7 Million Eyes on Sri Lanka
11:09
2 ай бұрын
Twins Cafe | Colombo
1:05
4 ай бұрын
The Art of Wood - Fired Pizza
1:14
Пікірлер
@SomaSamarathunga
@SomaSamarathunga 12 сағат бұрын
තේ එකක් බොන්න ආපූ තැනක්
@rupikawewage9347
@rupikawewage9347 17 сағат бұрын
Pl start a system to rent out local houses to tourists
@rohiniandersson2894
@rohiniandersson2894 21 сағат бұрын
සීගිරිය බලන්න එන touristsලගෙන් අයකරන ගාස්තුව නම් ගොඩක් වැඩියි. හදිසියකට First-Aid kit එකක් වත් ඵතන නැහැ.
@roshikafernando2961
@roshikafernando2961 Күн бұрын
ඒක ඇත්ත, විදේශිකයෝ අපහසුතාවයට පත් වන දේ සැලකිල්ලට ගන්න
@nilanthiperera6539
@nilanthiperera6539 Күн бұрын
Hoda dakshayek jayawewa
@rizwanfarook7570
@rizwanfarook7570 Күн бұрын
හරියට කියපු වචනේ "චූටි මයින්ඩ් සෙට්" ඕක වෙනස් කිරීමට යෝග්‍ය වේ ..❤
@chathurakanchana2946
@chathurakanchana2946 Күн бұрын
Please Put More and Big Garbage Bins in highly densed areas and also tourism areas. So People wont throw garbage everywhere
@NandaniYajasooriya
@NandaniYajasooriya Күн бұрын
මේ නිදාවැටෙන නිලධාරීන් වහාම ගෙදර යවන්න නිදාගන්න කියලා
@thisaramadu5300
@thisaramadu5300 2 күн бұрын
Ccf ekata purna balatala dunnanam hari sigiriye eyalatai aiti oka
@slmiltaryslmiltary477
@slmiltaryslmiltary477 2 күн бұрын
ඇමති තුමා සුද්⁣දො එන්⁣නෙ හොදට පන් එක අරන් ඔවුන් සල්ලි වියදමි කරන්න නමුත් ඔවුන්ට වියදමි කරන්න තරමි හරි වැඩ සටහනක් නැ
@slmiltaryslmiltary477
@slmiltaryslmiltary477 2 күн бұрын
කියන දේ කරන්නෙ නැති උන් ඉන්නව නමි උන්ට දැඩිව ඉන්න
@nimshikaNanayakkara
@nimshikaNanayakkara 2 күн бұрын
True story..if all start to work targeting country to go forward with technology developments..Sri Lankans can go for a win win situation
@sugathmunasinghe9641
@sugathmunasinghe9641 2 күн бұрын
So proud of you sir and we believe that our country in the right path now.
@marytheresaFernando
@marytheresaFernando 3 күн бұрын
ALLA WASH ROOM PAHASUKAM NA ..
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 3 күн бұрын
හදන්න ඕන. කොහොම හරි ගොඩ ගන්න ඕනෙ උත්සාහය හරිම අගෙයි ❤️
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 3 күн бұрын
අගෙයි.
@dharmapalam6989
@dharmapalam6989 3 күн бұрын
ලොකක්න්ට පඩි ගෙවන්නේ ඇයි ටකට් ටික දිගන්ඩ බරි එවුන්
@harishjayawardena2788
@harishjayawardena2788 3 күн бұрын
👌👌👌👍👍👍
@bwpbenaragama
@bwpbenaragama 3 күн бұрын
ආයතන මගුල් නෙවේ 9 ආර්චි ඵක ලග සංචාරකයින්ට පේපර් තියෙන ටොයිලට් ඵකක් හදපන් , අර පාරෙ උඩට නගින හරියෙ ඡරා ටොයිලට් ඵකට යන්න ගිහින් නහය වහගෙන ආපස්සට ආව සුදු ලේඩි කෙනෙක් .. ටයි දාන්න ඵපා යකෝ ලැජ්ජයි , මට පු දුම ලැජ්ජවක් ඇති උනා අපේ දේශපාලුවෝ මොන තරම් ගෝත්‍රිකද කියල හිතුන ඒ මොහොතේ,,,
@krishokkv1907
@krishokkv1907 3 күн бұрын
ලොකු ගමනක් යන්න පුලුවන් සියලුම ආයතන එකාබද්ද ව සමුලිකව වැඩකරන්න තැවත් මෙ රට අඩියට වැටෙන්න වැඩ කරන්න එපා ලොකු දැක්මක් තියෙනව නව රජයට එයාලට මෙරට හදන්න සහය දෙ හැදුනොත් ඔබ අපගෙ උපන් නූපන් සැවමගෙ රට මෙක
@krishokkv1907
@krishokkv1907 3 күн бұрын
ටුවරිෂන් ලට කිසිම පහසුකමක් නැ වොස් රූම් පහසු කම්නැ හරියට තිබුනත් එකයි දෙකයි නහයක් තියෙන කෙනෙක්ටයන්නබෑ එවට ඔන්න ඔවයි හැදෙන්න ඔනෙ
@nayanadie5305
@nayanadie5305 3 күн бұрын
1.air lanka හදන්න. Airport හොරු අයින් කරන්න.ටිකට් වැඩි ගානට විදේශීකයන් ගත්ත එවා විකූනනවා. 2.ටොයිලට් හදන්න. 3. ටිකට් එකක් දෙන්න. පවුලක් ආපුවාම දරන්න ඛැරි මුදලක් අය කරනවා. ආසාධාරනයි, කැතයි.අජුවයි.
@ChandanaKumara-eq5ju
@ChandanaKumara-eq5ju 3 күн бұрын
Air port eake seegiriya 200 % kin Peliwelak koraganna weie . Peta kotuwe bus stand eaka station eaka naweekaranaya korannaweie Toilets adata gealapenawediyata hadannaweie .
@ChandanaKumara-eq5ju
@ChandanaKumara-eq5ju 3 күн бұрын
Ella awul jalawak . Awedimath sanwardanaya . Deanumak neathi Pradeaseeya despalu athpeweem . Nagara nermana denuma thiyena kastiya hoyagannaweie .
@suraj6703
@suraj6703 3 күн бұрын
සංස්කෘතික අමාත්‍යාංශයේ ඉන්න අය විදේශිකයෙකුගෙන් රු. 10,000 ක පමණ මුදලක් අයකරනවා. ඊටත් වැඩිද මන්දා. පහසුකම් දෙන්න බැරි නෑ..
@Kumsoo-hy9qt
@Kumsoo-hy9qt 3 күн бұрын
Dont allow the toerist to do business in Sri Lanka, staying on toerist visa. Ex Russians , ukrains etc...
@tharavlogs1451
@tharavlogs1451 3 күн бұрын
Sigiriya washrooms and car park need to develop asap. it’s worst at this stage.
@දූපතින්එහාලොව
@දූපතින්එහාලොව 3 күн бұрын
ස්තුතියි ..ඔබ සැමට ...විදේශ සංචාරකයන් ඉතාමත් අසාධාරන අයුරින් සමහර අවස්තාවල ගසා කෑම් වලට ලක්වෙනවා...බොහෝ ස්ථාන වල ඇතුල්වීමට ඉතා අධික මිලක් අය කරනවා..එය විදේශ රටක වුවත් අධික මිලක්..වැසිකිලි පහසුකම් ඉතාම අල්ප වන අතර සමහර වැසිකිලි ඉතාමත් අපිරිසිදු පාවිච්චියට නුසුදුසු ඒවායි...කරුනාකර මෙවැනි දේ ගැනත් අවධානය යොමුකරන මෙන් ඔබ සැම ගෙන් ඉල්ලා සිටිමි..
@songmusicprabash1856
@songmusicprabash1856 3 күн бұрын
ඇත්තටම අපේ රටෙි රාජ්‍ය සේවය කියන්නේ තනිකරම කඹ ඇදිල්ල සහ Time pass විතරයි තමුන්ගෙ පෙන්සන් එකට මෙන්න මෙි රාජ්‍ය සේවයේ කඹ ඇදිල්ල නැති කරන්න ඒක මාර වටිනාවා ඇත්තටම ටිකටි ප්‍රශ්නෙ වාහන ප්‍රශ්නෙ ,වැසිකිලි කැසිකිළි ප්‍රශ්නෙ ,වාහන Parking ඇත්තටම හොද වැඩක් මේව රට ගැන හිතලා රාජ්‍ය සේවය නම්‍යශීලී වෙලා වැඩ කරන්න ඔින
@anojahapugaswatta9270
@anojahapugaswatta9270 3 күн бұрын
Great, you are the best 👌, Bright future for our country 😀 🙌 👏
@Pathmini-j3v
@Pathmini-j3v 3 күн бұрын
@samanpushpakumara5122
@samanpushpakumara5122 4 күн бұрын
Niyamai, Kiyana vidihata unoth loku durak naa me rata nagittawanna,,habai oya inne parana unna hadayooma tanai,follow up karala wada tika karanna,aluth set ekak danna,project team ekak oya okkamala coordinate karanna,monthly wage progress eka balanna.
@nirushadealwis9187
@nirushadealwis9187 4 күн бұрын
They should have better sanitation and toilets in tourist places ‘n
@amilagamlath8309
@amilagamlath8309 4 күн бұрын
Toilet problems
@donajithwittahachchi5689
@donajithwittahachchi5689 4 күн бұрын
බොම්බ
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 4 күн бұрын
Great work
@hkhjnbmn2848
@hkhjnbmn2848 4 күн бұрын
සුදුස්සකුට ඇමතිකම හම්බවෙලා 🤝
@MallikaBalasooriya
@MallikaBalasooriya 4 күн бұрын
අපේ රට ලෝකයෙම ඉහළම ටම ඔසවා තබන්න මේ ඊට උචිතම අවස්ථාවයි සීගිරිය පොලොන්නරුව ට එහා ගිය දැවැන්ත ඉදිකිරීම් සොයා යන්න ලෝකයම මවිතයට පත් කරන අතීත හෙයින් ගේ ක්‍රියාකාර කම් සෙල්ලිපි ගල්පාලම් ලෝකයට නිරාවරනය කරන්න මේ අප උපන් පින්බිමයි බුද්ධ ප්‍රමුඛ මහා අරහතුන් වහන්සේලා වැඩ සිටි සිරි ලන්කාවයි ඔබ සැම ට ලැබු වාසනාවන්ත මෝතයි සුවපත්වේවා
@pererasisith
@pererasisith 4 күн бұрын
ඔබ තුමා කියන දේවල් ඇත්ත . නමුත් ස්වාභාවික සෞන්දර්‍ය නැති කරල, කැලෑ අස්සෙ, ඒව කැලෑ එලි කරල හෝටල් හදල සංචාරකයන්න්ට පහසුකම් දෙන්න අවශ්‍ය්තාවයක් නැහැ. කැලෑව පෙන්නන්න , අලි පෙන්නන්න, නමුත් ඒ කලාප වලට ඇතුල් වෙන්න හෝටල් හදන්න අඩුම 3km මෙහා ඉදල. කැලෑව නැති වෙලා, කොටි අලි අඩු උනාම, ඔය කියන සංචාරකය මෙහෙ ගේන්න බැහැ. ඉස්සෙල්ල කැලෑ ආරක්ශා කරන්න කියල ඇමතිට කියන්න තියෙන්නෙ.
@NasoordeenMohamed
@NasoordeenMohamed 4 күн бұрын
අර හොර හරින්ට ද්‍ය්න්නනම් නියමට ලටය්
@resilentwsherath
@resilentwsherath 4 күн бұрын
Sir
@avishkaprobodh5423
@avishkaprobodh5423 4 күн бұрын
වැඩේ කරනවා මෙයාලා දැන් තමයි සුදුසු අය ඇවිත් තියෙන්නේ
@shanakadevinda632
@shanakadevinda632 4 күн бұрын
සංචාරක කර්මාන්තයේ ප්‍රශ්න ටික ඉතා ඉක්මනින් විසඳිය ගත යුතු. . ප්‍රධාන ඩොලර් ආදායම
@Skyline1986.
@Skyline1986. 4 күн бұрын
Wada piliwela issarahata geniyanna amathiwaru hari hariyata duwala panala wada krnw dakiddi enne puduma sathutak dunna chande gana.. ❤
@ranjithekanayake-n2r
@ranjithekanayake-n2r 4 күн бұрын
දීපු ඡන්දය වටිනා කම කොහොම ද,
@helaya8937
@helaya8937 4 күн бұрын
Visit visa ena suddo gahana game nisa ape ratata labenna thiyena adayamen 20% apita nathi wenawalu.anna egana hoyala nithiya kriyathmaka karanna e touristslata.
@lalithchamindakumarakariya2447
@lalithchamindakumarakariya2447 4 күн бұрын
විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට දෙදණ බිම ඔබා paraini - හිඳිනු මම කෙසේ. ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය. සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්
@lalithchamindakumarakariya2447
@lalithchamindakumarakariya2447 4 күн бұрын
Me ratawal walin ena ganikawantai ponnayantai kamoaruwati un ekka ena ballati ballitai thuriyawadana ape sanskruthika natu monada thopita pissuda thopi mokkunta jathaka wchcha eunda thopi me rata duppath kare thopi thope ganu daruwo vikatauo wage andala natawapiya munwa genna ganna me pruda kathiya lajja nokara parayo thopi solinta kathaka una thopi hadigavilapala sunaka sumkranu
@lalithchamindakumarakariya2447
@lalithchamindakumarakariya2447 4 күн бұрын
Ambaru gono harako tho balapiya videsa sancharakin nisa janathawata we vipatha balapan anith ratawala videsikayanta mehe vage visa aran avith kada danna ganika wrthiyakaranna saikal kuliyata denna geval kuliyata denn ba swadesikayanta atha thiyanta ba meratama thopi ganika wrthiye yodawanawa parayo thopi 79 rata ginithibba fan kelasanawa
@janithlakmal8576
@janithlakmal8576 2 күн бұрын
කලින් ආණ්ඩු මොනාද කලේ ඒවට.npp එකට අවස්ථාව දෙන්න ඒවා හදන්න.
@Wwehuntersrilanka
@Wwehuntersrilanka 4 күн бұрын
ක්‍රමවේදයම වෙනස් කරන්න තමයි අපි චන්දේ දුන්නේ ඔක්කොම වෙනස් කරන්න