Пікірлер
@indranipodimenike
@indranipodimenike 3 күн бұрын
Bududahamataathathiyanmaopabs
@indranipodimenike
@indranipodimenike 3 күн бұрын
Akaiathabs
@nihal9815
@nihal9815 3 күн бұрын
🙏🙏🙏🙏
@WarunaSubhasinha
@WarunaSubhasinha 3 күн бұрын
දයාරතන හාමුදුරුවෝ වගේම රටටම වැඩදායි භික්ෂුන් වහන්සේලා පිරිසක් බිහි වේවා
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 4 күн бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@hlsusantha495
@hlsusantha495 5 күн бұрын
රටත් ජාතියත් උතුම් බුද්ධ සාසනයත් ර‌‌‌කින ඔද,තෙද,බල ගුණ ඇති මහා ස්ථිවිරයන් වහන්සේලා මග ගන්නා උතුම් සඟරුවන් වහන්සේලා දෙනමක් වීමට සියළු කරුණු කටයුතු නිසි ලෙස ඉටුවේවා....තෙරුවන් සරණ‌‌‌යි අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමට...
@ThanuGamage
@ThanuGamage 5 күн бұрын
අනේ මගේ පොඩි සාදූ🙏. එක පොඩි සාදු කෙනෙක් මගේ අක්කාගේ පුතා.සාරිය ඇදන් ඉන්නේ මගේ අක්කා. බුදුසරණයි පොඩි සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@IndikaRathnakumara-iq2jk
@IndikaRathnakumara-iq2jk 6 күн бұрын
බුදු සරණයි නිදුක් නිරොගි වේවා
@AmandaWarnakulasuriya-vx5ru
@AmandaWarnakulasuriya-vx5ru 7 күн бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@subashinisenanayake7762
@subashinisenanayake7762 7 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@T.M.SRathnayake
@T.M.SRathnayake 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤣
@ranahansa
@ranahansa 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewagunarathne5247
@sanjeewagunarathne5247 9 күн бұрын
❤❤ සාදු සාදු .
@BuddikaSudu6-b8n
@BuddikaSudu6-b8n 9 күн бұрын
Happy Birthday
@BuddikaSudu6-b8n
@BuddikaSudu6-b8n 9 күн бұрын
Sudu,sudu,sudu
@manjulasilva6836
@manjulasilva6836 9 күн бұрын
Sadu sadu sadu
@bathiyaamiyangoda6233
@bathiyaamiyangoda6233 9 күн бұрын
🙏🏿🙏🏿🙏🏿”බුදු සරණයි”!!!* 🙏🏿🙏🏿🙏🏿”දෙවි පිහිටයි”!!!* (*+)ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනයම වේවා!!!* චිරංජයතු!!!*
@rvandephili
@rvandephili Ай бұрын
කොන්ත්‍රාත්තු ව කීයද 😂
@vihangasathsara2926
@vihangasathsara2926 Ай бұрын
වල් පරයෝ අවුරුදු 76 රට කෑවා තොපි එදා කොහෙද ඉදියෙ ඉදපන් රට හදනකන් ගොං මි හරකෝ පල ගෙදර😂
@Helayatv
@Helayatv Ай бұрын
හැමදාම සිංහල අපි වෙනුවෙන් කථා කරන අපේ හාමුදුරුවෝ ඔබවහන්සේට තෙරුවන් සරණයි ❤️
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 Ай бұрын
ත්‍රස්ත්‍රවාදීන් සැමරීම කරයේ හෙලා දකිමි
@cutwinfruits888
@cutwinfruits888 Ай бұрын
Aniwaryen swamin wahansege ksthawata api ekagai
@ashokawijetunga5131
@ashokawijetunga5131 Ай бұрын
චි yellow pets අප්පිරියයි දැක්කම මාලිාවට ඡයවෙිවා
@SMD-jk3zz
@SMD-jk3zz Ай бұрын
බල්ලෝ හාමුදුරුවෝ කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගනින්,එහිමි මොනවා කිව්වත් තාම ස්වාමින් වහන්සේ නමක්
@ranahansa
@ranahansa Ай бұрын
❤❤❤❤❤❤
@samithnilanga9943
@samithnilanga9943 2 ай бұрын
⬛❌
@AmandaWarnakulasuriya-vx5ru
@AmandaWarnakulasuriya-vx5ru 2 ай бұрын
❤❤❤
@AmandaWarnakulasuriya-vx5ru
@AmandaWarnakulasuriya-vx5ru 2 ай бұрын
❤❤❤❤
@umeshgunasekara1976
@umeshgunasekara1976 2 ай бұрын
😂😂😂
@Helayatv
@Helayatv 2 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@Helayatv
@Helayatv 2 ай бұрын
රට වෙනුවෙන් හැමදාම කථා කරන වීර යතිවරයන් වහන්සේ
@SujithKarunasekara
@SujithKarunasekara 2 ай бұрын
👍
@priyankagunaratne9878
@priyankagunaratne9878 2 ай бұрын
This priest should shut up and be in temple as he gets meals free not misleading public ,has he got children
@RuwanRodrigo-s6e
@RuwanRodrigo-s6e 2 ай бұрын
පන්සලට වෙලා පාඩුවෙ ඉන්න අපි බලා ගන්නම්
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 2 ай бұрын
මැතිවරණ කොමසාරිස්ලට ඒවා පේන්නෙ නෑ..... ඇස් කන් වහගෙන ඉන්නෙ නැතුව මැ.කො සහ බලධාරීන් වහාම එවැනි අනිසි ලෙස මුදල් වියදම් කිරීම් පිලිබදව හා එසේ වියදම් කල අපේක්ෂකයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.... මොනව උනත් රටේ මුදල් ගිණිතැබීම හා සමාන දෙයක් තමා මැතිවරණ වලදී අධික මුදල් වියදම් කරන උන් කරන්නෙ.... ඒවා රටේ මුදල්.. වහා විමර්ෂණ සිදුකර එවැනි අපේක්ෂකයින්ය නීතිය ක්‍රියාත්මක කරන්න... නිවටයින් වගේ ඉන්න එපා.... මැ.කො....
@DammikaPriyankar
@DammikaPriyankar 2 ай бұрын
අපි බලගන්නම් ඔයා ඉන්න
@GayaniCertislanka
@GayaniCertislanka 3 ай бұрын
Pinata kana kala kanni
@GayaniCertislanka
@GayaniCertislanka 3 ай бұрын
Oya siwra galola dipan podi akekta
@ayeshlakshitha355
@ayeshlakshitha355 3 ай бұрын
Ai uba adenakade adalada enne keyapan. Dan man ube sewura galawala danna hadanne. Thope yako sasanayata sapayak, papayak.
@skyphone8133
@skyphone8133 3 ай бұрын
ජනාධිපතිවරණය දිනාගැනීම සදහා හිටපු නයකයන්ට අපහාස කිරීමට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ටියුෂන් ගුරැවරැ හා එකතුව ජනතා විමුක්ති පේරමුනේ නවකවදයට ලක්වු නීලධාරිධාරින්ම තමා පශ්ණ පිටකර ඇත්තේ හිටපූ අධායාපන ඇමති තුමාව ජනතා අපහාසයට ලක් කිරිමට හා 225 ම එපා කියා අනූර ජනාධිපති කිරිමට කුඩා ලමයින්ව බිල්ලට දී ලෝක ඉතිහාසයේ පලමු තිරිසන් ජන්ද වයාපාරය ලෙස 2024 9 21 දින පවත්වන්නට යෙදුන ජනාධිපතිවරණය ඉතිහාසයට කලු පැල්ලමක් ජාතික ජන බලවේගය විසින් එක්කර ඇත්තේය. ඒ අනුව නිලධාරීන් හා ටියුසන් ගුරැවරැ බෙරාගෙන පශ්ණය ගොඩින් බේරා ගැනිමට හොදින් උත්තර 3 ලියු ලමයිගේ දැනුම අවතක්සේරුවට ලක්කර ඇත්තා සේය. සෑබැ තස්තවාදි සංවිධානයක හොරැන්ගේන් ඊටවඩා දේයක් බලාපොරොත්තු විය නොහැකිය හොරාගේ අම්මාගේන් පෙන ඇසීමට ගොස් යුක්තිය ඉටු නොවන්නේය. පාස්කු පහාරයේ යුක්තියත් ශිෂ්සත්ව පශ්නයේ ලමයින්ගේ යුත්තියත් ඇභෑලියාවට යනුයේ කරපු අයම නඩුවේ පැමිනිලීල වී ඇත්තේය. මේ රටේ පශ්ණ හා ගැටලු නිර්මාණ කරනවා හැරෙන්නට වකුගඩු දෙකම අයින්ස්ටයින්කර මරා දැමු සමිදීන් ලදරැවා සේම පහේ ශිෂ්සත්වය ලියන දරැවටද විනකර පැවති ආණ්ඩුවට විරැද්ධව ජනතා අපශාදය ඇතීකර ජන්ද ගැනීමටය මේ තිරිසන් ස්ටාලින් සමග සම්බන්දව ඇති ජනතා විමුක්ති පෙරමුණේ නිතිඤ සංගමය සමග කල සැලසූමකි පහේ ශිෂ්සත්වය පීටකර පැවති රජයට ජනතා විරෝධය ඇතිකිරිම.
@nawanjanashakila4102
@nawanjanashakila4102 3 ай бұрын
නිකම් කකා ඉන්න ගමන් .කියවනවා...ඉන්න පොඩ්ඩක් ඉවසලා.....
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 3 ай бұрын
කහ සිවුරු කඩ කාරයෝ.. මුන්ට ගිහියන්ට වඩා ,සැප. නිකන් දෙන කෑම ටික කාල ඉන්න බැරිව මදන කුලප්පු ව ගහල 😂
@sanjeewalanka2883
@sanjeewalanka2883 3 ай бұрын
නොදකින් බේස හැත්ත
@roshanmadushanka5383
@roshanmadushanka5383 3 ай бұрын
News beluwada හාමුදුරුවෝ
@Helayatv
@Helayatv 3 ай бұрын
තෙල් 52 දෙනවද
@roshanmadushanka5383
@roshanmadushanka5383 3 ай бұрын
@@Helayatv ලෝක වෙලදපලේ තෙල් ගනන් යනවා කියලා තමයි niws වලනම් කියන්නේ.
@roshanmadushanka5383
@roshanmadushanka5383 3 ай бұрын
@@Helayatv 2014 පාර්ලිමේන්තුවේ කරපු කතාවක් අල්ලගෙන 🤣
@roshanmadushanka5383
@roshanmadushanka5383 3 ай бұрын
@@Helayatv සහන ගොඩක් ලැබෙයි ටිකක් ඉවසන් ඉන්නකෝ 🙏
@roshanmadushanka5383
@roshanmadushanka5383 3 ай бұрын
@@Helayatv කාලය තමයි හොදම උත්තරය 🙄
@ariyarathna8845
@ariyarathna8845 3 ай бұрын
ඉස්ල්තිබුනුරජයව.ල්වලටත්කියන්නතිබුනනේ...දැන්තමයිඹක්කොමටමමතක්වෙලාතියෙන්න
@ramiru_vip
@ramiru_vip 3 ай бұрын
දේවදත්තලා තාමත් ඇත...
@Helayatv
@Helayatv 3 ай бұрын
ඇයි අනුරයා බුදු හාමුදුරුවෝ ද
@ramiru_vip
@ramiru_vip 3 ай бұрын
​​@@Helayatvහෙලයා නෙමේ පරංගියා කියල දාගන්න..බුදුහාමුදුරුවන්ගේ කාලෙත් දේව දත්තලා හිටිය..තදියමේ මේ කියවන්නෙ මිනිස්සුන්ට ආදරේටද..⁣පැන්ෂන් සහ වැටුපක් ගන්න අයටත් ජීවත් වෙන්න අමාරු කාලෙ එහෙමවත් නැති මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ කියල හොයන්න ආවද...දැන් රුපියලක් අඩු වුනොත් ඇයි දෙකක් බැරිද අහනවා..බිත්තරෙත් මිල අඩු වුනා මදි නිකං දෙන්න බැරිද අහයි..අනේ පව් ඔයාලගෙ ළමයින්ගෙ අනාගතය කන්න එපා..
@ramiru_vip
@ramiru_vip 3 ай бұрын
​@@Helayatvබුදු හාමුදුරුවන්ට අපහාස කරන්න එපා....අපායේ දොරටුව ඇරෙනු ඇත...
@Helayatv
@Helayatv 3 ай бұрын
අනුර ලග සිංහල අපිට චාන්ස් නැහැ
@premadasamatharagedon7764
@premadasamatharagedon7764 3 ай бұрын
Balamu mokada weenna kiyala
@හීමා1299
@හීමා1299 3 ай бұрын
ධාර්මික සෞභාග්‍යමත් ශ්‍රී ලංකාව බිහිවේවා !!! උතුම් දලදා සමිදු පිහිටයි ❤
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 3 ай бұрын
හරියටම හරි........ ඔබවහන්සේ ලබාදෙන පිලිතුරු හරිම තාර්කිකයි..... රට නිවරදි මාවතකට ගෙන යන්න මාලිමාවට මිනිස්සු බලය දීලා තියෙනවා... දැන් තියෙන්නෙ වැඩ පෙන්වන්නයි........ රටට සේවය කරන්නයි...
@lalanaliyanage8008
@lalanaliyanage8008 3 ай бұрын
ඔබ වහන්සේට මෙවැනි තත්වයක් ලැබුනේ,පරාර්තකාමිව, සත්‍යවාදී නිවැරදි, බුද්ධිමත්ව ඉදිරියට පා තැබු නිසයි. 🙏🙏🙏