Untitled video
4:06
2 жыл бұрын
17 October 2020
6:15
4 жыл бұрын
23 June 2020
6:07
4 жыл бұрын
31 May 2020
0:43
4 жыл бұрын
31 May 2020
0:30
4 жыл бұрын
31 May 2020
0:32
4 жыл бұрын
31 May 2020
11:06
4 жыл бұрын
Пікірлер
@NilanthaKarunasena
@NilanthaKarunasena 2 күн бұрын
දන්නා කෙනෙක් kiyannako vita kana hunuda gahanne
@NilanthaKarunasena
@NilanthaKarunasena 2 күн бұрын
Vita kana hunuda mahathtaya gahanne
@AnukshiGurusingha
@AnukshiGurusingha 19 күн бұрын
20/22 20/27 තේ පැල අපි අඳුරගන්නේ කොහොමද මහත්තයා
@chathurangaruwan790
@chathurangaruwan790 20 күн бұрын
තේ පැලේ දල්ල කඩන්න ඔනද
@yashinthalakshika8938
@yashinthalakshika8938 26 күн бұрын
Hunu kive mona hunuda
@chanakasakila7915
@chanakasakila7915 Ай бұрын
දැන් කඩවල සින්ක් ඇබ්සන් සෝල්ට් යූරියා ඔක්කොම තියෙන එකක් තියෙනවා ඒක හොද නැද්ද
@ThusithChamara
@ThusithChamara Ай бұрын
මට මෙතුමව සම්බන්ද කරගන්න පුලුවන්ද අපෙත් තේ ටිකක් තියනවා ගලවගන්න😊
@JeewanSavindanath
@JeewanSavindanath Ай бұрын
Godak pin dannethi deval kiyala denavta ❤❤
@oshadiwarunika9113
@oshadiwarunika9113 Ай бұрын
තේ ගස් යා වෙන්නෙ නෑනී සර් ඒකට කොහොමද දලු කඩන්න ඕනා 😢
@sujithkumara6192
@sujithkumara6192 Ай бұрын
👍👍👍👍👍👍
@ajithwasantha2843
@ajithwasantha2843 Ай бұрын
කුඩා තේවතු හිමියන් වන අපට ලැබුණු දැනුම හරිිම වටිනවා. බොහෝදෙනා මේවා නිවරැදිව අනුගමනය නොකිරිිම නිසා උපරිිම ප්‍රයෝජනය ලැබෙන්නෙ නෑ ඔබගේ මග පෙන්විිමට ස්තුතියි.
@maheshchanuka7556
@maheshchanuka7556 2 ай бұрын
මෙ තේ වර්ගය මොකක්ද
@chamindapriya2305
@chamindapriya2305 Ай бұрын
2023
@madusankagunadasa
@madusankagunadasa 2 ай бұрын
Good❤
@LakmalRajapaksha-w1c
@LakmalRajapaksha-w1c 2 ай бұрын
❤️🙏
@isharagimhan2534
@isharagimhan2534 2 ай бұрын
ස්තූතියි ❤
@Worldeyeofficial
@Worldeyeofficial 2 ай бұрын
මේ වත්ත⁣ කොහෙද මහත්මයා?
@dinuRukshan
@dinuRukshan 2 ай бұрын
සේරද පාර දෙපස තියෙන්නෙ
@asokahewawasam145
@asokahewawasam145 2 ай бұрын
Yeah ,0777774706
@jagathchandana3214
@jagathchandana3214 2 ай бұрын
Is it possible to visit this place
@asokahewawasam145
@asokahewawasam145 2 ай бұрын
Yeah , 07777774706
@tharushadilshan2214
@tharushadilshan2214 4 ай бұрын
Good ❤
@SaNdesHaYeRaWaYa
@SaNdesHaYeRaWaYa 4 ай бұрын
ඔබතුමාගේ නම්බර් එකක් ගන්න පුලුවන්ද
@asokahewawasam145
@asokahewawasam145 4 ай бұрын
@@SaNdesHaYeRaWaYa 0777774706
@LalKingsly-cl4fo
@LalKingsly-cl4fo 4 ай бұрын
ඉතාම වැදගත් උපදෙස් ටිකක් බොහොම ස්තුතියි ඔබ තුමාට.
@ChathuraDuakjs
@ChathuraDuakjs 5 ай бұрын
❤🎉Chatuda
@tharushadilshan2214
@tharushadilshan2214 5 ай бұрын
❤❤
@Notake-b4u
@Notake-b4u 6 ай бұрын
මෙම ඉඩමෙන් මාසෙකට දලු.කොච්චර කඩනවද? අක්කරයකට සාපෙක්ශව?
@mayurajayasinghe8641
@mayurajayasinghe8641 6 ай бұрын
December mase dewani kappaduwa karoth january mase idan pewillata ahuwenawa neda..eka getaluwak wena ekk nedda
@asokahewawasam145
@asokahewawasam145 4 ай бұрын
@@mayurajayasinghe8641 ඔබ අදහස් කරන්නේ පළමු පැළ පුහුණුව දෙවන පැළපුහුණුවද..
@shalithakumara1884
@shalithakumara1884 6 ай бұрын
Budu Sarani oba thumata
@kapilabasnayaka488
@kapilabasnayaka488 6 ай бұрын
2022 pala ganne koheda
@karunaratnaml
@karunaratnaml 6 ай бұрын
ස්තුතියි ඹබට.
@StevhenSamuel-kz4tb
@StevhenSamuel-kz4tb 6 ай бұрын
Mahathayo meka oba thuma kiyanne paatharata gena ondai kanda udarata nuwara districaye nawalapitiya pradese kumana aakaren kala uththe?
@nathansuresh3694
@nathansuresh3694 6 ай бұрын
meka koi palatheda??
@senanayagechamindakumara6618
@senanayagechamindakumara6618 7 ай бұрын
Yako oya gaha gelawy ohoma eddoth...meda Indan kohomada mahatthyo tea kapanne
@prabathvitharana2900
@prabathvitharana2900 7 ай бұрын
න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම අතර වෙනස. පලපුරුදු කප්පාදු කරුවෙක් මේක දැක්කොත් ඉවරයි😅
@hiroshadilshan9696
@hiroshadilshan9696 4 ай бұрын
අරූ ගහ අදිනවා 😅
@DineshRangana-t3w
@DineshRangana-t3w Ай бұрын
Ekenma.
@prabathvitharana2900
@prabathvitharana2900 7 ай бұрын
ඔය ගහ මැරෙනව ශුවර්.
@sndfamily5831
@sndfamily5831 3 ай бұрын
😂😂😂
@island48
@island48 7 ай бұрын
Cuter machine එකක් මිලදී ගැනීම් ට. අවශ්‍ය යි
@aruneth12
@aruneth12 7 ай бұрын
Mahaththaya kapanna nam danne ne
@samangamage4142
@samangamage4142 7 ай бұрын
Athu bedila nathi palayakata mkada karanne
@asokahewawasam145
@asokahewawasam145 4 ай бұрын
@@samangamage4142 පිළිතුරු ප්‍රමාද වුණාට සමාවෙන්න. ප්‍රධාන කඳඅඟල් දහයක් පමණ වූ උසින් තේ කඳ භාගයක් පමණකම කපලාපැත්තකට නවලා තියන්න...වෙන් කරන්න එපා...එතකොට පල්ලෙහායින් ගිරි ඇදේවි...එමගිරිවලට හොඳින් කොළ ආපු පසු,ප්‍රධාන කඳ අඟල් නමයේ උසින් කපල දාන්න..එතකොට අර නවන අවස්ථාවේදී ඇතිවුණු පැලුණුත් ඉවත් වෙනවා..
@priyadarshanabasnayaka7948
@priyadarshanabasnayaka7948 7 ай бұрын
Sakatariyak keeyak withara wenawada
@asokahewawasam145
@asokahewawasam145 4 ай бұрын
@@priyadarshanabasnayaka7948 පිළිතුරු ප්‍රමාද වුණාට සමාවෙන්න.විවිධ මිල ගණන් වලට තියෙනවා...රුපියල් 1500 සිට ඉහළට..කතුරක් ගන්නකොට සැලකිය යුතු ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා..එහි තල දෙක සීරු මාරු වෙන කතුරක් විදිහට ගත යුතුයි..සමහර සෙකටරේ තියෙනවාඑක පැත්තක තියුණු තලයත් අනිත් පැත්තේ දණ්ඩක ආකාරයක කොටසක් තියෙන ඒව...එම කතුරු ගන්න එපා එතකොට කඳ තැලෙනවා
@chameeragamage342
@chameeragamage342 8 ай бұрын
ඇති ගහ ගැලවෙන්නෙ නැතුව තියෙනව. සමහර විත ආයෙ මේ ගහ හැදෙන එකක් නැති වෙයි කියලත් හිත්ස්නව.
@island48
@island48 8 ай бұрын
කන්ද උඩ තියන ඉඩමක් නිවැරදි ව බිම් සකස් කරන්න ආකාරය පිළිබඳව දැනුම ලබාදීම කරනවා නම් හොඳයි.
@asokahewawasam145
@asokahewawasam145 4 ай бұрын
@@island48 ඒ පිළිබඳව පුංචි වීඩියෝ ඉදිරිපත් කරලා ඇති බලන්නකෝ..fb එකෙත් ඇති..
@prasannasir7482
@prasannasir7482 8 ай бұрын
තේ ගහ අදින විදිහට ගැලවෙයි කියලා හිතෙනවා.
@දඟරයා
@දඟරයා 8 ай бұрын
සර් කප්පාදුකරාට පස්සෙ ආලේප කරන දිලීර නාශකයක් කියන්නකො සර් රෙකමන්ඩ් කොරන එකක්?
@asokahewawasam145
@asokahewawasam145 4 ай бұрын
@@දඟරයා පිළිතුරු ප්‍රමාද වුණාට සමාවෙන්න...බෲනෝලියම් ඉතාම හොඳයි..නමුත් මං හිතන්නේ දැන් ගෙන්නන්නේ නෑ ..ඔබතුමාට කණ්ඩාසම්භ භාවිතා කරන්න පුළුවන්.
@දඟරයා
@දඟරයා 8 ай бұрын
සර් ඔය කටර් එකෙන් ලොකු තෙගස් කප්පාදු කරන්නත් පුලුවන්ද? අවුරුදු පහක වගාවක ගස්
@asokahewawasam145
@asokahewawasam145 4 ай бұрын
@@දඟරයා සමාවෙන්න පිළිතුරු ප්‍රමාද වුණාට..තොරතුරු පිළිබඳව මං අවධානයෙන් හිටියේ නෑ ඒකයි..මේකෙන් අවුරුදු පහක වගේ පරණ තේ ගස් කපන්න බැහැ...centering කරන්න නම් හොඳයි
@anomajayanthi8590
@anomajayanthi8590 8 ай бұрын
Home hodata adinna etakota dawana kappaduwa one naha
@asokahewawasam145
@asokahewawasam145 8 ай бұрын
ඔබේ අදහස පැහැදිලි නැහැ..
@arunanishantha1171
@arunanishantha1171 8 ай бұрын
රත්නපුර පුදේශයට 2022 සපලතාවය කොහොමද
@asokahewawasam145
@asokahewawasam145 8 ай бұрын
2022 කියන කල් කල්ටිවාඑක ඉතාමත්ම හොඳ තේ ප්‍රභේදයක්..රත්නපුර ප්‍රදේශයටත් ගැලපෙනවා..
@kasuntharaka9542
@kasuntharaka9542 8 ай бұрын
Good
@asinthavithanage9907
@asinthavithanage9907 9 ай бұрын
තේ පැලයක් හිටවන කොට උද දල්ල කඩනවද මහත්මයා ?? මම සමහර වීඩියෝ වල දැකල තියෙනවා...
@asokahewawasam145
@asokahewawasam145 8 ай бұрын
තේ පැලය සිටුවන අවස්ථාවේදී උඩ දළු ව කඩන්නට යන්න එපා..එය සිදු කළ යුත්තේ තේ තමානෙදි..තමානයේදීතේ පැලේ පත්‍ර පහක් හයක් ආවහම පුංචි අංකුරය අතින් කඩල දාන්න ඕන එතකොට පාර්ශ්වී අංකුර සක්‍රීය වෙලා අතු සහිත තේ පැලයක් අපිට ලබාගන්න පුළුවන්.. සිටුවල මාස තුනක් විතර ගියාට පස්සේ අගිස් දල්ල කඩලා අයින් කරාට කමක් නැහැ.
@asokaranasinghe3254
@asokaranasinghe3254 9 ай бұрын
Mr. Asoka Mata obatumage contract no .ewanna puluwanda
@asokahewawasam145
@asokahewawasam145 8 ай бұрын
077774706
@prabathgayanattanayake9089
@prabathgayanattanayake9089 9 ай бұрын
දිලීර nasakayak විදියට komarika yodanna puluwanda
@asokahewawasam145
@asokahewawasam145 8 ай бұрын
ඒ පිළිබඳ මට අවබෝධයක් නැහැ.
@asokahewawasam145
@asokahewawasam145 4 ай бұрын
@@prabathgayanattanayake9089 මට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ...අත්හදා බලන්න..
@PrasadChaminda-fg5ni
@PrasadChaminda-fg5ni 11 ай бұрын
Athu 2k aniwaryenma itheri kala yuthuda
@asokahewawasam145
@asokahewawasam145 8 ай бұрын
පහතරට තේ කප්පාදු කරනකොට අනිවාර්යෙන්ම පත්‍ර දෙතුන්සීයක් තියෙන අතු දෙකක් හෝ තුනක් ඉතිරි කළ යුතුයි..මොකද පහතරට උෂ්ණත්වය වැඩියි. ගස්වල වර්ධන වේගය වැඩියි. එහෙම වෙනකොට තැන්පත් වෙන ආහාර ප්‍රමාණය අඩු වෙනවා...ඉතින් අපි තේ ගස් කපනකොට ගහේ හොඳ ආහාර ප්‍රමාණයක් ඉතිරි කර ගන්නට ඕන ඒ නිසා තමයි කොළ තියෙන අතු කිහිපයක් ඉතිරි කරලා ගහ කපන්නේ...එහෙම කරොත් හොඳ අතු රිකිලි අපිට ගන්නට පුළුවන්..නීරෝගී ශක්තිමත් සැකිල්ලක් හදාගන්න පුළුවන්..ඒ නිසා කප්පාදු කරනකොට හොඳ අතු කිහිපයක් පැති යතු ඉතිරි කරන්න වග බලාගන්න..උඩරට ප්‍රදේශයට මේ අවශ්‍ය වෙන්නේ නැහැ..උෂ්ණත්වය අඩු නිසා වර්ධන වේගය අඩුයි ඒ නිසා ගස්වල අතුවල කඳේ තැන්පත් වෙන ආහාර ප්‍රමාණය ඉතා වැඩියි..ඒ නිසා කිසිදු වත්තක් නොතියා තේ ගහ කප්පාදු කරන්නට පුළුවන්...නමුත් පහත රට ඒ ආකාරයෙන් සිදු කරන්නට බැහැ