75 Day Bell Pepper | Smart Agri
0:58
Пікірлер
@AnuraSampath-i8u
@AnuraSampath-i8u Сағат бұрын
විල්ට්.එක.මග.ඇරගන්නෙ.කොහමද.සර්.තක්කාලිවල.
@kawig9545
@kawig9545 2 сағат бұрын
meke yata wal mardana etikole ganata radawala thinne kohomada
@kawig9545
@kawig9545 2 сағат бұрын
wal mardana etikole eka pita eka set karagena thinne kohomada
@lieon3769
@lieon3769 5 сағат бұрын
pala 1200 kohubath kiyak ona unada
@janakakumara8289
@janakakumara8289 6 сағат бұрын
Oyage phone no eka danna puluwanda
@AselaAsela-m1v
@AselaAsela-m1v 10 сағат бұрын
දියර පොහොර වර්ග වලින් විතරක් වගා කරන්න පුලුවන්ද ද.
@MrSapa100
@MrSapa100 11 сағат бұрын
niyamai aiya..jayawewa..!!
@LathaLatha-di9yt
@LathaLatha-di9yt Күн бұрын
Wate net eka awshyada
@rasikalakshan2157
@rasikalakshan2157 Күн бұрын
Belpeper den 1kg mila keeyak wage da?
@smartagri8644
@smartagri8644 Күн бұрын
1750/=
@premarathnesamarakoonmudal3777
@premarathnesamarakoonmudal3777 2 күн бұрын
වගා මාධ්‍යය කොහොමද ගන්න පුළුවන් මිල ගණන් කොහොමද
@smartagri8644
@smartagri8644 Күн бұрын
0769808008 Call ekek denna mr
@amilaruwan4062
@amilaruwan4062 2 күн бұрын
Bata walin wathura witharak yawala pohora warga spray karoth aulda
@AnushaSandamali-pi1ti
@AnushaSandamali-pi1ti 3 күн бұрын
👍👍👍
@AselaAsela-m1v
@AselaAsela-m1v 3 күн бұрын
පොහොර වර්ග කිහිපයක් එකට මිශ්‍ර කරල යොදන්න පුළුවන් ද
@smartagri8644
@smartagri8644 3 күн бұрын
එපා තනි තනියෙන් දාන්න
@AselaAsela-m1v
@AselaAsela-m1v 3 күн бұрын
එලිමහනෙ බිම වගා කරන මුරියා වගාවට දවස් 10න් 10ට පොහොර භාවිතා කරන පිලිවෙල කොහොමද
@kosalasanjaya2251
@kosalasanjaya2251 4 күн бұрын
සුපිරි ❤
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 5 күн бұрын
10 ගමනක් විතර අස්වැන්න නෙලුවම කප්පාදුකරන්න ඕනිද. අයියා
@smartagri8644
@smartagri8644 3 күн бұрын
මල් හදෙන්නේ නැති බොරු අතු කපන්න මල්ලි
@AkilaWijesingha-l2k
@AkilaWijesingha-l2k 5 күн бұрын
ජය වේවා...
@AkilaWijesingha-l2k
@AkilaWijesingha-l2k 5 күн бұрын
රටට වටින කෙනෙක්....
@AkilaWijesingha-l2k
@AkilaWijesingha-l2k 5 күн бұрын
රජ වැඩ කාරයෙක්....
@AkilaWijesingha-l2k
@AkilaWijesingha-l2k 5 күн бұрын
නියමයි...
@AkilaWijesingha-l2k
@AkilaWijesingha-l2k 5 күн бұрын
ඔයාට තියෙන්නෙ පට්ට්ට දැනුමක්...
@AkilaWijesingha-l2k
@AkilaWijesingha-l2k 5 күн бұрын
ජය වේ ස්මර්ට් ඇග්‍රි....
@DahanayakaralalageChandrathila
@DahanayakaralalageChandrathila 5 күн бұрын
Maru vagava
@Induwaramg
@Induwaramg 6 күн бұрын
🔥❤️ වීඩියෝ එක සුපිරියි 🎉🥰🥰 අනිත් අයගෙ වීඩියෝ වල බාගෙට විස්තර තියෙන්නෙ... පොඩි ⁣කෑලි කපල දාලා 🌟🌟🌟💪💪💪
@amalnuwanindika
@amalnuwanindika 7 күн бұрын
මේ තක්කාලි වර්ගය මොකක්ද කියල දැනගන්න පුළුවන්ද
@smartagri8644
@smartagri8644 3 күн бұрын
Bidbeef
@ASELAsl
@ASELAsl 7 күн бұрын
සුපිරී ජයම වේවා මේ දැනුම බෙදා හැරීම රටටම වටිනවා හදවතින්ම සුභපැතුම් ❤❤
@ASELAsl
@ASELAsl 8 күн бұрын
මේ මට්ටමේදී පෝශක ලබාදෙන ප්‍රමානයන් දැනුවත් කරන්න
@ASELAsl
@ASELAsl 8 күн бұрын
මේ ආධාරක නූල මොකක්ද
@ASELAsl
@ASELAsl 8 күн бұрын
මේ වයසේදි ජලය කොපමණ ලබාදිය යුතුද
@ASELAsl
@ASELAsl 8 күн бұрын
පහල කොල කඩන්න ඕනී නැද්ද
@sudarshanadissanayake5343
@sudarshanadissanayake5343 9 күн бұрын
බීජ ගෙන්න ගන්න බැරිද?
@smartagri8644
@smartagri8644 3 күн бұрын
puluwan 0769808008
@LalithPrasanna-z4d
@LalithPrasanna-z4d 10 күн бұрын
10'52'10 (pohora wargaya monada,nama)
@smartagri8644
@smartagri8644 3 күн бұрын
Uni power
@AvishkaMadushanka-or9rl
@AvishkaMadushanka-or9rl 10 күн бұрын
බැග් වල හිටවලා මැ හිටි මැරුනා මගෙ
@smartagri8644
@smartagri8644 3 күн бұрын
වගාව ආරම්භයට පෙර මාධ්‍ය හොදින් ජිවාණුහරණය කර ගන්න
@amilaruwan4062
@amilaruwan4062 11 күн бұрын
Ethakota bata walin eka pohora wargayak witharada yawanne
@smartagri8644
@smartagri8644 3 күн бұрын
නැ වර්ග කිහිපයක් මාරුවෙන් මාරුවට දවස් කිහිපයකට දානවා
@amilaruwan4062
@amilaruwan4062 2 күн бұрын
@smartagri8644 bata walin wathura yawala pohora warga spray karoth aulda
@lakshan5954
@lakshan5954 11 күн бұрын
කිවිකබිබා වගාව මුල ඉදන් අලුත් එකක් දෙන්නකො
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 3 күн бұрын
@@lakshan5954 cucumber
@avasusil4542
@avasusil4542 11 күн бұрын
තනිකර සිංහලෙන් කිව්වනම් තේරුම් ගන්න පුලුවන්.
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 11 күн бұрын
බෑග් අතර පරතරය කීයක් ද බ්‍රෝ
@smartagri8644
@smartagri8644 3 күн бұрын
පාරට අඩි තුනයි පේලි අතර පරතරය අඩි දෙකයි දික් අතට පැකට් එකෙන් පැකට් එකට අඩියයි
@gayansampath7968
@gayansampath7968 12 күн бұрын
කොහු බත් මාද්‍ය ජිවානුහරනය කටන විදිය හරියට කියලා දෙන්න
@LasanthiWikramarachchi
@LasanthiWikramarachchi 12 күн бұрын
බෙල්පෙපර් පැල තියෙනවා ද වර්ගඅඩි 1500ට පැල කීයක් ඕනෙද
@smartagri8644
@smartagri8644 3 күн бұрын
450
@niwanthiwijesinghe3013
@niwanthiwijesinghe3013 12 күн бұрын
අයියේ ජීවානුහරනය කරන විදිහ කියලා දෙන්න.
@niwanthiwijesinghe3013
@niwanthiwijesinghe3013 12 күн бұрын
බිම්මල් හදද්දි ලී කුඩු තම්බන විදිහට ජිවානුහරනය කරන්ට බැරිද
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 11 күн бұрын
අවුලක් නෑනේ තැම්බෙනකොට දිලීර ව්නාස වෙනවනෙ
@smartagri8644
@smartagri8644 3 күн бұрын
පුලුවන් ලොකු කාලයක් යනවා ගොඩක් තියනවානම්
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 12 күн бұрын
පිදූරු කුනූ හොද නැද්ද මෙ දවස්වල පිදූරු තියෙනවා
@samithalasanthi9388
@samithalasanthi9388 11 күн бұрын
මළකඩේ එනව
@niwanthiwijesinghe3013
@niwanthiwijesinghe3013 12 күн бұрын
මම පේරාදෙණියේ. මෙහෙ බෙල් පෙපර් හදන්ට බැරිද? උශ්ණත්වය වැඩි ද?
@smartagri8644
@smartagri8644 12 күн бұрын
puluwan karanna
@sudeshsrimal8785
@sudeshsrimal8785 11 күн бұрын
Aiye mama polonnaruwe. Matath puluwan weida belpepa hadanna .
@wasanaboxing
@wasanaboxing 12 күн бұрын
දැන්නම් ඉනිමං බදින්න වෙයි... Thank for sharing good job ❤
@smartagri8644
@smartagri8644 12 күн бұрын
❤️
@niwanthiwijesinghe3013
@niwanthiwijesinghe3013 13 күн бұрын
අයියේ නුවර බෙල් පෙපර් හදන්ට බැරිද
@smartagri8644
@smartagri8644 12 күн бұрын
පුලුවන් මල්ලි
@niwanthiwijesinghe3013
@niwanthiwijesinghe3013 12 күн бұрын
@smartagri8644 අයියේ මම polytunnel එකක් හදලා තියෙන්නේ. තාම මොකුත් හදලා නැ. මට ඔයාගෙන් පැලයි හදන විදිහ ගැන උපදෙස් ගන්න පුළුවන් ද?
@isharadilshan5842
@isharadilshan5842 13 күн бұрын
Niyamai ❤
@deneshruwan6417
@deneshruwan6417 14 күн бұрын
ඇසිඩ් රන්ට්ඩ් 16l කොච්චර දානවද කියන්න
@smartagri8644
@smartagri8644 13 күн бұрын
50ml
@deneshruwan6417
@deneshruwan6417 14 күн бұрын
ඔයාගේ උපදෙස් සුපිරි මම අලුතින් තමයි වගාව කරන්නේ ඔයාගේ උපදෙස් වලට ගොඩක් පින්
@samanwedding1249
@samanwedding1249 16 күн бұрын
මේ වර්ගය මොකද්ද මහත්මයා..
@smartagri8644
@smartagri8644 15 күн бұрын
Big Beef
@AnushaSandamali-pi1ti
@AnushaSandamali-pi1ti 16 күн бұрын
සුපිරි අය්යා 👍👍🥰
@niwanthiwijesinghe3013
@niwanthiwijesinghe3013 16 күн бұрын
පොලිතීන් එක ගහද්දි this sidi in side කියන එක ඇතුලෙන් බලපුහාම හරියට කියවන්න පුළුවන් ආකාරයට නේද ගහන්නේ.
@smartagri8644
@smartagri8644 15 күн бұрын
ow ehema gahanna
@harshamadushanka3295
@harshamadushanka3295 17 күн бұрын
පොහොර දාන කාලසටහනක් හදල දාන්න පුලුවන්ද ලොකු දෙයක්
@smartagri8644
@smartagri8644 16 күн бұрын
0769808008 WA msg ekak danna