Пікірлер
@sanjeewaweerasingha6256
@sanjeewaweerasingha6256 2 ай бұрын
❤❤❤❤❤😢😢😢😢😢it's me sanjeewa weerasingha 1997 mr srilanka
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 3 ай бұрын
Me ads kAta paadam. Dan e wage ewa nathi tharam. Technology vitharak madi.. creativity Nath nam ekai hethuwa. Man hithanne..me ads hadapu Aya ,,,ewaye hitapu Aya. me comments balala sathutu wenawa athi.❤
@MiuLxshi
@MiuLxshi 4 ай бұрын
Sathutui aeaa keallia Ade gamea;a kealea ganath adambarai
@Kalumsadaruwan-ts2xb
@Kalumsadaruwan-ts2xb 6 ай бұрын
akale sundaray
@yogeshsitesh5508
@yogeshsitesh5508 6 ай бұрын
Munchee lemon puff advertisement dekkama parana sl cricket live match mathak wenawa😂
@V_design34
@V_design34 7 ай бұрын
Principal ගෙ අං දෙකක් දැක්කෙ මම විතරද 1:17😂😂😂😂😂😅😅😅
@sunethekanayaka7894
@sunethekanayaka7894 9 ай бұрын
අද කාලේ වෙළඳ දැන්වීම් වගේද ඒ කාලේ අයේ කවදා අහන්නද ❤❤❤❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 9 ай бұрын
ඒ දවස්වල මැච් බලද්දී මේ ඇඩ් යනවා අපි පොඩියි ❤❤❤❤❤❤❤❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 9 ай бұрын
මතකයෙ රැඳුනු වෙළද දැන්වීම්❤❤❤❤❤
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
ඒදා අතීතය 🙏🙏🙏🙏♥️
@samankumara7721
@samankumara7721 Жыл бұрын
ayeth me vage add hadanvanm aluth add kese lassank na parana add kochara lassanda
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
ඒ කාලේ තමයි ලස්සනම 😔🙏
@sudharshanisudha4838
@sudharshanisudha4838 2 жыл бұрын
Dennang leman kanna hambavennr 270 ade
@lukmanabdullah8101
@lukmanabdullah8101 2 жыл бұрын
Old is gold👍👍👍
@kumarikulathunga1080
@kumarikulathunga1080 2 жыл бұрын
2002 MD jam ad eka danna please
@lassanadewal2459
@lassanadewal2459 2 жыл бұрын
අපෙ සුන්දර ලමා කාලය,මතක් වෙලා පපුව පිච්චිලා යනවා
@sandalidahanayaka4453
@sandalidahanayaka4453 2 жыл бұрын
ara issara giye leon puff add ekak alieen kenek eweith biscute hoyana 😅
@ravo.ranasinghe
@ravo.ranasinghe 2 жыл бұрын
that marmite 🤩
@kaveenapiyumee1800
@kaveenapiyumee1800 2 жыл бұрын
🥺🥺🥺
@premasirividanage6967
@premasirividanage6967 2 жыл бұрын
නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් 🥰 ආදරේයී ඒ අතීතයට ❤
@dumidudumidu4395
@dumidudumidu4395 2 жыл бұрын
Ekanam patta
@oshadhachamiru5689
@oshadhachamiru5689 2 жыл бұрын
💚
@sudusudu3668
@sudusudu3668 2 жыл бұрын
Ahamben dekke. Ane athitheta aran giyata godak stuuthi. ❤️
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
මමත් ආසාවෙන් බැලුවා. ආසයි දැක්කම. දැන් තියෙන ඒව බලන්න හිතෙන්නේ නෑ.
@dinushanwickramaarachchi2560
@dinushanwickramaarachchi2560 2 жыл бұрын
සුපිරිම add ටිකක්
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
එ් කාලේ සුන්දරත්වය අද නැ.එනම් 2020 නැ.අද මිනිස්සු හරිම අවේග සිලි වෙලා.ලැජ්ජාබය,ගුන දර්ම නැති වෙලා.
@srwijesiri2881
@srwijesiri2881 2 жыл бұрын
දැන් ඉතින් කොහෙද ඒවගේ ඒවා
@jayaniprebodha1286
@jayaniprebodha1286 2 жыл бұрын
Ane Asa hithenwa
@gracejebamalar5297
@gracejebamalar5297 2 жыл бұрын
Made me cry...old is gold
@daysoframpage
@daysoframpage 2 жыл бұрын
Bro if you can, find me the old Daily milk ads!!! (from 1999-2003 period) Big thanks.
@howtomake8552
@howtomake8552 2 жыл бұрын
කොහොමද ඔච්චර subscribe ගත්තේ video 5යි නේ දාල තියෙන්නේ
@mohammadrashid327
@mohammadrashid327 2 жыл бұрын
I love this hed
@dhaushkarathnayake4528
@dhaushkarathnayake4528 2 жыл бұрын
බජාජ් ඇඩ් එක.කී පාරක් යනවහ ඉස්සර මැච් පැය ගනන් බලනකොට අනෙක සුදු පැකට් එකේ ලෙමන් ෆෆ්
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
දැන් ටි වී එකේ යන ඇඩ් වගේ නෙමෙයි ඒ කාලේ ගිය ඇඩ් හරිම ක්‍රියේටිව් . ඉස්සර ටෙලි නාට්‍ය යනකොට මං බලන් ඉන්නෙ කොයි වෙලේද? ඇඩ් එකක් යන්නෙ කියලා ඒ තරම් ආසයි ඇඩ් බලන්න.. ඒකට දැන් ටිවී බලන්න ගියාම එපා වෙනවා.මෙලෝ රහක් නැති ඇඩ් යන්නෙ..හැමදේම මුදලට තීරණය වෙන නිසා නිර්මාණත්මක බව නැතිවෙලා
@nimanima3604
@nimanima3604 2 жыл бұрын
👍👍👍
@lahiruperera3307
@lahiruperera3307 2 жыл бұрын
Ayeth e wage kalyak gena hithannewath bha , wedta enwa , gedra enwa , ekath wena rataka , kochchra lassanda e kale
@sampathbandara3534
@sampathbandara3534 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@btsarmyblackpinkblinkforev865
@btsarmyblackpinkblinkforev865 2 жыл бұрын
Matath ewa mathkyi
@achinikaushalya2380
@achinikaushalya2380 2 жыл бұрын
E kalema inna thibbanam asay, දියුණු nowi
@rasikarp1680
@rasikarp1680 2 жыл бұрын
කෑම අති විශිෂ්ටයි සර්. ජනතාව නාලා ඉන්නේ.
@nanamin3940
@nanamin3940 2 жыл бұрын
Childhood memories 😘😍♥️
@nishadhiumeshika424
@nishadhiumeshika424 2 жыл бұрын
ඒ කාලේ හරි සුන්දරයි නේද, දූෂණ වංචා අනතුරු මුකුත් නෑ සේරම ඇහෙන්නේ කළාතුරකින්, ඉස්සර නිවුස් වලට දේශපාලනය පෙන්නන්නේ විනාඩියක් දෙකක් විතර, ඒකට දැන් , හ්ම් අනේ මන්දා ලෝකේ දිඋණු වෙනකොට සුන්දර දේවල් අපෙන් දුරස් වෙනවා,😥
@shamikakavinda7873
@shamikakavinda7873 Жыл бұрын
Dn tv balannet na.tiyena advertisements melo rahak na
@upekhanppd
@upekhanppd 5 ай бұрын
What a nice era we passed . Can't describe fully . Now we in a very empty & artificial world .
@surangasunimal8062
@surangasunimal8062 2 жыл бұрын
ඒ කාල ගොඩක් සුන්දරයි
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
අපේ පොඩි කාලේ අැඩ්
@john_____
@john_____ 2 жыл бұрын
Bajaj ඉන්දියාවෙ කුණුගොඩවල් රට අල්ලපු හැටි 🤮🤮🤮🐕💩
@kamaljayasingha6503
@kamaljayasingha6503 2 жыл бұрын
අනේ මමනම් ඕවා දැකලත් නෑ..සමහර ඒවා🥺
@d.i.p3221
@d.i.p3221 2 жыл бұрын
Api nursery yana kale giya adds
@yohandilshan9581
@yohandilshan9581 2 жыл бұрын
ඒ කාලෙ මතක් වෙනකොට අමුතු හැඟීමක් දැනෙනවා 😥😪
@Sadisa28
@Sadisa28 2 жыл бұрын
පට්ට ඉතින් දැන් කාලෙ විකර වගෙ නැ
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
Lemon puff ad 1thamai නියම