Пікірлер
@randikajayarathna7121
@randikajayarathna7121 13 сағат бұрын
සුපිරි චරිතයක් දන්නැති ඕනම කෙනෙකුට තෙරෙන්න කියලා දෙනවා තමන් දන්න හරි දෙ කවමදාවත්ම වරදින්නැ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුභ ම සුභ අනාගතයක් වේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා ❤️☺️🙏
@Traveling-y8n
@Traveling-y8n 20 сағат бұрын
Eco bricks නැත්නම් පස්ගල් වලින් ගෙවල් හදන එක හොදයී ද ?
@thilakarathnabandara4424
@thilakarathnabandara4424 Күн бұрын
කොල්ලෝ උබනම් සුපිරි මල්ලියේ
@vishanrukmal
@vishanrukmal Күн бұрын
Supab...😮
@KishorVitiyala
@KishorVitiyala Күн бұрын
ඔබට ගොඩ ක් පින් හොඳින් කියලා දුන් නාට .
@KalumPrabath-if3jm
@KalumPrabath-if3jm 2 күн бұрын
යකො මෙඅහපි උබ කියන විදිහට ගෙදර උන් වැඩෙකරගන්නව බස්ලට හුලන් තමයි
@IsuriMadushani-g2o
@IsuriMadushani-g2o 2 күн бұрын
35 badinawa oita wadiya kolitiyata
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 2 күн бұрын
අපේ පිංවන්ත මේසන් ගුරුතුමාගේ ඉගැන්වීම අතිවිශිෂ්ඨයි. ඔබතුමාට, නිදුක්,නීරෝගී සැපවත් අනාගතයක් උදාවේවා! 2025 නව වසර ජයෙන් ජය වේවා! මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති කරුණාරත්න.
@sisirakunara7318
@sisirakunara7318 2 күн бұрын
Mamath supiri weddek thama mata kollo kiyanne කපරාදුවා kiyala obata jaya
@thilakaratnabandara8618
@thilakaratnabandara8618 4 күн бұрын
ඔබට ගොඩක් ස්තුති සහ පින් මේ විදිහට කිසිම ගුරුමුෂ්ටියක් තියාගන්නෙ නැතුව හැම දෙයක්ම අවංකවම ඉගැන්වීමේ චේතනාවෙන් නොසගවා කියාදෙනවාට. ඔබ කරන සියලුම කටයුතු ඉතාමත්ම සාර්ථක වේවායයි අවංකවම ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි දෙවිපිහිටයි.
@warunawithana
@warunawithana 4 күн бұрын
❤❤❤❤
@anjanalakshini
@anjanalakshini 4 күн бұрын
රව්මට තියෙන කණුවක අල්ලන්න බැරිද
@SamithShiwantha
@SamithShiwantha 4 күн бұрын
තැන්කිවි❤❤❤
@JayaliRanasingha
@JayaliRanasingha 4 күн бұрын
බොහොම පිං ජයෙන් ජයම වේවා !❤❤❤❤❤
@deepanirenuka6822
@deepanirenuka6822 5 күн бұрын
අපි දන්නෙ නැති දෙයක් කියලා ඳුන්නාට බොහොම පිං.... බාස් කුලිය ඉතුරුයි.. 4000..මල්ලී ඔයාට බුදු සරණයි....
@manojprasanna3857
@manojprasanna3857 5 күн бұрын
ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි.පැහැදිලිව කියලා දුන්නට
@MaheshSuranga-k7r
@MaheshSuranga-k7r 6 күн бұрын
ටයිටෙරියම,කරන,විදිදයදත්න
@RavinduPrasad
@RavinduPrasad 6 күн бұрын
පඩිපෙළ කපරාරු කරන විදිය ගේන්ඩකො ❤
@mudithanilendra617
@mudithanilendra617 6 күн бұрын
150 න් කපලා 120 ට අයිත් කපන්න ඕන ද
@ravindraoss7063
@ravindraoss7063 6 күн бұрын
Good luck brother 💯❤
@SumedaChuta-dx3fw
@SumedaChuta-dx3fw 7 күн бұрын
අයියා ලබකරද්දි ලබකැටයෙ යට ගෙඩිය යට ගලෙවදින්න ඔනිද
@GayanChathuranga-bz3fj
@GayanChathuranga-bz3fj 7 күн бұрын
Hoda pehedili kirimak
@surangaabesinghe6684
@surangaabesinghe6684 7 күн бұрын
❤❤❤❤
@MohottaluLesli
@MohottaluLesli 7 күн бұрын
ඔබේ ඉගැන්වීම ඉතාම විශිෂ්ටයි. ඉතා සියුම් තැන් පවා ඔබ ප්‍රෙක්ෂකයාට පැහැදිලිව හොදින් අවබෝධකර ගැනීමට හැකිවන පරිධි කියාදීම හරිම හොදට කරනවා.ඉදිරියටත් මෙවැනි හොද පාඩම් අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා ස්තූතියි මහත්මයා.
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 7 күн бұрын
දාන ලෑල්ල මොකක්ද ..මාරද...🤔🤔
@MohottaluLesli
@MohottaluLesli 8 күн бұрын
ඔබට ජය.
@SurinNishantha
@SurinNishantha 8 күн бұрын
Oya wade karanna wanimma gal tiyana....
@SurinNishantha
@SurinNishantha 8 күн бұрын
Oya wade hari yanna
@SurinNishantha
@SurinNishantha 8 күн бұрын
Pilicin handak gattanam lasi
@thushanchathuranga6411
@thushanchathuranga6411 9 күн бұрын
Concrete kanuwak size karala kaparadu karana ekak danako aiye
@dineshsangeewa4310
@dineshsangeewa4310 9 күн бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
@dammikabandara7187
@dammikabandara7187 10 күн бұрын
නියම ගුරෙක්.... ජය වේවා... ❤️
@ajithnamunukula889
@ajithnamunukula889 10 күн бұрын
Thanks🎉❤❤❤🎉
@ajithnamunukula889
@ajithnamunukula889 10 күн бұрын
Thanks🎉❤❤❤🎉
@rathnasiribogodage848
@rathnasiribogodage848 12 күн бұрын
Good job. Thanks❤
@ruwanchamara1437
@ruwanchamara1437 12 күн бұрын
බැම්මට කපරාදුවට කොන්ක්‍රීට් එකට අනුපාතය කියන්නකො අයියේ
@SadeepaLasith
@SadeepaLasith 12 күн бұрын
සුපිරි අැ වේමා කියලා දෙන එක ගොඩක් වටිනවා😍❤
@SampathPiyal-zv6yr
@SampathPiyal-zv6yr 12 күн бұрын
❤❤
@NishanthaLakshmi
@NishanthaLakshmi 12 күн бұрын
Jaya. wewa
@mst3669
@mst3669 13 күн бұрын
වැරෙන්ඩා කණු වල පොටි අදින විදිහ කියලා දෙන්න පුලුවන්ද
@ramanikottegoda3234
@ramanikottegoda3234 13 күн бұрын
සිමෙන්ති දාපු පොලවට ටයිල් අල්ලන්නේ කොහොමද වීඩියෝ එකක් ගේන්න
@yapasunil2154
@yapasunil2154 13 күн бұрын
Thanks 🎉
@ruwanchamara1437
@ruwanchamara1437 14 күн бұрын
Aiye bammata cementhi wali anupthaya mokadda..block gal badinwanam block gal pogawanna onada
@DineshKumara-l8n
@DineshKumara-l8n 15 күн бұрын
niyamai macan
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 15 күн бұрын
මචන් බිත්තිවලයි බිමයි,ටයිල් අල්ලන හොද පැහැදිලි වීඩියෝ ටිකක් ගේන්නකෝ..👍👍🙏🙏
@RaPiyadasa-ge5ff
@RaPiyadasa-ge5ff 15 күн бұрын
ඔයාගේ ඉගැන්වීම් බලාගෙන මම ගෙදර ගොඩක් වැඩ කරගත්ත, හරිම සතුටුයි ඔබ‍ට සියලු ජයවේවා
@Lalitha-lo8sn
@Lalitha-lo8sn 16 күн бұрын
බුදුසරණයි
@iroshnaekanayaka892
@iroshnaekanayaka892 16 күн бұрын
පොටි අදින උපකරණ මොනවාද
@PushpaKumara-g2p
@PushpaKumara-g2p 17 күн бұрын
හොදයි
@PushpaKumara-g2p
@PushpaKumara-g2p 17 күн бұрын
හොද පැහැදිලි කිරිමක්