Пікірлер
@LS_GD.0290
@LS_GD.0290 19 минут бұрын
Telven hamudawe thuwakku horakan Karala hitiye. Here thuvakku malkadannada meeva harekiyana un ennava mun boode saththayo
@NATURE-1M.
@NATURE-1M. Сағат бұрын
🌍 🌏 🌎 🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔
@meditationforsuccess1
@meditationforsuccess1 Сағат бұрын
dan balaya dela thiyenne hoyanna bailanam apa
@nalakanilantha8869
@nalakanilantha8869 Сағат бұрын
Excellent 🎉
@NilanthiHerAth-w9m
@NilanthiHerAth-w9m Сағат бұрын
Jathiye pinata ipadunu soduru minisanani obathumata jatjiye pranamaya🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@GaminiPadmalal
@GaminiPadmalal Сағат бұрын
අවුරුදු 76හිටියනම් තව ටික කාලයක් කලබල නොකර ඉදපියව් මාලිමාවට ජය
@gaminibandula8766
@gaminibandula8766 2 сағат бұрын
රටෙිි නායකත්වය ටපත්වුනේ නිතරම කමිිබ හොරැ ,,උන්ගේ ඉරණම මෙයින් ම තිින්දු කල යතුයි, ,රටටම අපරාධ කරපු නිලධාරීන් දේශපාලුවන්ට වඩා වැඩියි ,,උන්ගේ ඉරණමත් මෙයින් විසදීමට භාජනය කලයුතුුයි,,
@thanabalantamilosai4880
@thanabalantamilosai4880 3 сағат бұрын
வணக்கம் , ஐ.பவான் பிரதமர் கரணியின் உரை மிக மிக அருமை அழகான உரை அனைத்து N.P.P யின் உணரகள் மிக மிக பெறுமதி வாய்ந்தது. அனைத்து எதிர் நிலை கட்சிகளிடம் கருத்துக்கள் இல்லை. அரிசி இல்லை என்றார். கள் அரிசி விளைய நான்கு மாதம் தேவை மாசி மாதம் கிடைக்கும் வெள்ளபெருக்கு வந்து கால போகம் 5 இலட்சம் ஏக்கர் அறிந்து விட்டது. தமிழ் MPகள் புதிய அரசிடம் அரசியல் படிக்க வேண்டும்.
@AnurabandaraAthauda
@AnurabandaraAthauda 4 сағат бұрын
2024 / 11 / 14 න් පස්සෙ බලන අය කො
@UpaliWeerapperuma
@UpaliWeerapperuma 4 сағат бұрын
💪💪💪💪💪😍😍😍😍😍❤️❤️❤️❤️❤️🎊🎊🎊🎊🎊🎊🎊🎊👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok 5 сағат бұрын
Super nalinda.
@upalikumarasiri9677
@upalikumarasiri9677 6 сағат бұрын
Appreciated Health minister initially reply in bold manner with ground reality. Furthermore don't allow members those whom are trying to sabotage the agendas like past regime. If their any burning issues to address then asked them to follow the parliament procedure and not to waste our tax money/money. Please revised the Aswasuma benifisharies whether present list of people are liable to have this benifits.Then only give their children to money to by their education needed items. This is a very good sin of act and giving opportunity to boost innocent poor children education.Eligible parents/children must used the opportunity in productive manner.
@DhammikaHettigamage
@DhammikaHettigamage 6 сағат бұрын
ජය වේවා හ්‍රරිනි සහෝදරිය සතුටුයි ආදරෙයි
@KavinduM-v6f
@KavinduM-v6f 7 сағат бұрын
Comrade Dr.Nalinda Good Speech sir 👍🏻
@KavinduM-v6f
@KavinduM-v6f 7 сағат бұрын
Harini our PM ❤
@upalikumarasiri9677
@upalikumarasiri9677 7 сағат бұрын
Excellent speach by our Priminister.We like to see descent, politely, transparency, Uncorrupted,acounterbility members of parliament in future.We thought NPP government will expedite necessary changers to reformed the members those whom have abused their previleged,code of conduct for their poor ideology.
@DevaManickam-qr3tw
@DevaManickam-qr3tw 7 сағат бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@KalyanapriyaJayawardane-o1t
@KalyanapriyaJayawardane-o1t 7 сағат бұрын
Ko hiyen වේගයෙන් giriya කඩා gana කතා naa ne ආණ්ඩුවේ umbakata Hoooo
@NilukaChandima
@NilukaChandima 7 сағат бұрын
බොරුවට කෑ ගහන්නෙ නැතුව,නියම කරුණු ඉදිරිපත් කරමින් ,හදවතට දැනුණ කතාවක්. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පොහොසත් රටක් ලස්සන හෙටක්.❤
@isharaanushka2457
@isharaanushka2457 7 сағат бұрын
👍
@Rani-kwt
@Rani-kwt 7 сағат бұрын
❤❤👍
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 7 сағат бұрын
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලොකු පොඩි සැමට එක නීතියක් එක රටක් ජය වේවා ජය වේවා ජය වේවා
@MrAlpitiya
@MrAlpitiya 8 сағат бұрын
❤හදමු එකිනෙකාට ගරැකරණ ,විනයක් ඇති ලස්සන අලුත් රටක් ❤❤
@kamalperera8770
@kamalperera8770 8 сағат бұрын
Nalin shodaraya obala akka api hetagata obala awanka Deshpalne karana nisai 3% api obalawa arkshkaranwa ❤❤ … AKD ✅✅❤.harida karanatak api obala Rakinu ata .. apita one Rata hadane ❤
@samanthaanura7184
@samanthaanura7184 6 сағат бұрын
Good speech Mr. Nalinda Jayathissa.
@kamalperera8770
@kamalperera8770 8 сағат бұрын
Aniwarayan rata hadannai apita one … natuwa pinata kanna bona nami..NPP . AKD ❤❤❤✅💪ma anduwa api Arksh karanwa baya natiwa Hari da karapala .AKD 3% api inawa pani inawa ❤
@freecodelk
@freecodelk 8 сағат бұрын
පොහොසත් රටක් නිර්මාණය කරන්නට අවශ්‍ය සියලු දේ ලැබේවා JVP එකට
@HmDarmasena
@HmDarmasena 9 сағат бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
@kalugekarunarathna9837
@kalugekarunarathna9837 9 сағат бұрын
මෙවැනි සාඛචිඡා වලදි ...safety frist All Ways.
@kalugekarunarathna9837
@kalugekarunarathna9837 9 сағат бұрын
මහජන ධනය...නැවත රජයට පවරා ගනිමෙන් පමණයි...රටවැසියා සthuටු වෙන්නේ ....
@BhatiyaGunasekera
@BhatiyaGunasekera 15 сағат бұрын
President AKD, Wish you all the best!!!
@jagathpriyantha3653
@jagathpriyantha3653 Күн бұрын
හදවතින්ම ආදරෙයි ටිල්වින් අයියේ
@SasuniEnterprises
@SasuniEnterprises Күн бұрын
Thada wadida manda
@nandaherath4851
@nandaherath4851 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤ආදරෙයි දරුවනේ.
@nandaherath4851
@nandaherath4851 Күн бұрын
ඔන්න ඇත්ත දැන්වත් නොතේරුන අයට තේරේවා.ජඩ සොරුන්ට දිය යුතු ඉහලම දඩුවම් ලබා දිය යුතුමයි.අනුර මල්ලියේ නුඹලාට තව තවත් ශක්ති⁣ය ධෛර්ය ලැබේවා.රට හදන්න❤❤❤❤❤❤❤❤❤❤
@soulfulmusic3213
@soulfulmusic3213 Күн бұрын
මම ආසම ටිල්වින් සහෝදරයට.. තමන්ට කිසිම වාසියක් නැති..තමන්ට කියල සත පහක ආකර්ෂණයක් නැති.. ටිල්වින්.. රජෙක් හදල පැත්තකට වෙලා සින්දුවක් අහනව..හරියට ලස්සන ආදරවන්තයෙක් වගේ .. තමන් යාලු වෙන කෙල්ලගෙ කකුල් පලල් කරන වලත්තයෙක් අපි හැමෝගෙම ඇතුලෙ ඉන්නව..නැහැ කියන්න බැහැ.නමුත් ටිල්වින්... ඔයා.. අවංක ආදරවන්තයෙක්.. තමන් ආදරේ කරපු සමාජය බිහි වෙනකොට ඔයා.. අදටත් පැත්තකට වෙලා ඉන්නව..අදත් ඔයාගේ පෙම්වතිය ඉන්නව පෝරුවේ... ඔයා ඉන්නව විකසිත පෙම් පොකුරු පියුම් සින්දුව කිය කිය.. අන්න ඒකයි ඔයා වීරයෙක් වෙන්නෙ.. ඔයා චේ ට වඩා ඉහළ විප්ලවවාදියෙක්... ගද ගහන පෘතග්ජන රටක ඔයා තාමත් ටිල්වින්ම තමයි... හැමදාම ඔයා එහෙම වෙයි කියල හිතනව මම...වෙනස් වෙන්න එපා සහෝදරයා... කට පුරා සහෝදරය කියන්න පුලුවන් තත්වෙන් ඉන්න.. කවදාවත් ඔය ඉන්න ටිල්වින් කියන ආදරවන්තය නැති කර ගන්න එපා...
@chithranichithrani4811
@chithranichithrani4811 Күн бұрын
Rata hsri athanasius ganna nm hora kapuwa ganama wenawa janapathi thumani obata jaya
@KuwaitiKuwaiti-d4d
@KuwaitiKuwaiti-d4d Күн бұрын
කෝමද හොරු රැල තොපිට මැරිලත් උපුවරු ර ගිමලවයි මිනිස්සු කන්න හැකිව මැරෙනව
@buththalabuddhananda708
@buththalabuddhananda708 Күн бұрын
ටිල්වින් සහෝදරය ,බදුල්ල දිස්ත්‍රික්කයේ ,ඌවපරනගම,වැලිමඩ විශාල භූමි භාගයක් ඒත් මන්ත්‍රීවරයකු පත්කරගන්න බැරිවුනා .ආසන දෙකම දිනුව ,දැන් ප්‍රමාද වැඩිවුනත් ඉල්ලන්න කැමතියි ,මොන ක්‍රමයකින් හරි මේ දෙකට මන්ත්‍රීවරයකු ලබාදෙන්න .එහේම බැරිවුනොත් අපි පරාදයි. ස්තූතියි
@KumarasiriPathirana-u5t
@KumarasiriPathirana-u5t Күн бұрын
මොන අන්ඩුව අවත් වැඩක් නැ අපිට තාම නිවසක් හරි ඉඩමක් හරි පස් කරලා දුන්නැ උපන් දා ඉදම්ම ජෙවිපි එකට ඡන්දෙ දෙන උන් කියලා අපිව කොන් කරලා හැම දාම කුළි ගෙවල් වළ එක දවසක් හරි වෑඩට යන්න බැරි උනොත් අපිට කන්නත් නැ පුලුවන් තරමින් අපිට ගෙයක් හරි ඉඩමක් හරි දෙනවානම් කටු මැටි ගහලා ගේ කැල්ලක් හදා ගන්න හරි උදාඋවාක් දෙනවානම්
@pm.kusuman6379
@pm.kusuman6379 Күн бұрын
ගේදර නේවී හීරේ
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 2 күн бұрын
Niyamai President Sir... Your team is performing excellently.
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 күн бұрын
🤮🤮🐂
@GamageChandrani-m5w
@GamageChandrani-m5w 2 күн бұрын
මොහොතක් ගානේ හොරා කන්න තමය් වෙහෙසිලා තියෙන්නෙ
@GamageChandrani-m5w
@GamageChandrani-m5w 2 күн бұрын
මොහොතක් ගානේ හොරා කන්න තමය් වෙහෙසිලා තියෙන්නෙ
@GamageChandrani-m5w
@GamageChandrani-m5w 2 күн бұрын
හොරෙන් හරි ගියත්‍ රට එතනත් ඉන්න වා අපි
@GamageChandrani-m5w
@GamageChandrani-m5w 2 күн бұрын
අපේ ජනාධිපති තුමනි ඔබට ජය වේවා මාලිමාව සියවස් කල් පවතීවා රටට සාදාරනය ඉටුවේවා
@GamageChandrani-m5w
@GamageChandrani-m5w 2 күн бұрын
මාලිමාවට ජයවේවා
@NewslMusic-y7s
@NewslMusic-y7s 2 күн бұрын
Ithin den hadaplla de boru kiyala balayat avith den kiyapan
@Desh_nor
@Desh_nor 2 күн бұрын
🧭❤ 2024/11/30