M 10 wirles Ear buds | unbox..
8:12
SMPS no power | 12V 5A repair
14:24
ARC Welding | iron Gate  part 03
7:39
power tool | drill machine
5:04
8 ай бұрын
Пікірлер
@kolirock4836
@kolirock4836 2 күн бұрын
Bro please help me my smps is same and R16, R17 resistor are totally damaged, i cant get the resistor code please say the colour or the code please bro🥺🥺
@electroboy3607
@electroboy3607 Күн бұрын
Pls tell Q2 transistor number
@electroboy3607
@electroboy3607 Күн бұрын
R16 1kohm,R17 2.4kohm resistor
@kolirock4836
@kolirock4836 2 күн бұрын
Bro please help me my smps is same and R16, R17 resistor are totally damaged, i cant get the resistor code please say the colour or the code please bro🥺🥺
@SitushanaTharush-zj1pj
@SitushanaTharush-zj1pj 10 күн бұрын
ඔය මොඩල් එකම තියනවා බලුප් හොදයි සර්කිට් එක රෙපයාර් කරන එකක් දාන්න ඔය එකකම බෝඩ් එකක්
@electroboy3607
@electroboy3607 4 күн бұрын
@@SitushanaTharush-zj1pj මේ විඩියොව බලන්න..LED driver පරපථය ගැන kzbin.info/www/bejne/rZ-2kIedm85-fJIsi=eFubaQhMVKAaZwyn
@KGAsitha
@KGAsitha 10 күн бұрын
අැම්ප් එක බපල් වලට දිල සිංදු අහද්දි ස්පිකර් හිර වෙලා වගේ පිකර් දෙක අැතුලටම අැදල ලෙකු ප්රශර් එකක් අැවිල්ල දෙදරනව අැයි
@electroboy3607
@electroboy3607 10 күн бұрын
අැම්ල් එකේ volume වැඩි කරද්දිද එහෙම වෙන්නෙ..වොලියුම් අඩු කරලා අැම්ප් එක ඔන් කරන්න ඔනේ
@KGAsitha
@KGAsitha 10 күн бұрын
@@electroboy3607 නැැ නැැ සිංදු අහද්දි ස්පිකර් දෙකට ලොකු කරනට් එකක් එනව වගේ ස්පිකර් රෙදි එහෙ මෙහෙ දෙදරනව මට කියන්න පුළුවන්නම් ලොකු දෙයක් බපල් 2ක අවුල්ද අැම්ප් එකද
@electroboy3607
@electroboy3607 10 күн бұрын
@KGAsitha ලොකු හම් එකක් එක්කද එහෙම වෙන්නෙ..ස්පිකර් 2ක වොට් කියද, අැම්ප් එක වොට් කියද
@KGAsitha
@KGAsitha 10 күн бұрын
@@electroboy3607 ස්පිකර් "12 rowestar බපල් අාවේ avu 112 karoke එ් ස්පිකර් දෙකක් වොට් 200 ට වැඩියි වගේ අැම්ප්එක 200 වොට්
@KGAsitha
@KGAsitha 10 күн бұрын
@@electroboy3607 හම් එකක් එන්නේ නැැ අැම්ප් එක stk4191 200වොට් ස්පිකර් rowestar avu 112 බපල් දෙකක ස්පිකර්
@gurugeranjith2605
@gurugeranjith2605 19 күн бұрын
mix bender ආමිචර් එකක වයින්ඩින් එකක් ඔතන විදිහ කියන්න පුළුවන් ද
@electroboy3607
@electroboy3607 19 күн бұрын
හරි මම ඉදිරියේදි විඩියොවක් දාන්න බලන්නම්😋👍
@wdkchathuranga6256
@wdkchathuranga6256 25 күн бұрын
එල එල bro.........
@electroboy3607
@electroboy3607 25 күн бұрын
ගොඩක් ස්තුතියි...පළමු නැරඹුම👀,සහ අදහස් දැක්විම💬, කැමැත්ත ප්‍රකාශය.👍
@romeshpriyantha1011
@romeshpriyantha1011 20 күн бұрын
Mc , ara wire clip ekkata cap ekak gahanne ai?
@electroboy3607
@electroboy3607 20 күн бұрын
@romeshpriyantha1011 mta pahadiliy madi oya kiyna de🤔
@romeshpriyantha1011
@romeshpriyantha1011 20 күн бұрын
Power supply eken out Wana wire ekata cap ekak gahanne ai voltage check karaddi?
@electroboy3607
@electroboy3607 20 күн бұрын
@romeshpriyantha1011 multimeter eke probs deka tyagnna lesi nisa ,voltage check krddi👍
@windcreations3670
@windcreations3670 28 күн бұрын
සිංහලෙන් තියෙන වීඩියෝ එකක් හෙව්ව දවස් ගානක්.අදයි හම්බුනේ.ගොඩක් ස්තූති.
@electroboy3607
@electroboy3607 28 күн бұрын
ඉදිරියෙදි අනෙක් කොටස් දානවා...රැදි සිටින්න අපත් සමඟ..🤗
@ThusharaLiyanage-c8y
@ThusharaLiyanage-c8y Ай бұрын
Mage ekakthiyanawa hadala denawada
@electroboy3607
@electroboy3607 Ай бұрын
Puluwn , koheda tynne
@kamalcroos9992
@kamalcroos9992 Ай бұрын
කැඳ එකක් ගහල ඉඳපන් පස්සෙ මුලින්ම මිල කියපන්
@electroboy3607
@electroboy3607 Ай бұрын
😂😂😂😀😁👻
@SAIDUR.07
@SAIDUR.07 Ай бұрын
Vai price koto
@AI_Computers_
@AI_Computers_ Ай бұрын
❤❤🤗🤗
@VimukthiDilmi
@VimukthiDilmi Ай бұрын
කැප් අව්ල් කියලා උඩින් අතගාලා කියන්න බෑ හරකෝ. කොහොමත් උඩ ඇල්මිනියම් කෑල්ලට පොඩි ඒර්ත් එකක් එනවා 😂
@user-nk1ot7dy9z
@user-nk1ot7dy9z Ай бұрын
මම photos දාන්නම්
@user-nk1ot7dy9z
@user-nk1ot7dy9z Ай бұрын
Panasonic rice cooker එකක heat වෙන තැටිය සවි වෙලා තියෙන කෑල්ල දිරලා කැඩිලා ගිය එකක් හදන්න බැරිද
@electroboy3607
@electroboy3607 Ай бұрын
Liyoni mahthmiya mt puluwnnm watts app photo ekk dnn✍️👍
@user-nk1ot7dy9z
@user-nk1ot7dy9z Ай бұрын
@@electroboy3607 ඔයා කොහෙද
@user-nk1ot7dy9z
@user-nk1ot7dy9z Ай бұрын
​@@electroboy3607මම photos දාන්නම් .
@user-nk1ot7dy9z
@user-nk1ot7dy9z Ай бұрын
​@@electroboy3607photos එවන්න whatsapp number එක එවන්න
@B_A_N_U_k
@B_A_N_U_k 2 ай бұрын
Aiyye mn gawa moter ekek thiyenawa eke coil eka pichchilath nh condancer ekath maru krala baluwa eth wada nhne ai ee
@electroboy3607
@electroboy3607 2 ай бұрын
Coil eka kalu pata wire ekt thermal fuse ekk enw ek blnna
@B_A_N_U_k
@B_A_N_U_k 2 ай бұрын
@@electroboy3607 thanx aiyyye
@JibonSardar-wt3ob
@JibonSardar-wt3ob 2 ай бұрын
❤❤❤❤❤
@nilushanchamika3790
@nilushanchamika3790 2 ай бұрын
Me wage fan ekak thiyenawa power eka on karapu gaman hmm sadayak ekka motor eka thada wela thiyenawa ai a
@electroboy3607
@electroboy3607 2 ай бұрын
මොටරයේ බුශ් හිර වෙලා තියෙන්නෙ... අළුතින් දාන්න, නැත්තම් ඔයිල් කරන්න
@nilushanchamika3790
@nilushanchamika3790 2 ай бұрын
Thanks bro
@NishaKapila
@NishaKapila 2 ай бұрын
Kohenda ganna puluwan. Price aka
@electroboy3607
@electroboy3607 2 ай бұрын
S.N electronic ,pandura shop✍️👍
@shashiyamusic8941
@shashiyamusic8941 2 ай бұрын
මගෙත් ඔය අවුලම තියෙ අයියෙ එක ලයින් එකකට සවුන්ඩ් එන් නැ අනික් පැත්ත අවුල් 😢කෝමද හදාගන්නෙ
@electroboy3607
@electroboy3607 2 ай бұрын
අනෙක් පැත්තෙ sound out put ලයින් එකට dc out එකක් එනවද බලන්න,එහෙමනම් අසි එක පිච්චිලා
@user-uf8fk1wm5y
@user-uf8fk1wm5y 2 ай бұрын
200w stk4231 ඇම්ප්ලිෆයරයෙ ට්‍රාන්ස්ෆෝමරයෙ වෝල්ටේජ් එක කීයද කියල කාරුණිකව කියනවද
@electroboy3607
@electroboy3607 2 ай бұрын
24v 0 24v dual supply 5A thwa 12v ac line ekkuth tynwaa
@Siraisira4187
@Siraisira4187 2 ай бұрын
Phone number
@shanduminda2957
@shanduminda2957 3 ай бұрын
ඉතුරු ටික😢
@electroboy3607
@electroboy3607 3 ай бұрын
Edit කරපු ගමන් දානවා...✍️😀😀
@IsuruSaranga-cq6jn
@IsuruSaranga-cq6jn 3 ай бұрын
@kavinduchamathsara7536
@kavinduchamathsara7536 3 ай бұрын
පියුස් වල දෙපැත්තක් තියෙනවා ද
@electroboy3607
@electroboy3607 3 ай бұрын
No🙄
@AI_Computers_
@AI_Computers_ 3 ай бұрын
❤️❤
@shanduminda2957
@shanduminda2957 3 ай бұрын
5v නම් සෙනර් එක 5v දාපුවාම හරිද අයියේ
@electroboy3607
@electroboy3607 3 ай бұрын
හරි👍
@shanduminda2957
@shanduminda2957 3 ай бұрын
ස්තූතියි වීඩියෝ එකට...ප්‍රශ්නයක් තියනව අයියේ ඔය පවර් ශොකට් එක තියනව නේද අලුතින් ඔයා දාපු සුදුපාට කෑල්ල....ඔය පවර් ශොකට් වල සමහර ඒව තියනව පවර් වයර් එක වදින්නෙ මාර ලූස් එකට..එතකොට රත්වෙලා වයර් එකයි පවර් ශොකට් එකයි දෙකම උනුවෙලා යනව ඇයි එහෙම වෙන්නෙ...පවර් ශොකට් බාල ඒවද ඒ..තදට වදින් නෑනේ
@electroboy3607
@electroboy3607 3 ай бұрын
එක එක කම්පැනි වල වෙනස තියෙන්නෙ, වයර් කොඩ් එකයි ,ශොකට් එකයි දෙකම නිවැරදිව සම්බන්ධ වෙනවද බලන්න..✍️✍️🤗
@manujamedhawi222
@manujamedhawi222 3 ай бұрын
Led light wire keneksn tik kohomaqa pasaganine
@electroboy3607
@electroboy3607 3 ай бұрын
අයිසි එකේ පොදු අග්‍රය සැම ඩයෝඩ බල්බයකටම පාස්ස ගතයුතුයි..අනේත් 1234 වයර් දෙපැත්තට සමාන ව බල්බ. වල අග්‍ර වලට පාස්සා ගත යුතුයි ..
@pradeepkumara724
@pradeepkumara724 3 ай бұрын
Pissek
@CartoonWorld19446
@CartoonWorld19446 3 ай бұрын
ඔය බෝඩ් එකේ උපරිම මොලියුම් කරාම සවුන්ඩ් අයි සී එක යන්නෙ ඇයි
@electroboy3607
@electroboy3607 3 ай бұрын
ඔව් මේකෙත් ,පැත්තක් ගිහින් තියෙන්නෙ ..හොද ඔර්ජිනල් අයිසි එකක් දාන්න, හිට් සින්ක් එකට කුලින් ෆැන් එකක් දාන්න..
@ThisaraWishwajith-ih7rn
@ThisaraWishwajith-ih7rn 9 күн бұрын
​@@electroboy3607ඕවා ඕනේ නෑ අනික dn stk original ic na transistor amp එකක් හදාගන්න එක හොදයි😂😂
@sarathjayakodi2962
@sarathjayakodi2962 3 ай бұрын
Hodai
@electroboy3607
@electroboy3607 3 ай бұрын
අදහස් දැක්විම පිළිබද මා ස්තුතිවන්ත වෙනවා...✍️
@darshanaremain4826
@darshanaremain4826 4 ай бұрын
Obawa sambanda karaganna durakatana no eka denna
@electroboy3607
@electroboy3607 4 ай бұрын
ගැටළුව කියන්න මම පිළිතුරක් ලබා දෙන්නම්
@AI_Computers_
@AI_Computers_ 5 ай бұрын
❤😘
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
Hi my friend Iam1st like and comment Good job thank for sharing
@electroboy3607
@electroboy3607 5 ай бұрын
Thank u.. ඔයාලා දිගටම අපිත් එක්ක රැදි ඉන්න එක ..ගැන අැත්තටම සතුටුයි...👍😀✍️
@electronicwithtech9531
@electronicwithtech9531 5 ай бұрын
Niymaiiii❤
@user-hk9my8xs9n
@user-hk9my8xs9n 5 ай бұрын
sadda aull sudda oya cap awll na bro
@maduaqua5282
@maduaqua5282 6 ай бұрын
කැඳ බීල වගෙ නැතුව පන ඇතුව කතා කරපම්
@electronicwithtech9531
@electronicwithtech9531 6 ай бұрын
Niyamai yalu❤
@electroboy3607
@electroboy3607 6 ай бұрын
Thank uu..yhluu😊😊😋
@danujasl7648
@danujasl7648 6 ай бұрын
redio එකට පොඩි තට්ටුවක් දැම්මම sound එනවා නැත්නම් එන්නෑ මොකද්ද හේතුව sound ic එකේද
@electroboy3607
@electroboy3607 6 ай бұрын
Board ekeDry joint,, radio eke supply wires blnna transformer out,blnna,
@danujasl7648
@danujasl7648 6 ай бұрын
sound ic එක හොදයිද
@electroboy3607
@electroboy3607 6 ай бұрын
@danujasl7648 ic eka prshnyak nh..👍👍✍️👌
@darshanaj5690
@darshanaj5690 6 ай бұрын
💐
@danu4492
@danu4492 6 ай бұрын
Paste එක ගත්තෙ කොහෙන්ද
@shanduminda2957
@shanduminda2957 6 ай бұрын
🎉Thanks🎉
@user-px3ge1yq1f
@user-px3ge1yq1f 6 ай бұрын
Wire joint dammama noise enawa
@shanduminda2957
@shanduminda2957 7 ай бұрын
දිගටම වීඩියෝ දාන්න,නවීන උපකරණ අලුත්වැඩියා පිළිබඳව ගොඩක් වීඩියෝ දාන්න SMD කම්පොනට් සහිත ⁣බෝඩ්වල රෙපෙයාර් 🎉
@electroboy3607
@electroboy3607 7 ай бұрын
ඔව්, එ අදහසනම් ගොඩක් වටිනවා...හැබැයි අපිට එකට නවින අයුද උපකරණ කට්ටලයක් ගන්න වෙයි .
@shanduminda2957
@shanduminda2957 7 ай бұрын
@@electroboy3607 දැං අලුත් වන තාක්ෂණය එක්ක SMD කම්පොනට් එක්ක තමයි අලුත්වැඩියා කරන අපිට ගැටෙන්න වෙන්නෙ ඒකනිසා හොට්එයා ,t12 වගේ soldering iron එකක් එහෙම අනිවාර්යයෙන් තියෙන්න ඕනි,ic,inductor ,regulator ,transistor ,fet,capasiter ඔය සේරම දැං SMD නිසා ඉස්සරහට හැම රෙපෙයාර් එකම සංකීර්ණ වෙනව
@electroboy3607
@electroboy3607 7 ай бұрын
ඔව් ..අනිවාර්්‍යයෙන්ම..ඔබගේ අදහස් ගොඩක් වැදගත්...ඉලේක්ට්‍රේානික් ඉලේක්ට්‍රකල් දැනුම ලබාගන්න කැමති හැමොටම පුළුවන් තමන්ගෙම කියලා යුටයුබ් චැනල් එකක් පටන් ගන්න..එ දැනුම ලබා ගන්න වගේම දැනුම අනෙත් අයට බෙදා හරින්නත් පුළුවනි
@shanduminda2957
@shanduminda2957 7 ай бұрын
LED TV වල පැනල් රෙපෙයාර් කරමුකෝ ඒව කවුරුත් කියල දෙන්නෙ නෑ please 😊
@shanduminda2957
@shanduminda2957 7 ай бұрын
දැං එන රේඩියෝ වල SMD iC එකයි cristal එකයි එන එකේ සෝ සද්දෙ විතරයි තියෙන්නෙ චැනල් නෑ ඒ ic එකේ ප්‍රශ්නයක් ද?
@electroboy3607
@electroboy3607 7 ай бұрын
Antenwa laga blnna dry welada dnnha
@shanduminda2957
@shanduminda2957 7 ай бұрын
නියමයි ඔන්න subscribe කරා🎉❤
@shehan5171
@shehan5171 7 ай бұрын
Bauth eka karantekata plag karata passe bauth eka ekadigata rath wenawada limith ekak nathuwa
@electroboy3607
@electroboy3607 7 ай бұрын
ඔව්,අනිවාර්්‍යයෙන් එකදිගට රත් වෙනවා...හැබැයි රත් වෙන සිමාව 40වොට් විතරයි...වෙළදපලේ තියෙනවා මිට වඩා තාක්ෂණයෙන් දියුණු පැස්සුම් උපකරණ අපි එ ගැනත් විඩියෝ එකක් කරමු...