න
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 Күн бұрын
Jayawawa
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 Күн бұрын
💘💘💘💘💘💘🥰
@kamalkarunarathne-ch8gs
@kamalkarunarathne-ch8gs Күн бұрын
❤❤❤❤❤❤❤
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 Күн бұрын
🥰🥰🥰🥰🥰🥰
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 Күн бұрын
Crypto අපේ රට‍ වෙනස් කරනවා 👍😊
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 21 сағат бұрын
🥰🥰🥰🥰🥰
@sandunpriyankaravithanage
@sandunpriyankaravithanage Күн бұрын
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 Күн бұрын
😍😍😍😍😍🥰
@aminirwana6325
@aminirwana6325 Күн бұрын
වෙනසක් සඳහා චන්දය දුන් චන්දදායකයන් වෙනස් වෙන්න කලින් කල්‍ යල් නොයවා කලයුතු වෙනස් කම් කළොත් පහසු වෙයි.මෙතුමා වැනි උගතුන්ගේ උදවු ඇතිව රට පෙරට ගන්න අපේ නායකයින් ඉක්මනින් ක්‍රියාත්මකවීම කාගේත් බලාපොරොත්තුවයි.
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 Күн бұрын
💘💘💘💘
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 21 сағат бұрын
🥰🥰🥰🥰
@AmaranathRanatunga
@AmaranathRanatunga Күн бұрын
It's a pleasure to see you Kushan. My best wishes.
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 21 сағат бұрын
🥰🥰🥰🥰🥰🥰
@roshandilhan1970
@roshandilhan1970 Күн бұрын
Really appreciate your promoting this work.❤❤❤❤
@piyagamage3263
@piyagamage3263 2 күн бұрын
සන්නිවේදනය කියන දේ ලෝකේ කාටවත්, කවදාවත් 100% සාර්ථකව කරන්න බැහැ. දියුණු වෙන්න නම් අපි "දියුණුව" කියන්නෙ මොකද්ද කියල හරියට අර්ථ දක්වල ඉන්න ඕන. සමස්තයක් හැටියට, මේ සාකච්චාවෙන් මුළු මහත් මනුස්ස සංහතියටම ඔබ දෙපොලත් ඇතුළුව, ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඉස්මතු උනා. පටන් ගැන්මේදී, රජය හැකි ඉක්මනින් "Radical" වෙනස් කම් කළා, ලෝකයම මවිත වෙන විදියට. අපරාධ කරුවන්ට දඬුවම් කිරීම බලාපොරොත්තු උනාට වඩා හෙමින් සිදුවෙන බව ඇත්තක් උනත්, ඒවා හරියට කල යුතු ක්‍රමවේදයට කල් ගතවෙන්න පුළුවන්. ඒ නිසා ඒ බවවත් හරියට අවබෝධ වෙන්න සන්නිවේදනය කරන්න බැරි කමක් නැහැ.
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 Күн бұрын
@@piyagamage3263 👍👍👍👍👍🌹
@piusfernando
@piusfernando 2 күн бұрын
Digitalization projects must start from Public Administration,Health and Education 🇱🇰🙏
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 Күн бұрын
❤❤❤
@piusfernando
@piusfernando 2 күн бұрын
Daily briefing by efficient briefing officer for Prez,PM and Ministers would work to maintain effective communication and governance🇱🇰🙏
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 Күн бұрын
@@piusfernando 🥰🥰🥰🥰🥰🥰
@piusfernando
@piusfernando 2 күн бұрын
🙏🇱🇰🙏
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 Күн бұрын
❤❤❤❤❤
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 21 сағат бұрын
tnx
@kapilakumara3226
@kapilakumara3226 2 күн бұрын
❤❤❤❤❤
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 21 сағат бұрын
🥰🥰🥰🥰
@roshandilhan1970
@roshandilhan1970 2 күн бұрын
👍👍👍👍
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 21 сағат бұрын
🥰🥰🥰🥰
@sajithsandaruwan512
@sajithsandaruwan512 2 күн бұрын
🎉🎉🎉🎉
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 21 сағат бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@Ceylonstories2
@Ceylonstories2 2 күн бұрын
❤❤❤
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 21 сағат бұрын
🥰🥰🥰🥰
@dilankarunaratne
@dilankarunaratne 2 күн бұрын
❤️❤️❤️
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 2 күн бұрын
❤❤❤❤❤
@JayathsriBandara
@JayathsriBandara 2 күн бұрын
මරු ✋
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 2 күн бұрын
ස්තුතීයි සහෝදරයා
@jananialudeniaya1788
@jananialudeniaya1788 2 күн бұрын
👍👍👍👍👍👍
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 2 күн бұрын
❤❤❤❤❤❤
@sumanasuherath1376
@sumanasuherath1376 3 күн бұрын
Very painfull to watch this kind of program
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 3 күн бұрын
@@sumanasuherath1376 🥰🥰🥰🥰
@susilperera5747
@susilperera5747 3 күн бұрын
❤❤❤♥️🙏🙏🙏🙏🙏👍👍👍👍
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 3 күн бұрын
@@susilperera5747 💘💘💘
@cyrilgamage6311
@cyrilgamage6311 3 күн бұрын
අතීතයේ සිටම නොයෙක් අවදිවල නොයෙක් හේතුන් මත දෙදරා පළුදුවී ගිය ජාතික හා ආගමික සමගිය සංහින්දියාව නැවත ඇතිකිරීමට ඔබ දරන උත්සාහයට අපේ ආදරය ගව්රවය පුදකරන අතරම මේ පුංච් රටේ සිව් කොනේම මිනිසුන් සතුටින් සහජීවනයෙන් සිටින හෙටක් උදාකිටීමට ඔබ‍ට ශක්තිය ලැබේවා 🎉. A. Gamage.
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 3 күн бұрын
@@cyrilgamage6311 ස්තුතීයි ඔබට
@forestgum1237
@forestgum1237 3 күн бұрын
ප්‍රශ්ණය තියෙන්නේ අදට ඒ මියගිය තාරුණ්‍යයේ ආත්මයන්ට යුක්තිය ඉෂ්ට වී නැත!
@karunasenadl1985
@karunasenadl1985 4 күн бұрын
You are exemplary great new generation,we wish you all the best, you are real university students.
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@karunasenadl1985 tnx ඔබට
@jayanthasellahewa1509
@jayanthasellahewa1509 4 күн бұрын
Brilliant work, Rathika.. This is only the beginning of the journey to bring about unity amongst Sri Lankan citizens, from North to South and East to West. I congratulate you on what you have achieved so far. Although it appears a modest one, this is a major step forward in the right direction. 🙏🙏🙏👍👍👍👍
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@jayanthasellahewa1509 💘💘💘💘💘
@PremawanshaLenora
@PremawanshaLenora 4 күн бұрын
සුබ පැතුම් මිතුරනි .
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@PremawanshaLenora 💘💘💘💘
@rathikapathmanathan5517
@rathikapathmanathan5517 4 күн бұрын
மௌனித்து மரணித்த மனிதம் நம் நாட்டில் மலர்கின்றது... வாழ்த்துக்களும் பேரன்பும்... நுவன் அண்ணா உங்கள் பணி தொடரட்டும்... 🙏💐
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@rathikapathmanathan5517 💘💘💘💘
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@rathikapathmanathan5517 💘💘💘💘
@piyagamage3263
@piyagamage3263 4 күн бұрын
කාලයක් තිස්සෙ ලාංකිකයින් හැටියට, අපි කාටත් නොයෙක් විදියට කරදර දුන් ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න දැන් පරිසරය සකස් වී තියෙන නිසා, ජාතිය නැවත පන ගන්වන මේ වගේ වැඩ සටහන් තව තවත් ඉදිරියට කරන්න කාටත් සාමකාමී සිත් පහල වේවා. ! මේ මාධ්‍යවේදියා කරන අනිකුත් වැඩ සටහන් මේ වගේම වැදගත්. ඔහුට තව තවත් මෙවැනි වැදගත් වැඩ සටහන් ඉදිරියට ගෙන යන්න දිරිමත් කරමු.
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@piyagamage3263 ඇගයීමට ස්තුතීයි
@Vasanthamlanka.1111
@Vasanthamlanka.1111 5 күн бұрын
தெற்கில் இருந்து வந்த இரத்தம் எமது தொப்புள்கொடி உறவுகள்தான். அதேபோல் வடக்கில் இருந்தும் தெற்கைபற்றிதெரிந்து கொள்ளுவார்கள். பழைய அரசியல் குழப்பங்களை கைவிட்டு புதிய உறவாக வாழவேண்டும்! 🎉🎉🎉❤
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@Vasanthamlanka.1111 💘💘💘💘
@shaunratnayake5957
@shaunratnayake5957 5 күн бұрын
Great job and we need more of those programs ❤
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@shaunratnayake5957 💘💘💘💘
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 5 күн бұрын
I think no one contradiction is Singhehaleis buddhist ideology itself dominated over Singhehaleis buddhist people.
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@gnanasiripiyathilaka1212 💘💘💘💘
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 5 күн бұрын
Injustice and discrimination made herose and heroines ❤❤❤ !
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@gnanasiripiyathilaka1212 💘💘💘💘
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 5 күн бұрын
Surveyor Engineer (1st batch of Sabaragamu university) - Swarnan are there?🌹
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 5 күн бұрын
@@gnanasiripiyathilaka1212 🥰🥰🥰🥰
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 5 күн бұрын
Heroes never died before completing humanity ❤
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 5 күн бұрын
@@gnanasiripiyathilaka1212 🥰🥰🥰🥰🥰
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 5 күн бұрын
❤❤❤❤❤❤❤ recover humanity ❤🕊️🕊️🕊️. Love 🌹
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 5 күн бұрын
❤❤❤❤
@dilankarunaratne
@dilankarunaratne 5 күн бұрын
❤❤
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@@dilankarunaratne 💘💘💘💘
@Artlinelk
@Artlinelk 5 күн бұрын
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 5 күн бұрын
@@Artlinelk 🥰🥰🥰🥰
@chandimathilakarathne4122
@chandimathilakarathne4122 5 күн бұрын
යාපනයට ලේ ❤
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 5 күн бұрын
@@chandimathilakarathne4122 🥰🥰🥰🥰🥰
@rusirikasun
@rusirikasun 5 күн бұрын
මේ මහත්තයාට මේ සිදුවිම් අලලා පොතක් කරන්න අදහසක් නැද්ද
@chandanadissanayaka1616
@chandanadissanayaka1616 5 күн бұрын
හොද අදහසක්.ස්තුයි.
@vuropetz4763
@vuropetz4763 5 күн бұрын
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
❤❤❤
@rohanmirihagalle.4552
@rohanmirihagalle.4552 6 күн бұрын
නුවන් ඔබ කරනා මෙහෙය මිල කල නොහැකියි. බොහෝ සැගවුනු කාරණා ඔබ නිසා දැනුමට එකතු කරගෙන තියෙනවා. ඔබේ කැපවීමත් ඉතා ඉහලයි. තමන්ගේ කාලය, මුදල් කැප කර ගනිමින් ඔබ කරනා මෙහෙය ඉතා ප්‍රසංශනීයයි. ඉතා සුළු කාරනා කිහිපයක් ඔබ නිවරදි කර ගත යුතුයි. සම්මුඛ සාකජ්ඡාව පටන් ගන්නා විටදී කරුණු සැකැස්ම පිලිවෙලට හදා ගත යුතුයි. විශේෂයෙන් ඔබ සම්මුඛ සාකච්ඡාව සදහා සහභාගි කර ගන්නා පුද්ගලයාට ප්‍රථමයෙන්ම ඔහු ගැන හැදින්වීමක් කරන්නට ඉඩ හසර ලබා දෙන්න. "ඔබ ගැන කෙටි හදුන්වාදීමක් කරන්නට හැකිද?" යන ප්‍රශ්නයෙන් මේ සාකච්ඡාව ආරම්භ කිරීමෙන් ඉතා ප්‍රායෝගිකව සාකච්ඡාව ආරම්භ කල හැකිනම් වඩා සුදුසුයි. එහිදී ඔහුගේ උපන් වර්ෂය, උපන් ස්ථානය, ඉගෙන ගත් පාසල්, ඔහුගේ ලමා හා තරුණ කාලයේ ක්‍රියාකාරකම්, යනාදී සියලු කාරණාවලින් සාකච්ඡාව ආරම්භ වෙන්නේ නම් ඉතා ඉහල ගුනාත්මක භාවයක් සාකච්ඡාවට ලබා දීමට ඔබට කැකියාව තිබෙනවා.. ස්තූතියි .. රොහාන් මිරිහාගල්ල.
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 6 күн бұрын
මේ ඔක්කොම කතා ඇත්ත ගැටලුව නම් මේ තරම් අපරාධ කරපු රනිල් ඇතුලු ජීවත් වෙලා ඉන්න ම්ලේච්ඡ මිනීමැරු කාලකන්නි තාමත් මහජන මුදලින් නිදහසේ එළියේ ජීවත් වෙනවා එකෙක් නෑ මුන්ව ම්ලේච්ඡ විදිහට මරලා දාන්න හෝ නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් දෙන්න
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 5 күн бұрын
@@nuwanrambadagalla8171 👍👍👍👍
@manoriyapa5151
@manoriyapa5151 6 күн бұрын
පුතානෝ මේවා ඇහැවුවොත් හොදයි....
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 4 күн бұрын
@ranjeewaattanayake4956
@ranjeewaattanayake4956 6 күн бұрын
රාමලිංගම් සහොදරයා...ඉදිරියෙදි අපි අපේ ලමයින්ට දෙමල උගන්නවනවා...එදාට අපේ දකුනේ ලමයි උතුරේ ලමයින්ව කාසාද බදි...සල්ලි දිලාවත් එදාට නම් ජාතිවාදි අදහස් නැති වෙවි...ඔබලා පැතු ලොකය ඇස් ඉදිරිපිටම දකින්න පුලුවන් වෙවි....මොකද සිංහල ලමයි ආග්නිදිග විශ්ව විදැලය සහ යාපන විශ්වව්දැලයට යන්න ඉතා ආසාවෙන් ඉන්න්නවා..ප්‍රර්තනා කරනවා එවාගේ ප්‍රතිපල දැකලා ඔබලාට සතුටු කදුලු සලාවි...අපි ටිකාක් බලමු..😅
@DhdhDhdhdh-l7x
@DhdhDhdhdh-l7x 6 күн бұрын
1989.08.20 ඉඳලා සති කීපයක් මමත් ව්ක්‍රමසින්හ බන්ගලාවේ දුක් වින්දා.ඇස් බැඳලා.කෑමට විතරයි ඇස් අරින්නේ.බොහෝ දේ අහන්නට ලැබුනා.හරිම දුකයි.
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 6 күн бұрын
@@DhdhDhdhdh-l7x 👍👍👍👍👍
@yasirukaweesha7024
@yasirukaweesha7024 7 күн бұрын
භීෂන කාලෙ ජීවත් උන කෙනෙක් කිව්වෙ.මුල් කාලෙ හමුදාවෙන් JVP එකෙට සපෝට් කරාලු .ඒක කඩන්න ආණ්ඩුවෙන් හමුදාවේ නිවාඩු එන කොල්ලො මගදි මැරුවලු ඒ කරලා JVP කියල බෝඩ් ගැහුවලු හමුදාවේ පොලිසි වල පවුල් වල අය මැරුවලු ඒව JVP එකෙන් කරෙ කියලා ප්‍රචාර යැව්වලු.මේ කියන දේවල් එක්ක ඒවා බොරුයි කියලා බැහැර කරන්න බෑ.
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 7 күн бұрын
@@yasirukaweesha7024 💘💘💘💘
@roshandilhan1970
@roshandilhan1970 7 күн бұрын
❤❤❤
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 7 күн бұрын
❤❤❤
@nishanthafernando8963
@nishanthafernando8963 7 күн бұрын
ඉතාම වැදගත් කතාබහක්.....🎉
@nuwanhettiarachchi1241
@nuwanhettiarachchi1241 7 күн бұрын
@@nishanthafernando8963 💘💘💘
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h 7 күн бұрын
දැන් පැහැදිලිනෙ පේමදාස ආන්ඩුවෙන් හමුදාවෙ අය මරපු හැටි. හමුදාවෙ අය මැරුව ජේ.ව්.පි.නම යන්න. එතකොට හමුදාවෙ අය කුපිත වෙලා කොල්ලො අල්ල ගෙන මරනව.